බුද්දාගම ගැන අවුලක්
දැන් මචන්ලා අපි දානෙ දෙනවනෙ හාමුදුරුවරුන්ට .ඒකෙන් අපි පින් බලාපොරොත්තු වෙනව .ඒත් දැන් ඉන්න සමහර හාමුදුරුවරු ශීලෙ රකින්නෙ නෑනෙ .එක එක දේශපාලකයො පස්සෙ ගිහින් වෙන වෙන මගුල්නෙ කියන්නෙ .
මගේ ප්‍රශ්නය
දුශ්ශීල හාමුදුරු කෙනෙක්ට දානෙ දුන්නත් අපිට ආනිශංශ ලැබෙනවද . සිල් රකින්නෙ නැතුව පන්සලකට වෙලා දානෙ වලදන එකෙන් ඒ හාමුදුරුවන්ට පව් සිද්දවෙනවද ???

Last edited:

මේ දෙන්නෙ සංඝරත්නයට කියල හිතාගෙන දුන්නොත් හරි