බීලා ගත්තු ආතල්නම් එමටයි... 18+ද මන්දා..

අපේ අයියලටත් මේ වගේ අත්දැකීම් තියෙනවනම් දාමුකො බලන්න...

මෙහෙම කිව්වට කට්ටිය මට බනින්නනම් එපා..
කොහොමත් බොන මිනිස්සු ගැන පස්සෙ කාලෙක හරි මතක් කර කර
කතා කරල විනෝද වෙන්න දේවල් ඕන තරම් තියෙනවා...

නොබොන අය ගැනනම් ඉතින් අනේ මන්දා....