බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
උඹල සියුම් සතුටක් ලබනවද බන් :P. මේකට සතුටු නම් අනිත් පැත්තට උඹල කේන්තියෙන් කැකෑරෙන තැන් කොච්චර ඇතිද. :lol:

මම වහරක හාමුදුරුවන්ගේ ශ්‍රාවකයෙක් වෙලත් මට කේන්ති යන්නෙ නැහැනෙ බන්. වහරක නෙමෙයි බුදු හාමුදුරුවන්ට මොනවා කිව්වත් මට මොකැයි. ධර්මය වැටහෙන්නේ තම නැණ පමණට. අපි අපිට වැටහෙනව කොටස ගන්නවා.

අනිත් එක මේ හාමුදුරුවෝ වරද්දන ප්‍රධාන කරුණක් තියෙනවා. වහරක හාමුදුරුවෝ අපවත් වෙනකොට රහත් වෙලා හිටියේ නැහැ.

පල් මෝඩයොන්ට තරහ ගියත් නැතත් අපිට ඇති ගුද රුදාවක් නැත. වහරක ගේ රහත් තත්වය ගැන කතා කරන පුද්ගලයාගේ මානසික මට්ටම ගැන අපිට නම් සිතාගත හැක. අනේ මේ වගේ මෝඩ හුටන්ලාත් ඉන්නවා නේහ්! ඩෙඟා නැටුවම ඩෙංගු හැදෙන, වෛරය නිසා වයිරස් වලින් ආසාදනය වන පිස්සන්ගේ ලෝකය! වහරක පන්සලේ එකම අටපිරිකර දාහකට විකුණලා අනාගාමි වෙනවද ?:lol::lol:

:lol::lol:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වචන භාවිතය කිව්වේ මචං ඔය හාමුදුරුවෝ කතා කරන විදිහ ගැන.
    මට හරියටම සාක්ෂි ඉදිරිපත් කරන්න බැරි ඕවා ගිහින් හොයලා බලන්න තරම් මට හැකියාවක් නැති නිසා. හැබැයි පුළුවන් උනාම ඉන්දියාවේ ගිහින් බලනවා. ගියපු අය කියන්නේ ගියාම දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ කියලා.

    මීවනපලානේ හිමි දේශනා කරන දහම් කරුණු ගැන මම හිතවත් හිමිනමක් එක්ක කතා කරා. උන්වහන්සේ කියන්නේ මීවනපලානේ හාමුදුරුවෝ වගේ අය බුද්ධ කාලෙත් ඉදලා තියනවලු. වයසට ගිහින් මහන වෙලා තමන්ට ආකර්ශනයක් ලබාගන්න ඔය වගේ තමන්ගේ අනුගාමිකයෝ හදාගන්න ඒ අයට හැකියාව තියනවලු. මොකද නැත්තන් වයසට ගිහින් මහන වෙලා සංග නායක වෙන්නද.

    බුදු දහම ගැන බොහෝ කාලයක් අධ්‍යයනය කරපු අයත් එක්ක මම මේ ගැන කතා කරා. ඒ හැමෝම කියන කතාක් තමයි මීවනපලානේ හිමි යන් මාරපාර්ශවික බලපෑමක් නිසා මේ වගේ දොඩවනවා කියන එක. ඉපදිලම තියන්නේ මාරයාගේ කටයුතු ටිකක් කරලා යන්න. හරියට බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හොද පැත්තට ඉපදුනා වගේ මීවනපලානේ හාමුදුරුවෝ ඉපදිලා තියන්නේ නරක පැත්තට.

    අරහෙ මේක තියනවා මේ විශ්‍ව විද්‍යාලයේ මේක තියනවා කිව්වට කාටද බං පිලිගන්න පුළුවන්. ඕවා අපි ගිහින් බලන්නද.

    අනිත් අපේ ලොකු සීයා 1900 ඉපදුන කෙනෙක්. මම පොඩි කාලේ එයාව ලගින් ඇසුරු කරලා තියනවා. දැන් නම් එතුමා මිය ගිහින්. එයා අව්රුදු 100 ක් පහුවෙනකල් හිටියා හොද සිහි කල්පනාවෙන්. කිය කිය හිටියේ මැරෙන්න කලින් ඉන්දියාවේ තියන පූජනීය ස්ථාන වලට යන්න ඕනේ මේවා හැබැහින් දැකගන්න ඕනේ කියලා.

    උඹලා හෙන මුලාවක පැටලිලා ඉන්නේ මචං. උඹලව ඔය හාමුදුරුවෝ මුලා කරලා. උඹලගෙන් නිවන විතරක් නෙවෙයි පිනත් ඈත් කරලා. දැන්ම ඕකෙන් ගැලවෙන්න.

    :yes::yes::yes: අනිවාර්යෙන් මිනිස්සු බොරුවෙන් මුලාකරගෙන ස්වය වින්දයක් ලබන එකක් කරන්නෙ..සරල බුදු දහමවත් නොදන්න සමහරු රැවටෙන එක අහන්ඩ දෙයක් නැ මොකද හැමෝටම තාර්කික බුද්ධියක් නැ..තාර්කික බුද්ධියක් නැති උන ගමන් ඕනම මිත්යා දුශ්ට්යක් ඉක්මනින් වැලදගන්නව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි නැවත මාර්තුකාවට හැරෙමු. :P

    සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.

    මට කියපන්කො බලන්ඩ
    1. සීලය කියන්නෙ මොකක්ද කියලයි,
    2. සීලය නැතුව නිවන් දකින්නෙ කොහොමද කියලයි..
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    :yes::yes::yes: අනිවාර්යෙන් මිනිස්සු බොරුවෙන් මුලාකරගෙන ස්වය වින්දයක් ලබන එකක් කරන්නෙ..සරල බුදු දහමවත් නොදන්න සමහරු රැවටෙන එක අහන්ඩ දෙයක් නැ මොකද හැමෝටම තාර්කික බුද්ධියක් නැ..තාර්කික බුද්ධියක් නැති උන ගමන් ඕනම මිත්යා දුශ්ට්යක් ඉක්මනින් වැලදගන්නව..

    අනිත් කාරණය මචං පෙර කරණලද පව. හරියට දේව දත්තට වගේ තමයි හරි මාර්ගයට වැටෙන්න පින නෑ. කොච්චර පෙන්නුවත් මෙයාලට පේන්නේ මෙයාලා ඉන්න මතයෙන් විතරයි. මේ කියන විදිහට අශෝක රජතුමාගේ කාලයෙන් පස්සේ ලංකාවේ බිහිවුන හැම එකාම පට්ට මෝඩයෝ. මොලේ තියන එකම කෙනා මිවනපලානේ හාමුදුරුවෝ විතරයි. :( මුං පව් මචං. රවට්ටලා එකසිය ගානට. හරියට හිටං මිනිස්සුන්ව රැවැට්ටුවා වගේ. අපිටත් කියන්න තියන්නේ බලන්_කඩතුරා_හැර_දෑසේ කියලා තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිත් කාරණය මචං පෙර කරණලද පව. හරියට දේව දත්තට වගේ තමයි හරි මාර්ගයට වැටෙන්න පින නෑ. කොච්චර පෙන්නුවත් මෙයාලට පේන්නේ මෙයාලා ඉන්න මතයෙන් විතරයි. මේ කියන විදිහට අශෝක රජතුමාගේ කාලයෙන් පස්සේ ලංකාවේ බිහිවුන හැම එකාම පට්ට මෝඩයෝ. මොලේ තියන එකම කෙනා මිවනපලානේ හාමුදුරුවෝ විතරයි. :( මුං පව් මචං. රවට්ටලා එකසිය ගානට. හරියට හිටං මිනිස්සුන්ව රැවැට්ටුවා වගේ. අපිටත් කියන්න තියන්නේ බලන්_කඩතුරා_හැර_දෑසේ කියලා තමයි.

    :yes::yes::yes: මීපලානේ උන්නාන්සෙ විතරයි මොලෙ ඇත්තා...ඉයෙ දැම්ම මචන් උන්දගෙ බන කෑල්ලක් කර්මය සහ කර්මපතය කියලා...

    කර්මය අනෙක් අතකින් ප්‍රතිකර්ම යොදලා මිදෙන්න පුළුවන්.

    වැඩි විස්තර මෙතනින් ගන්න -> කර්ම පථයක් සකස් වන ආකාරය

    මිපලානේ උන්නාන්සෙ කියන විදිහට කවුරු හරි කියපු නිසා මිනී මැරුවොත් කිසිම පවක් වෙන්නෙ නැලු උදාහරනෙට ගත්තෙ ,අගුලිමාල තෙරනුවන්..උන් වහන්සේ මිනි මැරුවෙ ගුරු පුජාවකටලු ඒක නිසා පව් සිද්ද වෙන්නෙ ,නැලු කවුරු හරි කියල කරපු නිසා..

    ඒ එක්කම එතනම කියනව, මුගලන් හාමුදුරුවො පහර කාල අපවත් වෙන්ඩ උනේ කර්මය නිසා කියලත්...මිපලානේ උන්නාන්සෙට අමතක වෙනව මුගලන් හාමුදුරුවො පෙර භවේක මෑනියන්ව මැරුවෙ බිරිද කියපු නිසා කියන එක..හරිනම් මීපලානේ උන්නාන්සෙගෙ වැදි බණට අනුව පෙර භවේක මෑනියන් මැරුවට මුගලන් හාමුදුරුවන්ට කරම ඵලයක් ගෙවන්ඩ වෙන්නෙ නැ මොකද මෑනියන්ව මැරුවෙ බිරිය කියපු නිසා...මීපලානේ උන්නාන්සෙගෙ තර්කය එතනම බිදෙනව ...තර්කික බුද්ධිය සහ සරල බුදු දහමවත් නොදන්න හරක් අහු වෙනව..
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපි නැවත මාර්තුකාවට හැරෙමු. :P

    බුද්ධඝෝෂ හිමි බුදු පණිවුඩය වෙනස් කළ හැටි....

    පළමුවෙන්ම සිල් ගැනීමෙන් නිවනට යා හැකි බව ප්‍රකාශ කළේ ඔහුය. බුදුන් වහන්සේ සෝවාන් වීමට සීලබ්බත (සීල+වෘත) නැතිවිය යුතු බව කෙතරම් පැහැදිලිව ප්‍රකාශ කර තිබුණත් බුද්ධඝෝෂ හිමි බුදු උපදේශයට පිටු පා සීල ඉදිරියට ගෙන ආවේය. මෙසේ ජෛන ආගමේ මූලික කරුණක් පිරිසිදු බුදු උපදේශ යටපත් කොට වැදගත් බව පැවසුවේය. ඔහුගේ විශුද්ධි මාර්ගය පටන් ගත්තේ " සීලෙහි පටිත්තාය නරො සපඤ්ඤෝ"- " සීලයෙන් ප්‍රඥාව ලැබේ" යනුවෙනි.

    කරණීය මෙත්ත සූත්‍රයේ "දිට්ඨින්ච අනුපගම්ම සීලවා, දස්සනෙන සපඤ්ඤෝ"- " සීල වැනි දෘෂ්ටිවලට නොපැමිණයි දර්ශනය සාර්ථක වන්නේ" කියා බුදු දෙසුමක් තිබියදීත් ඔහු එය යටපත් කළේය. එසේම සීල සමග, ජෛන ආගමේ සමාධි (ධ්‍යානද) ප්‍රඥාවලට පෙර විය යුතු බව පොතට ඇතුළු කළේය.

    විමුක්ති මාර්ගයේ සඳහන් වූයේ "නහිසීල වතං හෙතු උප්පජ්ජන්ති තථාගතා"- තථාගත කෙනෙක් පහළ වන්නේ සීලවෘත කියාදීමට නොවේ" යනුයි. නමුත් බුද්ධඝෝෂ හිමි එය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූයේය.

    සීල, සමාධි, ප්‍රඥා අනුකරණය බුද්ධඝෝෂ ආගමේ මූලික පදනමයි.
    සීල, සමාධි මනසේ බවත්, ඒ නිසා එය ලෞකික බවත්, ප්‍රඥා මනසෙන් පිට ලෝකෝත්තර බවත් ඔහුට නොතේරුණි. ලෞකික ජෛන ආගම ලෝකෝත්තර බුදු දහමට මිශ්‍ර කිරීමට ගත තැතක් වන මේ පියවරෙන් පසු භික්ෂූහු නොමඟට හැරුනෝය. බුදුන් වහන්සේ ලෞකික සහ ලෝකෝත්තර අතර වෙනස සක් සුදක් සේ පපැහැදිලිවම ප්‍රකාශ කර තිබුණත් ලෞකික මනසෙන් ලෝකෝත්තර තත්ත්වය දැකගත නොහැකි බව කොතරම් ප්‍රකාශ කර තිබුණත්, ඒ නිසා මනසෙන් නික්මීම (නෙඛ්කම්ම) ගෞතම පණිවුඩය (සාසනය) බව කොතරම් වැදගත් බව පෙන්නූවත් බුද්ධඝෝෂ හිමිට එය නොතේරුණි. ඇත්ත වශයෙන්ම ඔහු එය යටපත් කළේය.

    සීලයෙන් නිවන් දැකීම සිදු වන්නේ නම් බුදුන්වහන්සේ පළමුවෙන්ම කරන්නට යෙදෙන්නේ රට වටා ගොස් සීල ව්‍යාපාර පිහිටුවීමයි. එවැනි දෙයක් සිදු වූ බව ඉතිහාසයේ නැත.

    :yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වචන භාවිතය කිව්වේ මචං ඔය හාමුදුරුවෝ කතා කරන විදිහ ගැන.
    මට හරියටම සාක්ෂි ඉදිරිපත් කරන්න බැරි ඕවා ගිහින් හොයලා බලන්න තරම් මට හැකියාවක් නැති නිසා. හැබැයි පුළුවන් උනාම ඉන්දියාවේ ගිහින් බලනවා. ගියපු අය කියන්නේ ගියාම දැනෙන හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ කියලා.

    මීවනපලානේ හිමි දේශනා කරන දහම් කරුණු ගැන මම හිතවත් හිමිනමක් එක්ක කතා කරා. උන්වහන්සේ කියන්නේ මීවනපලානේ හාමුදුරුවෝ වගේ අය බුද්ධ කාලෙත් ඉදලා තියනවලු. වයසට ගිහින් මහන වෙලා තමන්ට ආකර්ශනයක් ලබාගන්න ඔය වගේ තමන්ගේ අනුගාමිකයෝ හදාගන්න ඒ අයට හැකියාව තියනවලු. මොකද නැත්තන් වයසට ගිහින් මහන වෙලා සංග නායක වෙන්නද.

    බුදු දහම ගැන බොහෝ කාලයක් අධ්‍යයනය කරපු අයත් එක්ක මම මේ ගැන කතා කරා. ඒ හැමෝම කියන කතාක් තමයි මීවනපලානේ හිමි යන් මාරපාර්ශවික බලපෑමක් නිසා මේ වගේ දොඩවනවා කියන එක. ඉපදිලම තියන්නේ මාරයාගේ කටයුතු ටිකක් කරලා යන්න. හරියට බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හොද පැත්තට ඉපදුනා වගේ මීවනපලානේ හාමුදුරුවෝ ඉපදිලා තියන්නේ නරක පැත්තට.

    අරහෙ මේක තියනවා මේ විශ්‍ව විද්‍යාලයේ මේක තියනවා කිව්වට කාටද බං පිලිගන්න පුළුවන්. ඕවා අපි ගිහින් බලන්නද.

    අනිත් අපේ ලොකු සීයා 1900 ඉපදුන කෙනෙක්. මම පොඩි කාලේ එයාව ලගින් ඇසුරු කරලා තියනවා. දැන් නම් එතුමා මිය ගිහින්. එයා අව්රුදු 100 ක් පහුවෙනකල් හිටියා හොද සිහි කල්පනාවෙන්. කිය කිය හිටියේ මැරෙන්න කලින් ඉන්දියාවේ තියන පූජනීය ස්ථාන වලට යන්න ඕනේ මේවා හැබැහින් දැකගන්න ඕනේ කියලා.

    උඹලා හෙන මුලාවක පැටලිලා ඉන්නේ මචං. උඹලව ඔය හාමුදුරුවෝ මුලා කරලා. උඹලගෙන් නිවන විතරක් නෙවෙයි පිනත් ඈත් කරලා. දැන්ම ඕකෙන් ගැලවෙන්න.

    1)බුද්දසාසනයෙහි වයසට ගොස් මහණවීම අකැපද ? එවන් සදහනක් ඇත්තේ කොහිද?:cool:

    2) අත්තා මුත්තා කිව්ව නිසා පරම්පරාවෙන් ආපු නිසා යමක් පිලිගන්නකියලා ත්‍රිපිටකයේ තියෙන්නේ කොහෙද?:cool:

    3)යමෙක් ආර්ය මාර්ගයේ ගමන් කිරිමට වයසට ගොස් තීරණයකර මහන වීම වැරෑද්දක්ද ?:cool:

    4) අරයා මෙයා කිව්ව නිසා යමක් පිලිගතයුතුයි කියලා ත්‍රිපිටකයේ තියෙන්නේ කොහෙද ?:cool:

    5)වයසට ගිය හිමි නමකට බණ කීම අකැපද? මිනිස්සු ඒවාඅහන එක වැරදි බව ත්‍රිපිටකයේ තියෙන්නෙ කොහෙද ? :cool:

    6) ආශ්වාදය විද ආදීනවය දෑක නිස්සරණයට පත්වියයුතු නම් වයසටගිය අයෙක් මහණ වීම වෑරෑද්දක් වන්නේ කොහොමද ? :cool:

    7) ඔබේ බුද්ධගොෂ ඉගැන්වීම් මත මිනිසුන් තරුණ කල මහන විය යුත්තේ වයසට ගිය පසු සoඝනායකකම් ගන්නද? අලිබාස්කම් කරන්නද ? දේශපාලකයෙක් පස්සේ යන්නද ? ගැනු දුසිම් ගනන් ආවාස ගෙවල් වලතියාගන්නද ? හොද අඩියක් ගහලා අපවත්වෙන්නද ? පඩි ලබමින් උගත්පට්ටම් ලබමින් රාජ්යසේවයේ කොරන්නද ? කැම්පස් ගිහින් උපාධි ගන්නද ? මිනිස්සු නොහදා පන්සල් ගොඩනැගිලි හදන්නද ?:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මට කියපන්කො බලන්ඩ
    1. සීලය කියන්නෙ මොකක්ද කියලයි,
    2. සීලය නැතුව නිවන් දකින්නෙ කොහොමද කියලයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1)බුද්දසාසනයෙහි වයසට ගොස් මහණවීම අකැපද ? එවන් සදහනක් ඇත්තේ කොහිද?:cool:

    ''අනාගතයේදි වයසට ගොස් මහණ වන්නන් සාසනය විනාශ කරන බව'' බුදු හාමුදුරුවො වදාරා ඇත.. මීපලානේ උන්නාන්සේ වැන්නන් අද කරමින් පවතින්නේ එයයි...
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    15094246_1173078582778831_8390073249562457611_n.jpg

    බලන් කඩතුරා හැර දෑසේ..:cool::cool::cool:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ශා ලස්සන ආර්ට් ටික, බොරුව උනත් ලස්සනට මාකට් කරන්න දන්නවා නේ..
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ''අනාගතයේදි වයසට ගොස් මහණ වන්නන් සාසනය විනාශ කරන බව'' බුදු හාමුදුරුවො වදාරා ඇත.. මීපලානේ උන්නාන්සේ වැන්නන් අද කරමින් පවතින්නේ එයයි...
    බුදු හාමුදුරුවෝ කිව්වා කියලා අමූලික බොරු කියන්න එපා. තමුන්නන්සේටමයි අයහපත.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    1)බුද්දසාසනයෙහි වයසට ගොස් මහණවීම අකැපද ? එවන් සදහනක් ඇත්තේ කොහිද?:cool:

    2) අත්තා මුත්තා කිව්ව නිසා පරම්පරාවෙන් ආපු නිසා යමක් පිලිගන්නකියලා ත්‍රිපිටකයේ තියෙන්නේ කොහෙද?:cool:

    3)යමෙක් ආර්ය මාර්ගයේ ගමන් කිරිමට වයසට ගොස් තීරණයකර මහන වීම වැරෑද්දක්ද ?:cool:

    4) අරයා මෙයා කිව්ව නිසා යමක් පිලිගතයුතුයි කියලා ත්‍රිපිටකයේ තියෙන්නේ කොහෙද ?:cool:

    5)වයසට ගිය හිමි නමකට බණ කීම අකැපද? මිනිස්සු ඒවාඅහන එක වැරදි බව ත්‍රිපිටකයේ තියෙන්නෙ කොහෙද ? :cool:

    6) ආශ්වාදය විද ආදීනවය දෑක නිස්සරණයට පත්වියයුතු නම් වයසටගිය අයෙක් මහණ වීම වෑරෑද්දක් වන්නේ කොහොමද ? :cool:

    7) ඔබේ බුද්ධගොෂ ඉගැන්වීම් මත මිනිසුන් තරුණ කල මහන විය යුත්තේ වයසට ගිය පසු සoඝනායකකම් ගන්නද? අලිබාස්කම් කරන්නද ? දේශපාලකයෙක් පස්සේ යන්නද ? ගැනු දුසිම් ගනන් ආවාස ගෙවල් වලතියාගන්නද ? හොද අඩියක් ගහලා අපවත්වෙන්නද ? පඩි ලබමින් උගත්පට්ටම් ලබමින් රාජ්යසේවයේ කොරන්නද ? කැම්පස් ගිහින් උපාධි ගන්නද ? මිනිස්සු නොහදා පන්සල් ගොඩනැගිලි හදන්නද ?:cool:
    :yes::yes::yes::yes:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මෙයට පිළිතුරු මෙම ලිපියේ ඇති බව මං හිතාගෙන ඇත. ඒත් අඩුම තරමේ මේ ලිපිය මේ ත්‍රෙඩ් එක සමග ගැලපෙන්නේ කෙසේදැයි මා යන්තමින්වත් විමසා බලා නැත.
    http://mahaviharaya.lk/article/26656
    ත්‍රිපිටකයේ බුද්ධ දේශිත මෛත්‍රී භාවනාව සහ විශුද්ධි මාර්ගයේ බුද්ධඝෝෂගේ මෛත්‍රී භාවනාව සම්පුර්ණයෙන්ම වෙනස් වීම ගැන ඔබතුමාගේ අදහස කුමක්ද? ඔය මහාවිහාර ලිපිය ලියපු කෙනා නම් එහෙම දෙයක් ගැන කිසිම අදහසක් නැති බවයි පේන්නේ.

    ඔය ලිපියෙන් පැහැදිලිවම කියන්නෙත් පරම්පරාවෙන් ආපු නිසා පිළිගන්න, පරණ පොත් ගහලා තියෙන නිසා පිළිගන්න කියලා ඉල්ලීමක් විතරයි. විමසා බලන ලෙස කාලාමා සූත්‍රයේ ඇති බුද්ධ අවවාදය අවඥාවෙන් බැහැර කරලයි තියෙන්නේ. අනිත් එක ඔය ලිපියේ කියන සමහ කරුණුවලට ඓතිහාසික සාක්ෂි නැහැ. ලියපු කෙනාගේ හිතළු විතරයි පදනම් වෙලා තියෙන්නේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු හාමුදුරුවෝ කිව්වා කියලා අමූලික බොරු කියන්න එපා. තමුන්නන්සේටමයි අයහපත.

    මම කියන සියල්ල මම දහම් පාසලෙන් ඉගෙන ගත්ත දැනුමෙන් ලැබුන දේවල්...අනාගතයේදී බුදු දහම විනාශ කරන්නෙ මහලු වෙලා පැවදි වෙන අය කියල බුදු හාමුදුරුවො පැහැදිලිව දේශනා කරල තියෙනව..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරියට හරි, නියමෙටම ගැලපෙන කාටුන්.

    අහන දේකට උත්තර දීගන්ඩ බැරුව පච වෙලා කාටූන් දාන්ඩ පටන් අරන්...:lol::lol::lol::lol: උබල තමයි බන් ජෙයින අද අහන්නෙ අපි නෙමේ..කවුරු හරි කියපු නිසා මිනි මැරුවොත් පව් නැ කියන උබලනෙ බන්... :baffled::baffled: