බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    චිත්ත විසුද්ධිය මැනවින් පැහැදිලි කරගත්, කරදුන් බුද්ධඝෝෂ නම් මහා බුද්ධිමතාට සෝවාන් පලයටවත් පත් වෙන්නට බැරි වීම නම් අවුලක්.

    ලොල් ඔබතුමට බුදුන්ට පමණක් සාදාරණ ඥනත් තියනව වගේ. කොහොමද බුද්ධගෝෂ හිමි මගපල නොලබා හිටියයි කියල කියන්නේ? අර ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකේ අන්තිමට තියන "ප්‍රාර්ථනාව" ද? එක ඒ පාලි/සිංහල/ඉංග්‍රීසි කොපි/ට්‍රාන්ස්ලේෂන් එක කරපු කෙනාගේ "ප්‍රාර්ථනාවක්" මිස බුදුගොස් හිමියන්ගේ ප්‍රාර්ථනාවක් නෙමෙයි. බුදුගොස් හිමියන් ඔරිජිනල් පාලි පොතේ කියන්නේ මෙහෙමයි.

    "This Path of Purification was made by the elder who is ... an ornament in the lineage of the elders who dwell in the Great Monastery and who are shining lights in the lineage of elders with unblemished enlightenment "

    මැනුවල් එක ලියපු හැටි ගැන ඒක ලියපු පුද්ගලයාම කියල තියෙන දේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. "අත්තනෝමත" හෙවත් තමන්ගේ පුද්ගලික මතය අනුව හෙළ අටුවාවල දහම් කරුණු වෙනස් කර පාලි අටුවාව ලිවූ බවට කිසිදු මගපලයක් නොලැබූ බුද්ධඝෝෂ සඳහන් කර තිබීම ඔබතුමා දැක නැති හැඩයි. පටිච්චසමුප්පාදය විග්‍රහ කිරීමට යෑමේදී රේරුකානේ හිමියන් මෙන්ම ඝෝෂයන්ද අතරමං වූ බව ඒ අයම සඳහන් කර තිබීමත් ඔබට මග හැරී තිබෙනවා.

    පටිච්චසමුප්පාදය කියන එක බුදුගොස්හිමි,රේරුකානේ හිමි නෙමෙයි උතුම් ආනන්ද හිමියනුත් බුදුන්වහන්සේ ලඟින්ම හින්දලත් ධර්ම භාණ්ඩාගාරික වෙලත් සම්පූර්නව නිවැරදිව දැනගෙන හිටියේ නැහැ. බුදුන් මේ ධර්මය ලෝකයට දේශනා කිරීමට මැලි උනෙත් "එතං සන්තං එතං පනීතන්" වශයෙන් නිවනේ තියන අති ශුක්ෂම ස්වභාවයත් පටිච්චසමුප්පාද ධර්ම දතුවේ තිබෙන ගැඹුරත් නිසා කියල අහල තියනවද? ඉතින් කව්රුහරි මට මේක ටොප් එකටම මීටර් මම තමයි මේක ලෝකෙට එලිකලේ කියල නටනවානම් කට්ටිය ප්‍රවේසම් වෙන්න දැනගන්න ඕනේ. රේරුකානේ හාමුදුරුවොත් පොතේ කියනව මට හැකි අයුරින් තමා මේක කරන්නේ කියල. වචන හරවල වෙන අර්ථකතන දෙන්න හදන්න එපා.

    සතිපට්ඨානය ගැන බුදුපියාණන් වහන්සේ පැහැදිලිව පිරිසිදුව දේශනා කළ දේ තිබියදී බඩ හැකිලීම දිග හැරීම මගින් ධ්‍යාන ලබාගැනීමක් ගැන මතයක් රේරුකානේ හිමියන් බුරුමයෙන් ඉගෙනගෙන ඇවිත් මෙහෙ සමාජගත කරන්න හදනකොට විමසිලිවන්ත බෞද්ධයෝ ඒ කරුණු වල වැරදි පෙන්වා දීම සාධාරණයි.

    රේරුකානේ හිමියන් ප්‍රචලිත කල බුරුම විපස්සනා ක්‍රමය ශුෂ්ක විපස්සනාවක්. එකියන්නේ වශිකරගත් ධ්‍යාන නොමැතිව වහ වහා නිවන් දකින ක්‍රමය. එකවත් නොදැනද මේ කථා කලේ? නැතිනම් සාර්ථක වෙච්ච ඒ ක්‍රමය ඔයාලගේ කල්ලියට ඈඳගෙන ලකුණු දාගන්නද? එකට ධ්‍යාන අවශ්‍ය නැහැ. සතිපට්ඨානය පමණයි. වයෝ පොට්ටබ්බය නහයෙන් දැනගන්නත් පුළුවන් උදර කුහරයෙන් දැනගන්නත් පුළුවන්. ඒ කාලේ ලංකාවේ අය තමා කෑගැහුවේ "බෑ බෑ නිවන් දකින්න ධ්‍යාන ඕනෙමයි" කියල.

    බුරුම භාවනා, බඩේ භාවනා සහ විශුද්ධි මාර්ගය කියන දේවල් රථ විනීත සුත්‍රය, අනපනසති සුත්‍රය, ගිරිමානන්ද සුත්‍රය, මහා සතිපට්ඨාන යන උතුම් ත්‍රිපිටක දහමට ගැලපෙන අයුරු ඔබට විවේකයක් ඇති විටක පෙන්වා දිය හැකිද?

    අපොයි පුළුවන්. එක මාස හයක් ඔය ඔලුවට දාගෙන තියන බුදුන් ලංකාවේ ඉපදුනා වගේ විසබීජ අයින් කරලා, ශුෂ්ක විපස්සනා ක්‍රමය අත්හදා බලන්නකෝ. රේරුකානේ හිමියන්ගේ උපදෙස්, කටුකුරුන්දේ ඥානන්ද හිමියන්ගේ කීර්තිමත් ගෝලයෙක් වෙන උඩුඉරියගම ධම්මජීව හිමියන්ගේ උපදෙස් පිලිපදින්නකෝ. තමන්ටම තේරුනේ නැතිනම් "මේව බොරු අපේ හාමුදුරුවෝ විතරයි හරි" කියල හිතාගන්න.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    අනේ පල යන්න, රේරුකානේ හාමුදුරුවො කොහෙවත් එහෙම එහෙම කතාවක් කියලා නැහැ,,තොපි වගේ කාලකන්නි ,,තොපි බුදු දහම නිවැරදි කරන මුවාවෙන් මේක විනාශ කරන පාහහර හැත්ත,,,තොපි මාරයගේ ආවේශයෙන් ඉන්න හිවල්ලු ,,,පර බල්ලො,,,,එකෙක්වත් මේ කාලකන්නි බල්ලො එක්කො ධර්ම සාකච්චා තර්ක කරලා කලෙ නාස්ති කරගන්න එපා,,,,මුන් මේ මාරයගෙ වේස පුත්තු,,,,,,,,

    මෙයාල කලක් ධම්මවිල්.org එකේ රංගල කිච උනා :lol::lol:. සුද්දන්ට කියල දෙන්න ගිහින් සුද්දන්ගෙන් බුදුබණ ඉගෙන ගත්ත. දැන් කිරියට බැහැල.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    එළකිරියේ ඉන්න විද්වත් බෞද්ධාගමේ කෙළ පැමිණි එවුන් වාදයකට ආවම අහන්න වෙන වචන..
    අඩෝ හු*තිගේ පුතා, පොන්නයා, කැරියා, වේසිගේ පුතා,. හු*වල ගන්නේ, අම්මට *කනවා වගේ දේවල්... :confused:

    අනේ දෙව්දත් නොදිටි මොක්පුර !!! :no:

    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ලොල් ඔබතුමට බුදුන්ට පමණක් සාදාරණ ඥනත් තියනව වගේ. කොහොමද බුද්ධගෝෂ හිමි මගපල නොලබා හිටියයි කියල කියන්නේ? ...

    පටිච්චසමුප්පාදය කියන එක බුදුගොස්හිමි,රේරුකානේ හිමි නෙමෙයි උතුම් ආනන්ද හිමියනුත් බුදුන්වහන්සේ ලඟින්ම හින්දලත් ධර්ම භාණ්ඩාගාරික වෙලත් සම්පූර්නව නිවැරදිව දැනගෙන හිටියේ නැහැ....
    අරිය පුද්ගලයාගේ ලක්ෂණය නම් නොදන්නා දෙය නොදන්නා ලෙසත් ගැඹුරු දෙය ගැඹුරු ලෙසත් ප්‍රකාශ කිරීම මිසක් නොදන්නා ගැඹුරු දෙයක් ගැන අනුමාන ඥානයෙන් අඩුපාඩු වැරදි සහිතව තමන්ගේ මතය පළකිරීම නොවෙයි. ආනන්ද තෙරණුවනුත් පටිච්චසමුප්පාදය ගැඹුරු බව පැවසුවා මිසක අනුමාන ඥානයෙන් අඩුපාඩු වැරදි සහිතව පටිච්ච සමුප්පාද දහම දේශනා කරන්නට යෙදුණේ නැහැ. තමාට ප්‍රත්‍යක්ෂ නොවන දෙය අනුමානයෙන් පල කිරීම කියන අනරිය පෘථග්ජන ස්වාභාවය ඝෝෂයන්ගේ මෙන්ම රේරුකානේ හිමියන්ගෙනුත් ප්‍රකට වෙනවා.

    අනිත් කරුණ තමයි බුද්ධඝෝෂ ගැන ඉතිහාසයේ ඇති තරම් වර්ණනා වුනත් ඒ කිසි තැනක ඔහු අරිය පුද්ගල තත්වයට පත්වී තිබේ සඳහන් නොවීම. ඝෝෂ කියන නමට බුද්ධ කියන විශේෂණ පදයකුත් දාල ඇත මෑත ඉතිහාසයේ උගතුන් අතින් මොහු ඉහලින්ම පැසසුමට ලක්වුනත් අරිය නාමයක් කිසි දිනක ලබාදී නොතිබීම පුදුමයි නේද? ඝෝෂයන්ට බොහෝ කලකට පසුත් මලියදේව හිමි වැනි අරහතුන් වහන්සේලා සිටි බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

    රේරුකානේ හිමියන් ප්‍රචලිත කල බුරුම විපස්සනා ක්‍රමය ශුෂ්ක විපස්සනාවක්. එකියන්නේ වශිකරගත් ධ්‍යාන නොමැතිව වහ වහා නිවන් දකින ක්‍රමය.

    එක මාස හයක් ඔය ඔලුවට දාගෙන තියන...
    එය ධ්‍යානයක් නොවන බව ඔබේ මතයයි. මොකද රේරුකානේ හිමියන් සඳහන් කළ පරිදි කුමන ආකාරයක හෝ වායෝ කසිණ පිරියමක් ගැන බුදුපියාණන් වහන්සේ කිසි විටෙක අනුදැන වදාරා නැති නිසා එය විපස්සනාවක් ලෙස සැලකිය හැකි වන්නේ නැහැ. බුද්ධ දේශනාවට ගලපා බැලුවොත් බඩේ භාවනාව වායෝ කසිණයෙන් ලබාගත් ධ්‍යානයකට රැවටී සිටීමක් ලෙස පැහැදිලි වෙනවා. මාස හයක් තබා දින හයක්වත් උත්සාහ කර බුදුපියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළ ධ්‍යානයක් අත්හදා බලා එයට රැවටීමට අවශ්‍යතාවයක් නැහැ. හැකිනම් බුදුපියාණන් වහන්සේ කසිණ පිරියම ගැන වදාළ එක තැනක් හරි පෙන්වා දෙන්න.

    කටුකුරුන්දේ ඥානන්ද හිමියන්ගේ කීර්තිමත් ගෝලයෙක් වෙන උඩුඉරියගම ධම්මජීව හිමියන්ගේ උපදෙස් පිලිපදින්නකෝ.
    දැන් මම කටුකුරුන්දේ ඤාණනන්‍ද හිමියන්ගේ මෙත් සිතේ විමුක්තිය පොත ඉදිරිපත් කළේ කටුකුරුන්දේ ඤාණනන්‍ද හිමියන් විසින්ම විශුද්ධි මාර්ගයේ එන විකෘති මෛත්‍රී භාවනාව වැරදි බව දේශනා කර ඇති බව කියන්න. කටුකුරුන්දේ ඤාණනන්‍ද හිමියන්ගේ දේශනා සහ ඝෝෂයන්ගේ පොත පරස්පර විරෝධී වෙන අතරේ ඔබතුමා ඒ දෙකම නිවැරදි බවක් හඟවනවා. අනුන්ට බණ කියන්න පෙර තමන්ගේ පරස්පර විරෝධී සිතිවිලි නිවැරදි කරගත්තොත් හොඳ නැද්ද?
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මට මෙන්න මේක පැහැදිලි කරන්න මුලින්ම. .

    1. බුද්දඝෝශ හාමුදුරුවෝ අටුවා වලින් අරන් පාලියට හරවලා ත්‍රිපිටකයට දැම්මයි කියන සුත්‍ර ටික මුලින් කියන්න. .

    2. ඒ සූත්‍ර ත්‍රිපිටකයට ඇතුලත් කරයි කියන කාලය කියන්න.
    දැන් කවුරුහරි කිව්වද බුද්ධඝෝෂ ත්‍රිපිටකයට සම්බන්ධයි කියල. මුලින්ම කියන්න එහෙම කිව්වේ කවුද කියලා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, Superuser, දෙන උත්තර මේ අඳබාලයන්ටම නැතුව මේවා කියවල දැනුමක් ගන්න අයටත් යමක් ගන්න පුළුවන් විදියට දාන්න. මොකද මේ කට්ටිය හදන්න බැහැ. බුද්ධාගම ගොඩගන්න කියල කතා උනාට ලේ වල තියෙන්නේ ද්වේශය. :yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අනේ පල යන්න, රේරුකානේ හාමුදුරුවො කොහෙවත් එහෙම එහෙම කතාවක් කියලා නැහැ,,තොපි වගේ කාලකන්නි ,,තොපි බුදු දහම නිවැරදි කරන මුවාවෙන් මේක විනාශ කරන පාහහර හැත්ත,,,තොපි මාරයගේ ආවේශයෙන් ඉන්න හිවල්ලු ,,,පර බල්ලො,,,,එකෙක්වත් මේ කාලකන්නි බල්ලො එක්කො ධර්ම සාකච්චා තර්ක කරලා කලෙ නාස්ති කරගන්න එපා,,,,මුන් මේ මාරයගෙ වේස පුත්තු,,,,,,,,
    මොහොමඩ් නබිට මාරය වැහිල කුරානෙ ලිව්ව වගෙ මීවනපලානෙ ටත් මාරය වැහිල බුදුන් උපන්නෙ ලංකාවෙ කිව්ව.. දැන් මුං ටික කාලෙක ඉදන් ලංකාවෙ බෝගස් වල, ඇල පාරවල් වල පොටෝ දදා මේක සිරිමා බෝධිය ,මේ ඇලපාර නේරංජනා නදිය කිය කියා නැටුවා.. ඒ බොරුවෙන් මිනිස්සු අල්ලගන්න බැරි උනාම දැන් අලුත් සෙල්ලමක්..බුද්ධගෝෂ හාමුදුරුවෝ යි රේරුකානෙ හාමුදුරුවෝ යි අල්ලගෙන.. මෝඩ මිසදිටු රැලක්.දෙවදත්තට වෙච්ව දේ තමා මුන්ටත් වෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන්, Superuser, දෙන උත්තර මේ අඳබාලයන්ටම නැතුව මේවා කියවල දැනුමක් ගන්න අයටත් යමක් ගන්න පුළුවන් විදියට දාන්න. මොකද මේ කට්ටිය හදන්න බැහැ. බුද්ධාගම ගොඩගන්න කියල කතා උනාට ලේ වල තියෙන්නේ ද්වේශය. :yes::yes:

    අනේ මෝඩයො දඹදිව කියන්නෙ ලoකවට කියල හිතාගෙන ඉන්න උබල එක්ක මොන කතාද.:lol::lol::lol::lol::lol::lol:.තණකොල කාපල්ල බත් නම් කන්ඩ එපා.. :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    විසුද්දී මාර්ගය කියනවට වඩා හොදයි ඔය පොතට විකෘති මාර්ගය කියලා කිව්වනම් . ඔක තමා මහමෙව්නාව වගේම ලන්කාවේ හුගක් හාමුදුරුවරු ඔලුව උඩ තියාගෙන ඉන්නේ .. ඒකනේ මාර්ගපලලාබින් නෑත්තේ ..ඉතින් රටකට හරියයිද බොල ???:rolleyes:බුද්ද සාසනය කෑමේ පුරොගාමියා බුද්ධඝෝෂ හාමුදුරුවො තමා ..ඔය නමවත් උන්වහන්සේට ගෑලපෙන් නෑ ..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අද බොහෝ පාසල්, දහම් පාසල් වල උදෑසන "මම නිදුක් වෙම්වා, මගේ හිතවතුන් නිදුක් වෙත්වා, මගේ සතුරන් නිදුක් වෙත්වා..." ලෙස කරන දෙය විශුද්ධි මාර්ගයෙන් ලබා ගත් වැරදි දෙයක් වගේම අවුරුදු 1000ක් කළත් කිසිම ප්‍රයෝජනයක් ලබා ගන්න බැරි පට්ටපල් බොරු දෙයක්.

    බුදුපියාණන් වහන්සේ වදාළ පරිදි සියලු සත්වයන්ට කිසිදු වෙනසක් නොකර අප්‍රමාණව මෙත් සිත වැඩීම ගැන උතුම් ධර්මය විශුද්ධි මාර්ගය නිසා යටපත් වෙලා, අද සිංහලයන් අන්ධයන් රැලක් වගේ මම නිදුක් වෙම්වා... මන්තරය ජප කරනවා.

    මේ ගැන කටුකුරුන්දේ ඤාණනන්‍ද හිමියන්ගේ "මෙත් සිතේ විමුක්තිය (මෙත්තා චේතෝ විමුත්ති)" පොතේත් බුද්ධ දේශනා ඇසුරින් පැහැදිලිව පෙන්වා දී තිබෙනවා

    මෙත් සිතේ විමුක්තිය (මෙත්තා චේතෝ විමුත්ති)
    https://www.scribd.com/document/324855938/මෙත-සිතේ-විමුක-තිය-මෙත-තා-චේතෝ-විමුත-ති

    :yes::yes::yes: බුද්ධඝෝෂ හාමුදුරුවො බුදුදහම හින්දුකරණය කලා ..ජයින කරණ‍ය කලා
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දැන් කවුද බන් මෙතන දඹදිවක් ගැන කතා කරන්නේ. අපිද, උම්බලද. මේ ත්‍රෙඩ් එකේ මාර්තුකාව බුද්ධගෝෂ කියන බමුණා සම්බන්ධයෙන්. ධර්මය නිවැරදිව පැහැදිලිව තිබුණු හෙළ අටුවාවන් පුච්චපු ඩයල් එක සම්බන්ධයෙන්.

    උඹලත් අර චතුර සේනාරත්න වගේ. දෙන්න උත්තර නැති වෙනකොට මොකක් හරි අල්ලගන්නවා.

    අනේ මෝඩයො දඹදිව කියන්නෙ ලoකවට කියල හිතාගෙන ඉන්න උබල එක්ක මොන කතාද.:lol::lol::lol::lol::lol::lol:.තණකොල කාපල්ල බත් නම් කන්ඩ එපා.. :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    විසුද්දී මාර්ගය කියනවට වඩා හොදයි ඔය පොතට විකෘති මාර්ගය කියලා කිව්වනම් . ඔක තමා මහමෙව්නාව වගේම ලන්කාවේ හුගක් හාමුදුරුවරු ඔලුව උඩ තියාගෙන ඉන්නේ .. ඒකනේ මාර්ගපලලාබින් නෑත්තේ ..ඉතින් රටකට හරියයිද බොල ???:rolleyes:බුද්ද සාසනය කෑමේ පුරොගාමියා බුද්ධඝෝෂ හාමුදුරුවො තමා ..ඔය නමවත් උන්වහන්සේට ගෑලපෙන් නෑ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විසුද්දී මාර්ගය කියනවට වඩා හොදයි ඔය පොතට විකෘති මාර්ගය කියලා කිව්වනම් . ඔක තමා මහමෙව්නාව වගේම ලන්කාවේ හුගක් හාමුදුරුවරු ඔලුව උඩ තියාගෙන ඉන්නේ .. ඒකනේ මාර්ගපලලාබින් නෑත්තේ ..ඉතින් රටකට හරියයිද බොල ???:rolleyes:බුද්ද සාසනය කෑමේ පුරොගාමියා බුද්ධඝෝෂ හාමුදුරුවො තමා ..ඔය නමවත් උන්වහන්සේට ගෑලපෙන් නෑ ..

    අනේ අනුන්ට කියවන්ඩ කලින් තමන් හැදිල හිටපන් බන්..මම දැක්කනෙ උබ ඊයෙ රෑ දාපු තෙර්ඩ් එක..ගෑනු කරන රස්සාවටත් ඉරිසියා කරන උබලට මොන ධර්මයක්ද බොලවු..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කවුද බන් මෙතන දඹදිවක් ගැන කතා කරන්නේ. අපිද, උම්බලද. මේ ත්‍රෙඩ් එකේ මාර්තුකාව බුද්ධගෝෂ කියන බමුණා සම්බන්ධයෙන්. ධර්මය නිවැරදිව පැහැදිලිව තිබුණු හෙළ අටුවාවන් පුච්චපු ඩයල් එක සම්බන්ධයෙන්.

    උඹලත් අර චතුර සේනාරත්න වගේ. දෙන්න උත්තර නැති වෙනකොට මොකක් හරි අල්ලගන්නවා.

    එක වල්ලෙ පොල්නෙ බන්..උබ හිතන විදිහට දඹදිව තියෙන්න ඉන්දියාවෙද ලoකාවෙද?? දිපන් බලනඩ උත්තර..අනේ හෙල අටුවා තිබ්බ නම් කියෝන අප්පල, මම නොදන්නවද බොලවු තොපි ගැන..තුන් සුත්තරේ කට පාඩම් නැති උන් අටුවා ගැන කියෝනව.. :lol::lol::lol:
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මචන්, Superuser, දෙන උත්තර මේ අඳබාලයන්ටම නැතුව මේවා කියවල දැනුමක් ගන්න අයටත් යමක් ගන්න පුළුවන් විදියට දාන්න. මොකද මේ කට්ටිය හදන්න බැහැ. බුද්ධාගම ගොඩගන්න කියල කතා උනාට ලේ වල තියෙන්නේ ද්වේශය. :yes::yes:
    බොහොම ස්තුතියි අදහසට, වැඩ කරන ගමන් එහෙන් මෙහෙන් හම්බවෙන වෙලාවක තමයි පෝස්ට් ලියන්න වෙන්නේ. විවේකයක් හම්බවුනාම කලින් පෝස්ට් ටිකකුත් කෝට් කරලා විස්තර දාන්න ඕනේ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    එක වල්ලෙ පොල්නෙ බන්..උබ හිතන විදිහට දඹදිව තියෙන්න ඉන්දියාවෙද ලoකාවෙද?? දිපන් බලනඩ උත්තර..අනේ හෙල අටුවා තිබ්බ නම් කියෝන අප්පල, මම නොදන්නවද බොලවු තොපි ගැන..තුන් සුත්තරේ කට පාඩම් නැති උන් අටුවා ගැන කියෝනව.. :lol::lol::lol:

    සිරිපාල-දොම්පෙට යන පාර කොයිබදෝ……?
    ගමයෝ මට කියා දෙන්නකෝ.

    ගමයා-බතල හොදට පැහිල තියෙනවා.
    හාරන තුරු ටිකක් ඉන්නවා.

    සිරිපාල- උ‍ඔගෙ ඉලව් බතල මට එපා.
    දොම්පෙට යන පාර කියාපන්.

    ගමයා- ගම හාමිනේ මෙන්න මෙහෙ වරෙන්.
    මේ මිනිහට බතල ගැන කියන්.

    සිරිපාල- දොම්පෙට යන පාර කොයිබදෝ….?
    හාමිනේ මට කියා දෙන්නකෝ.

    හාමිනේ- පැදුර හොදට වියල තියෙනවා.
    සායම් ටික දමා ඉවර නෑ.

    සිරිපාල- උඔගෙ ඉලව් පැදුර මට එපා.
    දොම්පෙට යන පාර කියාපන්.

    හාමිනේ- අනේ දුවේ මෙන්න මෙහෙ ව‍රෙන්.
    මේ මිනිහට පැදුර ගැන කියන්.

    සිරිපාල- ඔබවත් දැන් ඉතින් නංගියේ.
    දොම්පෙට යන පාර කියාපන්.

    නංගි- තරුණෙක් අද එනවා යයි කියා.
    කපුට කීවෙ ඒ තමයි ඔයා.
    අම්මා අප්පා දෙන්න කැමති නම්
    කසාදයට බොහොම කැමති මං

    https://sajiniwejeweera.wordpress.com/2010/09/01/දොම්පෙට-යන-පාර-කොයිබදෝ/
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොහොම ස්තුතියි අදහසට, වැඩ කරන ගමන් එහෙන් මෙහෙන් හම්බවෙන වෙලාවක තමයි පෝස්ට් ලියන්න වෙන්නේ. විවේකයක් හම්බවුනාම කලින් පෝස්ට් ටිකකුත් කෝට් කරලා විස්තර දාන්න ඕනේ.

    මරි මෝඩ මීහරක් ..මීහරක් ඇදෙන්නෙම මඩට..දඹදිව තිබ්බෙ ලoකාවෙ ගාන තොපි වගේ හරක්ට තලන්ඩ ඔනෙ පොල්පිති කැඩෙනකම්..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම සොයන නිවනට බුදුන් උපන් ස්ථානය මට අදාළ නැහැ. ලංකාවේ, ඉන්දියාවේ බැරි නම් මෙක්සිකෝවේ හරි කමක් නැහැ දහම ඇහෙනවා නම් එච්චරයි.

    අනිත් එක තමන්ගේ මතය හා එකඟ නොවන එක දෙයක් හෝ වැරදි ප්‍රකාශයක් කියූ පලියට යම් තැනැත්තෙක් කියන සියලුම දේ ප්‍රතික්ෂේප කරන්න තරම් මම අඳබාලයෙකුත් නෙමෙයි.

    කවුරු කිව්වත් හරි දේ හරි.

    නැවත ඔබ තුමාට කියන්නේ කරුණාකර මාර්තුකාවට පැමිණෙන්න. :P

    එක වල්ලෙ පොල්නෙ බන්..උබ හිතන විදිහට දඹදිව තියෙන්න ඉන්දියාවෙද ලoකාවෙද?? දිපන් බලනඩ උත්තර..අනේ හෙල අටුවා තිබ්බ නම් කියෝන අප්පල, මම නොදන්නවද බොලවු තොපි ගැන..තුන් සුත්තරේ කට පාඩම් නැති උන් අටුවා ගැන කියෝනව.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම සොයන නිවනට බුදුන් උපන් ස්ථානය මට අදාළ නැහැ. ලංකාවේ, ඉන්දියාවේ බැරි නම් මෙක්සිකෝවේ හරි කමක් නැහැ දහම ඇහෙනවා නම් එච්චරයි.

    අනිත් එක තමන්ගේ මතය හා එකඟ නොවන එක දෙයක් හෝ වැරදි ප්‍රකාශයක් කියූ පලියට යම් තැනැත්තෙක් කියන සියලුම දේ ප්‍රතික්ෂේප කරන්න තරම් මම අඳබාලයෙකුත් නෙමෙයි.

    කවුරු කිව්වත් හරි දේ හරි.

    නැවත ඔබ තුමාට කියන්නේ කරුණාකර මාර්තුකාවට පැමිණෙන්න. :P

    ලොල් ආන්න මාරු උනා..ඔය උපන් ස්තානය වගේම තමයි අනිත් ටොන් පච ටිකත්..නොවන හොයනව නම් මොන රෙද්දකටද බන් මේ කාම ලෝකේ කිරියෙ නිර්වස්ත්‍ර විසූක දස්සන බල බලා තවත් ඉන්නෙ වනගතවෙලා භාවනා කරපන්කො..

    මොකටද මර්තෘකාවට එන්නෙ බොරු තර්කනෙ බන් ත්‍රිපිටකය පිලි ගන්න කෙනා පිලි ගනී විසුද්දි මර්ගය පිලි ගන්න කෙනා ඒක පිලි ගනි මොකෝ බලෙන් කාටවත් අවබෝධකරවල දෙන්ඩ පුලුවන්ද???

    බුදු දහම කියන්නෙ බන් තම තම නැන පමනින් අවබෝධ කරන්ඩ ඔන ආගමක් විනා බලෙන් ඔලුවට ඔබ්බන්ඩ පුලුවන් දෙයක් නෙමේ,ඕක තේරුම් ගන්ඩ් බැරි එක තමයි උබලගෙ තියෙන ලොකුම ගොන්කම..