බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කර්ම පතය සම්පුර්ණ වෙන්න චේතනාවක් තියෙන්න එපයි හලෝ .

    කුකුලා මරන්නේ ඔයාගේ චේතනාව මත නේ. ඔයාට ඒක එල දෙනවා.

    ඔයාගේ wife කිිවොත් මරපන් කියලා ඒ අවස්ථාවේ දී ඔයාට එල දෙන්නේ නැහැ. ඒක වදින්නේ ඔයාගේ wifeට.

    ඒ මොකටද අහක ඉන්න වයිෆ්ට වදින්නෙ උන්ද මැරුවද කුකුලව ??? එතකොට කවුරුහරි කියපු නිසා මිනියක් මැරුවට කිසිම ප්‍රශනයක් නැනෙ කිසිම අකුසලයක වෙනෙන් නැ .. :lol::lol::lol: ත්‍රස්තවාදියෙක් , පාතාල කාරයෙක්ට උනත් කිසීම අකුසලයක් වෙන්නෙ නැ ,කවුරු හරි කියපු නිසා මැරුවොත්..:angry::angry: අනේ තොපි වගේ මීහරක් ජාතක කරපු අම්ම කවුද බන්...:angry::angry::angry:

    පෝරිසාදයා;23277491 said:
    මෙව්ව මචන් අමුතුම බණ, බණ කියල කියන්නත් බෑ,, ක්‍රිස්තියානි බුද්ධාගම් රිමික්ස් එකක්. සමාව ගන්න කතාවකුත් තියෙනව නේද ඒකෙ, මේ වගේ බමුණො සාසනෙන් පන්නන්න ඕනෙ හණ තියලා ධර්මාශෝක කලා වගේ.

    :yes::yes::yes::yes: එකෙන්ම උබ ඒක හරියටම කියුව...මීපලානේ උන්ද දෙසන්නෙ ඒක තමයි සමාව ගැනීමෙන් වරදින් බේරෙන්ඩ පුලුවන්...කොහොමද කුරුසයො දෙන ගේම්...ඕව හරියටම තේරුම් ගන්ඩ ඔනෙ..
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මචන් මේ ත්‍රෙඩ් එකට ආයෙත් කමෙන්ට් කරන එක බොරු වැඩක්,නිකන් කාලෙ අපරාදෙ... දැන් දන්නවනෙ මුන් කව්ද මුන්ගෙ ගේම් එකෙ යට ඉන්නෙ කවුද කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23277546 said:
    මචන් මේ ත්‍රෙඩ් එකට ආයෙත් කමෙන්ට් කරන එක බොරු වැඩක්,නිකන් කාලෙ අපරාදෙ... දැන් දන්නවනෙ මුන් කව්ද මුන්ගෙ ගේම් එකෙ යට ඉන්නෙ කවුද කියලා.

    :yes::yes: දැන ගත්ත කියල රිප්ලයි කරන එක නතර කරන්ඩ එපා..මොකද අපි මූට දෙන රිප්ලයි නිසා සරල බුද්ධියක් තීයෙන ඕනම කෙනෙක්ට වැටහෙනව මොකක්ද හරි මොකක්ද වැරදි කියල,ඒකෙන් මුන්ට කිරියෙ ඉන්න උන්ව අලලන්ඩ වෙන්නෙ නැ.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    පෝරිසාදයා;23277499 said:

    :lol::lol::lol::lol::lol::lol:
    10477000.gif

    Thread closed, Thanks all for watching & commenting. :lol::lol::lol:

    මටත් අන්තිමට හිතුනෙ මේ ටිකම තමා...!!!
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,103
    842
    113
    :shocked::shocked::shocked: මම මේ මරණවා නෙමෙයි එහෙම තුන් හිතකවත් මගෙ අදහසක් නැහැ,,ඔයගෙ හුස්ම ටික යන්න කඩුවෙන් කොටනවා විතරයි,,ගුරු පූජාව වෙනුවෙන් " කියල කොටන්න ඇති නේද??????:lol::lol::lol:

    දැන් මේකයි. ඔයාට මම කර්ම පතය ගැන විස්තරයක් ඉස්සෙල්ලා දුන්නනේ.

    චේතනාව

    -> මම මෙයාව මරනවා මගේ තෘප්තිය උදෙසා -> මේකේ ප්‍රාණඝාත අකුසලය මට වදිනවා
    -> මම මෙයාව මරනවා ගුරුතුමගේ උපදෙස් අනුව -> මේකේ ප්‍රාණඝාත අකුසලය මට වදින්නේ නැහැ (ප්‍රාණඝාත චෙතනාව තියෙන්නේ ගුරුතුමාට)

    ඔයාට පැහැදිලි ද? මට ඔයිට වඩා සරල කරන්න බැහැ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මේකයි. ඔයාට මම කර්ම පතය ගැන විස්තරයක් ඉස්සෙල්ලා දුන්නනේ.

    චේතනාව

    -> මම මෙයාව මරනවා මගේ තෘප්තිය උදෙසා -> මේකේ ප්‍රාණඝාත අකුසලය මට වදිනවා
    -> මම මෙයාව මරනවා ගුරුතුමගේ උපදෙස් අනුව -> මේකේ ප්‍රාණඝාත අකුසලය මට වදින්නේ නැහැ

    ඔයාට පැහැදිලි ද? මට ඔයිට වඩා සරල කරන්න බැහැ.

    ඒ කියන්නෙ මගේ ගුරුවරය කියුවෙත් තෝව මට මරපන් කියල, මම තොගෙ බෙල්ලෙ මිරිකල මැරුවට කිසීම පවක් මට වෙන්නෙ නැනෙ ... තෝව ජාතක කරපු අම්ම පව්... :angry::angry::angry::angry:
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    දැන් මේකයි. ඔයාට මම කර්ම පතය ගැන විස්තරයක් ඉස්සෙල්ලා දුන්නනේ.

    චේතනාව

    -> මම මෙයාව මරනවා මගේ තෘප්තිය උදෙසා -> මේකේ ප්‍රාණඝාත අකුසලය මට වදිනවා
    -> මම මෙයාව මරනවා ගුරුතුමගේ උපදෙස් අනුව -> මේකේ ප්‍රාණඝාත අකුසලය මට වදින්නේ නැහැ

    ඔයාට පැහැදිලි ද? මට ඔයිට වඩා සරල කරන්න බැහැ.

    izwkee7u4k63xmnzg.jpg
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,103
    842
    113

    "මරණ තැනැත්තා කාලය වරදවා දාවල්හි මැරුවොත් කර්මය මරූ තැනැත්තාට ම වේ"

    ඔතන "කාලෝ " කියන්නේ කාලය නොවේ "කෙලෙස්".

    මරණ එක රෑ - දවල් වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ චේතනාව.

    ඔය පරිවර්තනයේ දෝෂ තියෙනවා.
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,103
    842
    113
    එතකොට කවුරුහරි කියපු නිසා මිනියක් මැරුවට කිසිම ප්‍රශනයක් නැනෙ කිසිම අකුසලයක වෙනෙන් නැ

    “චේතනා හං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති, කායේන වාචා මනසා"

    බුදුන් වහන්සේ චේතනාව කර්මය ලෙස දේශනා කරයි, එනම් චේතනාව යනු ක්‍රියාව සදහා සිත මෙහෙය වීමයි. මනසින් කිසිවක් සිතයි ද කියයි ද හො කරයි ද එය කර්මයක් බවට පත්වෙයි. සිතින් නොසිතා එනම් චෙතනාවක් නොමැතිව සිදුවන ක්‍රියා කර්ම වශයෙන් නොසැලකේ. එවිට එහි විපාක නොමැත.

    මොනවා වුනත් මේකට පරස්පර නම් - කර්ම පත්ය කම්පුර්ණ වෙන්නේ නැහැ. අකුසල් වෙනවා ඇති අනෙක් චේතනා අනුකුලව. නමුත් දරුණුම ප්‍රාණඝාත අකුසලය වෙන්නේ නැහැ.

    චේතනාවකින් තොර මරණ වෙන අවස්ථා ඕනේ තරම් තියෙනවා.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    කට්ටිය.... දැන් ඇති නේද මේක...... :dull::dull:

    Pages 45 කුත් පැනලා.... :nerd::nerd:

    තව ගියොත් මේකත් අර ඔරියන්තුමාගෙ ත්‍රෙඩ් එක වගේ වෙයි...... :no::no::no:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Harvard-Bio පැනපන් ලිඳේ... :P:P:P

    දැන් මෙතන රඟන Harvard-Bio බුද්ධඝෝෂගේ මෛත්‍රී භාවනාව වැරදියි කියල තේරුම් අරන් තියෙන්නේ මීට අවුරුදු දෙකකට විතර කලින්.
    සිංහලු මොනතරම් නිවට මෝඩ ජාතියක් වෙලාද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොනවා වුනත් මේකට පරස්පර නම් - කර්ම පත්ය කම්පුර්ණ වෙන්නේ නැහැ. අකුසල් වෙනවා ඇති අනෙක් චේතනා අනුකුලව. නමුත් දරුණුම ප්‍රාණඝාත අකුසලය වෙන්නේ නැහැ.

    චේතනාවකින් තොර මරණ වෙන අවස්ථා ඕනේ තරම් තියෙනවා.

    ඔකයි තමයි ගොන් හරකො කියන්නෙ මිත්යාදුස්ටිය කියල ..අර මීපලානේ උන්දට වෙලා තියෙන්නෙ අර සිරිසේනට උනදේ..තමන් කියන දේ තමන්ට තේරෙන් නැ..කවුරු හරි කියපු නිසා මිනී මැරුවම ප්‍රානගාත අකුසලය වෙන්නෙ නැ කියනවනම් බන් තවත් උබල වගේ මීහරක් එක්ක කතා කරන්ඩ කිසීම දෙයක් නැ..අර මීපලානේ මීහරකටත් පුලුවන් නම් ගිහින් කියල දීපන්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    :lol::lol::lol::lol:

    බඩ කපාගෙන මැරියන් වහරක හරකයි, මීවණපලානේ පිස්සයි පිටිපස්සේ යන් උන්!

    :P:P:P
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මෙතන වචන භාවිතය කියන එකෙන් ඔබතුමා අදහස් කළේ මොකක්ද කියන්න හරියටම දන්නේ නැහැ. නමුත් ඔබතුමා පිළිගන්න සම්මත බුද්ධාගමේ රහතන් වහන්සේලාගේ වචන භාවිතය ගැන දී ඇති මේ උදාහරණය පොඩ්ඩක් බලන්න. මේ බව පෙන්නලා දීල තියෙන්නේ මීවනපලානේ හිමි හෝ උන්වහන්සේ අනුගමනය කරන හිමි නමක් නොවෙයි. සම්මත බුද්ධාගමේ ඉහලින් වැජඹෙන අධිකරණ සංඝනායක හිමි නමක්.

    ඔවු, ඔබතුමා මේ ගැන "බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි" කියල ත්‍රෙඩ් එකකුත් දැම්මා නේද? ඒ ත්‍රෙඩ් එකේ පිටු 22 ක් යනකම් සාකච්ඡා කළත් බුදු හාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ කියන එකට එකම එක සාක්ෂියක්වත් ඔබතුමන්ලාට ඉදිරිපත් කරන්න බැරි වුනා කියල මතක ඇති. ඒ ත්‍රෙඩ් එකේ හිටපු සියල්ල දත් පණ්ඩිතයො ටිකට කියන්න දෙයක් නැති වුන නිසා ත්‍රෙඩ් එක යට ගිය බවත් මතක් කරන්නම්.
    මේ කියන්නේ බොරුද කියල ඕනෙම කෙනෙක් පහත ත්‍රෙඩ් එකට ගිහින් බලන්න.
    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි
    http://www.elakiri.com/forum/showthread.php?t=1829856

    මට තේරෙන හැටියට ඔබතුමාගේ හිතේ පළවෙනි බලාපොරොත්තුව බටහිර පුරා විද්‍යාවෙන් යම්කිසි වැලිඩේශන් එකක් / වලංගු බවක් ලබා ගෙන දෙවනුව ඒ ඔස්සේ ඇති දහම් කරුණු පිළිබද සොයා බැලීම. නමුත් ඊට වඩා පහසු වගේම වඩා නිවැරදි, ප්‍රායෝගික ක්‍රමය හැටියට මම දකින්නේ මීවනපලානේ හිමි දේශනා කරන දහම් කරුණු ඔබතුමාගේ බුද්ධියෙන් ඉතා හොඳින් විමසා බලා, සැක ඇති තැන් ගැන උන්වහන්සේ හමුවේ හෝ සාකච්චා කිරීම මගින්. ඒ නිවීමේ ප්‍රතිපදාව ගැන යම් අවබෝධයක් පළමුව ලබා ගැනීම. මීවනපලානේ හිමිගේ සියලු ධර්ම දේශනා වල ඉතා වැඩි කාලයක් වෙන් කර ඇත්තේ දහම් ගැටළු නිරාකරණය කර දීමටයි. උන්වහන්සේගෙන් ඕනෑම කෙනෙක් අසන ඕනෑම දහම් කරුණකට උන්වහන්සේ පිළිතුරු ලබා දෙනවා. ඔබතුමාට මීවනපලානේ හිමි අභිමුඛයට යෑමට නොහැකි කමක් තිබේ නම් එළකිරි ත්‍රෙඩ් එකකින් හරි සැක තියෙන තැන් ගැන අහන්න. පුළුවන් අය ශක්ති ප්‍රමාණයෙන් උත්තර දෙයි.

    මීවනපලානේ හිමි දේශනා කරන ධර්මය, ඒ නිවීමේ ප්‍රතිපදාව ගැන යම්කිසි අවබෝධයක් පළමුව ඔබතුමාට ඇති වුනාට පස්සේ හෙළ බොදු ඉතිහාසය ගැන උන්වහන්සේ පවසන කරුණුත් නිවැරදි බව දෙවනුව ඔබතුමාටම වැටහේවි. ඔබතුමා පළමුව ලංකාවේ බුදු පියාණන් වහන්සේලා අරිහතුන් වහන්සේලා ගැන ඇති ඉතිහාස සාධක ගැන සොයා බලන්න හිතනවානම් මට කියන්න තියෙන්නේ ඔබතුමාගේ ජීවිත කාලය ඉවර වෙනකම්වත් ඒ අප්‍රමාණ සාධක හොයාගෙන ඉවර කරන්න බැරි බව. ඉන්දියාවේ ඇත්තේ සැක සහිත සීමිත සාධක ප්‍රමාණයක්.
    බුදු පියාණන් වහන්සේ පහල වුණ ජන්බුද්දීපය මේ අපේ හෙළ බිමම හෙවත් අද ශ්‍රී ලංකාවම වන බව මා නිගමනය කළේත් පළමුව මීවනපලානේ හිමි දේශනා කරන නිවීමේ ප්‍රතිපදාව ගැන යම්කිසි අවබෝධයක් ලබාගෙන දෙවනුව ඒ ඔස්සේ උන්වහන්සේ පවසන හෙළ බොදු ඉතිහාස කරුණු විමසා බැලීම මගින්. හෙළ බොදු ඉතිහාසය ගැන මීවනපලානේ හිමිට අමතරව තවත් බොහෝ ස්වාධීන ගවේෂකයන් විසින් මතුකර පෙන්වා දී ඇති ඉතිහාස පුරා විද්‍යා කරුණුත් විමසා බැලීම මා හට බුදු පියාණන් වහන්සේ පහල උනේ මේ හෙළබිමේ කියන එක තහවුරු කරගන්න ලොකු උදව්වක් වුනා.

    වැඩි විස්තර සැක ඇති තැන් ගැන පහළ ත්‍රෙඩ් එකේ සාකච්ඡා කරමු.
    ඔබගේ මුතුන් මිත්තෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1822827

    නැතිනම් ඔබතුමා මුලින් දාපු ත්‍රෙඩ් එක උනත් කමක් නෑ.

    වචන භාවිතය කිව්වේ මචං ඔය හාමුදුරුවෝ කතා කරන විදිහ ගැන.
    මට හරියටම සාක්ෂි ඉදිරිපත් කරන්න බැරි ඕවා ගිහින් හොයලා බලන්න තරම් මට හැකියාවක් නැති නිසා. හැබැයි පුළුවන් උනාම ඉන්දියාවේ ගිහින් බලනවා. ගියපු අය කියන්නේ ගියාම දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ කියලා.

    මීවනපලානේ හිමි දේශනා කරන දහම් කරුණු ගැන මම හිතවත් හිමිනමක් එක්ක කතා කරා. උන්වහන්සේ කියන්නේ මීවනපලානේ හාමුදුරුවෝ වගේ අය බුද්ධ කාලෙත් ඉදලා තියනවලු. වයසට ගිහින් මහන වෙලා තමන්ට ආකර්ශනයක් ලබාගන්න ඔය වගේ තමන්ගේ අනුගාමිකයෝ හදාගන්න ඒ අයට හැකියාව තියනවලු. මොකද නැත්තන් වයසට ගිහින් මහන වෙලා සංග නායක වෙන්නද.

    බුදු දහම ගැන බොහෝ කාලයක් අධ්‍යයනය කරපු අයත් එක්ක මම මේ ගැන කතා කරා. ඒ හැමෝම කියන කතාක් තමයි මීවනපලානේ හිමි යන් මාරපාර්ශවික බලපෑමක් නිසා මේ වගේ දොඩවනවා කියන එක. ඉපදිලම තියන්නේ මාරයාගේ කටයුතු ටිකක් කරලා යන්න. හරියට බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හොද පැත්තට ඉපදුනා වගේ මීවනපලානේ හාමුදුරුවෝ ඉපදිලා තියන්නේ නරක පැත්තට.

    අරහෙ මේක තියනවා මේ විශ්‍ව විද්‍යාලයේ මේක තියනවා කිව්වට කාටද බං පිලිගන්න පුළුවන්. ඕවා අපි ගිහින් බලන්නද.

    අනිත් අපේ ලොකු සීයා 1900 ඉපදුන කෙනෙක්. මම පොඩි කාලේ එයාව ලගින් ඇසුරු කරලා තියනවා. දැන් නම් එතුමා මිය ගිහින්. එයා අව්රුදු 100 ක් පහුවෙනකල් හිටියා හොද සිහි කල්පනාවෙන්. කිය කිය හිටියේ මැරෙන්න කලින් ඉන්දියාවේ තියන පූජනීය ස්ථාන වලට යන්න ඕනේ මේවා හැබැහින් දැකගන්න ඕනේ කියලා.

    උඹලා හෙන මුලාවක පැටලිලා ඉන්නේ මචං. උඹලව ඔය හාමුදුරුවෝ මුලා කරලා. උඹලගෙන් නිවන විතරක් නෙවෙයි පිනත් ඈත් කරලා. දැන්ම ඕකෙන් ගැලවෙන්න.
     
    100% True :yes::yes::yes:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113

    :lol::lol::lol::lol:

    :P:P:P[/QUOTE]

    දේවදත්තයි කෝකාලිකයි ගහගන්නව වගේ:lol::lol::lol:
     
    මෙන්න උඹ්ලට පරම සත්‍යය පෙන්වල දීල තියෙනවා ...:love: හැදෙනව නම් මේ ටික තේරුම් ගත්තත් ඇති.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹල සියුම් සතුටක් ලබනවද බන් :P. මේකට සතුටු නම් අනිත් පැත්තට උඹල කේන්තියෙන් කැකෑරෙන තැන් කොච්චර ඇතිද. :lol:

    මම වහරක හාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් වෙලත් මට කේන්ති යන්නෙ නැහැනෙ බන්. වහරක නෙමෙයි බුදු හාමුදුරුවන්ට මොනවා කිව්වත් මට මොකැයි. ධර්මය වැටහෙන්නේ තම නැණ පමණට. අපි අපිට වැටහෙනව කොටස ගන්නවා.

    අනිත් එක මේ හාමුදුරුවෝ වරද්දන ප්‍රධාන කරුණක් තියෙනවා. වහරක හාමුදුරුවෝ අපවත් වෙනකොට රහත් වෙලා හිටියේ නැහැ.

    දේවදත්තයි කෝකාලිකයි ගහගන්නව වගේ:lol::lol::lol:[/QUOTE]
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මොකද මේ ගැන කියන්නේ. මොකෝ සද්දේ වහල.

    දැන් මෙතන රඟන Harvard-Bio බුද්ධඝෝෂගේ මෛත්‍රී භාවනාව වැරදියි කියල තේරුම් අරන් තියෙන්නේ මීට අවුරුදු දෙකකට විතර කලින්.
    සිංහලු මොනතරම් නිවට මෝඩ ජාතියක් වෙලාද?

    Originally Posted by Harvard-Bio
    Quote:
    Originally Posted by Superuser
    පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්‍ද ස්වාමීන් වහන්සේ සකස් කළ මෙත් සිතේ විමුක්තිය (මෙත්තා චේතෝ විමුත්ති) කියන පොත කියෙව්වනම් හැමෝටම හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මෛත්‍රී භාවනාව ගැන

    https://www.scribd.com/document/3248...B6%AD%E0%B7%92

    originally from http://seeingthroughthenet.net
    Please visit seeingthroughthenet.net for more Dhamma books.

    ඔව්, මේ ස්වාමීන්වහන්සේට අනුව තමන්ට මෙත් වැඩීම වැරදියි කියලයි තියෙන්නේ. මෙත් වැඩීම සතර බ්‍රහ්මවිහරණ වලට අයිති නිසා ඒවා පිටතට වඩනවා මිසක් තමන්ට වැඩීම නිවැරදි ක්‍රමය නෙවෙයි කියලයි කියන්නේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපි නැවත මාර්තුකාවට හැරෙමු. :P

    බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩය වෙනස් කළ හැටි....

    පළමුවෙන්ම සිල් ගැනීමෙන් නිවනට යා හැකි බව ප්‍රකාශ කළේ ඔහුය. බුදුන් වහන්සේ සෝවාන් වීමට සීලබ්බත (සීල+වෘත) නැතිවිය යුතු බව කෙතරම් පැහැදිලිව ප්‍රකාශ කර තිබුණත් බුද්ධඝෝෂ හිමි බුදු උපදේශයට පිටු පා සීල ඉදිරියට ගෙන ආවේය. මෙසේ ජෛන ආගමේ මූලික කරුණක් පිරිසිදු බුදු උපදේශ යටපත් කොට වැදගත් බව පැවසුවේය. ඔහුගේ විශුද්ධි මාර්ගය පටන් ගත්තේ " සීලෙහි පටිත්තාය නරො සපඤ්ඤෝ"- " සීලයෙන් ප්‍රඥාව ලැබේ" යනුවෙනි.

    කරණීය මෙත්ත සූත්‍රයේ "දිට්ඨින්ච අනුපගම්ම සීලවා, දස්සනෙන සපඤ්ඤෝ"- " සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණයි දර්ශනය සාර්ථක වන්නේ" කියා බුදු දෙසුමක් තිබියදීත් ඔහු එය යටපත් කළේය. එසේම සීල සමග, ජෛන ආගමේ සමාධි (ධ්‍යානද) ප්‍රඥාවලට පෙර විය යුතු බව පොතට ඇතුළු කළේය.

    විමුක්ති මාර්ගයේ සඳහන් වූයේ "නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා"- තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ" යනුයි. නමුත් බුද්ධඝෝෂ හිමි එය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූයේය.

    සීල, සමාධි, ප්‍රඥා අනුකරණය බුද්ධඝෝෂ ආගමේ මූලික පදනමයි.
    සීල, සමාධි මනසේ බවත්, ඒ නිසා එය ලෞකික බවත්, ප්‍රඥා මනසෙන් පිට ලෝකෝත්තර බවත් ඔහුට නොතේරුණි. ලෞකික ජෛන ආගම ලෝකෝත්තර බුදු දහමට මිශ්‍ර කිරීමට ගත තැතක් වන මේ පියවරෙන් පසු භික්ෂූහු නොමඟට හැරුනෝය. බුදුන් වහන්සේ ලෞකික සහ ලෝකෝත්තර අතර වෙනස සක් සුදක් සේ පපැහැදිලිවම ප්‍රකාශ කර තිබුණත් ලෞකික මනසෙන් ලෝකෝත්තර තත්ත්වය දැකගත නොහැකි බව කොතරම් ප්‍රකාශ කර තිබුණත්, ඒ නිසා මනසෙන් නික්මීම (නෙඛ්කම්ම) ගෞතම පණිවුඩය (සාසනය) බව කොතරම් වැදගත් බව පෙන්නූවත් බුද්ධඝෝෂ හිමිට එය නොතේරුණි. ඇත්ත වශයෙන්ම ඔහු එය යටපත් කළේය.

    සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.