බුක්ෆෙයා ගිය අය ඉන්නවාද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    අවුල කියන්නෙ බං publishers ලාට කාලයක් තිස්සෙ හැදිලා තියෙන infrastructure එක ebook පැත්තට යවන්න ගැළපෙන් නෑනෙ. අපේ රටේ උන්ට disposable income හරිම අඩුයි. Fujifilm වගේ තමයි. Irrelevant වුණාම පුළුවන් කාලයක් කටුව ගහලා බැරි වුණාම nostalgia පාරක් ගහගෙන ඉන්නවා. 🤣

    කොහෙද ඉතින් මම මේ ඉස්සරහමනෙ ඉන්නෙ. මම උඹව දන්නෑ, මොකක්ද අ‍ැඳලා ඉන්නෙ? උඹ පිරිමිද ගෑනුද මොන වගේද? 🤔
    ------ Post added on Sep 24, 2023 at 5:36 PM
    මම ඉතින් උබ දන්නවනේ. උබ හිටියේ නෑ බං මම ඔය වම් පැත්තේ හොල් එකේ පැයක් විතර පුටුවක් උඩ ඉඳන් හිටියා.

    ඔය කහ ඇදන් හිටපු සෙට් එකේ සගක් දාගෙන හිටියේ උබද? මට ඌ විතරයි සැක හිතෙන එහෙකුට හිටියේ. ඒත් ඉතින් ඌ උබ මේකේ වැලලෙන තරම් උස මහත එකෙන් නෙමේනෙ. මට ඔය තුන් හතර දෙනා අර J හෝල් එක දිහා රවුම් ගහද්දි දෙතුන් පාරක්ම හම්බ උනා උබනම් හිටියේ නෑ.
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    මම ඉතින් උබ දන්නවනේ. උබ හිටියේ නෑ බං මම ඔය වම් පැත්තේ හොල් එකේ පැයක් විතර පුටුවක් උඩ ඉඳන් හිටියා.

    ඔය කහ ඇදන් හිටපු සෙට් එකේ සගක් දාගෙන හිටියේ උබද? මට ඌ විතරයි සැක හිතෙන එහෙකුට හිටියේ. ඒත් ඉතින් ඌ උබ මේකේ වැලලෙන තරම් උස මහත එකෙන් නෙමේනෙ. මට ඔය තුන් හතර දෙනා අර J හෝල් එක දිහා රවුම් ගහද්දි දෙතුන් පාරක්ම හම්බ උනා උබනම් හිටියේ නෑ.
    විකාරද බං මොන සඟක්ද. රැවුල නම් ඩයි කරල අ‍ාවා ඉතින් වැදගත් තැනක් නිසා. 😂 මොකක්ද මම උස මහතක් ගැන වැළලුණේ? මම 184cm උස, බර දැන් නම් ටිකක් වැඩි වෙලා 82kg වගේ අ‍ැති. අපේ කළු කැත කොටාලා එ‍ක්ක බැලුවාම උස වුණාට එහෙම මේ අඩි හතක් විතර උස එකෙක් නෙවෙයි. මොන පුටුවක්ද බං පුටු කී දාහක් තියෙනවද මේ හරියෙ? 🤔
     
    • Love
    Reactions: Ryan08

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මේ අවුරුද්දේ යන්නේ නැ. ගිය අවුරුද්දේ ගත්ත පොත් ගොඩ තාම කියවල ඉවර කරන්න බැරි වුනා. ලබන අවුරුද්දේ යන්න හිතන් ඉන්නවා. ලාබෙට පොත් හොයන්න නම් යන එකේ තේරුමක් නැ. මොකද online shop වල ඔයිට වඩා discount දෙන තැන් තියෙනවා. හොයාගන්න නැති පොත් හොයන්න නම් හොඳයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    විකාරද බං මොන සඟක්ද. රැවුල නම් ඩයි කරල අ‍ාවා ඉතින් වැදගත් තැනක් නිසා. 😂 මොකක්ද මම උස මහතක් ගැන වැළලුණේ? මම 184cm උස, බර දැන් නම් ටිකක් වැඩි වෙලා 82kg වගේ අ‍ැති. අපේ කළු කැත කොටාලා එ‍ක්ක බැලුවාම උස වුණාට එහෙම මේ අඩි හතක් විතර උස එකෙක් නෙවෙයි. මොන පුටුවක්ද බං පුටු කී දාහක් තියෙනවද මේ හරියෙ? 🤔
    බයිලා නේ. එහෙම එකෙක් හිටියේ නැ. කළු ඇදන් හිටපු උන්ගේත් හිටියේ අර කොන්ඩේ වාවන් හිටපු මහත එකයි තව පොඩි උන් දෙතුන් දෙනෙකුයිනේ. උබ නම් හිටියේ නෑ පුතේ... :lol: :lol: මම ඔතනින් පස් පාරකට වඩා ගියා. උබලේගේ කහ ඇදන් හිටපු සෙට් එක සෑහෙන්න හම්බ උනා. අර selfi ගහන පොල්ල අතේ තියන හිටපු එකා එහෙම. උබ ඔතන හිටියනං මං මේ කියන උන් උබ නොදන්නවා වෙන්න බෑ නේ. මම මේ උදේ 11 ඉඳන් හවස පහ වෙනකම් හිටපු එකා.

    okkoma 1000 panala bn . giye na
    හැම තැනම 20% published කරා කියලා වෙනසක් නෑ. එක කඩේකට ගිහින් ගන්න ඕනේ ඔක්කොම ගත්තනම් ඉවරයි. බොරුවට රවුම් ගහන්නේ නැතිව.
    ------ Post added on Sep 24, 2023 at 8:12 PM
     
    • Like
    Reactions: emoji diaries

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    New Book.jpg