බුද්දාගම ගැන අවුලක්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බුද්දාගම ගැන අවුලක්

    දැන් මචන්ලා අපි දානෙ දෙනවනෙ හාමුදුරුවරුන්ට .ඒකෙන් අපි පින් බලාපොරොත්තු වෙනව .ඒත් දැන් ඉන්න සමහර හාමුදුරුවරු ශීලෙ රකින්නෙ නෑනෙ .එක එක දේශපාලකයො පස්සෙ ගිහින් වෙන වෙන මගුල්නෙ කියන්නෙ .

    මගේ ප්‍රශ්නය

    දුශ්ශීල හාමුදුරු කෙනෙක්ට දානෙ දුන්නත් අපිට ආනිශංශ ලැබෙනවද . සිල් රකින්නෙ නැතුව පන්සලකට වෙලා දානෙ වලදන එකෙන් ඒ හාමුදුරුවන්ට පව් සිද්දවෙනවද ???:confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාමුදුරුවන්ගෙ සීලෙ හොයන්ඩ අපිට අයිතියක් නැ...අනික හාමුදුරුවරු කොහොමත් අපිට වඩා සිල්වත්..

    ධානය පිලිගන්වන්නෙ එක හාමුදුරු කෙනෙක්ට නෙමේ..බුදු හාමුදුරුවන්ගෙ ඉදල අද වෙනකස් සහ අනාගතේ පහල වෙන සියලුම දෙනාට..ඒක නිසා ලැබෙන පින මහත්පලයි..

    ඔය වගේ සරල දෙයක්වත් නොදන්නෙ...ආගම කතෝලිකද????

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනික කවුරුවත් පන්සලට වෙලා දානෙ වලද වලද ඉන්නෙ නැ..සියලු සාසනික සේවා වලට වඩින්නෙ එපොප්පෙන්ද???නිකන් කට කැඩිච්ච කතා දාන්ඩ එපා බන්..
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    දානය දෙන කෙනාගෙ සිතුවිලි අනුව තමයි ආනිසංස ලැබෙන්නෙ. යහපත් සිතුවිලි ඇතිව දානය පිළිගන්වන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දානය දෙන කෙනාගෙ සිතුවිලි අනුව තමයි ආනිසංස ලැබෙන්නෙ. යහපත් සිතුවිලි ඇතිව දානය පිළිගන්වන්න.

    :yes::yes:අනුන්ගෙ සීලෙ හොයන්ඩ කලින් තමන්ගෙ සීලෙ හොයන එකයි බුදු දහම...සිත පිරිසිදුව බත් හැන්දක් දානෙට දුන්නත් සිදුවෙන කුසලය මහත්ඵ්ලයි..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බඩගින්නේ ඉන්න බල්ලෙක්ට කන්න දුන්නත් තමුන්ට පිණක් ලැබෙනවා....... ඒ බල්ලා සිල් රකින නිසාද????:P
    තමුන්ගේ චේතනාව පිරිසිදුණන් එච්චරයි බං...... අපිට අනුන්ගේ උත්තවල් වැඩක් නෑ..... උබ දානේ දීල අපරාදේ මේ උත්තට දානේ දුන්නේ...... මූ බඩුකාරය, චාන්දෙත් ඉල්ලනවා, බෙන්ස් එකකුත් තියෙනවා කියල හිතුවොත් උබේ හිතමයි දුෂ්‍ය වෙන්නේ....... උබ අන්තිමට පිනට අමතරව පවුත් රැස්කරන්......... හාමුදුරුවෝ උබට බොරුකරලා දන් වැලදුවොත් එතුමාගේ ඒ චංචල හිත එතුමට පවකින් දඩුවම් කරයි........ ඒක උබට අදාලම නෑ
     
    • Like
    Reactions: skymicro

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    buddha asshole, buddhage ammata hukamu

    මේ උඩ තියෙනවා වගේ ටැග් දාන්නේ ලොල් සීන් කියන වේසිගෙ කොල්ලා. කවුරුහරි එකෙක් මට උගේ ඇඩ්‍රස් එක හොයලා දීපං මං ගිහින් ඕකගේ වල්ල අඹරලා එන්න.:yes:

    Some similar shit - >> http://elakiri.com/forum/showthread.php?t=1814958&page=17:rolleyes:
     
    • Like
    Reactions: JokerFan

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ගන්න කෙනා වගේම දෙන කෙනාගෙ අනුවත් පින වෙනස් වෙනව.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    හාමුදුරුවන්ගේ සිවුර අස්සේ රින්ගන්න හදන්නේ නෑතුව උබ උබේ වෑඩක් බලාගනින්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක ඉතිං උඹේ හිත තමා. චීවරධාරිය කියල හිතාගෙන දුන්නොත් වැඩක් නෑ:no: මේ දෙන්නෙ සංඝරත්නයට කියල හිතාගෙන දුන්නොත් හරි :yes:
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම

    හාමුදුරුවන්ගෙ සීලෙ හොයන්ඩ අපිට අයිතියක් නැ...අනික හාමුදුරුවරු කොහොමත් අපිට වඩා සිල්වත්..

    ධානය පිලිගන්වන්නෙ එක හාමුදුරු කෙනෙක්ට නෙමේ..බුදු හාමුදුරුවන්ගෙ ඉදල අද වෙනකස් සහ අනාගතේ පහල වෙන සියලුම දෙනාට..ඒක නිසා ලැබෙන පින මහත්පලයි..

    ඔය වගේ සරල දෙයක්වත් නොදන්නෙ...ආගම කතෝලිකද????





    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    Skylark