මම ඉතින් උබ දන්නවනේ. උබ හිටියේ නෑ බං මම ඔය වම් පැත්තේ හොල් එකේ පැයක් විතර පුටුවක් උඩ ඉඳන් හිටියා.අවුල කියන්නෙ බං publishers ලාට කාලයක් තිස්සෙ හැදිලා තියෙන infrastructure එක ebook පැත්තට යවන්න ගැළපෙන් නෑනෙ. අපේ රටේ උන්ට disposable income හරිම අඩුයි. Fujifilm වගේ තමයි. Irrelevant වුණාම පුළුවන් කාලයක් කටුව ගහලා බැරි වුණාම nostalgia පාරක් ගහගෙන ඉන්නවා.
කොහෙද ඉතින් මම මේ ඉස්සරහමනෙ ඉන්නෙ. මම උඹව දන්නෑ, මොකක්ද අැඳලා ඉන්නෙ? උඹ පිරිමිද ගෑනුද මොන වගේද?
------ Post added on Sep 24, 2023 at 5:36 PM
ඔය කහ ඇදන් හිටපු සෙට් එකේ සගක් දාගෙන හිටියේ උබද? මට ඌ විතරයි සැක හිතෙන එහෙකුට හිටියේ. ඒත් ඉතින් ඌ උබ මේකේ වැලලෙන තරම් උස මහත එකෙන් නෙමේනෙ. මට ඔය තුන් හතර දෙනා අර J හෝල් එක දිහා රවුම් ගහද්දි දෙතුන් පාරක්ම හම්බ උනා උබනම් හිටියේ නෑ.