Last edited:
ඇත්තද? ජින්තක ජිල්ලබකිට, ex-muslim Ahmed වගේ කිසිම පදනමක් හරි තර්කයක් හරි නැතිව gif දදා රිප්ලයි කරන නිසා එහෙම කිවුවේ. එක්කෙනෙක් නෙවේ නම් එක වල්ලේ දෙන්නෙක් වෙන්න ඇති.පෝරිසාදයා;23272653 said:පව් බං උඹලා..ඊයෙ පෙරේදා එලකිරි ඇවිත් අපේ ID ෆේක් ලු .එහෙම නං මේකෙ උඹේ ෆේක් කීයකින් රිප්ලයි කරල තියෙනවා ද?
පරණ ත්‍රෙඩ් වලට ගිහින් බලපන් ඔය skylark ද මොකාද එකා එක්ක වලි ගියා ඒ දවස් වල
මේ වගේ ගොන් හරක් තමයි අපිට නිවැරදි ධර්මය කියල දෙන්න එන්නේ. බලපන් කියල තියෙන අමු බේගලය!. ඕවා ඕනේ ගොනෙක්ට කියන්න පුලුවන් හිතලු! එච්චරයි. උඹේ හිතට එන ඔනේම වචනයක් දැම්මම ඒකයි ඒ භාන්ඩෙයි අතරේ අර්තවත් සම්බන්ධතාවක් තියෙන්නෙ කොහොමද මිනිහෝ? විශ්ව ධර්මතා මිනිස්සු හරහා ක්‍රියාත්මක වෙනව කියන්නේ ඉතින් පල්ලියෙන් නටවන රූකඩ තමයි. ඔය unknown X එක කියලා මිනිස්සු මුලා කරලා , අන්දවලා බුදු හාමුදුරුවෝ බණ කිව්වේ නැහැ. " ඒහි පස්සිකෝ" කියායි බුදුහාමුදුරුවෝ දේශනා කලේ.
බුදු හාමුදුරුවෝ බඩු කාරයෙක් කියපු බුදුරජානන් වහන්සේට අපහාස කරන උම්මත්තක ජයරත්න පතිර ආරාච්චි කියන මීවණපලාණේ අනුගාමිකයාට සවන්දී මේ පිස්සන් ගැන අවබෝදකරගන්න.![]()

Ravanayage anugamikayo
බුදු හාමුදුරුවෝ බඩු කාරයෙක් කියපු බුදුරජානන් වහන්සේට අපහාස කරන උම්මත්තක ජයරත්න පතිර ආරාච්චි කියන මීවණපලාණේ අනුගාමිකයාට සවන්දී මේ පිස්සන් ගැන අවබෝදකරගන්න.![]()
බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩය වෙනස් කළ හැටි....
පළමුවෙන්ම සිල් ගැනීමෙන් නිවනට යා හැකි බව ප්‍රකාශ කළේ ඔහුය. බුදුන් වහන්සේ සෝවාන් වීමට සීලබ්බත (සීල+වෘත) නැතිවිය යුතු බව කෙතරම් පැහැදිලිව ප්‍රකාශ කර තිබුණත් බුද්ධඝෝෂ හිමි බුදු උපදේශයට පිටු පා සීල ඉදිරියට ගෙන ආවේය. මෙසේ ජෛන ආගමේ මූලික කරුණක් පිරිසිදු බුදු උපදේශ යටපත් කොට වැදගත් බව පැවසුවේය. ඔහුගේ විශුද්ධි මාර්ගය පටන් ගත්තේ " සීලෙහි පටිත්තාය නරො සපඤ්ඤෝ"- " සීලයෙන් ප්‍රඥාව ලැබේ" යනුවෙනි.
කරණීය මෙත්ත සූත්‍රයේ "දිට්ඨින්ච අනුපගම්ම සීලවා, දස්සනෙන සපඤ්ඤෝ"- " සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණයි දර්ශනය සාර්ථක වන්නේ" කියා බුදු දෙසුමක් තිබියදීත් ඔහු එය යටපත් කළේය. එසේම සීල සමග, ජෛන ආගමේ සමාධි (ධ්‍යානද) ප්‍රඥාවලට පෙර විය යුතු බව පොතට ඇතුළු කළේය.
විමුක්ති මාර්ගයේ සඳහන් වූයේ "නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා"- “තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ" යනුයි. නමුත් බුද්ධඝෝෂ හිමි එය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූයේය.
සීල, සමාධි, ප්‍රඥා අනුකරණය බුද්ධඝෝෂ ආගමේ මූලික පදනමයි.
සීල, සමාධි මනසේ බවත්, ඒ නිසා එය ලෞකික බවත්, ප්‍රඥා මනසෙන් පිට ලෝකෝත්තර බවත් ඔහුට නොතේරුණි. ලෞකික ජෛන ආගම ලෝකෝත්තර බුදු දහමට මිශ්‍ර කිරීමට ගත තැතක් වන මේ පියවරෙන් පසු භික්ෂූහු නොමඟට හැරුනෝය. බුදුන් වහන්සේ ලෞකික සහ ලෝකෝත්තර අතර වෙනස සක් සුදක් සේ පපැහැදිලිවම ප්‍රකාශ කර තිබුණත් ලෞකික මනසෙන් ලෝකෝත්තර තත්ත්වය දැකගත නොහැකි බව කොතරම් ප්‍රකාශ කර තිබුණත්, ඒ නිසා මනසෙන් නික්මීම (නෙඛ්කම්ම) ගෞතම පණිවුඩය (සාසනය) බව කොතරම් වැදගත් බව පෙන්නූවත් බුද්ධඝෝෂ හිමිට එය නොතේරුණි. ඇත්ත වශයෙන්ම ඔහු එය යටපත් කළේය.
සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.
අදටත් චීචාරධාරීන් ගෙන යන සීල ව්‍යාපාර මේ බුද්ධඝෝෂ උපදේශයය. එය බුදු පණිවුඩය නොවේ.
කොහෙන් අහලා දිරෝගත්තු ධර්මයක්ද ගොන්ජො මේ,, මීවනපල්ලනෙගෙ දිරච්ච ලණුවක්ද?නැත්නම් තොට හීනෙන් පෙනිච්ච දෙයක්ද? උඹලා වගෙ රට හරක්,, ඔය තොපෙ මගුලෙ ධර්මය තොපි තියාගනිව්,, අනිත් මිනිස්සුන්ගෙ ඔලු වල්ට දාලා අතරම්ං නොකර හිටපියව්,, පිරිසිදු බුදුදහම විනාශ කාන්න ආපු කාලකන්නි ,,,

ඔකුන් බල්ලො බළල්ලු වෙලා ඕව ගෙවනව මචන්.. හිතාගෙන වේස මරිය වටේ ගිහින් හදා ගත්ත අවජාතක යේසුව පිහිටවෙයි කියල... ඔකුන් බල්ලො බළල්ලු වෙලා ඕව ගෙවනව මචන්.. හිතාගෙන වේස මරිය වටේ ගිහින් හදා ගත්ත අවජාතක යේසුව පිහිටවෙයි කියල...
රහත්ලේබලේ ගහගත්තම ඕන මෝඩයෙක් අන්දන්න ලේසියි..කොහෙන් අහලා දිරෝගත්තු ධර්මයක්ද ගොන්ජො මේ,, මීවනපල්ලනෙගෙ දිරච්ච ලණුවක්ද?නැත්නම් තොට හීනෙන් පෙනිච්ච දෙයක්ද? උඹලා වගෙ රට හරක්,, ඔය තොපෙ මගුලෙ ධර්මය තොපි තියාගනිව්,, අනිත් මිනිස්සුන්ගෙ ඔලු වල්ට දාලා අතරම්ං නොකර හිටපියව්,, පිරිසිදු බුදුදහම විනාශ කරන්න ආපු කාලකන්නි ,,,

නිගන්ඨයෝ ගැන මටත් කලින් ගැටලුවක් තිබුණා. නමුත් ඉතිහාස කරුණු විමසලා බලනකොට එ් සැකය නැති වෙලා ගියා.
1. වර්ධමාන මහාවීර තමයි ජෙෙන ශාස්තෘෘවරයාගේ නම, ජෙෙන අාගම අැතිවුණ, අදටත් විශාල පිරිසක් ජෙෙන අාගම අදහන ඉන්දියාවේ භාවිතා වන්නේ මේ නම. ජෙෙන පොත් පත් සියල්ලේම වගේ මේ නම ලියවිලා තියෙනවා.
නමුත් ත්‍රිපිටකයේ කිසිම තැනක වර්ධමාන මහාවීර කෙනෙක් ගැන සඳහන් වන්නේ නැහැ.
2. ත්‍රිපිටකයේ දැක්වෙන ජෙෙන අාගමික නායකයාගේ නම නිගන්ට නාතපුත්ත.
නමුත් ඉන්දියාවේ අැති ජෙෙන පොත් පත් කිසිවක නිගන්ට නාතපුත්ත කියන නම සඳහන් වන්නේ නැහැ. ඉන්දියාවේ ජෙෙන අාගමිකයන් කිසිවෙකුත් නිගන්ට නාතපුත්ත කෙනෙක් අදහන්නෙත් නෑ.
ජෙෙන අාගමික ග්රන්ථ විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ තිබෙනවා. අැත්තටම බැලුවොත් සියලුම ජෙෙන පොත්පත් අැත්තේ ඉන්දියාවේ. නමුත් එ් කිසිවක නිගන්ට නාතපුත්ත කියන නම නෑ.
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ ලංකාවේ. ලංකාවේ ලියවුණු මේ ත්‍රිපිටකයේ කිසිම තැනක වර්ධමාන මහාවීර කියන නම සඳහන් වෙලා නෑ. වර්ධමාන මහාවීර සහ නිගන්ට නාතපුත්ත කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක්.
පාප් වහන්සේ කියන තනතුරවත් ෆ්‍රැන්සිස් කියන නම වත් ලංකාවේ භාවිතා වෙන්නේ නැති වුණාට වතිකානයේ එ් නමත් එ් තනතුරත් තිබෙනවා.
ලංකාවෙ ඉන්න පාප් වහන්සේගේ නියෝජිතයා වන මැල්කම් රංජිත් රදගුරුතුමා ගැන වතිකානයේ හෝ රෝමයේ කියවෙන්නේ නෑ.
වර්ධමාන මහාවීර සහ නිගන්ට නාතපුත්ත අතර තියෙන සම්බන්ධයත් එ් වගේ. නිගන්ට නාතපුත්ත කියන්නේ ඉන්දියාවේ හිටිය වර්ධමාන මහාවීරගේ ලංකාවේ නියෝජිතයා.
බුද්ධ කාලයට පසුත් ලංකාවේ අතරින් පතර නිගන්ඨයෝ ඉඳලා තියෙනවා. වළගම්බා රජු සහ අභයගිරි විහාරය ගැන කියද්දී මහාවංශයේ කියවෙන ගිරි නිගන්ටයාගේ කතාව ඊට හොඳ උදාහරණයක්.
දෙසැටක් (62) මිථ්‍යා දෘෂ්ඨීන් ගැන කියැවෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ. බුදුපියාණන් වහන්සේ සිරි සද්ධර්මය දේශනා කිරීමත් සමග ලංකාවේ තිබූ එම මිථ්‍යා දෘෂ්ඨි බොහොමයක් නැතිවෙලාම ගියා. නමුත් බුදුපියාණන් කිසිදා වැඩ නොසිටි ඉන්දියාවේ අදටත් එ් මිථ්‍යා දෘෂ්ඨි හොඳින්ම දැකගන්න පුලුවන්. ඉන්දියාව සහ ලංකාව අතර සමීපතාවය නිසා අද හින්දු ආගම, සායි බාබාගේ ආගම මේ රටවල් දෙකේම පැතිරිලා තියෙනවා වගේම එදත් දෙසැටක් ආගම් මේ රටවල් දෙකේම පැතිරිලා තිබුණා.
බ්‍රහ්මජාලයට නැත්නම් බ්‍රහ්ම දැලට හසුවීම කියන්නේ ධ්‍යානයක් ලබා බ්රහ්මත්වයට පත්වීමම උතුම් කොට සැලකීම. බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්නේ ධ්‍යානයක් ලබා බ්රහ්මත්වයට පත්වීම මගින් බ්‍රහ්මජාලයට හසුවීම සසර අතරමං වීමක් බව සහ මගඵල ලබා නිවන් දැකීම උතුම්ම සුවය බව.
බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන මිථ්‍යා දෘෂ්ඨි ගැන ගැටළුවක් තිබෙන අයට එ් මිථ්‍යා දෘෂ්ඨි වලින් ශේෂ වෙලා තියෙන දේවල් අදටත් ලංකාවේ දකින්න පුළුවන්.
උදාහරණ:
අානපාන ප්රාණයාම - හුලං අැදීම පිටකිරීම මගින් වායෝ කසිණය පිරියම් කර ධ්‍යානයක් ලබා ගැනීම.
බඩේ භාවනාව - බඩ පිම්බීම හැකිලීමට සිත යොමුකර ධ්‍යානයක් ලබා ගැනීම.
කසිණ පිරියම - ඝෝෂ විසින් විශුද්ධි මාර්ගයෙන් හඳුන්වා දුන් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ නැති නීල, පීත අාදී වර්ණ කසිණ සහ පඨවි වායෝ වැනි කසිණ පිරියම.

පෝරිසාදයා;23264368 said:
මොඩර්න් බණ අහල ක්ෂණිකව නිවන් දකිමුද ?
මනුස්සයා = මැන මැන උස්සන කෙනා
අනිච්ච= ඉච්ඡා බංගත්වයට පැමිනීම
යෝනිසොමනසිකාරය= යෝනි-හිස- මනසිකාරය
පරම්පාරාවෙන් ආ පමනින් යමක් පැරණි වූ පමනින් යමක් නොපිලිගන්න කියලයි බුදුහාමුදුරුවොනම් කිව්වේ. පරණ බණ ගැනත් කියන්න තියෙන්නෙ ඔකම තමා
"මා පිටකසම්පදානෙන" හෙවත් පොතක තිබූ පමණින් පිළිනොගත යුතුය කියන කාලාමා සූත්‍රයේ ඇති බුදු වදන පවා අවඥාවෙන් බැහැර කරන අය තමයි රේරුකානේ නම දුටු ගමන් සාදු කියන්නේ.
රේරුකානේ හිමි පටිච්ච සමුප්පාද විවරණය ලියා අවසන් වීමත් සමග ඇස් දෙකම අන්ධ වූ පසු යමක් වැරදී ඇති බව වටහා ගත්තා.
නොදන්නා දහම ගැන අනුමාන කරමින් රේරුකානේ හිමි ලිවූ කරුණු පිළිපදින කෙනාත් කරන්නේ අන්ධානුකරණයක්.








පරම්පාරාවෙන් ආ පමනින් යමක් පැරණි වූ පමනින් යමක් නොපිලිගන්න කියලයි බුදුහාමුදුරුවොනම් කිව්වේ. පරණ බණ ගැනත් කියන්න තියෙන්නෙ ඔකම තමා




ආමේන්!කොහෙන් අහලා දිරෝගත්තු ධර්මයක්ද ගොන්ජො මේ,, මීවනපල්ලනෙගෙ දිරච්ච ලණුවක්ද?නැත්නම් තොට හීනෙන් පෙනිච්ච දෙයක්ද? උඹලා වගෙ රට හරක්,, ඔය තොපෙ මගුලෙ ධර්මය තොපි තියාගනිව්,, අනිත් මිනිස්සුන්ගෙ ඔලු වල්ට දාලා අතරම්ං නොකර හිටපියව්,, පිරිසිදු බුදුදහම විනාශ කරන්න ආපු කාලකන්නි ,,,
පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන් වහන්සේ සකස් කළ මෙත් සිතේ විමුක්තිය (මෙත්තා චේතෝ විමුත්ති) කියන පොත කියෙව්වනම් හැමෝටම හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මෛත්‍රී භාවනාව ගැන
https://www.scribd.com/document/324855938/මෙත-සිතේ-විමුක-තිය-මෙත-තා-චේතෝ-විමුත-ති
originally from http://seeingthroughthenet.net
Please visit seeingthroughthenet.net for more Dhamma books.
ඔව්, මේ ස්වාමීන්වහන්සේට අනුව තමන්ට මෙත් වැඩීම වැරදියි කියලයි තියෙන්නේ. මෙත් වැඩීම සතර බ්‍රහ්මවිහරණ වලට අයිති නිසා ඒවා පිටතට වඩනවා මිසක් තමන්ට වැඩීම නිවැරදි ක්‍රමය නෙවෙයි කියලයි කියන්නේ.
තමන්ට මෙත් වඩන එක වරදක් නෑ.නමුත් තමනුත් අනිත් අය හා සමානව සලකා අනිත් අයට මෙත් වඩන විටම මමද සියලු ලෝක සියලු සත්වයෝම, කියල මෙත් වඩන්න ඕනෙ.
සතුරන්ද , මිතුරන්ද ආදී වශයෙන් ගෙන මෙත් වඩන එක නම් වැරදියි.සතුරෝද කියපු ගමන් සතුරු අය කෙරෙහි ද්වේශයක් ඇතිවෙන නිසාත් ,මිතුරෝද කියපු ගමන්ම මිතුරු අය කෙරෙහි රාගයක් ඇතිවීම නිසාත් එසේ මෙත් වැඩීම සුදුසු වෙන්නෙ නෑ




පව් යකෝ මේකේ ඉන්න කතෝලික සෙට් එක. මොනවා කලත් උන් මිනී මරන්නේ නැහැනේ. බැනහල්ලකෝ මොහොමඩ් ට.
පෝරිසාදයා;23275433 said:රහත්ලේබලේ ගහගත්තම ඕන මෝඩයෙක් අන්දන්න ලේසියි..![]()

ඔව් ඔව් බණ දන්න එකම උන්වහන්සෙ අනිත් ඔක්කොගෙම බණ වැරදියි...මිත්යාදුශ්ටියෙන් වෙලිල ඉන්නෙ....