walk the talk.............. they do.......
but we සිංහලයෝ ???? මම කියන්නේ මිනි මැරුම් ගැන නෙවෙයි මේ. රටක පාලනය ගැන
ලෝකයේ වැඩිම මිනි මැරුම් උන රටක් මේ. කලකදී ඉරක්, ඇෆ්ගනිස්ථාන් වලටත් වඩා මිනිස්සු මැරුණු රටක්
මෙන්න නායකයෝ, කයිය වගේමයි වැඩත්. අරහෙන් මෙහෙන් කන් කෙදිරි නැත. රජයේ දුෂිත උන්ට හැදෙන්න කාලය දෙන්නෙත් නැත, ප්‍රජාත්‍රන්ත වාදයටත් ආතල් දෙන්නේ නැත,
ඉතා දුෂිත රටවල් හදන්න ඕන මෙන්න මෙහෙමයි නවීන පොන්න ලෝකයේ . ආතල් දිදී ඉඳල වැඩක් නෑ මේ තුන්වැන් ලෝකයේ.
මුන්ගේ රටේ හවස හය හත වෙනකොට මිනිස්සු ගෙවල් යකඩ වැටවල් වලින් ලොක් කරගෙන බොහොම බයෙන් ජිවත් උනේ මිට පෙර, දැන් මිනිස්සු එලි වෙනකම් පාරේ නිදසේ ගත කරනවා,
කැරි හොරු අල්ලන වැඩිම ජනතා කැමැත්තක් දීපු අපේ රටේ දැන් පාලකයෝ මොනවද කරන්නේ ?????
මෙ තරම් ජන බලයක් දීලා වැලපෙනවා මුන් බන්, මේක වෙනස් කරනවන් මේ වගේ අවස්ථාවක් අපහු එන්නේ නැ ඉතින්

Last edited: