බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
මේ පොතේ තියන ඒවානේ උබ කියා පාන්නේ ..මම අහන්නේ මේවා ඇත්ත කියල උබ කොහොමද කන්ෆර්ම් කර ගත්තේ ... මම අහන්නේ උබෙන් උබ මැරුණට පස්සේ උබට ඔය පොතේ තියන හැටියට වෙයි කියල බයද ? එහෙමත් නැත්තම් දෙවියන් ඉන්න එක ෂුවර් මැරුණට පස්සේ මෙහෙම වෙන එක ෂුවර් විස්වාස කරන්න පුළුවන් හේතු මෙන්න මේවා කියල උබ හරියටම ඉස්ලාම් ඇත්ත බව පිළිගත්තා හේතු කීපයක් කියන්න බැරිද ? උබට තේරුණා වගේ මටත් තේරුම් ගන්න ...

පොතේ මේ වාක්‍ය වලට උබ බයයි කියන එකෙන් විස්වාසය ඇති වෙන්නේ නැහැ

ඉස්ලාමයේ කරණු 6ක් විශ්වාස කල යුතුයි.
1 අල්ලහ් විශ්වාස කිරිම
2 සුරදුතයන් විශ්වාස කිරිම
3 අල්ලහ් පහල කල ආගම් විශ්වාස කිරිම
4 නබිවරු විශ්වාස කිරිම
5 විනිෂ්චය දිනය විශ්වාස කිරිම
6 හොද හෝ නරක අල්ලහ්ගේ නියමය අනුව සිදුවන බව විශ්වාස කිරිම

මෙම විශ්වාස මත ඉස්ලාමය පදනම් වේ.
 
SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕනෙම ආගමක් දර්ශනයක් ප්‍රශ්න කරන්න බැරි නම් ඒකෙන් වැඩක් නැහැ. ප්‍රඥාවෙන් තොර ශ්‍රද්දාවෙන් වැඩක් නැහැ.

    ඉස්ලාමයේ කරණු 6ක් විශ්වාස කල යුතුයි.
    1 අල්ලහ් විශ්වාස කිරිම
    2 සුරදුතයන් විශ්වාස කිරිම
    3 අල්ලහ් පහල කල ආගම් විශ්වාස කිරිම
    4 නබිවරු විශ්වාස කිරිම
    5 විනිෂ්චය දිනය විශ්වාස කිරිම
    6 හොද හෝ නරක අල්ලහ්ගේ නියමය අනුව සිදුවන බව විශ්වාස කිරිම

    මෙම විශ්වාස මත ඉස්ලාමය පදනම් වේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕනෙම ආගමක් දර්ශනයක් ප්‍රශ්න කරන්න බැරි නම් ඒකෙන් වැඩක් නැහැ. ප්‍රඥාවෙන් තොර ශ්‍රද්දාවෙන් වැඩක් නැහැ.
    දැන් දවස් ගානක් තිස්සෙ කියනව බන් :sorry: මොක කිවත් කියන්නෙ පොතේ එහෙම තියෙනවලු, පොත හරි ලු, අපිටත් පිළිගන්න ලු, මොකෝ කරන්නේ ඉතිං :sorry:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සලාතය කරන්නේ.
    අපි අල්ලහ්ට බයයි. උදේ හවස නැමදුම් නොකලොත් දඩුවම් තියෙනවා. ඒ වගේම අපි නැමදුම් කරන්නේ ඉතාමත් සතුටින්, එහි ප්‍රතිඵලය ස්වර්ගය.
    සහෝදරයා, මේවා ඔයාටත් අදාලයි. මම බුද්දාගම කියලා ඛේරෙන් බැහැ.
    මේ වගේ තර්ක කරන්න මොළය දුන්නෙත් අල්ලාහ්ය.)
    මේවා ඇත්තද බොරුද කියලා, ඔයා මතු අනිවාර්්‍යයෙන්ම (කිසිම සැකයක් නැත) දැනගන්නේය. එය මරණයට පෙර දැනගනිත්වා! කියලා මම ප්‍රර්ථනා කරමි.

    :lol::lol:
    ඒ කියන්නෙ උබල අල්ලව අදහන්නෙ 100% බයට.
    එහෙම නැතිව ප්‍රායෝගිකව ඔප්පු උන ඇත්තක් තියන නිසා නෙවෙයි.
    අල්ලට මම බය නෑ කොල්ලෝ ඕන දෙයක් කරන්න්න කියපන්.
    මට කොහෙද බං අදාල, මට අල්ලව අදාලත් නැති කොට.

    උබල කොහොමද බං රෙද්දක් ඇදන් සතුටින් කරනව කියන්නෙ.
    යකෝ හරකෙක්ව ලනුවකින් බැදන් ඌගෙන් දහ් දහ් කිය කිය වැඩ ගන්නවා නම් ඌව දක්කනව නම් අයිතිකාරටය ඕන විදියට
    හරකගෙ නිදහස සතුට තියනව කියලද උබ කියන්නෙ.
    උබලත් ඒ වගේනෙ.
    උබ දුන්නු මෝඩම උත්තරේ තමයි මේක
    :lol::lol:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් ඇත්තටය අල්ලහ් කරුණාවන්තයි. අම්මගේ ආදරය මෙන් 70 ගුණයටත් වඩා වැඩියි.

    ඔහු ක්‍ෂමාශීලීය, අසීමිත කරුණාන්විතය.
    නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය.
    නියතවශයෙන් නුඹලාගේ රබ්(පරමාධිපති) ඉතා සානුකම්පිතය. - අල්-කුර්ආනය

    4-106. තවද අල්ලාහ්ගෙන් සමාව අයදිනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමාශීලි සහ දයාන්විතය.

    4-110. කෙනකු පාපී දෙයක් කිරීමෙන් පසු හෝ කවර අයුරකින් වුව තමාට වරදක් කර ගැනිමෙන් පසු අල්ලාහ්ගෙන් සමාව අයදින්නේ නම්, අල්ලාහ් ක්ෂමාශීලී හා දයාන්විත බව ඔහුට පෙනී යනු ඇත.

    මචං ඕකෙ ගුනාකාරය මැන්නෙ කොහොමද :shocked:
    අල්ල පිළිනොගන්න අනික් උන්ව මරන්න කියල තියන අල්ල කරුණාවන්තලු :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හිදායතය (යහමාර්ගය) දිම ඇත්තේ අල්ලහ්ට පමණයි.
    ඔයාලා අල්ලහ් දෙසට ඇවිදගෙන එන්න. අල්ලහ් ඔයාලගේ දෙසට දුවගෙන එනු ඇත.

    ඇයි මචං අල්ල අපි දිහාට දුවන් එන්නෙ.
    අපි පිට යයි කියල බයටද :eek:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ඉස්ලාමයේ කරණු 6ක් විශ්වාස කල යුතුයි.
    1 අල්ලහ් විශ්වාස කිරිම
    2 සුරදුතයන් විශ්වාස කිරිම
    3 අල්ලහ් පහල කල ආගම් විශ්වාස කිරිම
    4 නබිවරු විශ්වාස කිරිම
    5 විනිෂ්චය දිනය විශ්වාස කිරිම
    6 හොද හෝ නරක අල්ලහ්ගේ නියමය අනුව සිදුවන බව විශ්වාස කිරිම

    මෙම විශ්වාස මත ඉස්ලාමය පදනම් වේ.

    ප්‍රායෝගිකව උත්තර දීපංකෝ අපි දැකලවත් නැති උබලත් හරියටම දන් නැති කොහේවත් තියන පොතක් ගැනම කියවන්නෙ.
    ඉස්ලාමයේ කරණු 6ක් විශ්වාස කල යුතුයි.

    ඇයි අපි විශ්වාස කල යුත්තේ කියපං
     
    madbudda

    Banned
    Jun 2, 2016
    15
    0
    0
    බුද්ධාගම ආරක්ෂා විය

    මෙන්න මෙහෙමයි බුද්ධාගම ආරක්ශා වෙන්නේ... කතරගම දෙයියන්ට පින්සිද්ද වෙන්න
     
    Attachments

    • 13494923_1698433640419097_8423257900475827744_n.jpg
      13494923_1698433640419097_8423257900475827744_n.jpg
      94.3 KB · Views: 41
    • 13495008_1698434577085670_5559321796831029815_n.jpg
      13495008_1698434577085670_5559321796831029815_n.jpg
      72.9 KB · Views: 36

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    උඹ දන්ත ධාතුවට කාගේද දතක් කිව, කිසි ප්‍රශ්නයක් නෑ මොකෝ අපි වඳින්නේ බුදුහාමුදුරුවන්ගේ ශරීරෙ කොටසක් කියල හිතල උන්වහන්සේ ගැන තියෙන ගෞරවෙට.

    ඔයට සියට සියක් ෂුවර් ඒක බුදුහාමුදුරුවන්ගේම කියලා. ඇත්තටය එහෙම නම් මට සාමාවෙන්න ඔිනේ මොකද අපි කිසිම ආගමක් අපහස කරන්නේ නැහැ.
    ඇත්තම කියනවා නම් මට සියට සියක් ෂුවර් නැහැ. ඒක බුදුහාමුදුරුවන්ගේ කියලා.
    මොකද දැන් මිනිසාගේ උස අඩි 6යි නේ. මීට අවුරුදු 2500 කට කලින් සිටි මිනිසෙක්ගේ උස අන්වාර්්‍යන්ම අඩි 10කට වඩා උස වෙන්න ඔිනේ.
    එහෙමනම් ඔය දත ඔයිට වැඩිය ලොකු එකක් විය යුතුයි.

    දැන් බලන්න තව අවුරුදු 500කින් මිනිසාගේ උස අඩි 5ක් විතර වෙයි. තව අවුරුදු 1000කින් අඩි 4ක්, තව අවුරුදු 1500කින් අඩි 3ක්.......

    මිනිස්සු වැස්සකටවත් පන්සලට එන්නේ නැති හින්දා මිනිස්සුන්ව පන්සලට ගෙන්න ගන්න ගහපු ප්ලැන් එකක්. එකයි මම කාගෙදෝ දතක් කියලා කිව්වේ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මෙන්න මෙහෙමයි බුද්ධාගම ආරක්ශා වෙන්නේ... කතරගම දෙයියන්ට පින්සිද්ද වෙන්න

    අදාළ නොවේ.
    සමස්තයක් ගැන මිස පුද්ගලයන් කීප දෙනෙක් හෝ වැඩි පිරිසක් ගැන අප වග කියන්නෙඅ නැත.
    තමන්ට කොන්දක් තිබේ නම් ෆේක් නෑවිත් රියල් එකෙන් එන්න. උබට වඩා මේ මුස්ලිම් සහෝදරයන්ගෙ කොන්ද හොදයි :lol:

    සහ බුද්ද දර්ශනය තුළ දේව ඇදහිල්ල නැත.
    එය හින්දූන්ගෙ බලපෑමෙන් ආ දෙයක්.
    දෙයියො දෙන විදිය ලේසි නිසා පස්සෙන් යන එක පුදුම දෙයක් නෙවෙයි.
    රියල් එකකින් එන්න ආයෙ උත්තර දෙන් නෑ :yes:
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Ane manda ban oya deyyol rakinawa kiyana eka nam mama piliganne nehe eeth budu dahama kiyanne kaatawath karadarayak nethi agamak ekai eka swabhawa darmaya unath rakinne
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔයට සියට සියක් ෂුවර් ඒක බුදුහාමුදුරුවන්ගේම කියලා. ඇත්තටය එහෙම නම් මට සාමාවෙන්න ඔිනේ මොකද අපි කිසිම ආගමක් අපහස කරන්නේ නැහැ.
    ඇත්තම කියනවා නම් මට සියට සියක් ෂුවර් නැහැ. ඒක බුදුහාමුදුරුවන්ගේ කියලා.
    මොකද දැන් මිනිසාගේ උස අඩි 6යි නේ. මීට අවුරුදු 2500 කට කලින් සිටි මිනිසෙක්ගේ උස අන්වාර්්‍යන්ම අඩි 10කට වඩා උස වෙන්න ඔිනේ.
    එහෙමනම් ඔය දත ඔයිට වැඩිය ලොකු එකක් විය යුතුයි.

    දැන් බලන්න තව අවුරුදු 500කින් මිනිසාගේ උස අඩි 5ක් විතර වෙයි. තව අවුරුදු 1000කින් අඩි 4ක්, තව අවුරුදු 1500කින් අඩි 3ක්.......

    මිනිස්සු වැස්සකටවත් පන්සලට එන්නේ නැති හින්දා මිනිස්සුන්ව පන්සලට ගෙන්න ගන්න ගහපු ප්ලැන් එකක්. එකයි මම කාගෙදෝ දතක් කියලා කිව්වේ.

    උබට 100% ශුවර්ද ඔය පොත ඒ කාලෙ ලියපු සුරංගනා පොතක් නොවෙයි කියල. මොකද පොත නම් කීයක් ලියල ඇද්ද?
    ඇත්තටය එහෙම නම් මට සාමාවෙන්න ඔිනේ මොකද අපි කිසිම ආගමක් අපහස කරන්නේ නැහැ.

    මිනිස්සු වැස්සකටවත් පල්ලි එන්නේ නැති වෙයි කියල බය හින්දා මිනිස්සුන්ව පල්ලි ගෙන්න ගන්න ගහපු ප්ලැන් එකක් නෙවෙයිද ඔය පොත . එකයි මම සුරංගනා කතා පොතක් කියලා කිව්වේ.
     
    madbudda

    Banned
    Jun 2, 2016
    15
    0
    0
    උබට 100% ශුවර්ද ඔය පොත ඒ කාලෙ ලියපු සුරංගනා පොතක් නොවෙයි කියල. මොකද පොත නම් කීයක් ලියල ඇද්ද?
    ඇත්තටය එහෙම නම් මට සාමාවෙන්න ඔිනේ මොකද අපි කිසිම ආගමක් අපහස කරන්නේ නැහැ.

    මිනිස්සු වැස්සකටවත් පල්ලි එන්නේ නැති වෙයි කියල බය හින්දා මිනිස්සුන්ව පල්ලි ගෙන්න ගන්න ගහපු ප්ලැන් එකක් නෙවෙයිද ඔය පොත . එකයි මම සුරංගනා කතා පොතක් කියලා කිව්වේ.

    13494923_1698433640419097_8423257900475827744_n.jpg

    13502082_1698434303752364_7572062307049255745_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔයට සියට සියක් ෂුවර් ඒක බුදුහාමුදුරුවන්ගේම කියලා. ඇත්තටය එහෙම නම් මට සාමාවෙන්න ඔිනේ මොකද අපි කිසිම ආගමක් අපහස කරන්නේ නැහැ.
    ඇත්තම කියනවා නම් මට සියට සියක් ෂුවර් නැහැ. ඒක බුදුහාමුදුරුවන්ගේ කියලා.
    මොකද දැන් මිනිසාගේ උස අඩි 6යි නේ. මීට අවුරුදු 2500 කට කලින් සිටි මිනිසෙක්ගේ උස අන්වාර්්‍යන්ම අඩි 10කට වඩා උස වෙන්න ඔිනේ.
    එහෙමනම් ඔය දත ඔයිට වැඩිය ලොකු එකක් විය යුතුයි.

    දැන් බලන්න තව අවුරුදු 500කින් මිනිසාගේ උස අඩි 5ක් විතර වෙයි. තව අවුරුදු 1000කින් අඩි 4ක්, තව අවුරුදු 1500කින් අඩි 3ක්.......

    මිනිස්සු වැස්සකටවත් පන්සලට එන්නේ නැති හින්දා මිනිස්සුන්ව පන්සලට ගෙන්න ගන්න ගහපු ප්ලැන් එකක්. එකයි මම කාගෙදෝ දතක් කියලා කිව්වේ.

    ඉතිං මටත් ෂුවර් නෑ තමා එක බුදුහාමුදුරුවන්ගේ කියල :D අපි DNA ටෙස්ට් කරේ නෑ නෙ. සමහරවිට එහෙම නැතිවෙන්න පුළුවන්. එකට කමක් නෑ මම ඉස්සෙල්ල කිව වගේ අපි බුදුහාමුදුරුවෝ කියපු දේශනාවයි පිළිපදින්නේ. දන්ත ධාතුවෙයි එකෙයි කිසි සම්බන්ධයක් නෑ. දන්ත ධාතුව සිහිවටනයක්, සංකේතයක් විදිහට අපි තියන් ඉන්නෙ. බුදුහාමුදුරුවෝන්ගේ ගුණ සිහි කරන්න නිකන් පිලිමෙකට වඩා ශරීර කොටසක් තියෙන එක හොඳයි නෙ. ඕක හෙට අතුරුදහන් වෙලා ගියත් කිසි වෙනසක් වෙන්නෙ නෑ.

    උඹ හිතනව නං අපිත් උඹ වගේ අන්ධ භක්තියෙන් ආගම අදහනව ඇති ඒ හින්ද බුධ්ධාගමෙනුත් කෑලි ටිකක් අරන් පෙන්නල මුන් ටික අවුස්සන්න පුළුවන් කියල උඹට වැරදුනා පුතේ :P මිනිස්සු බය කරල බලෙන් වැඳුම් ගන්න, බෙලි කපන ගෝත්‍රික ආගම් වලයි නිදහසේ මොලේ කල්පනා කරල පිළිපදින්න තියෙන බුද්ධාගමෙයි වෙනස එකයි. :cool:

    අනික කොහෙන්ද බන් මිනිහෙක්ගේ උස අඩි දහයක් කියල උඹ කියන්නෙ ඒ කාලේ :D කුරානේ තියෙනවද එකත් :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මිනිස්සු වැස්සකටවත් පන්සලට එන්නේ නැති හින්දා මිනිස්සුන්ව පන්සලට ගෙන්න ගන්න ගහපු ප්ලැන් එකක්. එකයි මම කාගෙදෝ දතක් කියලා කිව්වේ.
    ඉතිං බන් කවුරුත් බලෙන් එන්න කියන්නෙ නෑ නෙ ඕව බලන්න. මම යන්නෙත් නෑ ඕව බලන්න. කැමති අය ගිහින් බලල වැඳලා එනව. එකනේ නිදහස කියන්නෙ :yes:

    උඹලගේ කොහොමද ? පල්ලි ආවේ නැත්තන් දඬුවම්, දෙයියන්ට වැන්දේ නැත්තන් දඬුවම්, ඉස්ලාම් අතඇරියොත් කෙලින්ම මරණය :shocked: කොහොමද මිනිස්සු පල්ලි ගෙන්නගන්න ගහපු උඹලගේ ප්ලෑන් එක. කෙලින්ම මරණ බය ඇතිකරල දෙයියන්ට වන්දවගන්නේ, මිනිහෙක්ට උඹ මරනව කියල තර්ජනය කරල ඒ මනුස්සය ලව්ව යමක් කරවගන්නවට කෙටියෙන් කියන තනි වචනේ මොකද්ද දන්නවද ?

    "ත්‍රස්තවාදය" නැත්තන් "Terrorism" (use of violence or threatened use of violence (terror) in order to achieve a political, religious, or ideological aim)

    සනීපයි නේ, සාමයේ ආගම ගහල තියෙන ප්ලෑන් එක.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    උබල මක්කම යන්නෙ ඇයි කියපන්?
    හදකුයි තරුවකුයි අටවන් කරන්නෙ මොකක්ද කියපන්?
    මුන් මක්කම කියල වදින්නෙ මකුලාරාමෙට...ඒකත් බුදුහාමුදුරුවන්ගෙ සිරිපතුල තියන තැනක්.. ඒක පැහැදිලිව ත්‍රිරිපිටකේ තියන්ව... ඔය පෙට්ටිය ඇතුල පෙන්නන්නෙ නැත්තෙ ඒකයි
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මුන් මක්කම කියල වදින්නෙ මකුලාරාමෙට...ඒකත් බුදුහාමුදුරුවන්ගෙ සිරිපතුල තියන තැනක්.. ඒක පැහැදිලිව ත්‍රිරිපිටකේ තියන්ව... ඔය පෙට්ටිය ඇතුල පෙන්නන්නෙ නැත්තෙ ඒකයි

    මාත් පොයින්ට් එකට එන්න ඇහුවෙ :yes: