ඊයේ උදෙත් හොදට අහගෙන තිබ්බනේ...අද උදෙන්ම වැඩ ඇල්ලුවලු.. ඒක නිසා දවල් වෙලා එන්නම් කිව්වේ...![]()

මට හිතුනා ඔහොම කියයි කියල..
හා හා පැරිස් අක්කා ඔන්න....
මුන් ටික මාව නරක් කරා![]()

..............
අද හවසට සෙට් වෙමුද මේ සතුට සමරන්න.................

දෙන්නම්.....එනකොට මට බැක් කවර් එකක් ගෙනෙන්ඒක මට දීහං![]()

හෙළුවන් වන වන ගිහිල්ලද?
පුරුද්දනේ.
මම කිව්වේ බාව.වෙන ඉතින් මක්ක කියල වනන්නද?
![]()
මට හිතුනා ඔහොම කියයි කියල..
හා හා පැරිස් අක්කා ඔන්න....
මුන් ටික මාව නරක් කරා![]()
teddyath narak karapu eke uba gena mona katha da
paw podi eka 
Ane yako iye wenakan dekka thena "paris akke" kiyapu eka naki bebaddo tika ekka set una gaman "parisa" lu. Arun tika podi eka narak karala wage![]()

ඉන්න බෑ යකු...
![]()
(කිම්බුලො අර නන්ගිට කියල තවල දීහං මුගෙ කකුල. වැඩිය උඩට තවන්න එපා
)
Ane yako iye wenakan dekka thena "paris akke" kiyapu eka naki bebaddo tika ekka set una gaman "parisa" lu. Arun tika podi eka narak karala wage![]()
අර දෙල්කඳ එකා තමයි නරක් කරේ...![]()

අහ්.. ඌ අවුලක් නෑ බං. ඌ අක්කේ නෙමෙයි වයිෆ් කියල කතා කරත් අවුලක් නෑ. හාර්ම්ලස් බගර්!!!
වෙන අංශෙක නේහ් ඉන්නේ. උඹට අවුලක් නෑ සුදූ...

තුන සෙට් වේවා!!!!

ඔව් ඔව් මම උගේ ලගනේ හිටියේ....අර දෙල්කඳ එකා තමයි නරක් කරේ...![]()
අර ඔය කිවුව එලකිරි නොවෙන කෙනා තමා තමා මාව නරක් කරේ![]()
teddyath narak karapu eke uba gena mona katha da
paw podi eka
![]()