බුද්ධ_ධර්මය_ආගමක්ද_දර්ශනයක්ද?
බුද්ධ ධර්මය ආගමක්ද දර්ශනයක්ද? සමජවාදී අය කියනව මේක ආගමක් කියල "worship" කියන වචනය මත පදනම් වෙලා.
ඒ උනාට අනික් ආගම් වල වගෙ මට වදින්න මගෙන් ඉල්ලන්න කියල බුදුහාමුදුරුවො කොහෙවත් කියල නෑ නෙ.අපි බුදු හාමුදුරුවන්ට වදින්නෙ අපේ තියෙන ගෞරවය ප්රකාශ කරන්නනෙ.
පොඩ්ඩක් ඔය මාක්ස් වාදීන් මේක හරියට පැහැදිලි කරල දෙනවද.

අනිත් අය බම්පියක් දාගෙන යන්න හැමෝම වෙනුවෙන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1613857
අපි අලුත් තැනකට ගියා එතනට එන්න ගොඩක් දේවල් දැන ගන්න. මේ නූලට කරුණු දක්වපු ඔක්කොලාටම ස්තුතියි.

Last edited: