සත්‍ය කියන මොකද්ද කියල දන්නවා නම් අවබෝද කරගන්නඋත්සහ කරන්නේ ඇයි ? හොයන්න ඕනේ. අදහන්න නෙවයි.
උබ කියන්නේ උබ කටපාඩම් කරගෙන ඉන්න ටිකට මම කියන එක සමපාත වෙනවද වගේ දෙයකින් ධර්මය මනින එක නේ ??
ඔය උබ අහන්නේ ආගමේ කියලා තියන් කරුණු . ඕව ඉතින් මට කියන්න පුලුවන් අපිත් ඕව කාලයක් කටපාඩම් කරා හොදට.
මට ඕවා මෙතන ලියන්න ඕන නෑ . මම කිව්වේ ඕන කෙන්ක්ට සතය අවබෝද කරගන්න පුලුවන් කාලයෙන් ස්වායක්තව.
නැහැ බන්, දර්මයෙ තියෙන දෙය කට පාඩම් කරන එකක් නෙවේ කියන්නෙ. දර්මයෙ කියන් දේ කෙනා කෙනා තෙරුම් ගන්නෙ, එක එක විදිහටනෙ. මම කියන්නෙ අවබොදය ගැන නෙවේ. මුලික දැනුම ගැන. උබේ අදහස් වලට බ්ස් වෙන්නෙ, අන්න ඒ මුලික දැනුම නිසා.
උබ පිලිගන්නවද, අපේ ඉන්ද්‍රියන් වලට ( මනස අතුලුව ) අහු වෙන්නෙ නති දේවල් තියෙනව කියල?
