බුද්ධාගමට හැරුණා

chrishanthi_nadeeshani

Junior member
  • Dec 21, 2012
    53
    12
    8
    බුද්ධාගමට හැරුණා

    මම ඉපදුනෙත් හැදුනෙත් මුස්ලිම් පවුලක. පොඩි කාලෙ ඉදන් ඉගෙන ගත්තෙ මුස්ලිම්. අවුරුදු 27 දී මම සියලුම් ආගම් ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. බයිබලේ 2-3 පාරක් කයව්වා. බුද්ධ ධර්මය ඉගෙන ගන්න කොට මම ගොඩක් වෙනස් වුනා. ඔය දැන් ගස් ගල් වලට වදින බුද්ධාගම නෙමෙයි. නියම බුද්ධ ධර්මය මේ ආත්මයේදිම නිවන පාර්ථනා කරන්න ඕනේ. මමයි මගෙ බාල මල්ලියි බුද්දාගමට හැරුණා. එයා ඉතින් බෙෘද්ධ පාසලකට ගියේ නිසා එයා මට වැඩිය දන්නවා. මුස්ලිම් ආගමේ අපි පොඩි කාල ඉදන් බය කරල තියෙන්නෙ.

    මම සියළුම මුස්ලිම් සහොදරයන්ගෙන් ඉල්ලන්නෙ අනිත් ආගම් ගැන ඉගෙන ගන්න. හැරෙන්න ඕනෙ නැහ. අඩුම ගානෙ දැනීමක් ලබාගන්න.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    11490670915_df848128a0_z.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක දෙන් ඉතින් ඔටු හුජ්ජ බිලත් ඉවරයි.. අල්ල කැමැත්ත දුන්නද මුශ්ලීම් ආගමෙන් යන්න.. මාර බේරිල්ලක් නේ බේරිලා තියෙන්නේ තව පොඩ්ඩෙන් කෂ පාර තමා කන්න වෙන්නේ