බුද්ධාගම ප්‍රශ්නයක්

nipund

Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    නියම උදාහරනයක් තාම වැඩක් තියෙනවා ඇයි කරේ කියල හිතාගන්න බැරි මට්ටමේ ගොන් වැඩක්. ඒක කරපු දවස් වල එහෙම මොකවත් හිතුන නෑ

    🙏 Bump ekata
    ------ Post added on Feb 14, 2024 at 9:53 PM
    හරියට සිද්ධිය දැක්කම අනික් අයට වගෙම අතීත මමයා එක්කත් සාමදානයෙන් ඉන්න පුළුවන් .
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    වෙන සංවාදයක් දැකලා හිතුන දෙයක්.

    චේතනාව නිසානේ කර්මය හට ගන්නා නේ.

    එතකොට පිස්සු හැදුන කෙනෙක් කාව හරි මැරුවොත් කර්මය සකස් වෙන්නේ කොහොමද? නැත්තං සකස් වෙන්නේ නැද්ද?

    @greenthunder @nipund @S_M_S @ek_rosh

    මම දන්න විදිහට නම්:

    ටෙක්නිකලි කර්ම සකස් වෙන්නෙ, චිත්ත වීත්යක ඇතිවන ජවන සිත් වල (7 හෝ ඊට අඩු ). ස්වාභවය අනුව.. ඒ කියන්නෙ, පහල වුන සිත සිත් 89න් කුසල, අකුසල, ක්‍රියා සිත් වලින් මොන එකටද වැටෙන්නෙ කියල...

    ඒ කියන්නෙ, ඔතන අදාල වෙන්නෙ පිස්සුද නැති ද කියන එක නෙවේ...ඒ වෙලාවෙ, ඇති උන සිත. හබයි, ඔතන එකම ක්‍රියාවට එක එක්කෙනාට ඇති වෙන සිත් වෙනස් වෙන්න පුලුවන් නෙ...ඉතින් ඒ ඇති වන සිත අනුව කරමය රැස් වෙන්නෙ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135

    🙏🙏
     
    • Like
    Reactions: ek_rosh

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    පිස්සු හදුනා අය අකාර්මිකයි.
    පිස්සුවෙන් කරන දේවල් අහෝසි වෙනවා.
    අහෝසි කම්ම නෙක්කම්ම ධාතුව පටිච්චසාමුපාද වෙලා විනඥානය සංකාර වෙනවා.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ලෝකේ මිනිස්සුන්ව යම් විදියකට පාලනය කරන් තියාගන්න හදාගත්ත තියරි අල්ලන් අපි නටන නාඩගම්. කාල බිල තව එකෙක්ට කරදරයක් වෙන්නේ නැතුව ජිවත් වෙලා මැරිලා යන එක තමයි හරිම ආගම/දැක්ම වෙන්න ඕනේ