බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

    ඒක හින්දා ස්වර්ගය අපාය ගැන කිසි සැකයක් තියාගන්න එපා.

    ඉස්ලාමය කියන්නෙ ආගමක්වත් ධර්මයක්වත් නෙවෙයි. ව්‍යාප්තවාදයක්. ඒ ව්‍යාප්තවාදය කෙලවර වෙන්නෙ මහා ඛේදවාචකයකින්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉස්ලාමය සත්‍ය යැයි කිමට අල්ලහ් පහල කළ පෙර ආගම් 4 සාක්ෂියි. (මිනිසා හදාගත්ත ඒවා නොව)

    අල්ලාහ් වක්තෘවරුන් වශයෙන් තෝරාගනු ලැබු
    දාවූද් (දාවිත්) තුමාණන්ට සබුර් (ගීතාවලිය) ග‍්‍රන්ථයද,
    මුසා (මෝසෙස්) තුමාණන්ට තව්රාත් (තෝරාහ්) ග‍්‍රන්ථයද,
    ඊසා (ෙජ්සුස්) තුමාණන්ට ඉන්ජිල් (සුවිශේෂය) ග‍්‍රන්ථයද,
    අල්-කුර්ආනයට පෙර අල්ලාහ් විසින් ප‍්‍රදානය කරනු ලැබු බව අල්-කුර්ආනයෙහි දැක්වේ.

    ඒක හින්දා ස්වර්ගය අපාය ගැන කිසි සැකයක් තියාගන්න එපා.
    ඉස්ලාම් සත්‍යයි කියන්න ඔයා වෙන මොනවද පොත් හතරක් පෙන්නනව, දැන් ඕවගේ තියෙන ඒවා සත්‍ය කියල ඔයා කොහොමද දන්නේ. ඒව බොරු උනොත් ඉස්ලාමුත් බොරු වෙනවනේ. ඔහොම දිගටම බලාගෙන බලාගෙන යද්දී මුලටම හම්බෙන එක ඇත්ත කියල ඔයා කොහොමද දන්නේ. ඔයාට අත්දැකීමෙන් හරි කියල තේරෙන කිසිම දෙයක් නෑ නෙ ? හැම එකටම පොත බලන එකනේ කරන්නේ.

    මොකක්හරි සත්‍ය කියන්න ඒක ඔප්පු වෙන්න ඕනේ සාක්කි එක්ක. පොතක ලියල තිබුන කියන එක සාක්කියක් වෙන්නෙ නෑ නෙ. එහෙනං ලෝකේ පොත් කොච්චර තියෙනවද කතා පොත්ම කොටි ගානක් ඇති. ඔක්කොම අපි විස්වාස කරන්නේ නෑ නෙ.
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අනික බලපන්කො ඔකේ තියෙන ජාති, දියඇලි, ලස්සන කන්‍යාවියෝ, පලතුරු වතු, උයන් එහෙම නෙ. ඕව මෙහෙත් තියෙන්නෙ බන් සල්ලි තියෙනවනන් ඔනතරන් ගන්න පුළුවන් නෙ.

    ඔතනින් තේරුම් ගන්න පුළුවන් සරලම දේ තමයි ඕවා ඔක්කොම මිනිස්සු තමුන්ගේ හිතේ තියෙන තමුන්ට ලන්ගාකරගන්න අපහසු, තියෙනවනම් කැමති දේවල් ස්වර්ගයේ හරි දිව්‍යලෝකේ හරි තියෙනවා කියල හිතේ මවාගෙන ඉන්න බව.

    කුරානය ලියපු කාලේ මිනිස්සුන්ට වටිනාම දේවල් ඔවානේ. දියඇලි, ලස්සන කන්‍යාවියෝ, පලතුරු වතු, උයන්.

    දැන් කුරානය ලිව්වොත් ඕකට තව add වෙනවා Defenders, Prado, Free Unlimited Wifi, Free Petrol/Diesel, Theme Parks, Satalite TV වගේ ගොඩක් දේවලුත්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    විශ්වාස කරන කෙනෙකුට ලෝකෙ පැතිලිය කියන එකම ඇති. නැත්නම් ජුන්ඩගෙන් කාලක් කපාාගන්න කියන එකත් ඇති. සත්තුන්ගෙ මිනිසුන්ගෙ බෙලි කපන්න කියලදෙන එකත් ඇති. ඔය ඔක්කොටම වඩා මැදපෙරදිග සහ දැන් බටහිර රටවල්වලට උදාවෙලා තියෙන සාමය හොදටම ඇති ඉස්ලාමය පිලිගන්න. අනේ හුකේ මට නම් මගේ පුකේ ඇදයක් පෙන්නුවත් පිලිගන්නව ඇත්ත නම්. බය වෙන්න එපා බන් ඇත්තට. ඇත්ත තිත්තයි කියන්නේ බොරැ කාරයො. බුදුදහමේ කියන්නේ් සත්‍ය තමයි රසවත්ම කියලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔතනින් තේරුම් ගන්න පුළුවන් සරලම දේ තමයි ඕවා ඔක්කොම මිනිස්සු තමුන්ගේ හිතේ තියෙන තමුන්ට ලන්ගාකරගන්න අපහසු, තියෙනවනම් කැමති දේවල් ස්වර්ගයේ හරි දිව්‍යලෝකේ හරි තියෙනවා කියල හිතේ මවාගෙන ඉන්න බව.

    කුරානය ලියපු කාලේ මිනිස්සුන්ට වටිනාම දේවල් ඔවානේ. දියඇලි, ලස්සන කන්‍යාවියෝ, පලතුරු වතු, උයන්.

    දැන් කුරානය ලිව්වොත් ඕකට තව add වෙනවා Defenders, Prado, Free Unlimited Wifi, Free Petrol/Diesel, Theme Parks, Satalite TV වගේ ගොඩක් දේවලුත්.
    :yes: කාන්තාරේ අව්වේ පිච්චි පිච්චි, බොන්න වතුර නැතුව, හරියට ගෙයක් දොරක් නැතුව ඔටුව පිටේ නැගල ඇවිද ඇවිද හිටපු මිනිස්සුන්ට දිය ඇල්ලක්, මාලිගාවක්, උයන් වතු කියන්නෙ දිවය ලෝකේ වගේ තමා :D තව කන්යාවියෝ 72 කිවම ආය ඉතිං ලොවෙත් දිව්‍ය ලෝකේ නෙ. හිතේ තියෙන ආසාවල් මේ ලෝකේ බැරි නං මැරුණට පස්සේ හරි ලබාගන්න තමා හිතන් ඉන්නෙ.
     
    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    ඔන්න ඔතන තමා බන් ප්‍රශ්නේ එන්නෙ. ඔයා දන්නේ කොහොමද ඔය ස්වර්ගය ඇත්තටම තියෙන එකක් කියල ? ගිය අය කවුරුවත් ඔයාට කියල තියෙනවද ? නැත්තන් මැරෙන අය යනව දැකල තියෙනවද ? නෑ නෙ. පොතේ තියෙන හින්ද ඔයාල හිතන් ඉන්නව ස්වර්ගයක් ඇති කියල. ඔහොම එකක් තිබ්බේ නැත්තන් මොකෝ වෙන්නෙ කියල හිතල බැලුවද නිකමටවත්. අනික බලපන්කො ඔකේ තියෙන ජාති, දියඇලි, ලස්සන කන්‍යාවියෝ, පලතුරු වතු, උයන් එහෙම නෙ. ඕව මෙහෙත් තියෙන්නෙ බන් සල්ලි තියෙනවනන් ඔනතරන් ගන්න පුළුවන් නෙ. හරියට හම්බෙයිද කියලවත් ෂුවර් එකක් නැති දේකට උඹල දවසට පස් පාරක් වැඳ වැඳ මුළු ජීවිත කාලෙම වියදන් කරන අතරේ අනිත් මිනිස්සු මේ ලෝකෙදීම ඔය සැප ගන්නව, උඹල නිකන් මහන්සිවෙනව.

    අනික අල්ලා නං අපිව මැව්වේ, මොනවද බන් පරීක්ෂණ කර කර අපේ ආය අපේ බලන්න තියෙන්නෙ. අල්ලා කියන්නෙ සියල්ල දත්, සියල්ලම නිර්මාණය කරපු කෙනා නෙ. පරීක්ෂණ කරන්න ඕනෙ අපි නොදන්න දේවල් ගැන ඉගෙනගන්න නෙ. එකෙන් කියවෙන්නේ අල්ලා දන්නේ නැති දේවලුත් තියෙනව කියන එකයි.
    මචන්,
    අල්ලාහ් තාඅලාගේ මැවුම් අතරින් විශිශ්ටම නිර්මානය මිනිසායි..මිනිසාට සිතිමේ හැකියාවක්, විචාරන බුද්දියක් තියනවා..එතකොට මිනිසාට හොද නරක තේරුම් ගන්න පුලුවන්. අල්ලාහ් තාඅලාගේ අනෙකුත් නිර්මාන වන දේවදුතයන් 100%ක් ඔහුගේ අනට කීකරු වේ..අල්ලාහ් තාඅලා මිනිසා මැවීමට පෙර ඔහුගේ කැමත්ත විමසයි..ඒ කියාන්නේ මනුස්සයෙක් වී ඉපදෙනවාද දේවදුතයෙක් වී ඉපදෙනවාද කියලා..ඒ නිසා මේ තීරනය අප විසිනම ගත් තීරනයක් වේ..ඒ අනුව මෙලෝව අපි කරන පව් පින් වලට අනුව අපට ස්වර්ගය හෝ අපාය ලබ දෙනවා..

    දැන් තෙරේනවා ඇතිනේ ඇයි මිනිසාව පරික්ශනයට ලක් කරන්නේ කියලා...

    එතකොට අල්ලාහ් අප ගැන දැන දැන පරික්ශා කරන්නේ ඇයි?

    මම හෝ ඔබ හෙට අපායට ගියා නම් අපිට දෙවියන්ට චොදනා කර්‍රන්න බැහැ, අපට නොදැනුවත්ව මේ සියලු දේ සිද්ද වෙලා තියෙන්නේ කියලා..

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මම එක පාරකුත් මේක ඇහුව මේවගෙ නූලකදි.. එකෙක් උත්තර දුන්නෙ නෑ මගෑරල පැනලගියා..දැන් ඔය පට්ට පතුරු ගගහ කියවන ධර්මාචාර්ය මහත්තුරු කියමු බලන්න එකෙක් පංසිල් හරියට රකිනවද කියල? ඔට්ටුයි නෑ.කියවන්න ලේසී කොහෙන් කොහෙන් හරි ඇහිඳගෙන...ඒත් ඉතින් කොරන එකක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මචන්,
    අල්ලාහ් තාඅලාගේ මැවුම් අතරින් විශිශ්ටම නිර්මානය මිනිසායි..මිනිසාට සිතිමේ හැකියාවක්, විචාරන බුද්දියක් තියනවා..එතකොට මිනිසාට හොද නරක තේරුම් ගන්න පුලුවන්. අල්ලාහ් තාඅලාගේ අනෙකුත් නිර්මාන වන දේවදුතයන් 100%ක් ඔහුගේ අනට කීකරු වේ..අල්ලාහ් තාඅලා මිනිසා මැවීමට පෙර ඔහුගේ කැමත්ත විමසයි..ඒ කියාන්නේ මනුස්සයෙක් වී ඉපදෙනවාද දේවදුතයෙක් වී ඉපදෙනවාද කියලා..ඒ නිසා මේ තීරනය අප විසිනම ගත් තීරනයක් වේ..ඒ අනුව මෙලෝව අපි කරන පව් පින් වලට අනුව අපට ස්වර්ගය හෝ අපාය ලබ දෙනවා..

    දැන් තෙරේනවා ඇතිනේ ඇයි මිනිසාව පරික්ශනයට ලක් කරන්නේ කියලා...

    එතකොට අල්ලාහ් අප ගැන දැන දැන පරික්ශා කරන්නේ ඇයි?

    මම හෝ ඔබ හෙට අපායට ගියා නම් අපිට දෙවියන්ට චොදනා කර්‍රන්න බැහැ, අපට නොදැනුවත්ව මේ සියලු දේ සිද්ද වෙලා තියෙන්නේ කියලා..

    මිනිසාට සිතිමේ හැකියාවක්, විචාරන බුද්දියක් තියනවා..එතකොට මිනිසාට හොද නරක තේරුම් ගන්න පුලුවන් කියල ඔයාම කියනව. එහෙම දීල කියනව කුරානයට පිටින් ගියොත් අපි අපායට යනව කියල. එතන කොහෙද නිදහසක් තියෙන්නෙ. මම කුරානේ පිලි නොගන්නේ මම මගේ සිතිමේ නිදහස පාවිච්චි කරන නිසා, තර්කයට අනුව වැඩ කරන නිසා. තාර්කිකව බලන මනුස්සයෙක්ට කොහොමත් කුරානේ පිළිගන්න බෑ ඔයාල අන්ධ භක්තියෙන් පිලිගත්තට. එතකොට මගේ සිතීමේ නිදහස දුන්න කෙනා හිතනවනන් මම අන්ධ භක්තිකයෙක් වෙයි කියල එක මහා මෝඩ කතාවක්නේ.

    මම අපායට ගියොත් අනිවාර්යෙන් මම චෝදනා කරන්නේ දෙවියන්ට තමා. මොකද කිසිම සාධාරණයක් නැති ක්‍රමේකට මිනිසසු අපායේ යන එකයි ස්ව්ර්ගෙට යන එකයි තීරණය කරන එකට. ජීවිත කාලේ කවදාවත් ඉස්ලාම් ගැන අහල නැති කෙනෙක් නං කොහොමද එයා අල්ලා ගැන දැනගන්නේ. එතකොට එයා අල්ලා නමදුවේ නෑ කියල අපායේ ගියොත් වැරදි කවුද ?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හැම දේම සදාකාලික නෑ. ඒ නිසා ඒ ධර්මතාවය බුදු පිළිමෙටත් පොදුයි, නමුත් ගොඩක් වෙලාවට බුදු පිළිම අකල් විනාශ වලින් බේරෙනවා. කවුරු කොහොම කිව්වත් ඒක පැහැදිලිව පේන්න තියෙන එකක්. දෙවියන් විසින් රකිනවද කියල නම් මම දන්නෙ නෑ, නමුත් එහෙම වෙනවා
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මිනිසාට සිතිමේ හැකියාවක්, විචාරන බුද්දියක් තියනවා..එතකොට මිනිසාට හොද නරක තේරුම් ගන්න පුලුවන් කියල ඔයාම කියනව. එහෙම දීල කියනව කුරානයට පිටින් ගියොත් අපි අපායට යනව කියල. එතන කොහෙද නිදහසක් තියෙන්නෙ. මම කුරානේ පිලි නොගන්නේ මම මගේ සිතිමේ නිදහස පාවිච්චි කරන නිසා, තර්කයට අනුව වැඩ කරන නිසා. තාර්කිකව බලන මනුස්සයෙක්ට කොහොමත් කුරානේ පිළිගන්න බෑ ඔයාල අන්ධ භක්තියෙන් පිලිගත්තට. එතකොට මගේ සිතීමේ නිදහස දුන්න කෙනා හිතනවනන් මම අන්ධ භක්තිකයෙක් වෙයි කියල එක මහා මෝඩ කතාවක්නේ.

    මම අපායට ගියොත් අනිවාර්යෙන් මම චෝදනා කරන්නේ දෙවියන්ට තමා. මොකද කිසිම සාධාරණයක් නැති ක්‍රමේකට මිනිසසු අපායේ යන එකයි ස්ව්ර්ගෙට යන එකයි තීරණය කරන එකට. ජීවිත කාලේ කවදාවත් ඉස්ලාම් ගැන අහල නැති කෙනෙක් නං කොහොමද එයා අල්ලා ගැන දැනගන්නේ. එතකොට එයා අල්ලා නමදුවේ නෑ කියල අපායේ ගියොත් වැරදි කවුද ?

    :rofl::rofl:
    :rofl:
    :rofl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    ඉස්ලායම ගැන කිසිවක් දන්නැති පුද්ගලයෙක් කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) නොවන්නේය. ඔහුට සමාව ඇත.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ඉස්ලායම ගැන කිසිවක් දන්නැති පුද්ගලයෙක් කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) නොවන්නේය. ඔහුට සමාය ඇත.
    ඉතිං මම දන්නෙත් නෑ නෙ. මට කවුද කියල දෙන්නේ. ඔයා හිතන්නේ මුස්ලිම් නොවන පවුලක ඉපදුන කෙනෙක් ලෝකේ මෙච්චර කරන්න වැඩ තියෙද්දී, කියවන්න පොත් තියෙද්දී කුරානේ හොයන් කියවයි කියලද ?

    අනික මේක පරීක්ෂණයක් නං හැමෝටම එක සමාන අවස්ථා දෙන්න එපාය. ඔයාලට උපන්දා ඉඳන් පල්ල්ලියට ගිහින් නොමිලේ ආගම ඉගෙනගන්නයි, ගෙදරදී කුරානේ කියවන්නයි දීල ස්වර්ගෙට යන්නයි අපිට ඔය මොනවත් නැතුව අපායේ යන්නයි. එක සාධාරණද ?
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ඉස්ලායම ගැන කිසිවක් දන්නැති පුද්ගලයෙක් කාෆර් (ප්‍රතික්ෂේප කරන්නා) නොවන්නේය. ඔහුට සමාව ඇත.

    :baffled::baffled::baffled: එතකොට මචං ඉස්ලාම් දන්න සේරම උන් අල්ලගෙ පරීක්ශාවට ලක් වෙලා දුක් විදිනව, දන් නැති අපි සැප විදිනවා එහෙමද :baffled::baffled:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    :baffled::baffled::baffled: එතකොට මචං ඉස්ලාම් දන්න සේරම උන් අල්ලගෙ පරීක්ශාවට ලක් වෙලා දුක් විදිනව, දන් නැති අපි සැප විදිනවා එහෙමද :baffled::baffled:

    ඔයා ඉස්ලාමය දන්නවා, හොදට තර්ක කරනවා
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔයා ඉස්ලාමය දන්නවා, හොදට තර්ක කරනවා

    :rofl::rofl: හරි හරි ඕයි මාත් ඇවිල්ල පෝලිම් බූත් එකට සෙට් උනොත් බොට කනයාවියො නොලැබෙයි කියල බයද? :lol:

    මං දන්න ලබ්බක් නෑ, මං මෙලෝ සංසාරයක් විස්වාස කරන්නෙත්න් නෑ. ඒ උනාට කන්‍යාවියක් දුන්නොත් එපා කියන්නෙත් නෑ :rofl::rofl:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉස්ලාම් දැන ගන්න ඕනද බං තර්ක කරන්න මඩ වලකට ඉර බහින පැතලි ලෝකෙකෙ ජීවත් වෙන පොතක් බදන් මිත්‍යා ලෝකෙක් ජීවත් වෙන් එක තේරුම් ගන්න පොඩි එකෙක්ට උනත් දැනුම ඇති. උබලත් දන්නව හොදට උබල බොරුවක් ෆලෝ කරන බව. ලැජ්ජාවයි ගෞරවයයි නිසා ඒක පිලි ගන්න කැමති නෑ. කියාල තියනව නේද අල්ලට ඇර උපදින්න බඩේ ඉන්න දරුවගෙ ලිංගිකත්ව කියන්න බැරි බව, ඇත්තද බං ඕව. :baffled::baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අල්ල සේරම හරියටම මැව්ව නම් ඇයි බං උබලට ලෙඩ දුක හැදෙන්නෙ (අල්ල අදහද්දිත්) ඇයි ජුන්ඩ නැතිව සොරි සොරි කොන කපල මවන්න බැරි උනේ අල්ලට?
    :dull::dull:

    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    මිනිසාට සිතිමේ හැකියාවක්, විචාරන බුද්දියක් තියනවා..එතකොට මිනිසාට හොද නරක තේරුම් ගන්න පුලුවන් කියල ඔයාම කියනව. එහෙම දීල කියනව කුරානයට පිටින් ගියොත් අපි අපායට යනව කියල. එතන කොහෙද නිදහසක් තියෙන්නෙ. මම කුරානේ පිලි නොගන්නේ මම මගේ සිතිමේ නිදහස පාවිච්චි කරන නිසා, තර්කයට අනුව වැඩ කරන නිසා. තාර්කිකව බලන මනුස්සයෙක්ට කොහොමත් කුරානේ පිළිගන්න බෑ ඔයාල අන්ධ භක්තියෙන් පිලිගත්තට. එතකොට මගේ සිතීමේ නිදහස දුන්න කෙනා හිතනවනන් මම අන්ධ භක්තිකයෙක් වෙයි කියල එක මහා මෝඩ කතාවක්නේ.

    මම අපායට ගියොත් අනිවාර්යෙන් මම චෝදනා කරන්නේ දෙවියන්ට තමා. මොකද කිසිම සාධාරණයක් නැති ක්‍රමේකට මිනිසසු අපායේ යන එකයි ස්ව්ර්ගෙට යන එකයි තීරණය කරන එකට. ජීවිත කාලේ කවදාවත් ඉස්ලාම් ගැන අහල නැති කෙනෙක් නං කොහොමද එයා අල්ලා ගැන දැනගන්නේ. එතකොට එයා අල්ලා නමදුවේ නෑ කියල අපායේ ගියොත් වැරදි කවුද ?

    Machan ubata nithahasak thiyana nisa thama ona theyak ubata karanna puluwan wenne..man kiwwa wage me lokaya apita parikshanayak...a parikshanayethi api katayuthu kala yuthu aakaraya thama quran eke kiyala thiyenne..."quran is the god of word" kiyana eka prove karanna wenama pothak thiyanawa..ube mail address eka thepang man ewannam soft copia...
    hama kenekutama thewiyan gena sithe thula prashna mathu wenawa pissanta hara ..
    Aneka ubala thang gaana kaiwaru, malain passe karanna bahe..