Code:
හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත
මේ තමා මම දකින විදිහ
මේකට මම එකගයි.......

බිහිරි අයට කතාකරන්න බැරි වෙන්නේ ඔවුන්ට වචන ඇහෙන්නෙ නැති නිසා.... ඇසෙන දේ වචන කරගෙන අපි කතාකරනවා..... එ අත්දැකීම්....... සරළ උදාහරණයක්

හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත
මේ තමා මම දකින විදිහ


පැටියා;9814258 said:Code:හැම සිතිවිල්ලක්ම හට ගන්නේ අත්දැකීම් මත මේ තමා මම දකින විදිහ
මේකට මම එකගයි.......
බිහිරි අයට කතාකරන්න බැරි වෙන්නේ ඔවුන්ට වචන ඇහෙන්නෙ නැති නිසා.... ඇසෙන දේ වචන කරගෙන අපි කතාකරනවා..... එ අත්දැකීම්....... සරළ උදාහරණයක්![]()
[FONT="]පංච ඉන්ද්‍රියන්ට දෘශ්‍ය වන්නා වූ පදාර්ථයත් අදෘශ්‍ය වන්නා වූ[/FONT] [FONT="]මනසත් පදනම් කොටගෙන ලෝකයේ සියලූම විද්‍යාවන් ද දර්ශන ද ආගම් ද බිහි වී ඇත.[/FONT] [FONT="]භෞතික විද්‍යාව අනුව අපි ඇසෙන් වර්ණ රූපත් එහි හැඩයත් දකින්නෙමු. කණ නැමති[/FONT] [FONT="]ඉන්ද්‍රියෙන් අපි ශබ්ද අසන්නෙමු. මේ ආකාරයට ම නාසයෙන් ගඳ සුවඳ ද දිවෙන් රසය[/FONT] [FONT="]ද ශරීරයෙන් ස්පර්ශය ද ලබා ගන්නෙමු. කෙටියෙන් පැහැදිලි කළහොත්[/FONT], [FONT="]අපි ඇසෙන්[/FONT] [FONT="]වර්ණ රූප ද[/FONT], [FONT="]කණෙන් ශබ්ද රූප ද[/FONT], [FONT="]දිවෙන් රස රූප ද[/FONT], [FONT="]නාසයෙන් ගන්ධ රූප ද[/FONT], [FONT="]ශරීරයෙන් ස්පර්ශ රූප ද ග්‍රහණය කර ගන්නේ යැයි පිළිගන්නෙමු.[/FONT]
[FONT="][/FONT]
[FONT="]මෙම පිළිගැනීම සත්‍යයක් ද[/FONT]? [FONT="]දකින්නට බාහිර වර්ණ තිබේ ද[/FONT]? [FONT="]අසන්නට ශබ්ද තිබේ ද[/FONT]? [FONT="]ග්‍රහණය කරගන්නට රස[/FONT], [FONT="]ගන්ධ[/FONT], [FONT="]ස්පර්ශ බාහිර තිබේ ද[/FONT]? [FONT="]බාහිර වර්ණ[/FONT], [FONT="]ශබ්ද[/FONT], [FONT="]රස[/FONT], [FONT="]ගන්ධ සහ ස්පර්ශ පිළිගෙන[/FONT], [FONT="]නිර්මාණය කරගෙන ඇති දැනුම සත්‍යයද[/FONT]? පින් පව් [FONT="]එසේ නිර්මාණය කරගෙන ඇති දැනුමේම කොටසක් නෙමෙයි ද?[/FONT] [FONT="][/FONT][FONT="][/FONT]
බුදු දහමට අනුව නම් බාහිර රූප, බාහිර ශබ්ද, බාහිර ගන්ධ, බාහිර රස, බාහිර ස්පර්ශ පැවතීමට වාස්තවික "බාහිරයක්" නැහැ


...
...උදාහරණ:
බුදුන් 'සිත' ගැන වදාලා..
සිත එක එක ඒවාට ඇලෙන හැටි, ඇලිච්ච ඒවා අහිමි වුනාම දුක්වෙන හැටි,
"suffering is cause by disire" (තණ්හාව දුකට හේතුවයි), වගේ දේවල් මුලින්ම ඇහුනේ උන්වහන්සේගේ සද්ධර්මයෙන් නේ.
ඉතින්, ඒවා හරියට තේරුම් යනකොට හිතෙනවා,
"දෙයිහාමුදුරුවනේ, මේවා ඇත්ත නේද" කියල....
"වෙන කවුරුවත් මේවා කියල නැහැ නේද...." කියල ....
"එහෙනම් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වට පත් වෙලාමයි" කියල..
අපිට දරාගන්න බැරි තරම් ශ්‍රද්ධාවක් ඇතිවෙනවා .....
(හරියටම අත්දැකීම් සමග තේරුම් ගියොත් විතරයි)
*ලක්ෂ10ක විතර computer එකක් ගත්ත කියල හිතමු ගොඩක් ආසාවෙන්...
current leak එකක් වෙලා computer එක පිච්චුනා කියමු ..
දුකද? දුක නැද්ද?
ආසවෙලා හිටියනම් අනිවාර්යයෙන් දුකයි ...
එහෙනම්, 'ආසාව' දුකට හේතුවයි..
එහෙනම්, "suffering is cause by disire" කියන එක සත්‍ය බව ඔප්පු වෙනවා තමන්ගේම හිතට ...
*ඔබ ගෑනු ළමයෙක්ට ආස වෙලා ඉඳල ඒකෙනා තමන්ව අතැරලා ගියොත් දුකද? දුක නැද්ද ?
ආසවෙලා හිටියනම් අනිවාර්යයෙන් දුකයි...
එහෙනම්, 'ආසාව' දුකට හේතුවයි..
එහෙනම්, "suffering is cause by disire" කියන එක සත්‍ය බව ඔප්පු වෙනවා තමන්ගේම හිතට ...
මේවගේ ඕනේ තරම් දේවල් බුදුන්ගේ ධර්මය සමග එදිනෙද ජීවිතයෙන්ම ගැලප ගන්න පුළුවන් කියල
ඔබට තේරුම් ගන්න පුළුවන්නේ ...
උදාහරණ:
ඇසයි, රූපයයි, වින්ග්නානයයි (දැනගැනීම ) එකතු වුනාම 'ස්පර්ශය' හටගන්නවා ලු ...
ඇත්තද? බොරුද? ...
think...
*අපි හිතමු ඔබ ගෑනු ළමයෙක්ව දැකපු පමණින්ම ඔබ ගෑනු ළමයට ආසවෙනවා කියල. ...
හේතුව ඔබවත් දන්නේ නැහැ ...
කියාවි , "අනේ මන්දා බන්, මට ඒකිව දැක්කම, අනේ මන්ද....." bla bla bla...
එත් බුදුන් දන්නවා හේතුව...
හෙතුව තමයි,
ඇස+රූපය+වින්ග්නානය
අයි ඇස?
ඇසින් තමයි දැක්කේ...
(ඇස)
මොකක්ද දැක්කේ....?
රූපය ....
(ඇස+රූපය)
වින්ග්නානායෙන් තමයි හදුන ගත්තේ ..
මොකක්ද හදුන ගත්තේ?..
ලස්සනයි කියල....
(අස+රූපය+වින්ග්නානය)
දැන් තුනම එකතුවුනා , එහෙනම් ආසාව ඇතිවුන ....
හරියටම් හරි නේද බුද්ධ දේශනාව...
ආසාව ඇතිවුනේ ඒනිසා නේද?
මෙන්න මේ වගේ දේවල් අත්දැකීම් වලට ගන්නකොට අපිට හිතෙනවා, එහෙනම් බුදුන් දේශනා කරපු අනිත් දේවලුත් ඇත්ත වෙන්නම ඕනේ නේද කියල...
අන්න එහෙමයි /අන්න එකයි, මම බුද්ධ දේශනාව හිස්මුදුනින්ම පිළිගන්නේ ....
මතක තියාගන්න, බුදුනුවන ඉදිරියේ විද්‍යාව(scientist) කියන්නේ තවම දනගාන බබෙක් විතරයි...
ඒනිසා බුදුදහම ප්‍රායෝගිකව (practically) එදිනෙදා ජීවිතයෙන් දකින්න... (technically නෙවෙයි)...
අනික science වලින් දකිනකොට කල්යනවා ..
උදාහරණ:
බුදුන් මීට අවුරුදු 2500කටත් කලින් දේශනා කරා 'ක්ෂුද්‍ර ජීවීන්' ඉන්නවා කියල (කරණීය මෙත්ත සූත්‍රයෙන්) .
එත් මෑතකදී අන්වීක්ෂ හොයාගත්තම තමයි scientist ල කිව්වේ "ඔව් ඉන්නවා තමයි" කියල...
so, forget the science when comparing with the Buddhism ....
අනික හැමදේම වචනයෙන් කියල දෙන්නත් බැහැ..
උදාහරණ:
නිවන තියා, ඔබට පුලුවන්ද අඩුම ගානේ 'නින්ද ' විස්තර කරලා දෙන්න..
පොඩි උත්සහයක් අරන් බලන්න ...
ඔබට බැහැ නින්දවත් වචන වලින් විස්තර කරලා දෙන්න...
ඒනිසයි බුදුන්ගේ දේශනාව තර්කයකට භාජනය නොකර,
උන්වහන්සේ ගිහියන්ට දේශනා කරපු ධර්මය දැකල, උන්වහන්සේ දේශනා කරපු අනිත් දේවලුත් ටිකෙන් ටික විස්වාස කරන්න වගබලාගන්න කියන්නේ ...
to next post>>>>
හේතු ඵල න්‍යායට අනුව තමා. ඔබ මම, සිතුවිලි, විශවය යන සියල්ල එකිනෙකට සම්බන්ධයි. මේ සියල්ල අවසානයේ ශක්තියක් පමණයි. යම් සතෙක් ඇතිවීමට අවශ්‍ය හේතු සාධක ඇති වුනොත් එතන එම සතා පහල වෙනවා. ඒ කියන්නේ යම් ආකාරයක රසායනික ශක්ති විපර්යාසයක් මත ශරීරය, මොලය, සිත ඇති වෙනවා. මොකද්ද මේකේ තේරුම? නොවැටී හිටියනම් හරිනේ කියලා අහන එක මහ පුදුම කතාවක්නේ. විශ්වය ක්‍රියාත්මක වෙන මූලධර්ම අපට පාලනය කරන්න පුලුවන්ද? වෙන බොහො දේවල් අපේ පාලනයෙන් පරිබාහිරයි.ඔන්න තැනක් තියෙනවා
අපි ඉන්නවා ... ඇයි අපි ඉන්නෙ ? ඇයි අපි මේකට වැටුනෙ ? දැන් ඔය පින් පව් තියරියට අනුව සංසාරෙට එන්ටර් වෙන්නත් හෙන පවක් එපෑයැ...
හරි ඔන්න අපි එනවා , නිවනක් තියෙනව , අපිම ගොඩ යන්න ඕනි හෙන වදයක් විඳලා
මොකක්ද මේකෙ තේරුම ? ඉතින් මේකට නොවැටිම හිටියනම් ඉවරනෙ ... අනික අලුතින් හිත් ඇති වෙන්නෙ නැත්නම් කවදා හරි කවදා හරි විශ්වයේ හිත් ගාන අඩු වීගෙන අඩු වීගෙන යන්න ඕනිනෙ.
..
බරහිර විද්‍යාව කියන්නෙ අකෘති මත රදා පවතින දෙයක්..බුදු දර්ශනය කියන්නෙ දියුනු කරන්න පුලුවන් අන්තිමටම දියුනු කරපු ආකෘතියක්...
මම පස්සෙ තව මොනව හරි කියන්නම්!!

ඔව්
නමුත් හිත ඇලිච්ච ඒවා අහිමි වුනාම දුක්වෙනව කියූ පමනින් ශ්‍රද්ධාවක් ඇති වෙන්නෙ නම් නෑ...ඒක ඕනිම කෙනෙක්ට තේරෙන දෙයක් නෙ
hmmm........... common sense ?
ඔයාට තෙරෙනවා නේද හිතෙන්න මොකක් හරි තියෙන්න ඕනි කියලා ?
හරි
ඇස් දෙකක් තියෙනවා කියලත් දන්නවා
එහෙනම් ඉතින් රූපයක් දැක්කම ඒක ඇහෙන් දකලා හිතෙන් ආස වෙනවා කියන්න ආගමක් ම ඕනි නෑනෙ
ඊට වඩා ගැඹුරු දෙයක් දැන ගන්නනෙ ආගමක් අවශ්‍ය [මට හිතෙන විදිහට]
මම කියපු ටික මදිනම්, ඔබත් බුද්ධ දේශනා හොයහොයා යන්න..නෑ , ඔය කියපු ටිකෙන් නම මට හිතෙන්නෙ නෑ එහෙම
කොහොමද කියලා තියෙන්නෙ , සමහර විට කියල ඇති
නමුත් වෙන ආගම් වලත් මේ වගේ දේවල් කියලා තියෙනවා
google it
ඔබටම තේරුම් ගන්න පුළුවන් වේවි,තාමත් නැත
සමහර විට පව නිසා වෙන්න ඇති
මොකක් උනත් මේ ගැන හොයන එක මම නතර කරන්නේ නෑ
උත්තර දුන්නට ස්තූතියි සහෝ


ඉස්සල්ල 1ක් කෙනෙක් කියල තියනව වගෙ මෙකෙන් බුදු දර්ශනයට අගෞරවයක් වෙනව කියල මම හිතන්නෙ නැ..කොහෙ උනත් ප්‍රස්න තියනවනම් ඒවා ගැන කතාකරන්න ඔනි..කාටවත් පෙනිල අගෞරව වෙයි කියල කතා නොකර ඉන්නවනම් එක අන්ද භක්තිය..


