I need to apologize and mention that over the years my communication skills using Singhalese has drastically decreased.
So if you don't mind I might use English in some places. Please feel free to use Singhalese if you prefer.
ඔබතුමා කියන ඔය දේවල් මා කියූ දෙයට අදාල නැහැ. මගේ තර්කයේ ප්‍රධාන වචනය තමා 'ඔප්පු කිරීම'. දෙවියෙක් ඉන්න බව ඔප්පු කිරීමට බැරි බව වගේම දෙවියෙක් නැති බව ඔප්පු කිරීමටත් බැරි බව මොලේ තියෙන හැම දෙනාම පිලිගන්න දෙයක්. ඒ ගැන තර්ක කිරීමට අවශ්‍යය නැහැ. ඔබතුමා පොඩ්ඩක් හිතලා බැලුවොත් තේරේවි. ඒක ඔබේ බුද්ධියට ගෝචර වෙන්නේ නැත්නම් අමතක කරලා දාන්ඩ. facts පිලිබඳ තර්ක කිරීම අවශ්‍ය නැහැ.
I can give you a number of links. But just read what is written in wikipedia. This article is written using number of research done on the area. References are given at the bottom.
http://en.wikipedia.org/wiki/Existence_of_God
I invite you to notice that the article always mentions "Arguments" against/for GOD. Never "proof" against GOD. Also read the conclusion,
"The atheistic conclusion is that the arguments and evidence both indicate there is insufficient reason to believe that any gods exist, and that personal subjective religious experiences are indistinguishable from misapprehension; therefore one should not believe that a god exists"
You should understand that "arguments" and "proof" are two different things. The atheist conclusion is that there is not enough evidence. Therefore it cannot be proved but we can come to a logical conclusion that GOD does not exist. We should always note that absence of evidence is not evidence of absence.
කියල තියෙන දෙය ඔබතුමාට තේරෙනවා නම් හොඳයි. ඔබතුමා කතා කරන්නේ දේව සංන්කල්පය තර්කානුකූල නැහැ ඒම නිසා බැහැර කල යුතුයි කියන එක. ඕක බෞද්ධ අපි හැමෝටම තේරෙනවා. නමුත් මා කිවුවේ ඒක ගැන නොවේ. මා කිවුවේ දෙවියෙක් නැහැ කියා ඔප්පු කිරීමට සාක්ෂි නැහැ කියා. ඔය දෙක අතර වෙනස තේරුම් ගන්ඩ.
මගේ දැනුමේ තරම ඔබතුමා කතා කරනවා. නමුත් ඔබතුමා හැම තැනම කතා කරන්නේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු දෙවියන් ගැන සහ ඔවුන්ගේ පොත් වල තියෙන දෙවියන් ගැන. දේව සංකල්පය ගැන නොවේ. අනික ඔබතුමා ඔය කියන දෙවියන් ගැන ප්‍රමාණවත් අධ්‍යනයක් කර ඇති බවක් මට පේන්නේ නැහැ. මට පෙනෙන විදිහට ඔබතුමා බුදුන්ගේ මූලික ඉගැන්වීම් මගින් සංකල්පයක් ගොඩ නගාගෙන කතා කරනවා.
මැවුම්කාර දේව සංකල්පය බෞද්ධයන් බැහැර කරනවා. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් ඔබතුමාට මහා බ්‍රහ්මයා පිලිබඳ නිවැරදිව ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අග්ගාන සූත්‍රය සහ කේවට්ට සූත්‍රය කියවිය යුතුයි.
Please redirect me to this question. I was absent in the forum for a while due to studies. I've been discussing things in this forum with people for a while and those who know me, know that I would never go away from a question. If I have made a mistake or If I am wrong, I accept it. Even though I remember you, I don't pariticularly remember you as someone I interacted. So I can't remember what this question is.
Is there a question here? Otherwise I don't know why this is relevant to what we are discussing. My argument is "God concept cannot be proven or disproven. The specialty of Buddhism is that it is logical while being practical. Not that the practical path has been shown by the Buddha".

ඔබතුමාගේ දැනුම ගැන මම පුදුම වෙනවා. දේව සංකල්පය බැහැර කිරීමට සාක්ෂි අමුතුවෙන් අවශ්‍ය නෑ. බයිබලය හෝ කුරාණය අරන් කියවන්න මූලික සංකල්ප මේ ලෝකෙට ආදේශ කරලා බලන්න ඇත්ත බොරැව තේරෙයි. එකින් එක අරන් විස්තර කරන්න යන එක කාලය නාස්ති කිරීමක්. මැජික් පෙන්නන මිනිහා ඒකේ සැබෑ තත්වය බලන් ඉන්න මිනිහට නොපෙන්වා කරන්න වගබලා ගන්නවා ඒ වගේම හුගක් අය තව කෙනෙකුට බොරැවක් කියද්දි ඒ බොරැව කියන කෙනා හැකිතාක් උත්සාහ ගන්නවා ඒ බොරැව අහු නොවෙන විදිහට කියන්න. නමුත් ඔය ඉහත කිව්ව පොත් වල සදහන් මැජික් බලන් ඉන්න මිනිස්සුන්ට පේනවා එළිපිට. ඒ වගේම ඒ පොත් වල තියෙන බොරැ පට්ට පල් බොරැ බව වැටහෙනවා ඕන කෙනෙක්ට. අන්න ඒකයි ඔය දේව සංකල්පය මිථ්‍යාවක් වෙන්නේ.
ඔබතුමා කියන ඔය දේවල් මා කියූ දෙයට අදාල නැහැ. මගේ තර්කයේ ප්‍රධාන වචනය තමා 'ඔප්පු කිරීම'. දෙවියෙක් ඉන්න බව ඔප්පු කිරීමට බැරි බව වගේම දෙවියෙක් නැති බව ඔප්පු කිරීමටත් බැරි බව මොලේ තියෙන හැම දෙනාම පිලිගන්න දෙයක්. ඒ ගැන තර්ක කිරීමට අවශ්‍යය නැහැ. ඔබතුමා පොඩ්ඩක් හිතලා බැලුවොත් තේරේවි. ඒක ඔබේ බුද්ධියට ගෝචර වෙන්නේ නැත්නම් අමතක කරලා දාන්ඩ. facts පිලිබඳ තර්ක කිරීම අවශ්‍ය නැහැ.
I can give you a number of links. But just read what is written in wikipedia. This article is written using number of research done on the area. References are given at the bottom.
http://en.wikipedia.org/wiki/Existence_of_God
I invite you to notice that the article always mentions "Arguments" against/for GOD. Never "proof" against GOD. Also read the conclusion,
"The atheistic conclusion is that the arguments and evidence both indicate there is insufficient reason to believe that any gods exist, and that personal subjective religious experiences are indistinguishable from misapprehension; therefore one should not believe that a god exists"
You should understand that "arguments" and "proof" are two different things. The atheist conclusion is that there is not enough evidence. Therefore it cannot be proved but we can come to a logical conclusion that GOD does not exist. We should always note that absence of evidence is not evidence of absence.
කියල තියෙන දෙය ඔබතුමාට තේරෙනවා නම් හොඳයි. ඔබතුමා කතා කරන්නේ දේව සංන්කල්පය තර්කානුකූල නැහැ ඒම නිසා බැහැර කල යුතුයි කියන එක. ඕක බෞද්ධ අපි හැමෝටම තේරෙනවා. නමුත් මා කිවුවේ ඒක ගැන නොවේ. මා කිවුවේ දෙවියෙක් නැහැ කියා ඔප්පු කිරීමට සාක්ෂි නැහැ කියා. ඔය දෙක අතර වෙනස තේරුම් ගන්ඩ.
අඩුම ගානේ මේ දේවවාදීන්ට මේ ලෝකේ මවපු සැබෑ දෙයියා කවුද කියන එකවත් කියා ගන්න බෑ. මහා බ්‍රහ්මයා ඉන්නවා දෙවියන් වහන්සේ ඉන්නවා අනිත් පැත්තෙන් අල්ලාහ් ඉන්නවා.
මගේ දැනුමේ තරම ඔබතුමා කතා කරනවා. නමුත් ඔබතුමා හැම තැනම කතා කරන්නේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු දෙවියන් ගැන සහ ඔවුන්ගේ පොත් වල තියෙන දෙවියන් ගැන. දේව සංකල්පය ගැන නොවේ. අනික ඔබතුමා ඔය කියන දෙවියන් ගැන ප්‍රමාණවත් අධ්‍යනයක් කර ඇති බවක් මට පේන්නේ නැහැ. මට පෙනෙන විදිහට ඔබතුමා බුදුන්ගේ මූලික ඉගැන්වීම් මගින් සංකල්පයක් ගොඩ නගාගෙන කතා කරනවා.
මැවුම්කාර දේව සංකල්පය බෞද්ධයන් බැහැර කරනවා. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් ඔබතුමාට මහා බ්‍රහ්මයා පිලිබඳ නිවැරදිව ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අග්ගාන සූත්‍රය සහ කේවට්ට සූත්‍රය කියවිය යුතුයි.
මට මතකයි කලකට ඉහතදිත් ඔබතුමා ඔය සාක්ෂි ගැන මාත් එක්ක විවාදයක් කලා (මම එක ප්‍රශ්නයක් ඇහැව්වා ඔබතුමා නැවත ආවේ නෑ).
Please redirect me to this question. I was absent in the forum for a while due to studies. I've been discussing things in this forum with people for a while and those who know me, know that I would never go away from a question. If I have made a mistake or If I am wrong, I accept it. Even though I remember you, I don't pariticularly remember you as someone I interacted. So I can't remember what this question is.
අපි හැමදෙනෙක්ම මේ ලෝකේ (ඔබතුමාත් ඇතුලුව) ජීවත් වෙන්නේ විශ්වාසය කියන දෙපැත්ත කැපෙන පිහිය ඔලුවට උඩින් තියාගෙන (විද්‍යාව ඔලුව උඩ තියාගෙන මේ ලෝකේ කාටවත් ජීවත් වෙන්න බෑ). නමුත් අපිට නුවණ තියෙන තාක් කල් ඒ පිහිය පහත් වෙන්න දෙන්න අපි සූදානම් නෑ. නමුත් ඔබතුමා වගේ විද්‍යාත්මක ක්‍රමවේද (පරීක්ෂණ, නිරීක්ෂන, නිගමන) මගින් හැම දේකටම සාක්ෂි/ඔප්පු කිරීම් කරන්න ගියොත් ඒ පිහිය නොදැනීම ඔලුවට පහත් වෙන බව අමතක කරන්න එපා. අඩුම ගානේ විද්‍යාවෙන් අද තියෙන ඔය ඔබතුමා කියන සාක්ෂි මගින් ඔප්පු කරන ලද සිද්ධාන්ත පවා නිවැරදිදැයි අපිට අද සැක සංකා මතුවෙන තත්වයක් තියෙන්නේ. ඒ
Is there a question here? Otherwise I don't know why this is relevant to what we are discussing. My argument is "God concept cannot be proven or disproven. The specialty of Buddhism is that it is logical while being practical. Not that the practical path has been shown by the Buddha".
ප්‍රායෝගික කියන්නේ සාපේක්ෂ දෙයක්. ඒ අනුව ප්‍රායෝගික නොවන ආගමක් පිලිපැදිය නොහැකියි. එමනිසා ඔබතුමාට පුලුවන්ද ඔය කුරාණයේ තියෙන ප්‍රායෝගික නොවන දෙයක් පෙන්වා දෙන්ඩ.වගේම කුරානයේ සදහන් බහුතරයක් දේවල් කිසි ලෙසකින්වත් ප්‍රායෝගික නොවන බවත් මම කියනවා.
Last edited: