බුද්දාගම ආරක්ෂා කරන්නේ ශක්‍ර දෙවියන්.ශක්‍ර දෙවියන් ලෙස හැඳින්වෙන්නේ ඔරියන්තුමා වන මමයි![]()
mokakda me kathawa?
බුද්දාගම ආරක්ෂා කරන්නේ ශක්‍ර දෙවියන්.ශක්‍ර දෙවියන් ලෙස හැඳින්වෙන්නේ ඔරියන්තුමා වන මමයි![]()
වයසට ගිහින් පිරිණිවන් පෑව.. කොහෙන්ද බන් ඒක ආවෙ..බුද්ධ ධර්මය කියන්නෙ ඔය කොන්ක්‍රීට් ගොඩවල් නෙවේ මම දන්න විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය. පන්සල් බුදු පිළිම බෝ ගස් කියන්නෙ අපි වැඳුම් පිදුම් කරන්න හදාගත්ත සංකේත විතරයි. ඒවත් ලෝක ස්වභාවයට යටයි. බුදුහාමුදුරුවොත් ලෝක ස්වභාවයට අනුව වයසට ගිහින් පිරිනිවන් පාපු එකේ මේ කොන්ක්‍රීට් ගොඩවල් ගැන කවර කතාද ? අනික කවුරුහරි දෙවියෙක් මැරෙන මිනිස්සු දිහා නොබල බුදු පිළිම වලට ආරක්ෂාව දෙනවනං ඒ දෙයියා බුදුහාමුදුරුවන්ගේ බණ අහපු කෙනක් නං වෙන්න බෑ.

කර්මය වෙනස් කරන කාගෙවත් වැඩක් නෙමේ. 

බුදුහාමුදුරුවෝ වයසට ගියේ නැද්ද ? සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ඉපදිල වයස අසූවක් ආයුෂ වළඳල අන්තිම කාලේ ලෙඩ රෝග හැදිල, අත පය වාරු නැතිවෙලා අන්තිමට පිරිනිවන් පෑවා කියලයි මම නං අහල තියෙන්නෙ.වයසට ගිහින් පිරිණිවන් පෑව.. කොහෙන්ද බන් ඒක ආවෙ..කර්මය වෙනස් කරන කාගෙවත් වැඩක් නෙමේ.
![]()

වයසට ගිහින් පිරිණිවන් පෑව.. කොහෙන්ද බන් ඒක ආවෙ..කර්මය වෙනස් කරන කාගෙවත් වැඩක් නෙමේ.
![]()
බුදුහාමුදුරුවෝ වයසට ගියේ නැද්ද ? සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ඉපදිල වයස අසූවක් ආයුෂ වළඳල අන්තිම කාලේ ලෙඩ රෝග හැදිල, අත පය වාරු නැතිවෙලා අන්තිමට පිරිනිවන් පෑවා කියලයි මම නං අහල තියෙන්නෙ.![]()
ජිංතක ජිල්ලබකිට;20309121 said:බුදු දහම කියන්නේ පිලිම කියල දැනගත්තේ අදයි.
බුදු හාමුදුරුවෝ නම් කිව්වේ සසුන පවතිනවා මහණුන්, පෘතග්ජනයින් ධර්මයේ හැසිරෙනකන් කියලා.
Just think logically. what happened to the famous Bhudda statute in Afganistan when it was blown out. It was shown live and Taliban announced the time that it would be blown.
I saw it when it happened . This was a statute that was worshiped for generations not like Salawa one just build recently.
Explosives cannot make a difference to religious place and other.
Even Lord Buddha gave a very low place to worshiping of icons as opposed to the doctrine of the Buddhism. That is what should be spread and observed. Buddhism has a path to bliss of nibbana which is unique.
We should not be carried away with this kind of things even if this is true, the real buddhism lies with the Dhamma not in the shrine room.
බුදුහාමුදුරුවෝ වයසට ගියේ නැද්ද ? සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ඉපදිල වයස අසූවක් ආයුෂ වළඳල අන්තිම කාලේ ලෙඩ රෝග හැදිල, අත පය වාරු නැතිවෙලා අන්තිමට පිරිනිවන් පෑවා කියලයි මම නං අහල තියෙන්නෙ.![]()
හරියට දන්නා එකෙක් වත් නැත. ඉගෙන ගන්නටද උනන්දුවක් නැත. බුදු දහමෙි වටිනාකමද දනිති. හැබැයි හරියට නොදන්නා හැම ෆකෙක්ම උත්තර නම් දෙති.

කල්පයක් ඉන්න පුළුවන්කම තිබුන කියල කියනව, එත් හිටියේ නෑ නෙ නේද ? උන්වහන්සේත් ස්වාභාවධර්මෙට ඉඩ දීල පිරිනිවන් පෑව, එකට එරෙහි වෙන්න ගියේ නෑ නෙ. ස්වභාවිකව මනුස්ස ශරිරෙකට වයසත් එක්ක එන ලෙඩ රෝග අරව මේවා ඔක්කොම උන්වහන්සේටත් හැදුන නෙ. නැද්ද ?Buduhamuduru wanta ona nam thibba kalpayak inda.
Abhi dharmaya danna aya dannawa budu kenekta karanda puluwan dewal. Paramanu pawa wenas karanda puluwan.

කල්පයක් ඉන්න පුළුවන්කම තිබුන කියල කියනව, එත් හිටියේ නෑ නෙ නේද ? උන්වහන්සේත් ස්වාභාවධර්මෙට ඉඩ දීල පිරිනිවන් පෑව, එකට එරෙහි වෙන්න ගියේ නෑ නෙ. ස්වභාවිකව මනුස්ස ශරිරෙකට වයසත් එක්ක එන ලෙඩ රෝග අරව මේවා ඔක්කොම උන්වහන්සේටත් හැදුන නෙ. නැද්ද ?
පස්සේ කාල වල කටින් කට එනකොට නැත්තන් පොත් ලියවෙනකොට ශ්‍රද්ධාව වැඩි කමට ඔය කල්පයක් ඉන්න පුළුවන් කම තිබුන, ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළ නිසා අවස්තාව නැතිඋනා වගේ කතා එන්න ඇති කියල මම නං හිතන්නේ.![]()