you are welcome..one welawaka one udawwak..ඔව් වෙන්න පුළුවන් ඒක.මම මොට්ට වෙන්න පුළුවන් ගොඩාක් ...
ඒක තේරුම් කරාට ස්තූති...![]()
you are welcome..one welawaka one udawwak..ඔව් වෙන්න පුළුවන් ඒක.මම මොට්ට වෙන්න පුළුවන් ගොඩාක් ...
ඒක තේරුම් කරාට ස්තූති...![]()

මගේ කිසිම POINT එකක් නැහැ.ඔය රතු පාටින් තියන එක ඇර ඔයාට අනික් ඒවා අදාල නැහැ ඔබ තුමාට...මොකද්ද ඔබතුමාගේ point එක? ඔය දාපු link එකේ තියෙන අත්දැකීම ඔබතුමා ලබපු හින්දා, සසර කෙටි කර ගැනීමට පොටක් පෑදෙන දේ මොකද්ද නැත්ද කියලා තීරණය කිරීමට ඔබතුමාට හැකියාව තියෙනවා කියලද කියන්නේ?
.මම සංවාදයට බයයි
..දැන් හරි නේද?
Not only to understand Buddhism, but also to understand any ideology or philosophy..Yeah most important think is to Understand Buddism![]()

මගේ කිසිම POINT එකක් නැහැ.ඔය රතු පාටින් තියන එක ඇර ඔයාට අනික් ඒවා අදාල නැහැ ඔබ තුමාට...
මම පෘතග්ජන කෙනෙක්.මම නිවන් දැකල නැහැ, අන්න එක මම කලින් කියල තියන තැනක්
තම මම ඒ පෙන්නුවේ...කරුණාකරලා මා එක්ක සංවාදයට
කරුණු හදා ගන්න එපා.මම සංවාදයට බයයි
..දැන් හරි නේද?
සුබ දවසක් ඔබට ..![]()
ඔබතුමා පෘථග්ජනයෙක් නම්, වෙන කෙනෙක් දාන නූලක්, ඔහු අහන ප්‍රශ්නයක්, නිවන් දැකීමට උදව් වෙනවාද නැතිද කියන එක තීරණය කිරීමට ඔබට බැහැ නේද?
ඔබතුමා තර්කයට බය නම් ඒ වගේ අර්ථ හීන කතා මෙතන දාන්ඪ එපා.



සිතිවිලි ඇතිවෙන්නෙ ඉලෙක්ට්‍රිකල් චාජස් වලින්ම නෙමේ එහෙනම් පාරෙ ටෙලිෆෝන් කණු වලටත් සිතිවිලි තියෙන්න ඕනි


ඇත්තටම, ඔබ ගිය පාසැල මොකක්ද ???? අනික මොහු පිටිදූවේ හාමුදුරැවොත් එක්ක තර්ක කලාලු උන්වහන්සේත් අන්තිමේදී ඕන දෙයක් කරගන්න කියලා නිකන් හිටියලු දැන් ඔහු මේක Elakiri එකේ දාලා පිළිතුරැ බලාපොරොත්තු වෙනවා. අනික මොහුගේ caption එක බලන්න බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා ඔය වගේ බිදපල්ලා කියලා තර්ජණාත්මක ආමණ්ත්රන කරන්නේ කාටද ??? මම දෙයක් ඉක්මනින් පිලිගන්නවත් පිලිනොගන්නවත් කැමැති නෑ
මට හරි කියල මීටර් වෙන්නෙ නැත්නම් ඒක බලෙන් මටම පිලිගන්නවන්න යන්නෙත් නෑ
පොතෙ තිබ්බ පාලි පාඨ එහෙම්ම දාන්න එපා , ඒව හරිද දෙන්න්ත් නෑ , පිරිසිදු ධර්මයමද දන්නෙත් නෑ , ඕනි කෙනෙක්ට එඩිට් කරන්න බැරිව නෙමෙයි නෙ ...
හරි කියල මීටර් වෙනවා නම් එච්චරයි
මම දෙයක් ඉක්මනින් පිලිගන්නවත් පිලිනොගන්නවත් කැමැති නෑ
මට හරි කියල මීටර් වෙන්නෙ නැත්නම් ඒක බලෙන් මටම පිලිගන්නවන්න යන්නෙත් නෑ
පොතෙ තිබ්බ පාලි පාඨ එහෙම්ම දාන්න එපා , ඒව හරිද දෙන්න්ත් නෑ , පිරිසිදු ධර්මයමද දන්නෙත් නෑ , ඕනි කෙනෙක්ට එඩිට් කරන්න බැරිව නෙමෙයි නෙ ...
[issara welama agam walata garu karanna igena ganin.pahala hindu,muslim gana damme hari hindada?pothe thibba hindada?pirisidu hindada?oya danna kenek edit kala hindada?]
මම දවස් කීපයකට කලින් හිටියෙ මීට වඩා ගොඩාක් වෙන්ස් තියරියක
බුද්ධ දර්මයේ බොහෝ තැන් හිස් මුදුනෙන් පිලිගන්න , ඉස්කොලෙ ෆ්‍රී පීරියඩ් වල ආනපානසතිය කරපු කෙනෙක්
[uthsaha karala bari unama nariyath midi thiththai kiuwalu.]
ඔන්න තැනක් තියෙනවා
අපි ඉන්නවා ... ඇයි අපි ඉන්නෙ ? ඇයි අපි මේකට වැටුනෙ ? දැන් ඔය පින් පව් තියරියට අනුව සංසාරෙට එන්ටර් වෙන්නත් හෙන පවක් එපෑයැ...
[e mokatada? pawak]
හරි ඔන්න අපි එනවා , නිවනක් තියෙනව , අපිම ගොඩ යන්න ඕනි හෙන වදයක් විඳලා
මොකක්ද මේකෙ තේරුම ? ඉතින් මේකට නොවැටිම හිටියනම් ඉවරනෙ ... අනික අලුතින් හිත් ඇති වෙන්නෙ නැත්නම් කවදා හරි කවදා හරි විශ්වයේ හිත් ගාන අඩු වීගෙන අඩු වීගෙන යන්න ඕනිනෙ
[niwanata transprt denna kenek na.margaya pennala dila thiyenawa.]
හරි හිත් ඇතිවෙනව කියමු , පටන් ගන්න එකාට පින් 1/2 පව් 1/2 යිද ? එහෙනම් අපි ඔක්කොම එක වගේ වෙන්න ඕනිනෙ..
එකෙක්ට වැඩියි එකෙක්ට අඩුයි නම් අසාදරනයි
ඔන්න ඔතනදි තමා මගේ තියරිය එන්නෙ
[thiyariyak na othana]
සිතිවිලි ඉලෙක්ට්‍රිකල් චාජස් , මම කියල එකෙක් නෑ , මොලය ලෝකය අදකිනව , අපි පැවතෙනව , මේකට එන්න හේතුවක් නෑ , මොකද අපි ඇතිවෙලා නෑති වෙලා යනවා , අයෙ ඉපදෙන්නෙත් නෑ , පිනුත් නෑ පව්ත් නෑ ... ආවනම් හිටු
punarbawaya gana danneth na]
හරි ඔන්න දැන් ඊලඟ ආත්මයක් තියෙනවා කියමු
ඔන්න ඔයා කමල් , ඔයා හරක් මරනව හිටු කියලා
ලබන ආත්මෙ ඔයා ඇල්ෆා සෙන්චුවරි වල නිමල්
දැන් ඔය කමල්ට පාන්ද ? ඔයාගෙ හිතයි , පින් පව් ටිකයි ගියා.. අරූ හෝ ගාලා විඳෝනවා ..
[issarawela oyama kiyala thiyenawa ipadenneth na kiyala.ehenam elpha walata giye kohomada?]
ගොඩක් අය කියනවා , විද්‍යාවේ ඔය අලුතෙන් හොයාගන්න දේවල් මීට කලින් ඕනි තරම් කියල තියෙනවා කියල බුද්ධාගමේ
ඒත් මම කියන්නෙ අපි ඒව , ආ මේකයි කියන්න ඇත්තෙ කියල ඇප්ලයි කරගන්නවා කියලා
ඔන්න අපි කියමුඑක තැනක තියෙනවාලු තුත්තේරිය ගහත් කඩුවක් වෙනවා කියලා , ඕකට කට්ටිය අර්ථ දැක්වීම කරනවා ඕකෙන් කියන්න ඇත්තෙ කිසිම වැඩක් නැති දේකෙනුත් ලොකු විනාශයක් කරන්න පුලුවන් දේවල් හදනවා කියන එක කියලා , ඉතින් එතන කලේ අප අපීඅ දේ ඒකට ඇප්ලයි කරපු එක නෙමෙයිද ?
[vidyawen hoyagththe nane thuththiri gas kadu wenawa kiyala]
ඔන්න තව තැනක කියනවා ඉරවල් 7 ක් පායන එක , ඕකෙන් කියන්නෙ පොලොව ගොඩක් රස්නි වෙන එකලු , දැනුත් ඒක වීගෙන යනවාය කියන්නෙ , හරි ඕකෙනුත් අපි කලේ , ආ මේකයි මේ කියන්න ඇත්තේ කියල ඇප්ලයි කරගත්ත එක නෙමෙයිඩ ?
[eka vidyawenuth kiyalane thiyenne.hiru miyayaddi prasarnya wenawa kiyala.]
දන්නවද හින්දු ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්රසාරනය වන බව , මුස්ලිම් ආගමෙත් කියල තියෙනවා විශ්වය ප්රසාරනය වන බව , පෘතුවියේ තල 7 ගැන , දුවිලි හා වායි වලින් 'දෙවියන්' විශ්වය සැදූ බව... [සමහර විට හැමේම කියන මේ දෙවියෝ ස්වභාවදය්මය හෝ විශවය වෙන්න ඇති]
[mulinuth ahuwa wage me agamwala thiyena dewal oyata viswasai wage neda?
ඒවලින් වැඩක් නෑ , මම අහපුවට පුලුවන් නම් තේරෙන උත්තරය්ක් දෙන්න
[uththara denna tharam pras methana na.]
[oyata eka deyak kiyannam.thamange agamata gouwayak nathi kenekuta wena agamakata gouwrawa karannath ba.buddagame palamu thana darmaya.me dahama therum ganna bariwa inne oya vitharak nemi.agamath,jathiyath hela dakina aya atharata oyath ekathu wenna epa.ehema karannanam amma thaththatawath adarayak nathi kenek wenna one.oya buddagame nam budu saranai.]
mama saradiyel.![]()
This is known as ad ignorantiam.මචන් අයින්ස්ටයින් කිව්ව ඒවත් දැන් බොරු ආලෝකයට වඩා වේගයෙන යන අංශුවක් දැන් ගෙන ඉවරයි. අයින්ස්ටයින් කියන්නේ ක්වොන්ටම් physics වල පියා කියල හැදින්වුවත් වරදක් නෑ.එයාගෙ සංකල්ප බහුතරයක් පදනම් වෙන්නේ ඒමත. එතකොට ඒව බොරු වෙනව නේද??
තවත් දෙයක් කියන්න කැමති. ඔයා ගොඩක් විද්‍යාව පිළි ගන්න කෙනෙක්නේ. ක්වොන්ටම් physics වලින් ඔප්පු කරා නිව්ටන්ගේ නියම බොරු කියලා.
ඔයාම හිතන්න ඒ වුනා කියලා plane දැන් අහසෙ යන්නැද්ද???බනූලි මූලධර්මය අපි භාවිතා කරන්නේ නැද්ද?? විද්‍යාව කියන්නේ සොභාව ධර්මය පැහැදිලි කරන්න හදාගත්තු අපැහැදිලි සංකල්ප ටිකක් විතරයි. ඒවගේ යම්තාක් ඇත්තක් තියනවා. ඒව ඔක්කොම මිනිස්සුන්ට ඇහෙන පෙනෙන දේවල් පැහැදිලි කරන්න සංකල්ප පමණයි. නොපෙනෙන පැත්ත පෙනෙන්නැති මිනිස්සු පැහැදිලි කරන්නේ කොහොමද?? ඒක හරියට අන්ධයෝ අලිය විස්තර කරනවා වගේ දෙයක් නේද??
අනික යක්ෂයන්/ප්‍රේතයන් දැකපු මිනිස්සු ඉන්නවා..ගොඩක් වෙලාවට භාවනාව කරන අයට මේ අය පෙනෙනවා. ඒක විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුළුවන්න්ද?? එයාල ගොඩක් ඉන්නෙ අපේ දෘශ්‍ය පරාසයේ නෙමෙයි...අපිට පෙනෙනෑ කියල අපි එයාල නෑ කියන එක හරිද..
අනික සහෝ අපි දන්නේ ගොඩක් පොඩි දේවල් ටිකක් විතරයි ඔයාම පොඩ්ඩක් හිතල බලන්න. ඔයාට ඇහෙන්නේ 20-20000Hz සංඛාතත් දෘශ්‍ය පරාසයේ වර්ණටිකත් විතරයි නේද?? හිතන්න අපිට ඇහෙන්නෙ පෙනෙන්නෙ කොච්චර පොඩි පරාසයක්ද?? ඔය පරාසයෙන් එහාට අපි දන්න දෙයක් නෑ නේද??
ඔයාට හොඳ උදාහරණයක් දෙන්නම්. අපි ඔක්කොම හරියට ළිඳක් තුල ඉන්න මැඩියො වගේ. අපිට පෙනෙන්නේ ළිං කටින් විතරයි. අපි හිතනවා මුලු ලෝකයම ඒක තමා කියලා. කවුරු හරි කෙනෙක් හරිම අමාරුවෙන් ළිං ගැට්ටට යනවා. එයාට පෙනෙනෙවා ඊට වඩා දුරක්. එයා වැදගත්ම දේවල් ටික විතරක් කියලා දෙනවා...එයා පාරත් පෙන්නලා දෙනවා එතනට එන. අපි මොකද කරන්නේ එතනට යන්න උත්සාහ කරන්නැතුව එයා කියපුවා අපිට පෙනෙන ඇහෙන පරාසයේ දේවල් වලින් පැහැදිලි කරගන්න හදනවා. මේක කවදාවත්ම කරන්න පුළුවන් දෙයක්ද??
අපිට උත්තර ඕන නම් අපි ලිං ගැට්ටට යන්න ඕනෑ එතකොට උත්තර ලැබෙයි. මමත් ලොකු බුද්ධිමතෙක් නෙවේ. ඒත් මම දන්නවා මම ළිඳ ඇතුලෙ තාම ඉන්නේ කියලා. දැන් ඔයා මාව ගොඩක් විවේචනය කරයි.මම මට පුළුවන් උපරිමයෙන් තමා පැහැදිලි කලේ.
මම උත්තර දීමෙන් වළකිනවා මොකද ඔයා ඔය කිවුව කියල පිලිගන්නේ නැති නිසා. ඒත් මේ thread එක බලන සමහර අයට මේව උපකාර වේවි.
එයා වැදගත්ම දේවල් ටික විතරක් කියලා දෙනවා...එයා පාරත් පෙන්නලා දෙනවා එතනට එන. අපි මොකද කරන්නේ එතනට යන්න උත්සාහ කරන්නැතුව එයා කියපුවා අපිට පෙනෙන ඇහෙන පරාසයේ දේවල් වලින් පැහැදිලි කරගන්න හදනවා.
මම ඔයාගේ ත්‍රෙඩ් එක ඔක්කොම කියවලයි මේ ලියන්න පටන්ගත්තේ. ඔයා මුලින්ම කියල තියෙනවා අර පොතේ තිබුන අරය කිව මෙය කිව කියල කීවට ඔයා පිළිගන්න කැමති නෑ කියල. ඉතින් ඔයාගේ දැවෙන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කලින් මම කැමතියි ඔයාගෙන් ප්‍රසන 3 ක් අහන්න. මේක ඔයාගෙන් අහන්නේ ඔයාට අපහාස කරන්නවත් අපහසුතාවයට පත්කරන්නවත් නෙවෙයි . මම ඔයාගෙන් ප්‍රසන 3 ක් අහනවා. මට එකට උත්තරයක් ඕන.
1 . ඔයා ඉපදුනේ ඔයාගේ අම්මගේ බඩෙන් ඔයාගේ තාත්තට ජාතකවෙලා කියල ඔයා පිළිගන්නවද? පිළිගන්නේ කොහොමද? මොනවද ඉදිරිපත් කරන්න පුළුවන් සාක්ෂි ?
2. ඔයාගේ සීයා ඔයාගේ තාත්තගේ පියා කියල ඔයා පිළිගන්නවද? පිළිගන්නේ කොහොමද? මොනවද සාක්ෂි ?
3. ඔයාගේ සීයාගේ තාත්ත ඒ කියන්නේ ඔයාගේ මී මුත්තා ඔයාගේ සීයාගේ තාත්ත කියල ඔයා
පිළිගන්නවද ? මොනවද සාක්ෂි?





කලු පූසා;11907597 said:science walin wath oppu karaganna behe.. ewa kawada hari science walin hoya ganeewi.