බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
I need to apologize and mention that over the years my communication skills using Singhalese has drastically decreased.
So if you don't mind I might use English in some places. Please feel free to use Singhalese if you prefer.


ඔබතුමාගේ දැනුම ගැන මම පුදුම වෙනවා. දේව සංකල්පය බැහැර කිරීමට සාක්ෂි අමුතුවෙන් අවශ්‍ය නෑ. බයිබලය හෝ කුරාණය අරන් කියවන්න මූලික සංකල්ප මේ ලෝකෙට ආදේශ කරලා බලන්න ඇත්ත බොරැව තේරෙයි. එකින් එක අරන් විස්තර කරන්න යන එක කාලය නාස්ති කිරීමක්. මැජික් පෙන්නන මිනිහා ඒකේ සැබෑ තත්වය බලන් ඉන්න මිනිහට නොපෙන්වා කරන්න වගබලා ගන්නවා ඒ වගේම හුගක් අය තව කෙනෙකුට බොරැවක් කියද්දි ඒ බොරැව කියන කෙනා හැකිතාක් උත්සාහ ගන්නවා ඒ බොරැව අහු නොවෙන විදිහට කියන්න. නමුත් ඔය ඉහත කිව්ව පොත් වල සදහන් මැජික් බලන් ඉන්න මිනිස්සුන්ට පේනවා එළිපිට. ඒ වගේම ඒ පොත් වල තියෙන බොරැ පට්ට පල් බොරැ බව වැටහෙනවා ඕන කෙනෙක්ට. අන්න ඒකයි ඔය දේව සංකල්පය මිථ්‍යාවක් වෙන්නේ.

ඔබතුමා කියන ඔය දේවල් මා කියූ දෙයට අදාල නැහැ.
මගේ තර්කයේ ප්‍රධාන වචනය තමා 'ඔප්පු කිරීම'. දෙවියෙක් ඉන්න බව ඔප්පු කිරීමට බැරි බව වගේම දෙවියෙක් නැති බව ඔප්පු කිරීමටත් බැරි බව මොලේ තියෙන හැම දෙනාම පිලිගන්න දෙයක්. ඒ ගැන තර්ක කිරීමට අවශ්‍යය නැහැ. ඔබතුමා පොඩ්ඩක් හිතලා බැලුවොත් තේරේවි. ඒක ඔබේ බුද්ධියට ගෝචර වෙන්නේ නැත්නම් අමතක කරලා දාන්ඩ. facts පිලිබඳ තර්ක කිරීම අවශ්‍ය නැහැ.

I can give you a number of links. But just read what is written in wikipedia. This article is written using number of research done on the area. References are given at the bottom.

http://en.wikipedia.org/wiki/Existence_of_God

I invite you to notice that the article always mentions "Arguments" against/for GOD. Never "proof" against GOD. Also read the conclusion,
"
The atheistic conclusion is that the arguments and evidence both indicate there is insufficient reason to believe that any gods exist, and that personal subjective religious experiences are indistinguishable from misapprehension; therefore one should not believe that a god exists"

You should understand that "arguments" and "proof" are two different things. The atheist conclusion is that there is not enough evidence. Therefore it cannot be proved but we can come to a logical conclusion that GOD does not exist. We should always note that absence of evidence is not evidence of absence.

කියල තියෙන දෙය ඔබතුමාට තේරෙනවා නම් හොඳයි. ඔබතුමා කතා කරන්නේ දේව සංන්කල්පය තර්කානුකූල නැහැ ඒම නිසා බැහැර කල යුතුයි කියන එක. ඕක බෞද්ධ අපි හැමෝටම තේරෙනවා. නමුත් මා කිවුවේ ඒක ගැන නොවේ. මා කිවුවේ දෙවියෙක් නැහැ කියා ඔප්පු කිරීමට සාක්ෂි නැහැ කියා. ඔය දෙක අතර වෙනස තේරුම් ගන්ඩ.

අඩුම ගානේ මේ දේවවාදීන්ට මේ ලෝකේ මවපු සැබෑ දෙයියා කවුද කියන එකවත් කියා ගන්න බෑ. මහා බ්‍රහ්මයා ඉන්නවා දෙවියන් වහන්සේ ඉන්නවා අනිත් පැත්තෙන් අල්ලාහ් ඉන්නවා.:oo:

මගේ දැනුමේ තරම ඔබතුමා කතා කරනවා. නමුත් ඔබතුමා හැම තැනම කතා කරන්නේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු දෙවියන් ගැන සහ ඔවුන්ගේ පොත් වල තියෙන දෙවියන් ගැන. දේව සංකල්පය ගැන නොවේ. අනික ඔබතුමා ඔය කියන දෙවියන් ගැන ප්‍රමාණවත් අධ්‍යනයක් කර ඇති බවක් මට පේන්නේ නැහැ. මට පෙනෙන විදිහට ඔබතුමා බුදුන්ගේ මූලික ඉගැන්වීම් මගින් සංකල්පයක් ගොඩ නගාගෙන කතා කරනවා.

මැවුම්කාර දේව සංකල්පය බෞද්ධයන් බැහැර කරනවා. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් ඔබතුමාට මහා බ්‍රහ්මයා පිලිබඳ නිවැරදිව ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අග්ගාන සූත්‍රය සහ කේවට්ට සූත්‍රය කියවිය යුතුයි.


මට මතකයි කලකට ඉහතදිත් ඔබතුමා ඔය සාක්ෂි ගැන මාත් එක්ක විවාදයක් කලා (මම එක ප්‍රශ්නයක් ඇහැව්වා ඔබතුමා නැවත ආවේ නෑ).

Please redirect me to this question. I was absent in the forum for a while due to studies. I've been discussing things in this forum with people for a while and those who know me, know that I would never go away from a question. If I have made a mistake or If I am wrong, I accept it. Even though I remember you, I don't pariticularly remember you as someone I interacted. So I can't remember what this question is.

අපි හැමදෙනෙක්ම මේ ලෝකේ (ඔබතුමාත් ඇතුලුව) ජීවත් වෙන්නේ විශ්වාසය කියන දෙපැත්ත කැපෙන පිහිය ඔලුවට උඩින් ති‍යාගෙන (විද්‍යාව ඔලුව උඩ තියාගෙන මේ ලෝකේ කාටවත් ජීවත් වෙන්න බෑ). නමුත් අපිට නුවණ තියෙන තාක් කල් ඒ පිහිය පහත් වෙන්න දෙන්න අපි සූදානම් නෑ. නමුත් ඔබතුමා වගේ විද්‍යාත්මක ක්‍රමවේද (පරීක්ෂණ, නිරීක්ෂන, නිගමන) මගින් හැම දේකටම සාක්ෂි/ඔප්පු කිරීම් කරන්න ගියොත් ඒ පිහිය නොදැනීම ඔලුවට පහත් වෙන බව අමතක කරන්න එපා. අඩුම ගානේ විද්‍යාවෙන් අද තියෙන ඔය ඔබතුමා කියන සාක්ෂි මගින් ඔප්පු කරන ලද සිද්ධාන්ත පවා නිවැරදිදැයි අපිට අද සැක සංකා ‍මතුවෙන තත්වයක් තියෙන්නේ. ඒ

Is there a question here? Otherwise I don't know why this is relevant to what we are discussing. My argument is "God concept cannot be proven or disproven. The specialty of Buddhism is that it is logical while being practical. Not that the practical path has been shown by the Buddha".

වගේම කුරානයේ සදහන් බහුතරයක් දේවල් කිසි ලෙසකින්වත් ප්‍රායෝගික නොවන බවත් මම කියනවා.
ප්‍රායෝගික කියන්නේ සාපේක්ෂ දෙයක්. ඒ අනුව ප්‍රායෝගික නොවන ආගමක් පිලිපැදිය නොහැකියි. එමනිසා ඔබතුමාට පුලුවන්ද ඔය කුරාණයේ තියෙන ප්‍රායෝගික නොවන දෙයක් පෙන්වා දෙන්ඩ.
 
Last edited:

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔබතුමා කියන ඔය දේවල් මා කියූ දෙයට අදාල නැහැ. මගේ තර්කයේ ප්‍රධාන වචනය තමා 'ඔප්පු කිරීම'. දෙවියෙක් ඉන්න බව ඔප්පු කිරීමට බැරි බව වගේම දෙවියෙක් නැති බව ඔප්පු කිරීමටත් බැරි බව මොලේ තියෙන හැම දෙනාම පිලිගන්න දෙයක්. ඒ ගැන තර්ක කිරීමට අවශ්‍යය නැහැ. ඔබතුමා පොඩ්ඩක් හිතලා බැලුවොත් තේරේවි. ඒක ඔබේ බුද්ධියට ගෝචර වෙන්නේ නැත්නම් අමතක කරලා දාන්ඩ. facts පිලිබඳ තර්ක කිරීම අවශ්‍ය නැහැ.


    ඔබතුමා එදත් එල්බ ගෙන හිටපු ඔය මතය ගැන තමයි එදත් අදත් මම කියන්නේ. ඔප්පු කරන්න පුලුවන් මොනවද මේ ලෝකේ ??? ඔබතුමා ඔප්පු කරන්නේ විද්‍යාව පදනම් කරගෙනද ??? එතකොට හෙට විද්‍යාවේ දියුනුවත් එක්ක ඔබතුමා ඔප්පු කලා කියලා හිතාගෙන ඉන්න දේ බොරැවක් වුනොත් ??? එතකොට ඔබතුමා හිතන විදිහට හිතුවොත් මේ ලෝකේ කිසිම දෙයක් ඔප්පු කරන්න බෑ එහෙම නේද. මම දෙවියෙක් නැත කියලා කියන්නේ නෑ. මම කියන්නේ දෙවියා මූලික කරගෙන මේ අය ගොඩනගපු දේවල්. දෙවියා ඉන්න බව ඒත්තු ගැන්වීමට එක් කරන ලද උෘන පූරනයන් සත්‍ය නොවන බවයි. එතකොට අපිට නිගමනය කරන්න පුලුවන් ඒ බොරැ බවත් දෙවියෙක් නැති බවත්. ඔවුන්ගේ පොත් වල සදහන් කරැණු නිරීක්ෂණය කිරීමෙනුයි ඒ බව කියන්නේ. මම කියන්නේ දෙවියෙක් ඇති බව යමෙක් කියනවනම් ඒ බවට සාධාරණ සහ සැබෑ හේතු ඉදිරිපත් කරන්න ඕනේ. නැතුව කවුරැ හරි පිස්සෙක් (හොදට බුද්ධිය තියෙන පිස්සෝ ඉන්නවනේ) හෙට කිව්වොත් මම තමයි ජේසුස් වහන්සේ කියලා අපිට කියන්න පුලුවන් ඒ ජේසුස් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් කියලා.


    I can give you a number of links. But just read what is written in wikipedia. This article is written using number of research done on the area. References are given at the bottom.

    http://en.wikipedia.org/wiki/Existence_of_God

    I invite you to notice that the article always mentions "Arguments" against/for GOD. Never "proof" against GOD. Also read the conclusion,
    "
    The atheistic conclusion is that the arguments and evidence both indicate there is insufficient reason to believe that any gods exist, and that personal subjective religious experiences are indistinguishable from misapprehension; therefore one should not believe that a god exists"

    You should understand that "arguments" and "proof" are two different things. The atheist conclusion is that there is not enough evidence. Therefore it cannot be proved but we can come to a logical conclusion that GOD does not exist. We should always note that absence of evidence is not evidence of absence.

    කියල තියෙන දෙය ඔබතුමාට තේරෙනවා නම් හොඳයි. ඔබතුමා කතා කරන්නේ දේව සංන්කල්පය තර්කානුකූල නැහැ ඒම නිසා බැහැර කල යුතුයි කියන එක. ඕක බෞද්ධ අපි හැමෝටම තේරෙනවා. නමුත් මා කිවුවේ ඒක ගැන නොවේ. මා කිවුවේ දෙවියෙක් නැහැ කියා ඔප්පු කිරීමට සාක්ෂි නැහැ කියා. ඔය දෙක අතර වෙනස තේරුම් ගන්ඩ.



    ඔව් මට හොදට තේරෙනවා. ඉතින් ටිකක් හිතලා බලන්න තර්කානුකූල නැත්තම් ඒ දෙය ඔප්පු කරන්න යන්නේ කවුද ??? හොදයි මම කියන්නම් ඔබතුමා වගේම ඔය ඔප්පු කිරීම කියන මතයේ එල්බගෙන ඉන්න කෙනෙක් ට තව කෙනෙක් කියනවා ඔබ ඔබගේ අම්මා කියලා හිතාගෙන ඉන්න කෙනා ඔබේ අම්මා නෙවෙයි කියලා. අපි හිතමු ඔබේ අම්මා මැරිලා ආදාහනයත් (Cremate) කරලා සෑහෙන කාලයක් කියලා. එතකොට අර ඔබ කියන දේ අපිට ආදේශ කරන්න පුලුවන්. ඔහුට ඒ ඔහුගේ අම්මා තමයි කියලා ඔප්පු කරන්න බෑ වගේම අම්මා නෙවෙයි කියලා ඔප්පු කරන්නත් බෑ. දැන් මොකද වෙන්නේ ??? ඔබතුමා වගේ හිතන කෙනෙක් මුලු ජීවිත කාලෙමටම (තමන්ගේ අම්මට ආදරයක් තිබ්බනම්) විදවන්න වෙනවා පිටකෙනෙක්ගේ කියමනක් නිසා. එහෙම නේද ??


    මගේ දැනුමේ තරම ඔබතුමා කතා කරනවා. නමුත් ඔබතුමා හැම තැනම කතා කරන්නේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු දෙවියන් ගැන සහ ඔවුන්ගේ පොත් වල තියෙන දෙවියන් ගැන. දේව සංකල්පය ගැන නොවේ. අනික ඔබතුමා ඔය කියන දෙවියන් ගැන ප්‍රමාණවත් අධ්‍යනයක් කර ඇති බවක් මට පේන්නේ නැහැ. මට පෙනෙන විදිහට ඔබතුමා බුදුන්ගේ මූලික ඉගැන්වීම් මගින් සංකල්පයක් ගොඩ නගාගෙන කතා කරනවා.


    මම කිව්වේ ඒ දේව සංකල්පය බොරැවක් බව ඔප්පු කරන සාධක. ඒ එක සාධකයක් තමයි ඔය ලෝකේ මවපු දෙවියන් වර්ග කිහිපයක් ඉන්න එක. ඔවුන්ගේ ඇවතුම් පැවතුම් එකිනෙකට වෙනස් වීම. ඒක ඒ දේව සංකල්පය කණපිට හරවන බව ඔප්පු කරන සාධකයක්.


    මැවුම්කාර දේව සංකල්පය බෞද්ධයන් බැහැර කරනවා. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් ඔබතුමාට මහා බ්‍රහ්මයා පිලිබඳ නිවැරදිව ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අග්ගාන සූත්‍රය සහ කේවට්ට සූත්‍රය කියවිය යුතුයි.


    ඇයි බ්‍රහ්මජාල සූත්‍රය තව සූත්‍ර කිහිපයක්ම තිබ්බා.


    Please redirect me to this question. I was absent in the forum for a while due to studies. I've been discussing things in this forum with people for a while and those who know me, know that I would never go away from a question. If I have made a mistake or If I am wrong, I accept it. Even though I remember you, I don't pariticularly remember you as someone I interacted. So I can't remember what this question is.


    I just mention it in above.


    Is there a question here? Otherwise I don't know why this is relevant to what we are discussing. My argument is "God concept cannot be proven or disproven. The specialty of Buddhism is that it is logical while being practical. Not that the practical path has been shown by the Buddha".

    ප්‍රායෝගික කියන්නේ සාපේක්ෂ දෙයක්. ඒ අනුව ප්‍රායෝගික නොවන ආගමක් පිලිපැදිය නොහැකියි. එමනිසා ඔබතුමාට පුලුවන්ද ඔය කුරාණයේ තියෙන ප්‍රායෝගික නොවන දෙයක් පෙන්වා දෙන්ඩ.[/QUOTE]

    නැවතත් මට ඔබතුමා ගැන පුදුම හිතෙනවා. ප්‍රායෝගික බව සාපේක්ෂ වෙන්නේ කුමකටද (මම හිතන්නේ දැන් ඔය සාපේක්ෂතාවාදයත් පොඩ්ඩක් දෙදැරැම් කාලා තියෙන්නේ)?? ඔබතුමා සැබෑ ලෙස සලකන්නේ මේ ලෝකේ මොනවද ??? විද්‍යාවෙන් ඔප්පු කරන ලද දේවල්ද ?? ඔබතුමා වරක් පවසලා තිබ්බ ඔබ ආගමක් අදහන්නේ නෑ කියලා (පොඩි කාලේ බෙෘද්ධයෙක් කියලත් කිව්වා මතකයි.). මම ඇහැව්වා ඇයි කියලා නමුත් ඔබ පිළිතුරක් දුන්නේ නෑ. මම අදත් අහනවා ඒ ඇයි කියලා. මම ඊට පස්සේ ඉදිරියට කතා කරන්නම්.
     

    neo76

    Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    Mscho. you have given a good try.
    But, I believe both you and me do not know science or buddhism adequately to solve the problem.
    I too believe the Science and the buddhism is the same.
    There cant be two truths in the world.

    One thing you have said is, all your thinking depends on what you experience.
    But, just think, if a baby born with some sort of a neurological defect
    where he cant see/ hear/ feel anything. But I think that person's thinking process is still going on.





    මම දෙයක් ඉක්මනින් පිලිගන්නවත් පිලිනොගන්නවත් කැමැති නෑ
    මට හරි කියල මීටර් වෙන්නෙ නැත්නම් ඒක බලෙන් මටම පිලිගන්නවන්න යන්නෙත් නෑ
    පොතෙ තිබ්බ පාලි පාඨ එහෙම්ම දාන්න එපා , ඒව හරිද දෙන්න්ත් නෑ , පිරිසිදු ධර්මයමද දන්නෙත් නෑ , ඕනි කෙනෙක්ට එඩිට් කරන්න බැරිව නෙමෙයි නෙ ...
    හරි කියල මීටර් වෙනවා නම් එච්චරයි
    ඔන්න පටන් ගන්න කලින් කිව්වා කවුරුවත් මට බනින්න එපා මම බුද්ධාගම කනව කියලා හෙම
    මම ඔයාල ගොඩාක් අය වගෙ දැන උගත් අත්දැකීම් තියෙන කෙනෙක් නෙමේ , බොහොම සාමාන්‍ය අවුරුදු 17ක කොල්ලෙක් .... එකම වැඩේ මෙලෝ දෙයක් පිලිගන්නෙ නෑ නම් නෑ අන්න අතන මෙහෙම කියල තිබ්බා , ඒ නිසා කන පලාගන්නෙ නැතුව මේක පිලිගනින් කිව්වට
    ආ තව එකක් , මම කවදාවත් කියන්නෙ නෑ මම 100% හරි කියලා

    ඔයාල දන්නවද පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො
    එයත් මේ ගැන මාත් එක්ක 'පැය ගානක්' තර්ක කරල අන්තිමට මට ඕනි දෙයක් කරගන්නවා කියල පැත්තකට උනා
    [දන්නෙ නැති අයට , පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො කියන්නෙ සාපේක්ශව වෙනස් බන කියන විද්‍යාවේදී හොඳට බණ කියන්න පුලුවන් හාමුදුරු නමක්]
    මම මේක කිව්වෙ මේකයි , සාධකයක් නැතුව, 'මේ ආත්මේ ඇති වෙන යම් potential එකකින් ඊළඟ භවය සකස් වෙනවා' කියල කිව්ව පලියට පිලිගන්න බෑ නේද ? මම අහන්නෙ එහෙම කියන්න හේතුව...

    මම හැම දේම විද්‍යාවෙන් දකින්න උත්සාහ කරන්වා නෙමේ,

    ඒත් මෙහෙම දෙයක් ක්වන්ටම් විද්‍යාවෙ කියනවා
    [හෝව් හොව් , මම ක්වන්ටම් විද්‍යාව පිලිඹඳ මහාචාර්‍ය කෙනෙක් නෙමේ , මේ මම දන්න දේ]
    සිතිවිලි කියන්නෙ මොලයේ නියුරෝන්ස් අතර ඇතිවෙන එලෙක්ට්‍රිකල් චාජස් , අනන්‍යතාවය / මමත්වය වගේ සංකල්පත් ඒ වගෙම මේ අතිශයෙන් සංකීර්න නියුරෝන පත්ධතියේම ක්‍රියාකාරීත්වය කියලා..
    හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත
    මේ තමා මම දකින විදිහ

    ක්වන්ටම් විද්‍යාවෙට අනුව
    කිසිවක් ඇත්තේද නැත නැත්තේද නැත
    සියල්ල මායාවක් පමනයි [මේ සංකල්පය බෞද්ධ දර්ශනයෙත් තියෙන්වා]

    මම හිතන්නෙ,
    අපට සිදුවෙන දේවල් වන්නේ සමාජයත් හා අනිත් ජීවින්ගේ ක්‍රියාකරීත්වය නිසයි
    [ ඒ කියන්නෙ පින් පව් කියල දෙයක් නෑ, ජීවින් කරනවා, දේවල් වෙනවා, ඒවා අපිට බලපාන්වා , අපි පවතිනවා ]

    කාට හරි පුලුවන් නම් මට පැහැදිලි කරන්න පින් පව් අපිට බලපෑමක් කරනවා කියන එක [ මේ පොතේ මෙහෙම තිබ්බ කියල නම් කියන්න එපා ]

    මම දවස් කීපයකට කලින් හිටියෙ මීට වඩා ගොඩාක් වෙන්ස් තියරියක
    බුද්ධ දර්මයේ බොහෝ තැන් හිස් මුදුනෙන් පිලිගන්න , ඉස්කොලෙ ෆ්‍රී පීරියඩ් වල ආනපානසතිය කරපු කෙනෙක්
    මම හුඟක් ඉක්මනට වෙනස් වෙනවා , ජීවිතෙ හැමදෙකෙදිම , හ්ම්ම්... මගේ වැරැද්දක් එක අතකින් ඒක
    ඒ කොහොම වෙතත් මේ ප්‍රශ්න මගේ ඔලුවෙ කාලෙක ඉඳන් තිබ්බා

    ඔන්න තැනක් තියෙනවා
    අපි ඉන්නවා ... ඇයි අපි ඉන්නෙ ? ඇයි අපි මේකට වැටුනෙ ? දැන් ඔය පින් පව් තියරියට අනුව සංසාරෙට එන්ටර් වෙන්නත් හෙන පවක් එපෑයැ...
    හරි ඔන්න අපි එනවා , නිවනක් තියෙනව , අපිම ගොඩ යන්න ඕනි හෙන වදයක් විඳලා
    මොකක්ද මේකෙ තේරුම ? ඉතින් මේකට නොවැටිම හිටියනම් ඉවරනෙ ... අනික අලුතින් හිත් ඇති වෙන්නෙ නැත්නම් කවදා හරි කවදා හරි විශ්වයේ හිත් ගාන අඩු වීගෙන අඩු වීගෙන යන්න ඕනිනෙ

    හරි හිත් ඇතිවෙනව කියමු , පටන් ගන්න එකාට පින් 1/2 පව් 1/2 යිද ? එහෙනම් අපි ඔක්කොම එක වගේ වෙන්න ඕනිනෙ..
    එකෙක්ට වැඩියි එකෙක්ට අඩුයි නම් අසාදරනයි
    ඔන්න ඔතනදි තමා මගේ තියරිය එන්නෙ

    සිතිවිලි ඉලෙක්ට්‍රිකල් චාජස් , මම කියල එකෙක් නෑ , මොලය ලෝකය අදකිනව , අපි පැවතෙනව , මේකට එන්න හේතුවක් නෑ , මොකද අපි ඇතිවෙලා නෑති වෙලා යනවා , අයෙ ඉපදෙන්නෙත් නෑ , පිනුත් නෑ පව්ත් නෑ ... ආවනම් හිටු

    හරි ඔන්න දැන් ඊලඟ ආත්මයක් තියෙනවා කියමු
    ඔන්න ඔයා කමල් , ඔයා හරක් මරනව හිටු කියලා
    ලබන ආත්මෙ ඔයා ඇල්ෆා සෙන්චුවරි වල නිමල්
    දැන් ඔය කමල්ට පාන්ද ? ඔයාගෙ හිතයි , පින් පව් ටිකයි ගියා.. අරූ හෝ ගාලා විඳෝනවා .. ඒත් ඔයාගෙ 'මමත්වය' තියෙන්නෙ ඔයාගෙ මේ අනන්‍යතාවය තියෙනකම් නේද? [මම මේ කියන්න හදන දේ වචනෙන් කිව්ව නම් තේරෙන්වා]

    ඕක පිටිදුවෙ හාමුදුරුවන්ට් එක්ක වාද කරගත්තම මට කිව්වෙ , මේ ආත්මෙ ගැන වත් හිතල පින් කරගන්න කියල

    හ්ම්ම්.... සමහර විට මම පල් මෝඩයෙක් වෙන්න ඇති .. හැබැයි තාම නම් මට ඕවට හරි උත්තරයක් ලැබිලා නෑ ...
    පුලුවන් නම් [පින් විස්වාස කරන්වා නම්] ලොකු පිනක් ඕකකට උත්තරයක් දුන්නොත්
    ඔන්න ආයෙ කිව්වා , මම හිතන්නෙ නෑ මම 100% හරි කියලා

    මොක උනත් බුද්ධාගම ජීවිතේට ලොකු පිටුවහලක් , සතුටින් තියෙන දෙයින් සෑහීමකට පත්වෙලා ජීවත් වෙන්න ඒක ගොඩක් උදව් වෙනවා , ඒත් විශ්වීය දහමක් ලෙස ?

    ගොඩක් අය කියනවා , විද්‍යාවේ ඔය අලුතෙන් හොයාගන්න දේවල් මීට කලින් ඕනි තරම් කියල තියෙනවා කියල බුද්ධාගමේ
    ඒත් මම කියන්නෙ අපි ඒව , ආ මේකයි කියන්න ඇත්තෙ කියල ඇප්ලයි කරගන්නවා කියලා
    ඔන්න අපි කියමුඑක තැනක තියෙනවාලු තුත්තේරිය ගහත් කඩුවක් වෙනවා කියලා , ඕකට කට්ටිය අර්ථ දැක්වීම කරනවා ඕකෙන් කියන්න ඇත්තෙ කිසිම වැඩක් නැති දේකෙනුත් ලොකු විනාශයක් කරන්න පුලුවන් දේවල් හදනවා කියන එක කියලා , ඉතින් එතන කලේ අප අපීඅ දේ ඒකට ඇප්ලයි කරපු එක නෙමෙයිද ?
    ඔන්න තව තැනක කියනවා ඉරවල් 7 ක් පායන එක , ඕකෙන් කියන්නෙ පොලොව ගොඩක් රස්නි වෙන එකලු , දැනුත් ඒක වීගෙන යනවාය කියන්නෙ , හරි ඕකෙනුත් අපි කලේ , ආ මේකයි මේ කියන්න ඇත්තේ කියල ඇප්ලයි කරගත්ත එක නෙමෙයිඩ ?දන්නවද හින්දු ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්‍රසාරනය වන බව , මුස්ලිම් ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්‍රසාරනය වන බව , පෘතුවියේ තල 7 ගැන , දුවිලි හා වායි වලින් 'දෙවියන්' විශ්වය සැදූ බව... [සමහර විට හැමේම කියන මේ දෙවියෝ ස්වභාවදය්මය හෝ විශවය වෙන්න ඇති]
    ඒවලින් වැඩක් නෑ , මම අහපුවට පුලුවන් නම් තේරෙන උත්තරය්ක් දෙන්න
    ස්තූතියි

    බනිනෙ නැතුව උතරයක් තමා මම බලාපොරොත්තු වෙන්නෙ
    මේ ඔය -රෙප් හෙම දෙන්න අය කැමති නම් දෙන්න , මට මෙලෝ වැඩක් නෑ ඔය පාට පාට කොටු වලින් , මොකෝ මම බඳින කෙනා ඕක බලයි ඈ ? නැත්නම් මගෙ සැලරි එකක් අඩුවෙය් ඈ ?

    තව දේවල් තියෙනවා දැන් මටක් වෙන්නෙ නෑ , මතක් වෙන වෙලාවල් වලට ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නම්
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    @
    DragonD
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    මන් මුළු thread එකම කියෙව්වේ නැහැ ,හැබැයි ඔයාට කියන්න තියෙන්නේ ඉතින් හැම දෙයක්ම තර්කයෙන් විසඳන්න බැහැ කියල ,ධර්මය ගැන සැකයක් තියෙනවනම් මාර්ග පලයක් ලබල හරි ඒ සැකය දුරු කරගන්න මෙහෙම තර්ක කරාම වෙන්නේ ඔයා ඔයාගේ මතයේ ඉන්න එක විතරයි :)
     

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    @DragonD

    මේ ඔය ළමයා දරන අදහස් වලට සරල ප්‍රශ්න ටිකක්.

    ඔබේ අදහස :-

    "හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත මේ තමා මම දකින විදිහ"

    මගේ ප්‍රශ්නය :-

    ලිංගිකත්වය ආදරය වගේ දේවල් මුලින්ම ඔය ළමයට ඇතිඋනේ කවද්ද ?, ඒක ඇතිවෙන්ඩ ඔය ළමයට තිබිච්ච අත්දැකීම මොකද්ද ?

    ඔබේ අදහස :-

    "කාට හරි පුලුවන් නම් මට පැහැදිලි කරන්න පින් පව් අපිට බලපෑමක් කරනවා කියන එක"

    මගේ ප්‍රශ්නය :-

    පැහැදිලි කරන්ඩ පුලුවන්ද ?, ඔය ළමයාගේ අම්ම තාත්තා එකතුවෙලා ඔය ළමයාම ඉපදුනේ ඇයි කියන එක ?.


    මේ ප්‍රශ්න දෙකට උත්තර දුන්නොත් ඕක ගැන හොදට පැහැදිලි කරලා දෙන්නම් .
     

    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    මහාචාර්ය නලින්ද සිල්වා ට අනුව හෝ නැතුව ඔබ සිතන විද්‍යාව යනු මිත්‍යාවකි. හේතුව විද්‍යාවෙහි බොහෝ දේ රැදී උපකල්පන මතය, උපකල්පන බිදී ගියහොත් තර්කයද බිදී යයි.
     

    DEVMOORTHI

    Member
    Jan 10, 2010
    42
    3
    0
    ඔබ හේතු ඵල දහම ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්. ඒ වගේම ඔබ බුදු දහමට අනුව මිත්‍යා දෘෂ්ටික අයෙක්..

    ඔබට කර්මය ගැන පහද දීමට මට සිතෙන ආකාරයට වර්තමාන මේ ලොවේ කිසිවකුට බැරි වේවි... ඔබට එය සත්‍ය වශයෙන්ම බලගතහැක්කේ මරණයෙන් පසුවය. නමුත් එවිට ඔබට එයින් කිසිම ඵලක් නැතිවේවි. කිමෙක්දයත් එවිට ඔබ කල කි දේ වෙනස්කල නොහැකි නිසාවෙනි.. මිත්‍යා දෘෂ්ටික බව ඉතාම භයානක වේ.. නිරයේ ඉපදීමට බොහෝ ඉඩකඩ ඇත.


    දැන් ඉතින් මට පොතේ තියෙන ඒවා කියවනවා කියල තර්ක කරන්නනම් එපා... බුදුන්ගේ දේශනාවට අනුව බුදු දහම වටහා ගැනීමට පෙර ආත්මයේ කුසල් කර තිබිය යුතුය.. පින් මද තැනැත්තාට එය තේරුම් කිරීමට අපහසුය..!
     

    DEVMOORTHI

    Member
    Jan 10, 2010
    42
    3
    0
    මල්ලි ඔය පොතේ තියෙන දේ පිළිගන්නේ නැ කියුව නේද? එහෙනම් ඔයා විද්‍යාව පිලිගන්නත් එපා.. ඔයා ඔය කියන ක්වන්ටම් විද්‍යාව ගැන මොනවද දන්නේ?? ඒවා කොහොමද පිළිගන්නේ?? ඔය ඒ විද්‍යාවේ තියෙන පරීක්ෂණ කලාද?? එතකොට ඒවා තිබුනේ පොතේ නෙමේද???

    මේකයි මල්ලි.. ඔයාගේ වයසත් එක්ක ගත්තම ඔයාට වැරැද්දක් කියන්න අමාරුයි.. ඔයාට තාම නොමේරු විඥ්ඥානයක් තියෙන්නේ.. කොටින්ම කියුවොත් ඔයා අද්යාත්මික අතින් හරිම දුර්වලයි...

    තරහ වෙන්න එපා කියුවට...
     

    DEVMOORTHI

    Member
    Jan 10, 2010
    42
    3
    0
    මහාචාර්ය නලින්ද සිල්වා ට අනුව හෝ නැතුව ඔබ සිතන විද්‍යාව යනු මිත්‍යාවකි. හේතුව විද්‍යාවෙහි බොහෝ දේ රැදී උපකල්පන මතය, උපකල්පන බිදී ගියහොත් තර්කයද බිදී යයි.

    ඔච්චර බර දේවල් ඔය කොල්ලට තේරෙන්නේ නැ බං... :)
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මට තේරෙන විදියට නම් මේ පින් පව් කියන සන්කල්පය සමජගත කරල තියෙන්නේ නීතියෙන් විතරක් මිනිස්සුගෙ යහ පැවැත්ම රදවගන්න බැරි නිසයි. නමුත් බුදුදහම කියන්නේ පින් පව් විතරක් නෙවෙයි. ගොඩක් අපේ ජිවිතේට ගන්න දේවල් තියනව​.

    අනිත් දර්ශනයන්ට සාපේක්‍ෂ්ව ජිවිතය යහපත්ව පවත්වගන්න හරිමග කියල දෙන දර්ශනයක් බුදුදහම

    අවබෝධයෙන් බුදු මග යන අයට වරදින්නේ නැ............
     

    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Mata mekata hariyatama uttarayak denna ba mokada matath oya wagema prashna tikak thiyanawa. Oya samahara prashna walata uttara budurajanan wahansema dunne natte ewa apita terum karaganna bari nisa, api me loketa awa hoo nathaa hoo kohomada awe hoo kiyana de dan wadak na eka wela iwarai, meken midenna kramayak thamai hoyanna one. (Catholic agamata anuwa dewiyan wahanse mauwanam mulinma hoyagena yanna one mawapu dewiyawa ai yakoo mawa mauwe kiyala kanata dekak denna Man wihiluwata kiuwe honde.. Tharaha wenna epa)

    Palaweni prashne quantum theory wala hariyatama explain karala na ape sithiwili nipadawenne kohomada ewa store wela thiyenne kohomada kiyala scientistla hithanne electrical charges walin ehema wenawa kiyala eth ewa store wela thiyana widiha ha ewa retrieve wena widiha thama hithagannawath ba, ehemai kiyala ewa store nowee thiyenne nane. Quantum theory passe giyoth maha winashayak wenne mokada ewath hariyatama hari na. Newton waradi kiyala dana danath api thama a theory use karanawane. Ewagen oppu karana ewa okkoma waradi thamai ithin.

    Man dakapu deyak thamai buddha darmaya kiyanne sameekaranayak sameekaranayata anuwa pilithuru labenawa eka thamai swabhawa dharmaya.

    Pin pau gana apita laukika lokayen oppu karanna amarui mokata kattiya kiyai hondatama pin karapu ayath me bawaye windonawa kiyala.

    Eka udaharanayak dennam eth eka 100% mekata apply wenne na. Apith me swabhawadharmaye kotasak. Udaharanayak widihata api gas kapuwoth apita wathura nathiwenawa siyaluma jeeweenta windawanna wenawa. Api gas wauwoth apita wathura labei nidahase husma ganna labei. Meke pin pau kiyala deyak na swabhawa dharmayata erehiwa ha samagin giyoth eeta anukula deyak obata labei ekata thamai pin pau kiyala arthakathanaya karala thiyenne pin pau kusal akusal honda naraka Me okkoma apply wenne apita nemei swachawadharmayata.

    Anith eka pin pau ha niwana kiyanne dekak. Pin pau kiyanne api me swabhawa dharmayata karana honda saha naraka nisa apita swabhawa dharmayenma apita athiwana sapa ha duka (Karma kiyalath kiyanawa). Niwana kiyanne wenasma deyak thama podine thawa kal yanakoya therei.

    Man budu rajanan wahanse kiyala handunagena inne wenama manussayek, ewa kiyanna bahane thama thamanta therum ganna wenama mathi mathanthara thiyanawane.

    Anthimata mata kiyanna thiyenne Buddha Dharmaya danata thiyena science walin wigraha karanna yanna epa thama science 25% wath hari na.. okkoma waradi, manussainwa geniyanne waradi pare. Hari parata enna Theruwan Saranai.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,288
    4,087
    113
    මට තේරෙන විදියට නම් මේ පින් පව් කියන සන්කල්පය සමජගත කරල තියෙන්නේ නීතියෙන් විතරක් මිනිස්සුගෙ යහ පැවැත්ම රදවගන්න බැරි නිසයි. නමුත් බුදුදහම කියන්නේ පින් පව් විතරක් නෙවෙයි. ගොඩක් අපේ ජිවිතේට ගන්න දේවල් තියනව​.

    අනිත් දර්ශනයන්ට සාපේක්‍ෂ්ව ජිවිතය යහපත්ව පවත්වගන්න හරිමග කියල දෙන දර්ශනයක් බුදුදහම

    අවබෝධයෙන් බුදු මග යන අයට වරදින්නේ නැ............

    sira macho
    neethi reethi saya aacharadharma paddathiyak witharak me loketa madi :yes:
     

    honda hitha

    Member
    Nov 6, 2013
    5
    0
    0
    small answer

    Malli, Don't take Quantum aspects and modern science to study Buddhism. I am so glad to see that you mentioned very fist line, you don't believe anything until you observe it and confirm it. This is small part of Lord Buddha's teachings. Therefore, what I can say is, I don't have any knowledge to solve your problems 100% and you have argued with the wrong person, (pitiduwwe hamuduruwo)... I will tell you hamuduruwo also stuck and completely screwed life because began to compare and discuss Buddhism with modern science, it is obvious know, you might know better than me know.

    Keep studying brother, you will realise the truth very soon.. Don't get frustrated.. I am so proud to see a young chap like you.. Budusaranai..
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මට තේරෙන විදියට නම් මේ පින් පව් කියන සන්කල්පය සමජගත කරල තියෙන්නේ නීතියෙන් විතරක් මිනිස්සුගෙ යහ පැවැත්ම රදවගන්න බැරි නිසයි. නමුත් බුදුදහම කියන්නේ පින් පව් විතරක් නෙවෙයි. ගොඩක් අපේ ජිවිතේට ගන්න දේවල් තියනව​.

    අනිත් දර්ශනයන්ට සාපේක්‍ෂ්ව ජිවිතය යහපත්ව පවත්වගන්න හරිමග කියල දෙන දර්ශනයක් බුදුදහම

    අවබෝධයෙන් බුදු මග යන අයට වරදින්නේ නැ............

    පින් පව් කුසල අකුසල මගින් තමා ඉදිරි ජාති සකස් වෙන්නේ ,පටිච්ච සමුපාද ධර්මයේ පදනම් ඒක ,ඒවගේම කෙනෙක් දුක් තව කෙනෙක් සැප විදින්නෙත් ඒවගේ ප්‍රතිපල අනුව
     

    dilanekama

    Member
    May 25, 2007
    43
    1
    0
    හරි , මම අහන්නෙ ඔයා ඔහොම කියන්නෙ කොහොමද කියලා

    ඇයි ඔයා ඔය විධියට නිව්ටන් ගේ ගුරුත්වාකර්ශන නියමය ගැන ප්‍රශ්න කරන්නෙ නැත්තෙ. යම් යම් දේවග් තේරුම් කරන්න නිව්ටන් ගොතපු සංකල්පයක්.
     

    DEVMOORTHI

    Member
    Jan 10, 2010
    42
    3
    0
    ඇයි ඔයා ඔය විධියට නිව්ටන් ගේ ගුරුත්වාකර්ශන නියමය ගැන ප්‍රශ්න කරන්නෙ නැත්තෙ. යම් යම් දේවග් තේරුම් කරන්න නිව්ටන් ගොතපු සංකල්පයක්.

    වැඩක් නැ බන්.. නිවුටන්ට යටවෙච්ච නිවටයින්ට කෙසේ තේරුම් කරන්නද!
     

    Sidath Indika

    Member
    Jan 1, 2009
    23
    1
    0
    kelaniya
    Mulinma kiyannam man me baninawa neme...

    Machan - oya kiyanne apita mehema :- කාට හරි පුලුවන් නම් මට පැහැදිලි කරන්න පින් පව් අපිට බලපෑමක් කරනවා කියන එක [ මේ පොතේ මෙහෙම තිබ්බ කියල නම් කියන්න එපා ]

    etha oya mehemath kiyanawa :- මම හැම දේම විද්‍යාවෙන් දකින්න උත්සාහ කරන්වා නෙමේ,

    ඒත් මෙහෙම දෙයක් ක්වන්ටම් විද්‍යාවෙ කියනවා
    [හෝව් හොව් , මම ක්වන්ටම් විද්‍යාව පිලිඹඳ මහාචාර්‍ය කෙනෙක් නෙමේ , මේ මම දන්න දේ]
    සිතිවිලි කියන්නෙ මොලයේ නියුරෝන්ස් අතර ඇතිවෙන එලෙක්ට්‍රිකල් චාජස් , අනන්‍යතාවය / මමත්වය වගේ සංකල්පත් ඒ වගෙම මේ අතිශයෙන් සංකීර්න නියුරෝන පත්ධතියේම ක්‍රියාකාරීත්වය කියලා..
    හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත
    මේ තමා මම දකින විදිහ...

    oyama hithanna oya meka dana gaththe kohemada kiyala?

    (1) kawru hari kiyapu deyak
    (2) potyhakin dakka deyak

    oya deweni eka pili ganna kamathi nahane, api hithamuko oya okath thawa kenekgen ahapu deyak kiyala.(mokada oya oka hoya gaththe nahane)

    oyata a kiyapu kene oka pothakin dakala oyata eka kiwwanam?
    oya dan inna thana oyama hithanna.

    oya lokuwata dala
    tag.png
    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා...

    mamath oyata tharkayak dennam...
    oya mata oppu karanda oya dan oya amma thaththa kiyana denna oyagema amma thaththa da kiyala.habai kisima liyawillak nathuwa.

    sometime oyawa hada ganda gaththa wenna puluwan, naththan amma thaththa + nathuwa wena kenekge + wenna puluwan.oyata sure da oyawa me loketa bihi karapu ammamada kiyala oya ada inne?a thaththamada kiyala?

    malliya minissu yaha magata yana darmayakata loko add dila therumak nathi tharka danda kalin man oyagen ahapu tika gana ada idala hoyanna.

    man aith kiyanawa man me oyata baninawa neme ok.

    hithala balanna liyawili walin oppu karanna barinam oyage pawle aya oyagemada kiyala? oya anathayek wenna puluwan , naththan dura diga balanne nethuwa karapu kriyawaka prathipalayak wenna puluwan.

    http://www.elakiri.com/forum/showthread.php?t=1100126