බීලා එළවලා ජීවිතයක් නැති කරපු දෙරණෙ නම්කිලා 3 දෙනා

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,516
    598
    113
    GAMPAHA
    Uba nikan katha karanne jeewitheta party ekakata gihilla drink ekak dala yaluwek ekka gedara awilla na wagene.. meke godak un kiyanne, passengerta gahapu eka waradi kiyala

    Pena widiyata ekita cuncussion wage.. backseat ekenam giye, seatbelt danne nane.. vahane wadichcha widihata pitipasse unta sure concussion thamai... Ekita watawela gahala wadak thiyenawada ban
    ow ban meke inna un bonne ahama na :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: . jvp gon harak godak unata awul car aka. oka waduna aka podi car akaka unanam aulak na.
     
    • Like
    Reactions: earthling

    thanujaka

    Well-known member
  • තනිකර ජෙලස් සීන් එක.
    ඉස්සරත් ඕක තිබ්බා, දැන් රටේ තත්වේ එක්ක මිනිස්සු සල්ලි තියෙන මිනිස්සු දිහා වෛරයෙන් බලන්න පුරුදු වෙලා
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ගහන එක හරිද වැරදිද කියල බලන්න කලින් මෙහෙම වෙන්නේ ඇයි කියලා බලමු. ලංකාවේ කවදාවත් මේ වගේ සල්ලි, බලය තියෙන උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක මිනිස්සු දැන් දන්නව.
    දැන් මේ කේස් එකේදී මූ බීල හිටිය කියල තහවුරු වෙලා නම් කෙලින්ම මිනීමැරුමක් කරා කියල හිරේ දාන්න ඕන. ඒව වෙන්නෙ නෑනෙ ලංකාවෙ. එතකොට වෙන්නෙ මිනිස්සු නීතිය අතට ගන්න එක තමයි ...
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse

    පට්ට පොන්න වේසියෝ accident එකක් උනාම වීරයෝ වෙන්න දඟලන පොන්නයෝ . ඕකුන් කිහිප දෙනක් හිරේ දැම්ම නම් ඉබේම නවතිනව. පොන්නයෝ ෆෝම් වෙනවා accident එකක් උනාම . මෙතන වාහනේ ගිපු කෙල්ලෙක්ට ගහනව කියන්නේ සරලව ගන්න බැහැ . මේවට අපරාධ නීතිය ක්‍රියත්ම වෙන්න ඕන​

    manasika luddu ban..
    ohoma welawata weerayo wenna awata kauruhari manussayek pare watila hitiyath okun ahaka balan yanne :dull:
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ගහන එක හරිද වැරදිද කියල බලන්න කලින් මෙහෙම වෙන්නේ ඇයි කියලා බලමු. ලංකාවේ කවදාවත් මේ වගේ සල්ලි, බලය තියෙන උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒක මිනිස්සු දැන් දන්නව.
    දැන් මේ කේස් එකේදී මූ බීල හිටිය කියල තහවුරු වෙලා නම් කෙලින්ම මිනීමැරුමක් කරා කියල හිරේ දාන්න ඕන. ඒව වෙන්නෙ නෑනෙ ලංකාවෙ. එතකොට වෙන්නෙ මිනිස්සු නීතිය අතට ගන්න එක තමයි ...
    “කෙලින්ම මිනීමැරුමක් කරා කියල”
    Yo ! This woman is only a passenger not the driver.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    “කෙලින්ම මිනීමැරුමක් කරා කියල”
    Yo ! This woman is only a passenger not the driver.
    Me gani nemei bn ... Elawapu eka ...anika me ganith driver beela kiyala dena dena eke negala apu ekath waradi
     
    • Like
    Reactions: OshPal

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ලංකාවෙ ඊතර් එක වගේ මිසෝජනියක් තියෙනව. මුදල්, ඊනියා යුරෝපීය දේහ ලක්ෂණ වගේ ලංකාවෙ පිරිමින්ගෙ හිත පතුලෙම තියෙන ආශා වස්තු සම්මුඛ උනහම ඕකෙ තරම බලාගන්න පුලුවන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    තනිකර ජෙලස් සීන් එක.
    ඉස්සරත් ඕක තිබ්බා, දැන් රටේ තත්වේ එක්ක මිනිස්සු සල්ලි තියෙන මිනිස්සු දිහා වෛරයෙන් බලන්න පුරුදු වෙලා
    Eka atta rate neethiyath hariyata kriyathmaka unanam neda hoda.salli thiyena unta eka widiyak salli nathi ekata thawa widiyak.sadaranay minissunta ohoma hithena eka
     
    Last edited:

    thanujaka

    Well-known member
  • Eka atta rate neethiyath hariyata kriyathmaka unanam neda hoda.salli thiyena unta eka widiyak salli nathi ekata thawa widiyak.sadaranay minissunta ohoma hithena eka
    එලවගෙන ආපු එකාටනං ගැහුවත් සාධාරණයි කියමුකෝ, මේ වාහනේ වාඩිවෙලා ආපු කෙනෙකුට මොනවටද ගහන්නේ, හිමින් යන් කියන්න තිබුණා කිය කිය ගහනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    එලවගෙන ආපු එකාටනං ගැහුවත් සාධාරණයි කියමුකෝ, මේ වාහනේ වාඩිවෙලා ආපු කෙනෙකුට මොනවටද ගහන්නේ, හිමින් යන් කියන්න තිබුණා කිය කිය ගහනවා.
    ඒ ගෑනු කෙනෙක් විතරයි ගහන්නෙ
    ඒ ගෑනු කෙනාගේ පව්ලෙ තුන්දෙනෙක් තවත් ත්‍රීවීල් එකක මුන්ගේ කාර් එක ලගින් යද්දි ඉදල තියෙනව්. එතකොට ඒ ගෑනු කෙනාට හිතෙනව තවත් පොඩ්ඩක් එහා මෙහා උනානම් උන් තුන්දෙනාම ඉවරයි කියලා.ඉතින් ඒ වගේ වෙලාවක් ලොකු ශොක් එකක් එනවා ඕන කෙනෙක්ට. ඔය වගේ දෙයක් වෙච්ච අත්දැකීමක් තියෙන එකෙක්ට තමයිතේරෙන්නෙ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368

    මෙහෙමයි බං මොනම විදියකින්වත් වාහන පැදපු අයට අල්ලගෙන ගහන එක සාධාරණීකරනය කරන්න බෑ. ගෝත්‍රික සමාජයක වෙන දේවල් ඕව. සමහරවෙලාවට සිද්දියට අදාල අය නෙමෙයි වෙන අයත් ගහනව අතේ පයේ හිරි ඇරගන්න. ඒ අතරෙ වීරය වෙන්න තව සෙට් එකක් එනව. ඔහොස සිද්දියකදි බලන්න හතර වටෙන් චන්ඩි එනව. ඇක්සිඩන්ට් එක මොනව උනත් එහෙම ගහන්න බෑ, ඒවට ඉඩදෙන්නත් බෑ. ඒව සාදාරණීකරනය කරන්නත් බෑ. ඔන්න උඹ තාත්ත වෙලා උඹේ ළමයෙක්ට ඔහොම දෙයක් වෙලා තාත්ත හැටියට ගොඩක් ආවේගශීලී වෙලා ඔහොම හැසිරුනා නම් පොඩි හරි Excuse එකක් තියෙනව. මේ වගේ ප්‍රශ්න නීතියෙන් විසඳගන්න ඕන. නීතිය හරියට නොකෙරෙනව කියල හිතෙනව නම් ඒක වෙනස් කරන්න වැඩ කරනව මිසක මේ වගේ පාරෙ නීතිය අතට ගන්න එක නෙමෙයි විසඳුම.
     
    • Like
    Reactions: Plusky

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,080
    4,741
    113
    Sri Lanka

    Absolutely agree. Dan ara gahapu gaanita wiruddawa complaint ekak danmoth badu thama. Ehema gahanna ba kaatawath
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    Absolutely agree. Dan ara gahapu gaanita wiruddawa complaint ekak danmoth badu thama. Ehema gahanna ba kaatawath

    නැතුව. අනිවාර්යෙන් ඇක්ෂන් එකක් ගන්නත් ඕන. අරගෙන ඒව සමාජෙට පෙන්නන්න ඕන මෙන්න අහවල් තැනදි උන සිද්දිය නිසා මෙයා ගහල මෙයාට උන දේ කියල. එතකොට මිනිස්සු බය වෙනව.
    මට හොඳට මතකයි ගොඩක් ඉස්සර නුවරඑළිය පැත්තෙද කොහෙද වයසක ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් ප්‍රෙග්නන්ට් අම්ම කෙනෙක් හප්පල වටේ හිටපු එකෙක් අරූව දොරට හිර කරල ගැහුව අනේ මංද මම ජීවිතේට එහෙම එකක් දැකල නෑ. ඇඟ පුරාම ලේ හොඳටම ගහනව දොරට හිර කරල. ඔය වගේ එවුන් අල්ලල අවුරුදු 5-10කට ඇතුලට දාල ගන්න ඕන අසනීප සනීප වෙන්න.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති එකේ ප්‍රතිපල තමයි... හැමදාම තැලෙන්නෙ අසරණයො (ගුටිකන ගෑනි ඇතුලත්ව) :-(
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,922
    5,088
    113
    Pandora
    275537239_957053955179778_2490896119098835454_n.jpg
    275242055_1615661688814215_1076652299873937179_n.jpg
    319431972_6010379039006865_2321190618235521138_n.jpg
     
    • Haha
    Reactions: dxx and King_cobra