අහල තියෙනව නේද, මණුශ්‍ය ලෝකෙන් විශාල ප්‍රමාණයක් පව් කිරීම නිසා, නිරයට, ප්‍රේත ලෝකයට, තිරිසන් ලෝකෙට යන බව? ඒ වගේම, ඒ ලෝක වල ඉන්න ඇත්තොන්ගෙන් ඉතාම ස්වල්ප පිරිසක් තමයි නැවත පවු ඉවර වී මෙහි උපත ලබන්නෙ... ඒහෙනම් ප්‍රශ්ණයක් තියෙනව... මේ ලෝකෙ සමබර වෙන්නෙ කොහොමද? ගොඩ දෙනෙක් නිරයේ යනවා නම්, එන්න එන්න මනුශ්‍යයන් අඩු වෙන්න ඕනනෙ...
අපේ ගෙදරක මිනිස්සු කී දෙනෙක් සාමාන්‍යයෙන් ඉන්නවාද? 4ක්? 6ක් උපරිම 10ක්? අපි 20 ක් කියල ගනිමුකෝ.... දැන් ඒ ගෙදරම ඉන්න තිරිසන් සතුන් ප්‍රමාණය ගණන් කරන්න... 100ක්? 1000ක්, අමතක කරන්න එපා, කූඹියො, මකුණෝ..මේ ඔක්කොම තිරිසන්නු... එහෙනම් 10,000ක් 100,000 ක්? නෑ ඊටත් වැඩී.... එහෙනම් නිරගේ කොච්චර නිරි සතුන් දුක් විඳිනව ඇතිද... ඊ ටත් වැඩී... ඒකයි මේ ලෝකෙට නිරයෙන් චුත වෙලා එන සතුන් ස්වල්පයක් උනත්, ප්‍රමාණය අති විශාල නිසා, මේ ලෝකෙත් එක්ක සමබර වෙනව...
හිත් අළුතින් ඇති වෙන්නෙ නෑ තියන එක දැන් වත් තේරෙනව ඇති.
නිකන් ගොන් පාට් දාන්නේ නැතුව දන්නේ නැති දෙයක් තියෙනව නම්, ඒ නොදන්න විදිහට අහපන්... නිකන් තමන්ගේ මේ පෙර කර්මයකින් හම්බුනු බුද්ධි ප්‍රමාණය මත ඉඳල ගොන් තර්ක දාන්නේ නැතුව...