කර්ම පතය සම්පුර්ණ වෙන්න චේතනාවක් තියෙන්න එපයි හලෝ .
කුකුලා මරන්නේ ඔයාගේ චේතනාව මත නේ. ඔයාට ඒක එල දෙනවා.
ඔයාගේ wife කිිවොත් මරපන් කියලා ඒ අවස්ථාවේ දී ඔයාට එල දෙන්නේ නැහැ. ඒක වදින්නේ ඔයාගේ wifeට.
ඒ මොකටද අහක ඉන්න වයිෆ්ට වදින්නෙ උන්ද මැරුවද කුකුලව ??? එතකොට කවුරුහරි කියපු නිසා මිනියක් මැරුවට කිසිම ප්රශනයක් නැනෙ කිසිම අකුසලයක වෙනෙන් නැ ..


ත්රස්තවාදියෙක් , පාතාල කාරයෙක්ට උනත් කිසීම අකුසලයක් වෙන්නෙ නැ ,කවුරු හරි කියපු නිසා මැරුවොත්..
අනේ තොපි වගේ මීහරක් ජාතක කරපු අම්ම කවුද බන්...


පෝරිසාදයා;23277491 said:මෙව්ව මචන් අමුතුම බණ, බණ කියල කියන්නත් බෑ,, ක්රිස්තියානි බුද්ධාගම් රිමික්ස් එකක්. සමාව ගන්න කතාවකුත් තියෙනව නේද ඒකෙ, මේ වගේ බමුණො සාසනෙන් පන්නන්න ඕනෙ හණ තියලා ධර්මාශෝක කලා වගේ.



එකෙන්ම උබ ඒක හරියටම කියුව...මීපලානේ උන්ද දෙසන්නෙ ඒක තමයි සමාව ගැනීමෙන් වරදින් බේරෙන්ඩ පුලුවන්...කොහොමද කුරුසයො දෙන ගේම්...ඕව හරියටම තේරුම් ගන්ඩ ඔනෙ..
Last edited:





හැදෙනව නම් මේ ටික තේරුම් ගත්තත් ඇති.