මේ පොතේ තියන ඒවානේ උබ කියා පාන්නේ ..මම අහන්නේ මේවා ඇත්ත කියල උබ කොහොමද කන්ෆර්ම් කර ගත්තේ ... මම අහන්නේ උබෙන් උබ මැරුණට පස්සේ උබට ඔය පොතේ තියන හැටියට වෙයි කියල බයද ? එහෙමත් නැත්තම් දෙවියන් ඉන්න එක ෂුවර් මැරුණට පස්සේ මෙහෙම වෙන එක ෂුවර් විස්වාස කරන්න පුළුවන් හේතු මෙන්න මේවා කියල උබ හරියටම ඉස්ලාම් ඇත්ත බව පිළිගත්තා හේතු කීපයක් කියන්න බැරිද ? උබට තේරුණා වගේ මටත් තේරුම් ගන්න ...
පොතේ මේ වාක්ය වලට උබ බයයි කියන එකෙන් විස්වාසය ඇති වෙන්නේ නැහැ
ඉස්ලාමයේ කරණු 6ක් විශ්වාස කල යුතුයි.
1 අල්ලහ් විශ්වාස කිරිම
2 සුරදුතයන් විශ්වාස කිරිම
3 අල්ලහ් පහල කල ආගම් විශ්වාස කිරිම
4 නබිවරු විශ්වාස කිරිම
5 විනිෂ්චය දිනය විශ්වාස කිරිම
6 හොද හෝ නරක අල්ලහ්ගේ නියමය අනුව සිදුවන බව විශ්වාස කිරිම
මෙම විශ්වාස මත ඉස්ලාමය පදනම් වේ.
මොක කිවත් කියන්නෙ පොතේ එහෙම තියෙනවලු, පොත හරි ලු, අපිටත් පිළිගන්න ලු, මොකෝ කරන්නේ ඉතිං 



අපි DNA ටෙස්ට් කරේ නෑ නෙ. සමහරවිට එහෙම නැතිවෙන්න පුළුවන්. එකට කමක් නෑ මම ඉස්සෙල්ල කිව වගේ අපි බුදුහාමුදුරුවෝ කියපු දේශනාවයි පිළිපදින්නේ. දන්ත ධාතුවෙයි එකෙයි කිසි සම්බන්ධයක් නෑ. දන්ත ධාතුව සිහිවටනයක්, සංකේතයක් විදිහට අපි තියන් ඉන්නෙ. බුදුහාමුදුරුවෝන්ගේ ගුණ සිහි කරන්න නිකන් පිලිමෙකට වඩා ශරීර කොටසක් තියෙන එක හොඳයි නෙ. ඕක හෙට අතුරුදහන් වෙලා ගියත් කිසි වෙනසක් වෙන්නෙ නෑ.
මිනිස්සු බය කරල බලෙන් වැඳුම් ගන්න, බෙලි කපන ගෝත්රික ආගම් වලයි නිදහසේ මොලේ කල්පනා කරල පිළිපදින්න තියෙන බුද්ධාගමෙයි වෙනස එකයි.
