ඕනෑම කෙනෙක්ගෙන් බණ අහන්න පුළුවන්(ඥානානන්ද හිමිත් ඇතුලත්ව), කිසිම බාදාවක් නැහැ. හැබැයි සෝවාන් වෙන්නේ කලින් කියපු අයගෙන් ඇහුවොත් තමයි.
ඒ කියන්නේ ධර්මය අකාලිකයි කියන ගුණය එතනින් ඉවරයි?
බුද්ධ දේශනාව ලග තිබ්බත් වැඩක් නෑ අවබෝධ කල කෙනෙක් කිවුවේ නැත්තන්?
දැන් කවුද ඔය "කලින් කියපු අය" ? කියන්න බලන්න එක්කෙනෙක් ගේ නමක්?
කියන්න බලන්න ඔයා දන්න අඩු ගානේ සෝවාන් වෙච්චි කෙනෙක්... අපිට දැන ගන්නත් එක්ක...





