NEDDA BAN ALUTH MOKUTH
උබට ඉතින් මුකුත් කියන්නෑ පරණ ෆිට් එක නිසා...

NEDDA BAN ALUTH MOKUTH

මේක තමා භාණ්ඩේ. එක එකාට රිඇක්ට් කරන විදිහ වෙනස් ඇති, මගේ යාළුවාගෙ මාමට නම් මේක නොදුන්න ගමන් බොන්න පුළුවන් වෙනව, කාලයක් මේක ලංකාවේ නැතිව උන් පුදුම දුකක් වින්දා
අඩෝ ඩොකෙක්ට කියලා ලියාගන්න පුලුවන් වෙයිද
ඒක නම් ශුවර් නෑ බන්. දන්න කියන ෆාමසියකින් ලයින් කරපන්, ඕකේ රිස්ක් එකකුත් නැත්තෙ නෑ, ඌට සයිඩ් ඉෆෙක්ට්ස් ආවොත්.
උබට ඉතින් මුකුත් කියන්නෑ පරණ ෆිට් එක නිසා...![]()
ඩොකෙක්ට කියලම ලියාගෙන අරං දුන්නොත් තමයි බං හොද මම ලෝඩ් ෆකීර් වගේ ඕවා ඌට නිකං අරන් දෙන්න ගිහිං ඕකා මලොත් මේ අහක ඉන්න මමත් ගස්
ඩොකෙක්ට කියලම ලියාගෙන අරං දුන්නොත් තමයි බං හොද මම ලෝඩ් ෆකීර් වගේ ඕවා ඌට නිකං අරන් දෙන්න ගිහිං ඕකා මලොත් මේ අහක ඉන්න මමත් ගස්


බෙහෙතක් තියනව බන්.. අනිවා ඩොකෙක්ට කියල ලියාගනින් මචන්.. සමහරුන්ට ඒ බෙහෙත් බිවුවට පස්සෙ අරක්කු , බියර් බිවුවොත් වමනෙ යනව..

ara kudu gahana un nawattana pansal have neda. man ahala tiyanwa ewage newattala masa ganak tibbama hariyanwa kiyala