බුද්ධෝත්පාද කාලයක් ලැබීම ඉතාම දුර්ලභ කරුණක්.

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    සත්‍ය කියන මොකද්ද කියල දන්නවා නම් අවබෝද කරගන්නඋත්සහ කරන්නේ ඇයි ? හොයන්න ඕනේ. අදහන්න නෙවයි.
    උබ කියන්නේ උබ කටපාඩම් කරගෙන ඉන්න ටිකට මම කියන එක සමපාත වෙනවද වගේ දෙයකින් ධර්මය මනින එක නේ ??
    ඔය උබ අහන්නේ ආගමේ කියලා තියන් කරුණු . ඕව ඉතින් මට කියන්න පුලුවන් අපිත් ඕව කාලයක් කටපාඩම් කරා හොදට.
    මට ඕවා මෙතන ලියන්න ඕන නෑ . මම කිව්වේ ඕන කෙන්ක්ට සතය අවබෝද කරගන්න පුලුවන් කාලයෙන් ස්වායක්තව.

    නැහැ බන්, දර්මයෙ තියෙන දෙය කට පාඩම් කරන එකක් නෙවේ කියන්නෙ. දර්මයෙ කියන් දේ කෙනා කෙනා තෙරුම් ගන්නෙ, එක එක විදිහටනෙ. මම කියන්නෙ අවබොදය ගැන නෙවේ. මුලික දැනුම ගැන. උබේ අදහස් වලට බ්ස් වෙන්නෙ, අන්න ඒ මුලික දැනුම නිසා.

    උබ පිලිගන්නවද, අපේ ඉන්ද්‍රියන් වලට ( මනස අතුලුව ) අහු වෙන්නෙ නති දේවල් තියෙනව කියල?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක

    ඕන තරම් තියෙන්නේ ඉන්ද්‍රිය වලට අහුවෙන්නේ නැති device වලට අහුවෙන දේවල්.
    තව ඇති එහෙමවත් අහුවෙන නැති දේවල් ඕන තරම්..
    හැබැයි ඒවා කවුරු හරි කිව්වා පලියට විශ්වාස කරගෙන ඉන්න එක තේරුමක් නෑ . ඕන කෙන්ක්ට ඕන දෙයක් කියන්න පුලුවන්. දෙයිය්නවහන්සේ , අල්ලා ඉදන් තිස්තුන් කෝටියක් දෙයියෝත් ඉන්ද්රියට අහුවෙන්නේ නෑ . කවුරු හරි කියපු කතා. කතා කිව්වා පලියට ඇත්තමයි කියල විශ්වාස කරගෙන ඉන්න එක ආගම් අදහන උන්ගේ ලක්ෂණ.
     
    උබත් එක්ක බැනෙ බන්, එකක් කිව්වම, මම අහන්න වත් ගියෙ නති දෙයක් ගැන හැල්ලක් ලියනව.

    දැන් හිතපන්, උපදිනකොටම, එක්කෙකුට අහේ අවුලක් නිසා, ඔක්කොම පේන්නෙ නිල් පාට ටින්ට් වෙලා කියල, ඌට කවදාවත් තෙරෙනවද ඌට පේන්නෙ ලෝකය වැරදි විදිහට කියල?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    උබත් එක්ක බැනෙ බන්, එකක් කිව්වම, මම අහන්න වත් ගියෙ නති දෙයක් ගැන හැල්ලක් ලියනව.

    දැන් හිතපන්, උපදිනකොටම, එක්කෙකුට අහේ අවුලක් නිසා, ඔක්කොම පේන්නෙ නිල් පාට ටින්ට් වෙලා කියල, ඌට කවදාවත් තෙරෙනවද ඌට පේන්නෙ ලෝකය වැරදි විදිහට කියල?
    ඕකම තමයි ඉතින් ආගම් වලින් කරන්නේ. උපදින කොටම ලේබල් එකක් ගහනව මේක තමයි ආගම . මේක තමයි යන්න ඕන පාර කියල.
    ඉතින් ඒක අදහනවා මිසක් සිද්දාර්ථ කෙනෙක් වෙන්න ට්‍රයි කරන්නේ නෑ . අනුගාමිකයෙක් වෙන්න ට්‍රයි කරනවා.
    අන්ද භක්තිය. පොත් වල තියන හැමදේම පිලිගන්නවා, විශ්වස කරනවා,.. මොකක් හරි ප්‍රශ්න කලොත් පොතේ විදියට විරුද්ධ නම් "මිසදුටු" ලු.
    මිසදුටු හොයන විදිය ලියලා තියෙන්නෙත් ඒ පොතේම තමයි.

    ආගම් වලින් ඇස ටින්ට් කරන් බලන්න එපා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    ඕකම තමයි ඉතින් ආගම් වලින් කරන්නේ. උපදින කොටම ලේබල් එකක් ගහනව මේක තමයි ආගම . මේක තමයි යන්න ඕන පාර කියල.
    ඉතින් ඒක අදහනවා මිසක් සිද්දාර්ථ කෙනෙක් වෙන්න ට්‍රයි කරන්නේ නෑ . අනුගාමිකයෙක් වෙන්න ට්‍රයි කරනවා.

    දැන් මම එහෙම එකක් කිව්වද බන්? උබත් කියන්න කලින් තියෙන ඇඩ් ඔක්කොම දාල ඉවරයිනෙ. මම කියන්නෙ උදාහරනයක්, ඒකට උත්තර දීපන්.

    ps. මහායාන බුඩ්සම් වල කියල දෙන්නෙ, සිද්දාරිත කෙනෙක් වෙන විදිහ තමයි මම දන්න විදිහට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    දැන් මම එහෙම එකක් කිව්වද බන්? උබත් කියන්න කලින් තියෙන ඇඩ් ඔක්කොම දාල ඉවරයිනෙ. මම කියන්නෙ උදාහරනයක්, ඒකට උත්තර දීපන්.

    ps. මහායාන බුඩ්සම් වල කියල දෙන්නෙ, සිද්දාරිත කෙනෙක් වෙන විදිහ තමයි මම දන්න විදිහට.
    මම නෙවෙයි බන් ආගමකින් පෙනීම ටින්ට් කරන් ඉන්නේ.

    මම කියන්නේ පොදුවේ ලෝකේ කොහේ හරි ඉන්න මනුස්සයෙක් ට ඕන කාලෙක සිදුහත් කෙනෙක් වෙන්න පුලුවන්. ඒකට කාගේවත් ඉගැන්වීමක් අනිවාර්යයත් නෑ . තනියම අවබෝද කරගන්න පුලුවන් සිද්දාර්ථ කරා වගේ.
    ඒක කාගේවත් script එකක් නෙවෙයි ඊ ලග අවුරු දාස් ගානටම මිනිස්සුන්ට අවබෝද කරගන්න බැරි වෙනවා කියනන්.

    උබ පිළිගන්නේ බුද්දෝත්පාද කාලෙක තමයි ගොඩ යන්න පුලුවන් කියලා නේ මේ ත්‍රෙඩ් එකේ වගේ ??
    මම එහෙම පිළිගන්නේ නෑ . කිසිම හේතුවක් නෑ එහෙම දෙයක් පිළිගන්න . එච්චරයි.
     
    ආගම් පැත්ත්කින් තියපන්කො, මම අහන්නෙ, සයන්ටිෆික් ප්‍රශ්නයක්, එහෙම ටින්ට් එකක් තියෙන කෙනෙකුට එයාට පේන්නෙ වැරඩියට කියල තේරෙනවද?, අයෙත් අහන් දෙයට විතරක් උත්තරයක් දීපන්කො, මම මෙතන කිසිම විස්වාසයක් වත් ආගමක් වත් ගැන නෙවේ කතා කරන්නෙ

    @dilann

    උබ ඒක ජජ් කරන්නෙ, උබ දන්න දෙය උඩනෙ, උබට මම කියන්න උත්සාහ කරන දෙය වැඩකුත් නැනෙ අඩුගානෙ මොකක්ද කියන්නෙ කියල, උබ එක හරිද වරදිද කියල ජජ් කරන්න කලින්. උබට මොන හෙතු තිබුනත් නැත්ත් වැඩක් නැ, උබේ මතයට අරෙන්න, මම හරි නේද?

    මම හිතුව, උබට මේට වඩිය ලොජිකලි කියන දෙයක් අහන්න පුලුවන් කියල ඔපෙන් මයින්ඩඩ්.
    ------ Post added on Jul 12, 2022 at 10:10 AM
     
    Last edited:
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    @dilann

    උබ ඒක ජජ් කරන්නෙ, උබ දන්න දෙය උඩනෙ, උබට මම කියන්න උත්සාහ කරන දෙය වැඩකුත් නැනෙ අඩුගානෙ මොකක්ද කියන්නෙ කියල, උබ එක හරිද වරදිද කියල ජජ් කරන්න කලින්. උබට මොන හෙතු තිබුනත් නැත්ත් වැඩක් නැ, උබේ මතයට අරෙන්න, මම හරි නේද?
    -බුද්දොත්පාද කාලෙක විතරයි මිනිස්සුන්ට ගොඩයන්න පුලුවන් කියන එකට හේතුවක් දෙන්න කෝ පිළිගන්න පුලුවන්.
    -දබදිව විතරයි හැමදාම බුදු කෙනක් උපදින්නේ. එකටත පිළිගන්න පුලුවන් හේතුවක් දෙන්න කෝ.
    -අවුරුදු දාස් ගානක් යනකන් කවුරු කොච්චර උත්සහ කරත් සිද්දාර්ථ වගේ බුදු වෙන්න බෑ කියල කියන්නත් පිළිගන්න පුලුවන් හේතුවක් දෙන්න.
    මම කියන්නේ ඔය තුනම පුලුවන් වෙන්න ඕනේ. සිද්දාර්ථ ට පුලුවන් උනානම් අනිත් අයටත් පුලුවන් උත්සහ කරොත් මේ භාවයේ දීම.
    ආයිත් ඒකට කලින් හිටපු අයගේ script වැඩක් නෑ ..
     
    මම ඕකට කොචචර ලොජිකල් ආන්ස්වර් එකක් දුන්නත් වැඩක් තියේ ද?, උබෙ ඉන්න මතයෙන් පිට දෙයක් ගන්න, ඒ ගැන ලොජිකලි හිතන්න උබට පුලුවන්ද?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    -බුද්දොත්පාද කාලෙක විතරයි මිනිස්සුන්ට ගොඩයන්න පුලුවන් කියන එකට හේතුවක් දෙන්න කෝ පිළිගන්න පුලුවන්
    -දබදිව විතරයි හැමදාම බුදු කෙනක් උපදින්නේ. එකටත පිළිගන්න පුලුවන් හේතුවක් දෙන්න කෝ.
    -අවුරුදු දාස් ගානක් යනකන් කවුරු කොච්චර උත්සහ කරත් සිද්දාර්ථ වගේ බුදු වෙන්න බෑ කියල කියන්නත් පිළිගන්න පුලුවන් හේතුවක් දෙන්න.
    මම කියන්නේ ඔය තුනම පුලුවන් වෙන්න ඕනේ. සිද්දාර්ථ ට පුලුවන් උනානම් අනිත් අයටත් පුලුවන් උත්සහ කරොත් මේ භාවයේ දීම.
    ආයිත් ඒකට කලින් හිටපු අයගේ script වැඩක් නෑ ..
    ඔය ප්‍රශ්න වලට උත්තර ලැබුණොත් තර්ක කරන එක නවතිනවද? නැත්තං ඒක අල්ලාගෙන තව දිගට තර්ක කරනවද?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ඔය ප්‍රශ්න වලට උත්තර ලැබුණොත් තර්ක කරන එක නවතිනවද? නැත්තං ඒක අල්ලාගෙන තව දිගට තර්ක කරනවද?
    මම නෙවෙයි කාවවත් quote කරේ. උබලා තමයි මාව quote කරේ ටිපර් වෙලා. මම ඇවිත් මගේ අදහස දැම්ම විතරයි. :rofl:

    මම ඕකට කොචචර ලොජිකල් ආන්ස්වර් එකක් දුන්නත් වැඩක් තියේ ද?, උබෙ ඉන්න මතයෙන් පිට දෙයක් ගන්න, ඒ ගැන ලොජිකලි හිතන්න උබට පුලුවන්ද?
    කියපන් කෝ බලන්න උබේ මහලොකු උබට විතරක් තේරෙනව කියලා ලොජික් එක මගේ චුටි මොලේට තේරෙයි ද බලන්න.
    ------ Post added on Jul 12, 2022 at 10:37 AM

    ඔය ප්‍රශ්න වලට උත්තර ලැබුණොත් තර්ක කරන එක නවතිනවද? නැත්තං ඒක අල්ලාගෙන තව දිගට තර්ක කරනවද?
    ඔයත් නිකන් ඉන්න එකේ දෙන්න බලන්න ඕවට පිළිගන්න පුලුවන් උත්තර.
    කවුරු හරි කියපු කතන්දර ටිකක් නම් උස්සගෙන එන්න එපා. ඔප්පු කරන්න පුලුවන් උත්තර දෙන්න ඔය ටිකට . නිකන් අදහන්නෝ වගේ බුදු හාමුදුරුවෝ කියලා තියනව කියන්න එපා..
    ------ Post added on Jul 12, 2022 at 10:41 AM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම නෙවෙයි කාවවත් quote කරේ. උබලා තමයි මාව quote කරේ ටිපර් වෙලා. මම ඇවිත් මගේ අදහස දැම්ම විතරයි. :rofl:

    අදහස් දාන්න පුලුවන්. කමක් නෑ. 🙂

    කියපන් කෝ බලන්න උබේ මහලොකු උබට විතරක් තේරෙනව කියලා ලොජික් එක මගේ චුටි මොලේට තේරෙයි ද බලන්න.
    ------ Post added on Jul 12, 2022 at 10:37 AM

    ඔය ප්‍රශ්න වලට උත්තර ලැබුණොත් තර්ක කරන එක නවතිනවද? නැත්තං ඒක අල්ලාගෙන තව දිගට තර්ක කරනවද?
    👆

    @asliyanage @ek_rosh තර්ක කරලා වැඩක් නෑ. ඒ විදිහෙ අශ්වයන්ව මරලා දානවා.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    අදහස් දාන්න පුලුවන්. කමක් නෑ. 🙂

    👆
    උබට ඇති උත්තරයක් නෑ බන්. නිකන් පලයන් යන්න කියන්න දෙයක් නැත්නම් . උබටත් ඉතුරු වෙන්නේ කොහෙන් හරි කොපි කරගත්තා පොතකින් ගත්ත කතාවක් විතරයි ඕවට.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    මම නෙවෙයි කාවවත් quote කරේ. උබලා තමයි මාව quote කරේ ටිපර් වෙලා. මම ඇවිත් මගේ අදහස දැම්ම විතරයි. :rofl:

    කියපන් කෝ බලන්න උබේ මහලොකු උබට විතරක් තේරෙනව කියලා ලොජික් එක මගේ චුටි මොලේට තේරෙයි ද බලන්න.
    ------ Post added on Jul 12, 2022 at 10:37 AM

    ඔයත් නිකන් ඉන්න එකේ දෙන්න බලන්න ඕවට පිළිගන්න පුලුවන් උත්තර.
    කවුරු හරි කියපු කතන්දර ටිකක් නම් උස්සගෙන එන්න එපා. ඔප්පු කරන්න පුලුවන් උත්තර දෙන්න ඔය ටිකට . නිකන් අදහන්නෝ වගේ බුදු හාමුදුරුවෝ කියලා තියනව කියන්න එපා..
    ------ Post added on Jul 12, 2022 at 10:41 AM

    එහෙනම් මම ඉස්සෙල්ල අහපු දේට ලොජිකලි උත්ත්‍රයක් දියන්, සින්හල දැන්නෙ නැති, අහන දේ තේරෙන්නෙ නැති එකෙක් වගේ වැල් වටාරම් ගහෙන්නෙ නතුව..උබ අහන එකට උට්ටරය දෙන්න තමයි ඒව අහන්නෙ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    එහෙනම් මම ඉස්සෙල්ල අහපු දේට ලොජිකලි උත්ත්‍රයක් දියන්, සින්හල දැන්නෙ නැති, අහන දේ තේරෙන්නෙ නැති එකෙක් වගේ වැල් වටාරම් ගහෙන්නෙ නතුව..උබ අහන එකට උට්ටරය දෙන්න තමයි ඒව අහන්නෙ.
    මම ඔක්කොටම උත්තර දීල තියෙන්නේ ලොජික්ල් අහපු දේවල් වලට . අයිත් කියවල බලපං.
     
    • Wow
    Reactions: S_M_S

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    ආගම් පැත්ත්කින් තියපන්කො, මම අහන්නෙ, සයන්ටිෆික් ප්‍රශ්නයක්, එහෙම ටින්ට් එකක් තියෙන කෙනෙකුට එයාට පේන්නෙ වැරඩියට කියල තේරෙනවද?, අයෙත් අහන් දෙයට විතරක් උත්තරයක් දීපන්කො, මම මෙතන කිසිම විස්වාසයක් වත් ආගමක් වත් ගැන නෙවේ කතා කරන්නෙ
    මම ඔක්කොටම උත්තර දීල තියෙන්නේ ලොජික්ල් අහපු දේවල් වලට . අයිත් කියවල බලපං.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ම ටින්ට් එකක් තියෙන කෙනෙකුට එයාට පේන්නෙ වැරඩියට කියල තේරෙනවද?
    ඉතින් ඕක අහන්න දෙයක් ද බන්. ඌට පෙන්නේ ඒක ඇතුලෙන් පේන දේ..
    ආගම් ඇතුලෙන් හැමදේම බලන්න ගියාම වගේ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    ඉතින් ඕක අහන්න දෙයක් ද බන්. ඌට පෙන්නේ ඒක ඇතුලෙන් පේන දේ..
    ආගම් ඇතුලෙන් හැමදේම බලන්න ගියාම වගේ.

    පේන එක හරි බන්, මම අහන්නෙ ඌට හීනෙන් වත් තීරේද ඌට පේන එක වරදි කියල, හිතපන් කො ඒ ගමෙම උන්ට එහෙම පෙනෙන්නෙ කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    පේන එක හරි බන්, මම අහන්නෙ ඌට හීනෙන් වත් තීරේද ඌට පේන එක වරදි කියල, හිතපන් කො ඒ ගමෙම උන්ට එහෙම පෙනෙන්නෙ කියල.
    අනේ බන් මගේ කන්නාඩි ගැන හිතන්නේ නැතුව අර මම උබට උත්තර තියනවනම් කියපන් . නැත්නම් නිකන් ඉදපන්.
    මේක බලන වෙන කන්නාඩි දාපු එකෙක්ට හරි තේරෙයි කියලා හිතල කියපන්.
    නිකන් මේ උබට මහා අමුතු දෙයක් තේරනෙවා වගේ ගොන් කතා කියවන්න එපා.

    මෙන්න ටික. බයිලා නැතුව උත්තර දීපං කෝ. මම ගැන හිතන්න එපා.

    -බුද්දොත්පාද කාලෙක විතරයි මිනිස්සුන්ට ගොඩයන්න පුලුවන් කියන එකට හේතුවක් දෙන්න කෝ පිළිගන්න පුලුවන්.
    -දබදිව විතරයි හැමදාම බුදු කෙනක් උපදින්නේ. එකටත පිළිගන්න පුලුවන් හේතුවක් දෙන්න කෝ.
    -අවුරුදු දාස් ගානක් යනකන් කවුරු කොච්චර උත්සහ කරත් සිද්දාර්ථ වගේ බුදු වෙන්න බෑ කියල කියන්නත් පිළිගන්න පුලුවන් හේතුවක් දෙන්න.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    අනේ බන් මගේ කන්නාඩි ගැන හිතන්නේ නැතුව අර මම උබට උත්තර තියනවනම් කියපන් . නැත්නම් නිකන් ඉදපන්.
    මේක බලන වෙන කන්නාඩි දාපු එකෙක්ට හරි තේරෙයි කියලා හිතල කියපන්.
    නිකන් මේ උබට මහා අමුතු දෙයක් තේරනෙවා වගේ ගොන් කතා කියවන්න එපා.

    මෙන්න ටික. බයිලා නැතුව උත්තර දීපං කෝ. මම ගැන හිතන්න එපා.

    -බුද්දොත්පාද කාලෙක විතරයි මිනිස්සුන්ට ගොඩයන්න පුලුවන් කියන එකට හේතුවක් දෙන්න කෝ පිළිගන්න පුලුවන්.
    -දබදිව විතරයි හැමදාම බුදු කෙනක් උපදින්නේ. එකටත පිළිගන්න පුලුවන් හේතුවක් දෙන්න කෝ.
    -අවුරුදු දාස් ගානක් යනකන් කවුරු කොච්චර උත්සහ කරත් සිද්දාර්ථ වගේ බුදු වෙන්න බෑ කියල කියන්නත් පිළිගන්න පුලුවන් හේතුවක් දෙන්න.
    උබට කෙනෙක් කියන දෙයක් අහන්න බැරිද බන් පොඩ්ඩක් ඉවසිල්ලෙන්? නැත්තම් උබට සින්හල තීරෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: S_M_S