බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    හරි , මම අහන්නෙ ඔයා ඔහොම කියන්නෙ කොහොමද කියලා

    ඔය විදියට හිතුවොත් ඔයා කොහොමද කියන්නෙ Quantum විද්යාව හරි කියලා. අපි හැම කෙනාම අහන දකින කියවන ප්‍රමාණයක් තියෙනවා ඒවට අනුව අපි අපේ තර්ක ගොඩනගනවා.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    machn ube kathawa gana maath hamuduruwaru, henata banapoth kiyawana boudda upasaka upasika keepa denek ekkama tharka karala thiyanawa... eee hama ekakadima eegollo mama kiyapau karunu walata hariyata uththara dunne na... hama kenama tharaka karala kora unahama anthimata sanwade nawaththanna kiwwe ekama de... " me lamayo... mithya drustika wenna epa... agama gana oya wage katha kiwwama aai aathma 7katawath minis aathmayak laba ganna ba..." kiyala...

    budu hamuduruwoth deshana karala thiyanawalune... ma kiyuu nisawath wiswasa karanna epa... nuwanin wimasa balaa aththa kiyala prathyaksha wenawanan pamanak wiswasa karanna kiyala... ane manda ithin... mewwa gana hariyata pahadili karala denna puluwan kawruth nadda appa...? :O
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    ආ... තව එකක්
    මිත්‍ය දෘශ්ථිය පවක්ලු [මම දන්න විදිහට , වැරදි නම් කියන්න]

    ඒකෙන් වහෙන් ඔරා කියන්නෙ
    මේකෙන් පිට හිතුවොත් තොපිට පව්
    ඒනිසා ඔක්කොම පිලිගනිව් කියන එක නෙමෙයිද ?

    බුද්ධාගමේ කොතනකවත් මේක පිලිගනින් කියලා බල කරන් නැහැ.
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    1.යාලුවා සයන්ස්. සහ බුදුරජුන්ගේ අවබෝධය සසදන්න යන කෙනාට ඔය බහුභූත ප්‍රශ්න එනවා. දැනගන්න නිවුටන් මැකනික්ස්,අයින්ස්ටයින් සන්කල්ප,ක්වොන්ටම් වලට, දර්මයේ ඒව පහදන්න බැරි බව. මම හිතනවා බුදුන් වගන්සේ ගුණ වශයෙන් සරනගියානම් ඔය ප්‍රශ්න් එන්නේ නෑ. කර්මය කර්ම ඵල විශය අචින්තියය්.බුදුවරුන්ට පමණක්ම දැකගත හැකි විද්යාවක්[සයන්ස් නොවේ].හෙවීමෙන් පලක් නැහැ. පෙන්නලා තියෙන මාර්ගයේ ගිහාම හරි.ඒ කියන්නේ අරි අට මග.මිසක් කොහොමද අපි ඇති උනේ. අලුතෙන් ඇති වෙනවද ඒවා හොයලා වැඩැක් නෑ.''සද්ධාතෙ තතාගතස්ස බෝධි'' .බුදු රජුන්ගේ අවබෝධය අදහා ගැනීම ශ්‍රද්ධවඉ.,පින් පව් නොඅදහාගැනීම මිත්ය දෘශ්ටියක්. එ කෙනාට මරනින් මතු උපත් දෙකකි .1.නිරය 2. තිරිසන්ලෝකය.
     
    • Like
    Reactions: inoj77

    inoj77

    Junior member
  • May 23, 2012
    292
    21
    18
    බුද්ධ විශය, ලොක විශය, කර්ම විශය , ධයාන විශය කියන විශයන් හතර අචේතනිකයි. ඒ කියන්නෙ පෘතක්ජන මිනිසෙකුට විශය වෙන්නෙ නහැ කියන එකයි. අනික බුදු දහමෙ සත්ය තාවය අවබොධ කරගන්න නම් බුදු හාමුදුරුවො දේශනා කල මාර්ගයේ ගමන් කරල ප්‍රඥාව දියුනු කරගෙන ඉන්න ඔන. පෘතක්ජන මනසට වැටහෙනවනම් බුදුන් වහන්සෙට ධර්මය අවබෝධ කරන්න කල්ප ගානක් පෙරුම් පුරන්න ඔන නැහැනෙ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    what is your question ?

    machn ube kathawa gana maath hamuduruwaru, henata banapoth kiyawana boudda upasaka upasika keepa denek ekkama tharka karala thiyanawa... eee hama ekakadima eegollo mama kiyapau karunu walata hariyata uththara dunne na... hama kenama tharaka karala kora unahama anthimata sanwade nawaththanna kiwwe ekama de... " me lamayo... mithya drustika wenna epa... agama gana oya wage katha kiwwama aai aathma 7katawath minis aathmayak laba ganna ba..." kiyala...

    budu hamuduruwoth deshana karala thiyanawalune... ma kiyuu nisawath wiswasa karanna epa... nuwanin wimasa balaa aththa kiyala prathyaksha wenawanan pamanak wiswasa karanna kiyala... ane manda ithin... mewwa gana hariyata pahadili karala denna puluwan kawruth nadda appa...? :O
    --------------------what is your question . Please forward me your question . I will give you correct answer.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    THIS IS THE ANSWER

    මම දෙයක් ඉක්මනින් පිලිගන්නවත් පිලිනොගන්නවත් කැමැති නෑ
    මට හරි කියල මීටර් වෙන්නෙ නැත්නම් ඒක බලෙන් මටම පිලිගන්නවන්න යන්නෙත් නෑ
    පොතෙ තිබ්බ පාලි පාඨ එහෙම්ම දාන්න එපා , ඒව හරිද දෙන්න්ත් නෑ , පිරිසිදු ධර්මයමද දන්නෙත් නෑ , ඕනි කෙනෙක්ට එඩිට් කරන්න බැරිව නෙමෙයි නෙ ...
    හරි කියල මීටර් වෙනවා නම් එච්චරයි
    ඔන්න පටන් ගන්න කලින් කිව්වා කවුරුවත් මට බනින්න එපා මම බුද්ධාගම කනව කියලා හෙම
    මම ඔයාල ගොඩාක් අය වගෙ දැන උගත් අත්දැකීම් තියෙන කෙනෙක් නෙමේ , බොහොම සාමාන්‍ය අවුරුදු 17ක කොල්ලෙක් .... එකම වැඩේ මෙලෝ දෙයක් පිලිගන්නෙ නෑ නම් නෑ අන්න අතන මෙහෙම කියල තිබ්බා , ඒ නිසා කන පලාගන්නෙ නැතුව මේක පිලිගනින් කිව්වට
    ආ තව එකක් , මම කවදාවත් කියන්නෙ නෑ මම 100% හරි කියලා

    ඔයාල දන්නවද පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො
    එයත් මේ ගැන මාත් එක්ක 'පැය ගානක්' තර්ක කරල අන්තිමට මට ඕනි දෙයක් කරගන්නවා කියල පැත්තකට උනා
    [දන්නෙ නැති අයට , පිටිදූවෙ සිරිදම්ම හාමුදුරුවො කියන්නෙ සාපේක්ශව වෙනස් බන කියන විද්‍යාවේදී හොඳට බණ කියන්න පුලුවන් හාමුදුරු නමක්]
    මම මේක කිව්වෙ මේකයි , සාධකයක් නැතුව, 'මේ ආත්මේ ඇති වෙන යම් potential එකකින් ඊළඟ භවය සකස් වෙනවා' කියල කිව්ව පලියට පිලිගන්න බෑ නේද ? මම අහන්නෙ එහෙම කියන්න හේතුව...---
    ------------ANSWER---------TRUTH IS THE SCIENCE. SCIENCE IS THE TRUTH. [1] EVERY ACTION HAS A REACTION. THAT IS NEWTON THIRD LAW [2] EQUILIBRIUM LAW IN CHEMISTRY-------EVERY SYSTEM IS IN EQUILIBRIUM [BALANCE] OR TRYING TO GET EQUILIBRIUM [BALANCE]-------WHY IS THAT ????---------UNIVERSAL ENERGY IS IN EQUILIBRIUM OR TRYING TO GET EQUILIBRIUM. BECAUSE IT IS DONE FOR BALANCE OF UNIVERSAL ENERGY BY UNIVERSAL ENERGY. THAT IS WHY WORLD EXIST. O-K-----NOW IF YOU MAKE A POTENTIAL [KARMA] IN THIS LIFE, THEN IT MAKES UNBALANCE OF UNIVERSAL ENERGY. THEN UNIVERSAL ENERGY TRIES TO GET THE BALANCE. FOR THAT , UNIVERSAL ENERGY ARRANGE NEXT LIFE FOR THE BALANCE THAT POTENTIAL [KARMA]----O-K . THAT IS THE ANSWER. THINK WISELY.
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මම හිතන්නේ නෑ මෙතනින් ගන්න පුලුවන් දෙයක් ඇති කියලා. අන්තවාදියෝ ටිකගේ comment විතරයි මට පේන්නේ.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    --------------------what is your question . Please forward me your question . I will give you correct answer.

    mehemai machn...:confused:

    1. minissu marunain passe apahu ipadenne na... api hamoma hadila thiyanne muuladrwya (eliments) walin... ethakota api ipadenakota ape jeevitha kaalaya theeranaya welamai enne... ekata balapaanne ape jaana... api ipadeddima apita athyawashya rasayanika sanyoga tikak aragena enne... ethakota ee tika iwara unahama ape shareeraye krikaarithwaya nawathinawa... ee kalaya swabaawikawa theeranaya karanne jaana unata meka kruthimawa ehemath naththan bahira sadaka matha wenas wenna puluwa... udaharana widihata hadisi anathurakin marune nathath wikirana, waradi ahara warga, rasayanika sanyoga, leda roga wage dewal nisa api aran ena chemical structure 1 wenas wenawa... ewwa akaryakshamawa paawichchi wenawa… eken ewwa iwara wenna yana kalaya adu wenawa… ee kiyanne ape ayushath adu wenawa… eewagema hoda poshadaaii ahara, beheth warga, samahara wikirana warga, wyayaam, baawanawa wage dewal nisa ara rasayanika sanyoga pawichchi wena kaaryakshamathwaya wadi wela ewwa iwara wenna gathawana kalaya wadi wenawa… ee kiyanne ape ayusha wadi wenawa… ethakota eke balapamen ape aayusha adu wennath puluwan wadi wennath puluwan....
    2. kenek mareddi athmaya, hitha wage mokak hari deyak eliyata yanne na… api hithanawa kiyala kiyanne molaye athiwena sankeerna widyuth kriyawaliyaka prathipalayak (A/L Bio karapu un dannawa)… ethakota eee widyuth kirawaliyata balapaanne ape shareeraye athiwena rasayanika wenaskam… hariyatama kiyanawanan homona wage dewal… ange homona mattama theeranaya karanne ape jaana ehemath naththan DNA… eka ekkenage jaana ekinekata wenas hinda eka ekkenage homona saha anekuth rasayanika sanyoga mattamath ekinekata wenas… eka nisa thamai eka ekkenage sithuwilith ekinekata wenas wenne…
    3. agame aramuna thamai minissunwa naraka wada walin aath kireema… minissu swadeenawa hithala naraka dewal karana eken walakinawanan loketa agamakwath neethiyakwath ona nane… namuth minissu ehema nokarana nisath… agamakin shareerika danduwam denna balaporoththu nowana nisath… punaruppaththiya kiyala sankapayak genawa… eken balaporoththu une thaman hithamatha hoda wada nokarana minissunwa hoda wada kireemata saha narakin aath weemata polambawana eka… ethakota minissu labana aathme honda wena kiyala hoda dewal karanawane… aduma tharame naraka dein walakinnawath uthsaha karanawane… ethakota apaya, diwya loka kiyanneth sankalpa witharai… eken try karanne minissu naraka wada karana eka palanaya karanna saha hoda wada karanna dirimath karanna …
    Danata me tika pahadili karapan machn… mee tika kiwwe katawath apahasa karannawath kawawath down karannawath nemei… mata athi wechcha gatalu tikakata saha kagenwath hariyaakara uththara nolabunu gatalu tikakata pahadili uththarayak labei kiyana balaporoththuwen…:yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ANSWER

    ----------------------------------------------------
    ------------ANSWER---------TRUTH IS THE SCIENCE. SCIENCE IS THE TRUTH. [1] EVERY ACTION HAS A REACTION. THAT IS NEWTON THIRD LAW [2] EQUILIBRIUM LAW IN CHEMISTRY-------EVERY SYSTEM IS IN EQUILIBRIUM [BALANCE] OR TRYING TO GET EQUILIBRIUM [BALANCE].-------WHY IS THAT ????---------UNIVERSAL ENERGY IS IN EQUILIBRIUM OR TRYING TO GET EQUILIBRIUM. BECAUSE IT IS DONE FOR BALANCE OF UNIVERSAL ENERGY BY UNIVERSAL ENERGY. THAT IS WHY WORLD EXIST. O-K-----NOW IF YOU MAKE A POTENTIAL [KARMA] IN THIS LIFE, THEN IT MAKES UNBALANCE OF UNIVERSAL ENERGY. THEN UNIVERSAL ENERGY TRIES TO GET THE BALANCE. FOR THAT , UNIVERSAL ENERGY ARRANGE NEXT LIFE FOR THE BALANCE THAT POTENTIAL [KARMA]----O-K . THAT IS THE ANSWER. THINK WISELY.
     
    uththare labune na bn... mama kiyanne next life kiyala ekak na kiyala... uba punaruppaththiya math indagenane okkoma kiyanne...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    uththare labune na bn... mama kiyanne next life kiyala ekak na kiyala... uba punaruppaththiya math indagenane okkoma kiyanne...
    ---------YOU HAVE GOT MISUNDERSTANDING OF THE ENERGY. THERE ARE SEVERAL KINDS OF ENERGY IN THIS WORLD. ***** APO***** THEJO***** VAU***** PATAWI-----AKAS--------- . NOW YOU HAVE GOT MISTAKE . WHY ? YOU DO NOT CONSIDER THEJO ENERGY . THAT IS WHY YOU ARE WRONG.
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Machanla Meke Dala Thiyana Okkoma Commentz Kiyawanna Tikak Amarui. Meka Tikak Parana Thread 1k ne.

    Godak Ayata Prashna Thiyanawa Kiyala Penawa. Eth Hema Prashnekatama Wisaduma Hariyatama Lebila Nathi Bawath Penawa

    Me Prashna Walata Wisadum Thiyana Poth 3k Man Oyalata Kiyannam. Agamak Oluwa Uda Thiyagena Me Poth Kiyawanna Epa. Nidahas Manasakin Kiyawanna.

    Oyalage godak Prashna walata Pilithuru Hoya Ganna Puluwan Wei. May be All Questions.

    Me Poth Wala Kiyala Thiyana Samahara De Gena MAn Paudgalikawama Dannawa.

    Tikak Gana Wadi Athi. Library Wala Thiyanawa Hoyagena Kiywanna.

    Menna Poth 3

    Menna 1 kotasa

    Menna 2 Kotasa

    Menna 3 Kotasa

    Meka Boring Naha Asawen Kiyawanna Puluwan.

    Thama Thamange Buddhi Mattam Anuwa Therum Ganna Aththada Nadda Kiyala.

    Karunakara Nidhahas Manasakin Kiyawanna