බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
ජිංතක ජිල්ලබකිට;20334937 said:
Abrogated Verses

ඔය අල්-කුරානයේ තියෙනෙවා Abrogated Verses කියලා ජාතියක් . ඒ කියන්නේ දෙවියන් විසින් පසුව ඉවත් කරපු වෙනස් කරපු ඡේද. සියල්ල දත් All Knowing දෙවියන් ඇයි ඡේද අයින් කරන්නේ? වෙනස් කරන්නේ? මේකෙන්ම පේනවා කුරානය කියන්නේ මිනිස්සු ලියලා වෙනස් කරපු එකක්.

විශාල ගින්කට ඇදීය මේරුන්ව වලක්වාලිමේ උත්සහයක් දරමි. නමුත් ඔවුන් මා පසු කරගෙන යයි.
 
Last edited:

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    විශාල ගින්කට ඇදීය මේරුන්ව වලක්වාලිමේ උත්සහයක් දරමි. නමුත් ඔවුන් මා පසු කරගෙන යයි.

    කට උත්තර නැහැ. වැල් බයිලා ගහනවා:rofl::rofl::rofl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    කට උත්තර නැහැ. වැල් බයිලා ගහනවා:rofl::rofl::rofl:

    මීට අවුරුදු 1400 කට පෙර පහල වු ශුද්ධ වු කුර්ආනයේ කිසිදු වෙනස් කිරිමක් නැත. එය අදටත් එසේමය.
    ඔයාලා විශ්වාස කරනවාද නැද්ද කියන එක මට අදාල නැහැ.
    ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් "අපි තනියම බුදු වෙන්නේ නැහැ." ඔයාලවත් ස්වර්ගය
    යැමට උදව් කරනවා.

    හරි, සහොදරවරුනි, ඔයාලට ස්වර්ගයට යැම සදහා අවශ්‍ය දැනුම දැන් දීලයි තියෙන්නේ.

    දැන් ඔයාලා තීරණය කරන්න ඔයාලා ස්වර්ගයට යනවද නැත්නම් ඊට විරුද්ද තැනට යනවද කියලා.
    ඔයාල ගන්න තීරණය විනිශ්චය දිනයේදි අල්ලහ්ගේ තිරණය වේ.

    ඔයාලට අල්ලහ්ට විරුද්දය චෝදනා නැගිය නොහැක.
    ඔයාලට අවශ්‍ය දැනුම දීලයි තයෙන්නේ.

    ඒ අවස්ථාවේ ඔයාලට පෙන්නුම් කරයි Elakiri එකේ හිටපු හම්බ සෙට්එක ඉස්ලාමය පැහැදිලි කර දුන් බවට.
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    පැහැදිලි පැහැදිලි මඩ වලකට ඉර බහින පැතලි ලෝකෙක ඉන්න බව අපි :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    ඔව්, ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.
    අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ.
    ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.
    ඉස්ලාමය පහල විමට පෙර ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.
    ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.
    ඒසේනම් මිනිසා විසින් සාදා ගත් ආගම් ගැන මොන කතාද?

    ඉතින් ඉස්ලාම් හදා ගත්තෙත් මිනිස්සු නෙ බන්. මුහම්මද් කියන්නෙ මනුස්ස්සයෙක් නෙවේද ? එයා කිව ඒවානේ උඹල කුරානේ ලියන ඉන්නෙ. වෙන කවුරුත් අල්ලා දෙවියෝ හම්බෙලා කතා කරලා නෑ නෙ. දැකපු කෙනෙකුත් නෑ නෙ. :D මුහම්මද් කිව මට දෙයියෝ කතා කරා මෙහෙම කිව කියල, ඉස්සර හිටපු මෝඩ මිනිස්සු කිසිම ප්‍රශ්නයක් නැතුව පිළිගත්ත. මානසික රෝහලකට ගිහින් බලපන් ඕනේ තරන් ලෙඩ්ඩු ඉන්නව දෙයියෝ උන්ට කතා කරා කියන. එච්චර ඕනේ නෑ දෙවාලම කියක් තියෙනවද ලංකාවේ දෙයියෝ කතා කරනව කියන කපුවො ඉන්න. මෝඩ මිනිස්සු ඉතිං ඇත්ත කියල පිළිගන්නව.

    දැන් උඹ කියයි අවුරුදු 1400 කට කලින් මිනිස්සු දැනගෙන හිටියේ නැති ඒවා කුරානේ තියෙනව ඒ හින්ද ඒක ඇත්තටම දෙයියෝ දුන්න පොතක් කියල විස්වාස කරන්න පුළුවන් කියල. එකටත් දෙන්නන්කෝ මම උත්තරේ ඊළඟට උඹට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හරි, සහොදරවරුනි, ඔයාලට ස්වර්ගයට යැම සදහා අවශ්‍ය දැනුම දැන් දීලයි තියෙන්නේ.
    දැන් ඔයාලා තීරණය කරන්න ඔයාලා ස්වර්ගයට යනවද නැත්නම් ඊට විරුද්ද තැනට යනවද කියලා.
    ඔයාල ගන්න තීරණය විනිශ්චය දිනයේදි අල්ලහ්ගේ තිරණය වේ.
    ඔයාලට අල්ලහ්ට විරුද්දය චෝදනා නැගිය නොහැක.
    ඔයාලට අවශ්‍ය දැනුම දීලයි තයෙන්නේ.
    ඒ අවස්ථාවේ ඔයාලට පෙන්නුම් කරයි Elakiri එකේ හිටපු හම්බ සෙට්එක ඉස්ලාමය පැහැදිලි කර දුන් බවට.
    :D කොහෙද බන් දැනුම දුන්නේ. අර පාරේ යනකොට මිනිස්සු ලිෆ්ලට් බෙදන්නෙත් ඔහොමනෙ. බෙදන්න කියල දුන්න හින්ද ඌ අපේ ඇඟේ බලෙන්ම ගහල ඔන්න මම කොලේ දුන්න දැන් පස්සේ දුන්නේ නෑ කියන්න බෑ කියනව වගේ නෙ. :D
     
    • Like
    Reactions: sidathsaumya

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඉතින් ඉස්ලාම් හදා ගත්තෙත් මිනිස්සු නෙ බන්. මුහම්මද් කියන්නෙ මනුස්ස්සයෙක් නෙවේද ? එයා කිව ඒවානේ උඹල කුරානේ ලියන ඉන්නෙ. වෙන කවුරුත් අල්ලා දෙවියෝ හම්බෙලා කතා කරලා නෑ නෙ. දැකපු කෙනෙකුත් නෑ නෙ. :D මුහම්මද් කිව මට දෙයියෝ කතා කරා මෙහෙම කිව කියල, ඉස්සර හිටපු මෝඩ මිනිස්සු කිසිම ප්‍රශ්නයක් නැතුව පිළිගත්ත. මානසික රෝහලකට ගිහින් බලපන් ඕනේ තරන් ලෙඩ්ඩු ඉන්නව දෙයියෝ උන්ට කතා කරා කියන. එච්චර ඕනේ නෑ දෙවාලම කියක් තියෙනවද ලංකාවේ දෙයියෝ කතා කරනව කියන කපුවො ඉන්න. මෝඩ මිනිස්සු ඉතිං ඇත්ත කියල පිළිගන්නව.

    දැන් උඹ කියයි අවුරුදු 1400 කට කලින් මිනිස්සු දැනගෙන හිටියේ නැති ඒවා කුරානේ තියෙනව ඒ හින්ද ඒක ඇත්තටම දෙයියෝ දුන්න පොතක් කියල විස්වාස කරන්න පුළුවන් කියල. එකටත් දෙන්නන්කෝ මම උත්තරේ ඊළඟට උඹට.

    7-2. මෙය (අල්-කුර්ආනය) නුඹ වෙත පහළ කෙරුණ ග‍්‍රන්ථයකි. (ඒනිසා මුහම්මද්) ඒ ගැන නුඹේ සිතෙහි කිසිම සැකයක් තබා නොගනු. නුඹට එමගින් (අවිශ්වාසියන්ට) අනතුරු ඇඟවීමටත් විශ්වාසිකයන්ට අනුශාසනා කිරිමටත් හැකි වනු පිණිස එය පහළ කෙරිණි.

    @ 7-3. (ජනයිනි !) නුඹලාගේ රබ්(පරමාධිපති) විසින් නුඹලා වෙත පහළ කර තිබෙන දෑ (මෙම දහම) අනුගමනය කරනු. ඔහු (අල්ලාහ්) හැර වෙනත් ආරක්ෂකයින් නොපිළිපදිනු. නමුත් නුඹලා අනුශාසනා පිළිගන්නේ කලාතුරකිනි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    "අල් හසාන් ගේ පුතාගේ දිව මුහම්මද් උරනවා (සිපගන්නවා) දැක්ක. ප්රෝපට් විසින් උරන ලද දිව හෝ දෙතොල්, අපායේ ගින්දර වලින් ගිනි ගන්නේ නැහැ"
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    7-2. මෙය (අල්-කුර්ආනය) නුඹ වෙත පහළ කෙරුණ ග‍්‍රන්ථයකි. (ඒනිසා මුහම්මද්) ඒ ගැන නුඹේ සිතෙහි කිසිම සැකයක් තබා නොගනු. නුඹට එමගින් (අවිශ්වාසියන්ට) අනතුරු ඇඟවීමටත් විශ්වාසිකයන්ට අනුශාසනා කිරිමටත් හැකි වනු පිණිස එය පහළ කෙරිණි.

    @ 7-3. (ජනයිනි !) නුඹලාගේ රබ්(පරමාධිපති) විසින් නුඹලා වෙත පහළ කර තිබෙන දෑ (මෙම දහම) අනුගමනය කරනු. ඔහු (අල්ලාහ්) හැර වෙනත් ආරක්ෂකයින් නොපිළිපදිනු. නමුත් නුඹලා අනුශාසනා පිළිගන්නේ කලාතුරකිනි.
    හයියෝ බන් :shocked: කුරානේ හරි කියල කුරානෙන්ම කියනව ලු. එක හින්දද කුරානේ විස්වාස කරන්නේ උඹල :baffled:

    උසාවියට ගියාම උඹේ පැත්තට සාක්කි කියන්න පුලුවන්ද උඹටම ? හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ නෙ. කොහොමද බන් මේ ලොජික් එන්නෙ උඹලගේ ඔලුවට. :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හයියෝ බන් :shocked: කුරානේ හරි කියල කුරානෙන්ම කියනව ලු. එක හින්දද කුරානේ විස්වාස කරන්නේ උඹල :baffled:

    උසාවියට ගියාම උඹේ පැත්තට සාක්කි කියන්න පුලුවන්ද උඹටම ? හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ නෙ. කොහොමද බන් මේ ලොජික් එන්නෙ උඹලගේ ඔලුවට. :baffled:

    :rofl::rofl:
    ඇයි යකෝ තේරුම් ගනින්කො පොතේ තියෙන්නෙ එහෙමලු.
    ඉතිං පොතේ මොනා තිබ්බත් එහෙම තමා.
    ඊට එහා අහල නිකං ඌව මෙතන චා කරන්න එපා.
    :rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මීට අවුරුදු 1400 කට පෙර පහල වු ශුද්ධ වු කුර්ආනයේ කිසිදු වෙනස් කිරිමක් නැත. එය අදටත් එසේමය.
    ඔයාලා විශ්වාස කරනවාද නැද්ද කියන එක මට අදාල නැහැ.
    ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් "අපි තනියම බුදු වෙන්නේ නැහැ." ඔයාලවත් ස්වර්ගය
    යැමට උදව් කරනවා.

    හරි, සහොදරවරුනි, ඔයාලට ස්වර්ගයට යැම සදහා අවශ්‍ය දැනුම දැන් දීලයි තියෙන්නේ.

    දැන් ඔයාලා තීරණය කරන්න ඔයාලා ස්වර්ගයට යනවද නැත්නම් ඊට විරුද්ද තැනට යනවද කියලා.
    ඔයාල ගන්න තීරණය විනිශ්චය දිනයේදි අල්ලහ්ගේ තිරණය වේ.

    ඔයාලට අල්ලහ්ට විරුද්දය චෝදනා නැගිය නොහැක.
    ඔයාලට අවශ්‍ය දැනුම දීලයි තයෙන්නේ.

    ඒ අවස්ථාවේ ඔයාලට පෙන්නුම් කරයි Elakiri එකේ හිටපු හම්බ සෙට්එක ඉස්ලාමය පැහැදිලි කර දුන් බවට.

    උබ කියන්න අපි අල්ලට විරුද්දව මුකුත් කියන්න එපා කියලද කෝ බං අල්ල දුන්න ඔය කියන දැනුම. අල්ල සේරටම එකම දුන්න නම් මුලු ලෝකෙම මේ වෙද්දි මුස්ලම් වෙන්න ඕන නේද :rofl:

    දැන් ඔයාලා තීරණය කරන්න ඔයාලා ස්වර්ගයට යනවද නැත්නම් ඊට විරුද්ද තැනට යනවද කියලා.
    ඔයාල ගන්න තීරණය විනිශ්චය දිනයේදි අල්ලහ්ගේ තිරණය වේ.

    අපි ගන්න තීරනේ අනුව නම් වැඩේ වෙන්නෙ අල්ල අහවල් එකටද ඉන්නෙ?

    මට තවම උබ අර මඩවලකට ඉර බහින එකයි, ලෝකෙ පැතලි රොටියක් කියපු එකයි, දරුවෙක්ගෙ ලිංගිකත්වය උපදින්න කලින් දන්නෙ අල්ල විතරයි කියපු එක පැහැදුවෙ නෑනේ :rofl:

    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මීට අවුරුදු 1400 කට පෙර පහල වු ශුද්ධ වු කුර්ආනයේ කිසිදු වෙනස් කිරිමක් නැත. එය අදටත් එසේමය.
    ඔයාලා විශ්වාස කරනවාද නැද්ද කියන එක මට අදාල නැහැ.
    ඔයාලගේ භාෂාවෙන් කියනවා නම් "අපි තනියම බුදු වෙන්නේ නැහැ." ඔයාලවත් ස්වර්ගය
    යැමට උදව් කරනවා.

    හරි, සහොදරවරුනි, ඔයාලට ස්වර්ගයට යැම සදහා අවශ්‍ය දැනුම දැන් දීලයි තියෙන්නේ.

    දැන් ඔයාලා තීරණය කරන්න ඔයාලා ස්වර්ගයට යනවද නැත්නම් ඊට විරුද්ද තැනට යනවද කියලා.
    ඔයාල ගන්න තීරණය විනිශ්චය දිනයේදි අල්ලහ්ගේ තිරණය වේ.

    ඔයාලට අල්ලහ්ට විරුද්දය චෝදනා නැගිය නොහැක.
    ඔයාලට අවශ්‍ය දැනුම දීලයි තයෙන්නේ.

    ඒ අවස්ථාවේ ඔයාලට පෙන්නුම් කරයි Elakiri එකේ හිටපු හම්බ සෙට්එක ඉස්ලාමය පැහැදිලි කර දුන් බවට.

    කුරාණේ කියවල වරෙන් තර්ක කරන්න කලින්. :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    :rofl::rofl:
    ඇයි යකෝ තේරුම් ගනින්කො පොතේ තියෙන්නෙ එහෙමලු.
    ඉතිං පොතේ මොනා තිබ්බත් එහෙම තමා.
    ඊට එහා අහල නිකං ඌව මෙතන චා කරන්න එපා.
    :rofl:

    මටත් දැන් මීටර් උනේ බන්. සංකීර්ණ ලොජික් එකක් මේක. :baffled:
    A. කුරානේ කියන්නෙ ඇත්ත
    B. කුරානේ කියල තියෙනව කුරානේ ඇත්ත කියල.
    A හරි කියල උපකල්පනය කරොත් B හරි. B ට අනුව A හරි. A හරි කියන්නෙ කලින් උපකල්පනේ නිවැරදියි. :baffled:
    ඔන්න කුරානේ හරි කියල ඔප්පු කලා මාත් :cool:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මටත් දැන් මීටර් උනේ බන්. සංකීර්ණ ලොජික් එකක් මේක. :baffled:
    A. කුරානේ කියන්නෙ ඇත්ත
    B. කුරානේ කියල තියෙනව කුරානේ ඇත්ත කියල.
    A හරි කියල උපකල්පනය කරොත් B හරි. B ට අනුව A හරි. A හරි කියන්නෙ කලින් උපකල්පනේ නිවැරදියි. :baffled:
    ඔන්න කුරානේ හරි කියල ඔප්පු කලා මාත් :cool:

    හරි සරලයි බං අල්ල ඔච්චර ලොකු මොලයක් අල්ල මවල තියෙද්දි
    මෝඩ බවුද්දයන්ට ඕක තේරෙන් නෑනේ :baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම ගැනම මට ලැජ්ජයි බන් :sorry:

    අල්ල හරියටම හරි බං.
    මොකද ඌ හරි කියල එයා විසින්ම කියල තියනවනෙ.
    බැරි වෙලා හරි වෙන එකෙක් වැරදියි කියල තරක කලොත් ඌව කපල මරන්නත් කියල ලියල තියෙන්නෙ වැඩේ මාට්ටු උනොත් කියල වෙන්නැයි මගෙ හිතේ.
    ඒකට මොකදා මුස්ලිම් කියන්නෙ සාමෙලු :rofl:
    ලෝකෙ සාමකාමීම ආගමේ පොතේ තියෙන්නෙ අනික් උන්ව මරන හැටි
    මරල ස්වර්ගෙට යන හැටි.
    :rofl::baffled:
    ලෝකෙ සාමකාමීම ආගමේ ලොක්ක අවු. 12-13 දරුවො එක්ක
    අහවල් වැඩේ කලේ ඒ සාමය ලෝකෙට පෙන්නන්ඩලු :rofl::rofl:

    avatar269851_2.gif
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    අල්ල හරියටම හරි බං.
    මොකද ඌ හරි කියල එයා විසින්ම කියල තියනවනෙ.
    බැරි වෙලා හරි වෙන එකෙක් වැරදියි කියල තරක කලොත් ඌව කපල මරන්නත් කියල ලියල තියෙන්නෙ වැඩේ මාට්ටු උනොත් කියල වෙන්නැයි මගෙ හිතේ.
    ඒකට මොකදා මුස්ලිම් කියන්නෙ සාමෙලු :rofl:
    ලෝකෙ සාමකාමීම ආගමේ පොතේ තියෙන්නෙ අනික් උන්ව මරන හැටි
    මරල ස්වර්ගෙට යන හැටි.
    :rofl::baffled:
    ලෝකෙ සාමකාමීම ආගමේ ලොක්ක අවු. 12-13 දරුවො එක්ක
    අහවල් වැඩේ කලේ ඒ සාමය ලෝකෙට පෙන්නන්ඩලු :rofl::rofl:

    avatar269851_2.gif
    funny-islam.jpg