බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අද උදෙන්ම වැඩ ඇල්ලුවලු.. ඒක නිසා දවල් වෙලා එන්නම් කිව්වේ... :lol:
    ඊයේ උදෙත් හොදට අහගෙන තිබ්බනේ...:lol:
    මූ හොද ෆිට් එකේ ශොප් එකට එන දවසක් බලල මාත් ගිහින් අමතනවා දවසම එපා වෙන්නම:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙළුවන් වන වන ගිහිල්ලද? :eek:
    පුරුද්දනේ.:)
    මම කිව්වේ බාව. :lol:වෙන ඉතින් මක්ක කියල වනන්නද?
    :growl:

    මියුසියස් එක පැත්තේ ජබුක් සද්ධයක් ආවා!!
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉන්න බෑ යකු...
    :sorry:

    ඩය්ක්ලොෆිනික් සෝඩියම් බාම් එකක් උලහන් මලේ තවල. :)(කිම්බුලො අර නන්ගිට කියල තවල දීහං මුගෙ කකුල. වැඩිය උඩට තවන්න එපා :lol:)
    ෆාස්ටම් ජෙල් හොදයි.:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ane yako iye wenakan dekka thena "paris akke" kiyapu eka naki bebaddo tika ekka set una gaman "parisa" lu. Arun tika podi eka narak karala wage :P

    අහ්.. ඌ අවුලක් නෑ බං. ඌ අක්කේ නෙමෙයි වයිෆ් කියල කතා කරත් අවුලක් නෑ. හාර්ම්ලස් බගර්!!!
    වෙන අංශෙක නේහ් ඉන්නේ. උඹට අවුලක් නෑ සුදූ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තුන සෙට් වේවා!!!!

    තුනක් නෙමෙයි තව පහක් විතර සෙට් කරගන්න බැරි කමක් නෑ දත් මාමට... ලාබාල කෙලි පොඩිත්තියක්නේ සහේට අරන් තියෙන්නේ... :lol::lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අර දෙල්කඳ එකා තමයි නරක් කරේ... :lol:
    ඔව් ඔව් මම උගේ ලගනේ හිටියේ....
    :lol: :rofl: teddyath narak karapu eke uba gena mona katha da :P paw podi eka :(
    අර ඔය කිවුව එලකිරි නොවෙන කෙනා තමා තමා මාව නරක් කරේ:growl:
     
    Status
    Not open for further replies.