බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

Jul 5, 2012
1,773
265
0
බුදු දහම කියන්නේ පිලිම කියල දැනගත්තේ අදයි.

බුදු හාමුදුරුවෝ නම් කිව්වේ සසුන පවතිනවා මහණුන්, පෘතග්ජනයින් ධර්මයේ හැසිරෙනකන් කියලා.
 
tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
5-76. අල්ලාහ් නමදිනවා වෙනුවට නුඹලාට හානියක්වත් සෙතක්වත් කිරීමේ බලයක් නැති දෙයකටද නුඹලා නමදින්නේදැයි (නබි මුහම්මද් !) පවසනු.

6-74. ප‍්‍රතිමාවන්ද නුඹ දෙවිවරුන් වශයෙන් ගන්නේ? නුඹද නුඹගේ පිරිසද පැහැදිලි දුර්මාර්ගයේ සිටිනු බව නියත වශයෙන්ම මම දකිමියි ඉබ‍්‍රාහීම් තම පියා වූ ආ‘සර් අමතා පැවසූ (අවස්ථාව සිහි කරනු.)

6-114. ඔහු සම්පූර්ණ විස්තර සහිත ධර්ම ග‍්‍රන්ථය නුඹලා වෙත පහළ කර තිබියදී මා අල්ලාහ් නොවන වෙනත් විනිශ්චයකාරකු සෙවිය යුතුද? (නුඹට පෙර) අප (විසින්) ඔවුනට ධර්ම ග‍්‍රන්ථය(ලබා) දුන් අය එය (අල්-කුර්ආනය) සත්‍ය සහිතව නුඹගේ රබ්(පරමාධිපති) විසින් පහළ කරන ලද බව දනිති. එනිසා නුඹ සැකකරන්නවුන් ගෙන් කෙනකු නොවනු.

7-194. අල්ලාහ් හැර නුඹලා (කැඳවන) ප‍්‍රාර්ථනා කරන අය නියතවශයෙන්ම නුඹලා වැනි ගැත්තෝය. එමනිසා නුඹලා ඔවුන්(කැඳවන්නන්)ට ප‍්‍රාර්ථනා කර බලනු. නුඹලා (ඔවුන් පිළිබඳ තබා ඇති විශ්වාසය) සත්‍යය නම් ඔවුන් නුඹලා(ගේ ප‍්‍රාර්ථනාවන්)ට පිළිතුරු දෙනු ඇත.

7-195. ඔවුනට එමගින් ඇවිදීමට පාද තිබේද, නැතහොත් ඔවුනට එමගින් ඇල්ලීමට අත් තිබේද, නැතහොත් ඔවුනට එමගින් බැලීමට ඇස් තිබේද, නැතහොත් ඔවුනට එමගින් ශ‍්‍රවණය කිරිමට කන් තිබේද, නුඹලා (අල්ලාහ්ට සමාන කළ) නුඹලාගේ හවුල්කරුවන් කැඳවනු. පසුව නුඹලා මට විරුද්ධව කුමන්ත‍්‍රණය කරනු. මට කිසිම අවකාශයක් නොදෙනුයි (නබි මුහම්මද්) පවසනු.
 
warwickuni

Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Just think logically. what happened to the famous Bhudda statute in Afganistan when it was blown out. It was shown live and Taliban announced the time that it would be blown.
    I saw it when it happened . This was a statute that was worshiped for generations not like Salawa one just build recently.
    Explosives cannot make a difference to religious place and other.
    Even Lord Buddha gave a very low place to worshiping of icons as opposed to the doctrine of the Buddhism. That is what should be spread and observed. Buddhism has a path to bliss of nibbana which is unique.
    We should not be carried away with this kind of things even if this is true, the real buddhism lies with the Dhamma not in the shrine room.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    බුද්ධ ධර්මය කියන්නෙ ඔය කොන්ක්‍රීට් ගොඩවල් නෙවේ මම දන්න විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය. පන්සල් බුදු පිළිම බෝ ගස් කියන්නෙ අපි වැඳුම් පිදුම් කරන්න හදාගත්ත සංකේත විතරයි. ඒවත් ලෝක ස්වභාවයට යටයි. බුදුහාමුදුරුවොත් ලෝක ස්වභාවයට අනුව වයසට ගිහින් පිරිනිවන් පාපු එකේ මේ කොන්ක්‍රීට් ගොඩවල් ගැන කවර කතාද ? අනික කවුරුහරි දෙවියෙක් මැරෙන මිනිස්සු දිහා නොබල බුදු පිළිම වලට ආරක්ෂාව දෙනවනං ඒ දෙයියා බුදුහාමුදුරුවන්ගේ බණ අහපු කෙනක් නං වෙන්න බෑ.
    වයසට ගිහින් පිරිණිවන් පෑව.. කොහෙන්ද බන් ඒක ආවෙ.. :lol::lol: කර්මය වෙනස් කරන කාගෙවත් වැඩක් නෙමේ. :dull::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වයසට ගිහින් පිරිණිවන් පෑව.. කොහෙන්ද බන් ඒක ආවෙ.. :lol::lol: කර්මය වෙනස් කරන කාගෙවත් වැඩක් නෙමේ. :dull::rofl:
    බුදුහාමුදුරුවෝ වයසට ගියේ නැද්ද ? සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ඉපදිල වයස අසූවක් ආයුෂ වළඳල අන්තිම කාලේ ලෙඩ රෝග හැදිල, අත පය වාරු නැතිවෙලා අන්තිමට පිරිනිවන් පෑවා කියලයි මම නං අහල තියෙන්නෙ. :oo:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    හරියට දන්නා එකෙක් වත් නැත. ඉගෙන ගන්නටද උනන්දුවක් නැත. බුදු දහමෙි වටිනාකමද දනිති. හැබැයි හරියට නොදන්නා හැම ෆකෙක්ම උත්තර නම් දෙති.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    වයසට ගිහින් පිරිණිවන් පෑව.. කොහෙන්ද බන් ඒක ආවෙ.. :lol::lol: කර්මය වෙනස් කරන කාගෙවත් වැඩක් නෙමේ. :dull::rofl:

    Karamya, Karama pala wishwashaya nathi his minisun samaga tharaka karala nikan oya minissunta paw purvanna epa ban. Achala shraddawa nathi minisa darmaya adaheemen balaporottu wana lawukika sapatha anithyai kiya therum ganna thek wada karala palak natha.
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,048
    9,364
    113
    Microsoft
    බුදුහාමුදුරුවෝ වයසට ගියේ නැද්ද ? සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ඉපදිල වයස අසූවක් ආයුෂ වළඳල අන්තිම කාලේ ලෙඩ රෝග හැදිල, අත පය වාරු නැතිවෙලා අන්තිමට පිරිනිවන් පෑවා කියලයි මම නං අහල තියෙන්නෙ. :oo:

    12.gif
    12.gif
    12.gif
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ජිංතක ජිල්ලබකිට;20309121 said:
    බුදු දහම කියන්නේ පිලිම කියල දැනගත්තේ අදයි.

    බුදු හාමුදුරුවෝ නම් කිව්වේ සසුන පවතිනවා මහණුන්, පෘතග්ජනයින් ධර්මයේ හැසිරෙනකන් කියලා.

    Pissuda ban ubata?
    Meke koheda kiyala thiyenne bududahama kiyanne pilima kiyala. Mama kiwe pilima dewiyan swabhawika wipath walin araksha karanawa kiyala. Ubata pissu
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Just think logically. what happened to the famous Bhudda statute in Afganistan when it was blown out. It was shown live and Taliban announced the time that it would be blown.
    I saw it when it happened . This was a statute that was worshiped for generations not like Salawa one just build recently.
    Explosives cannot make a difference to religious place and other.
    Even Lord Buddha gave a very low place to worshiping of icons as opposed to the doctrine of the Buddhism. That is what should be spread and observed. Buddhism has a path to bliss of nibbana which is unique.
    We should not be carried away with this kind of things even if this is true, the real buddhism lies with the Dhamma not in the shrine room.

    Uba thread eka kiyawala naa.
    Salawa eka une ibema. Thakeiban una hithala kare.
    Mama methna kiwe swabhawika wipath walin dewiyan pilima araksha karanawa kiyala.
    Ow wadum pidum karala niwan dakinda baa. Eth eka mulika piyawara. Shraddhawa ona okkotama
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බුදුහාමුදුරුවෝ වයසට ගියේ නැද්ද ? සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ඉපදිල වයස අසූවක් ආයුෂ වළඳල අන්තිම කාලේ ලෙඩ රෝග හැදිල, අත පය වාරු නැතිවෙලා අන්තිමට පිරිනිවන් පෑවා කියලයි මම නං අහල තියෙන්නෙ. :oo:

    Buduhamuduru wanta ona nam thibba kalpayak inda.
    Abhi dharmaya danna aya dannawa budu kenekta karanda puluwan dewal. Paramanu pawa wenas karanda puluwan.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හරියට දන්නා එකෙක් වත් නැත. ඉගෙන ගන්නටද උනන්දුවක් නැත. බුදු දහමෙි වටිනාකමද දනිති. හැබැයි හරියට නොදන්නා හැම ෆකෙක්ම උත්තර නම් දෙති.

    Ow ban. Mata ona ube munata shraddhawa athi karawanda witharayi, eth mun hadanne eka parama rahath wenda. Bhawanawata hitha yomu wenne naa shraddawa naththam. Wesak ekata carnival dana unta mona niwanda :lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Buduhamuduru wanta ona nam thibba kalpayak inda.
    Abhi dharmaya danna aya dannawa budu kenekta karanda puluwan dewal. Paramanu pawa wenas karanda puluwan.
    කල්පයක් ඉන්න පුළුවන්කම තිබුන කියල කියනව, එත් හිටියේ නෑ නෙ නේද ? උන්වහන්සේත් ස්වාභාවධර්මෙට ඉඩ දීල පිරිනිවන් පෑව, එකට එරෙහි වෙන්න ගියේ නෑ නෙ. ස්වභාවිකව මනුස්ස ශරිරෙකට වයසත් එක්ක එන ලෙඩ රෝග අරව මේවා ඔක්කොම උන්වහන්සේටත් හැදුන නෙ. නැද්ද ?

    පස්සේ කාල වල කටින් කට එනකොට නැත්තන් පොත් ලියවෙනකොට ශ්‍රද්ධාව වැඩි කමට ඔය කල්පයක් ඉන්න පුළුවන් කම තිබුන, ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළ නිසා අවස්තාව නැතිඋනා වගේ කතා එන්න ඇති කියල මම නං හිතන්නේ. :oo:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කල්පයක් ඉන්න පුළුවන්කම තිබුන කියල කියනව, එත් හිටියේ නෑ නෙ නේද ? උන්වහන්සේත් ස්වාභාවධර්මෙට ඉඩ දීල පිරිනිවන් පෑව, එකට එරෙහි වෙන්න ගියේ නෑ නෙ. ස්වභාවිකව මනුස්ස ශරිරෙකට වයසත් එක්ක එන ලෙඩ රෝග අරව මේවා ඔක්කොම උන්වහන්සේටත් හැදුන නෙ. නැද්ද ?

    පස්සේ කාල වල කටින් කට එනකොට නැත්තන් පොත් ලියවෙනකොට ශ්‍රද්ධාව වැඩි කමට ඔය කල්පයක් ඉන්න පුළුවන් කම තිබුන, ආනන්ද හාමුදුරුවෝ ආරාධනා නොකළ නිසා අවස්තාව නැතිඋනා වගේ කතා එන්න ඇති කියල මම නං හිතන්නේ. :oo:

    තොපි ගැන හිතනකොට දුකයි..