ජිංතක ජිල්ලබකිට;20334937 said:Abrogated Verses
ඔය අල්-කුරානයේ තියෙනෙවා Abrogated Verses කියලා ජාතියක් . ඒ කියන්නේ දෙවියන් විසින් පසුව ඉවත් කරපු වෙනස් කරපු ඡේද. සියල්ල දත් All Knowing දෙවියන් ඇයි ඡේද අයින් කරන්නේ? වෙනස් කරන්නේ? මේකෙන්ම පේනවා කුරානය කියන්නේ මිනිස්සු ලියලා වෙනස් කරපු එකක්.
විශාල ගින්නකට ඇදීයන මේරුන්ව වලක්වාලිමේ උත්සහයක් දරමි. නමුත් ඔවුන් මා පසු කරගෙන යයි.
Last edited:

මුහම්මද් කිව මට දෙයියෝ කතා කරා මෙහෙම කිව කියල, ඉස්සර හිටපු මෝඩ මිනිස්සු කිසිම ප්රශ්නයක් නැතුව පිළිගත්ත. මානසික රෝහලකට ගිහින් බලපන් ඕනේ තරන් ලෙඩ්ඩු ඉන්නව දෙයියෝ උන්ට කතා කරා කියන. එච්චර ඕනේ නෑ දෙවාලම කියක් තියෙනවද ලංකාවේ දෙයියෝ කතා කරනව කියන කපුවො ඉන්න. මෝඩ මිනිස්සු ඉතිං ඇත්ත කියල පිළිගන්නව.
කුරානේ හරි කියල කුරානෙන්ම කියනව ලු. එක හින්දද කුරානේ විස්වාස කරන්නේ උඹල



