බුද්ධ_ධර්මය_ආගමක්ද_දර්ශනයක්ද?

madhu4gr

Member
Feb 9, 2007
4,709
79
0
43
Homagama
ආගම් කියන්නේ නොපෙනෙන දේවල් මත පදනම් වෙච්ච දෙවිවරු කියලා ඉන්න කොටස් ඉන්න ඒවාටයි.
ඒත් බුදු හාමුදුරුවෝ මිනිසෙක් වෙලා ඉපදිලා හිත දියුණු කරලා මනසින් යන්න පුලුවන් උපරිම දුර ගියපු පුද්ගලයෙක්ටයි.එහෙම මනස දියුණු කරලා අපිටත් යන්න ඕන මග බුදු හාමුදුරුවෝ අපට දේශනා කරලා තියනවා.දෙවිවරු වගේ එක පාරටම අහසින් කඩන් වැටිලා නෑ.බුදු බව ලබා ගන්න පෙර ඉදන් කලින් ආත්ම වල කොහොමද වැඩ කරන්න ඕන කියලා පැහැදිලිව කියලා තියනවා.බුදුන්ගේ ධර්මය කියන්නේ දර්ශනයක්.බුදු හාමුදුරුවො තමාට වදින්න,මල් තියන්න,හැමදාම මතක් කරලා වන්දනා මාන කරන්න කියලා නෑ අනිත් ආගම් වල වගේ.ධර්මයට ගරු කරන්නයි,ඒ මග යන්නයි පෙන්වලා දීලා තියෙන්නේ.

මෙන්න මේක බලපන් මචන්.

:):)
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    අපි මෙතන කරන්න ඕනේ අගමක්ද දර්ශනයක්ද කියල තර්ක විතර්ක කරන එක නෙවෙයි.....
    මෙන්න මෙහෙම දෙයක් නිසයි මම වෙන මතයක් බුද්ධ ධර්මයට එරෙහිව ආවොත් තර්ක කරන්නෙ. ගොඩක් සමාජවාදීන් විසින් අවුරුදු 15,16 පොඩි උන්ගෙ මොළ හොදන එක කරනව. පොඩ්ඩ පොඩ්ඩ බුද්ධ ධර්මය ආගමක්ය සියළු ආගම් මිනිසා විසින් අවශ්‍යතා මත නිර්මාණය කර ගත්ත දෙයක්ය කියල පෙන්න්නනව මේ ළගදි මම ඇහුම පුබුදු කියල කෙනෙක්ගෙ දේශනයක් එයා කියනව බුදු දහම කෘෂිකාර්මිකව වදයක් වෙන කෘමි සතුන් මැරීම පවක් නොවේ නමුත් හරක් මැරීම පවක් කියල කියන ආගමක් නිර්මාණය උනේ බුදුන් උපන් කාලයේ සමාජයේ හරක් මැරීම ලොකුවට සිද්ද උන නිසා ඕක වලක්වන්න කියල.උබම නිකන් හිතපන්කො මොකවත් හරියට නොදන්න 15,16 අවුරුදු පොඩි එකෙක් ඕක ඇහුම හිතන්නෙ මොකද්ද කියල. ඔය වගේ තැනක අපිටත් පොඩි කමෙන්ට් එකක් හරි දාල තියන්න තිබ්බ නන් ඒකත් දකින කෙනෙක් අහ් මෙහෙමත් වෙන්න පුළුවන්නෙ එතකොට මෙ කියන එකඇත්තක් වෙන්න්න බෑනෙ කියලත් හිතන්න ඉඩක් තියෙනවනෙ.සමාජවාදීන් බුද්ධ ධර්මයට පහර දෙන්නෙ සමාජවාදයට වඩා සැම අතින්ම සමාජවාදී බුදු දහම නිසා ඔවුන්ට මේ රට ඕනි නන් මුලින්ම අයින් කරන්න ඕනි බුදු දහම කියන එකත් දන්න නිසා.

    ඔය සම්බන්ධව කතා කරන්න කරුණු දැනගෙන ඉන්න ඕනි හරියට එකයි මම ඇහුවෙ මේ ගැන.

    තර්ක නොකර ඉන්න පුළුවන් ඔයා දැන් කිව්ව මතයෙ ඉදගෙන. එහෙම නොඉන්න හිතෙන්නෙ ඔය මනුස්සය කිව්ව දේ ඇත්ත කියල ඔළුව වනන බෞද්ධයන් සිය ගාණක් ඉන්න නිසා එතනින් කාට හරි කෙනෙක්ට ඇත්ත පහද ගන්න උදව් කරන්න අවශ්‍ය නිසා.ඒක කර්මානුරූපීව මට අකුසලයක් හෝ කුසයක් විදියට එකතු වෙනව කියල දැන දැනත් කතා කරන්න හිතෙන්නෙත් පෙර කල කර්මයක් නිසාම වෙන්න ඇති.කොහොම උනත් ඔයා කිව්ව දේට මම එකගයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    අනිව සහෝ.මම එකගයි.
    මේව නිකන් පුහු ප්‍රශ්න.නිවන් දකින්න පුලුවන්නම් ඒක ආගමක්ද දර්ශනයක්ද කියන එක වැදගත් නෑනෙ.හිතේ පහදීමක් තියනවනම් ඒ දර්ම මාර්ගයෙ අපි ගියානම් ඉවරයි.
    මෙන්න මේ හේතුව නිසයි මම මෙ ප්‍රශ්ණය ඇහුවෙ.
    හෙළයෙක්;16625358 said:

    මේක මචන් උබත් මාත් වෙනුවෙන් නෙවෙයි ඇහුවෙ කරුණු නොදන්නා කෙනෙක් බුදු දහම ආගම්ක් කියල කිව්ව ගමන් ඔළුව වනනව.දර්ශනයක් කිව්වමත් ඔළුව වනනව. ඔය දෙකටම වෙන වෙනම ඔළුව වනන අයව ඒ ඒ මත ඉදිරිපත් කල අය විසින් බුද්ධාගම නොපිළිගතයුත්තෙ මෙන්න මේ නිසයි කියල ඔළුව වනපු මතයට අදාළව කරුණු ඉදිරිපත් කරනව හිතේ තියෙන පැහැදීම නැති කරන්න..
    කරුණු හරියට දැනගෙන ඉදියොත් ඔය කියන දේ වෙන්නෙ නෑ එකයි මට මේක හරියටම පැහැදිලි කරගන්න ඕනි උනේ නොදන්නා කෙනෙක්ට කියල දෙන්න.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හෙළයෙක්;16625358 said:
    මෙන්න මෙහෙම දෙයක් නිසයි මම වෙන මතයක් බුද්ධ ධර්මයට එරෙහිව ආවොත් තර්ක කරන්නෙ. ගොඩක් සමාජවාදීන් විසින් අවුරුදු 15,16 පොඩි උන්ගෙ මොළ හොදන එක කරනව. පොඩ්ඩ පොඩ්ඩ බුද්ධ ධර්මය ආගමක්ය සියළු ආගම් මිනිසා විසින් අවශ්‍යතා මත නිර්මාණය කර ගත්ත දෙයක්ය කියල පෙන්න්නනව මේ ළගදි මම ඇහුම පුබුදු කියල කෙනෙක්ගෙ දේශනයක් එයා කියනව බුදු දහම කෘෂිකාර්මිකව වදයක් වෙන කෘමි සතුන් මැරීම පවක් නොවේ නමුත් හරක් මැරීම පවක් කියල කියන ආගමක් නිර්මාණය උනේ බුදුන් උපන් කාලයේ සමාජයේ හරක් මැරීම ලොකුවට සිද්ද උන නිසා ඕක වලක්වන්න කියල.උබම නිකන් හිතපන්කො මොකවත් හරියට නොදන්න 15,16 අවුරුදු පොඩි එකෙක් ඕක ඇහුම හිතන්නෙ මොකද්ද කියල. ඔය වගේ තැනක අපිටත් පොඩි කමෙන්ට් එකක් හරි දාල තියන්න තිබ්බ නන් ඒකත් දකින කෙනෙක් අහ් මෙහෙමත් වෙන්න පුළුවන්නෙ එතකොට මෙ කියන එකඇත්තක් වෙන්න්න බෑනෙ කියලත් හිතන්න ඉඩක් තියෙනවනෙ.සමාජවාදීන් බුද්ධ ධර්මයට පහර දෙන්නෙ සමාජවාදයට වඩා සැම අතින්ම සමාජවාදී බුදු දහම නිසා ඔවුන්ට මේ රට ඕනි නන් මුලින්ම අයින් කරන්න ඕනි බුදු දහම කියන එකත් දන්න නිසා.

    ඔය සම්බන්ධව කතා කරන්න කරුණු දැනගෙන ඉන්න ඕනි හරියට එකයි මම ඇහුවෙ මේ ගැන.

    තර්ක නොකර ඉන්න පුළුවන් ඔයා දැන් කිව්ව මතයෙ ඉදගෙන. එහෙම නොඉන්න හිතෙන්නෙ ඔය මනුස්සය කිව්ව දේ ඇත්ත කියල ඔළුව වනන බෞද්ධයන් සිය ගාණක් ඉන්න නිසා එතනින් කාට හරි කෙනෙක්ට ඇත්ත පහද ගන්න උදව් කරන්න අවශ්‍ය නිසා.ඒක කර්මානුරූපීව මට අකුසලයක් හෝ කුසයක් විදියට එකතු වෙනව කියල දැන දැනත් කතා කරන්න හිතෙන්නෙත් පෙර කල කර්මයක් නිසාම වෙන්න ඇති.කොහොම උනත් ඔයා කිව්ව දේට මම එකගයි.

    මිනිස්සු නොමග ගියේ අද ඊයේ නෙවේ යාළුවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේම නිඝන්ටනාත පුත්ත වගේ අයගේ දර්ශණයේ ගිය අය හිටියා. මෙතන තියන වැරැද්ද වෙන ආගම් වල අයගේ නෙවේ. බෞද්ධ යයි කියා ගන්නා අපේම වැරැද්ද.
    අපි කරන්නේ බුද්ධ දර්ශනයට පිටින් යන මොකක් හරි දැක්කම ඒකට විරුද්ධ වෙන එක.. අන්තිමට වෙන්නෙ එතන වාද පිටියක් වෙලා බනගන්න එක. මමත් ඉස්සර එහෙම කළා. මේ එළකිරි එකෙත් එහෙම කළා. facebook එකෙත් එහෙම කළා. ඒත් අන්තිමට ලැජ්ජ උනේ ඒ ප්‍රශ්න අහපු අය නෙවේ. බෞද්ධ කමයි.
    අපි බෞද්ධයෝ හැටියට කරන්න ඕනේ ධර්මය සාකච්චා කරන එක. ඒක තමා අඩුවෙන්ම වෙන්නෙ. අපි බෞද්ධ සේරමලා එකතු වෙලා ධර්මය සාකච්චා කළානම් අපි නොදන්නා දේ දැනගන්නවා. අපේ දැනුම වර්ධනය වෙනවා, ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. ඒ අතරම නංගිලා මල්ලිලාට හරි කියල දෙන්න පුළුවන් දැනුමක් අපිට එනවා.
     
    අන්න ඒ දේ ගන්න තමා මම මෙ ප්‍රශ්ණය ඇහුවෙ මම දන්න බුදුදහම මගෙ යාළුවෙක්ට කියල දුන්න එයා කිව්ව ඔක්කොම ආගම් එකයි.ඒ ඔක්කොම එකම විදියකට තමා හැසිරෙන්නෙ කියල. දැන් ඔය පුබුදු කියන පුද්ගලය කියන දේට අදාලව මට තර්ක කරල එක එහෙම නෙවෙයි කියල එයාට කියල දුන්නත් මගේ ලග කරුණු නෑ මේ තියෙන්නෙ උබල වර්ගීකරණය කරන විදියට ආගමක් විදියට එකගොඩකට දාන්න පුළුවන් දෙයක් කියල පෙන්නන.ඒකට මම ඔහුගෙ මතය හරියට දැන ගන්න ඕනි.ඒ දේ දැන ගන්නයි මේක ඇහුවෙ.
    නංගිලා මල්ලිලා ඇහුවොත් අය්යෙ ඕක ආගමක් නේද අනික් ඔක්කොම ආගම් වගේ කියල.නෑ ඒක එහෙම නෙවෙයි කියල කියන්න පුළුවන් හැබැයි හරියට කරුණු කිව්වෙ නැත්තන් නොදන්නා කම නිසා ඔවුන් හිතනව අර කිව්ව කරුණ හරි කියල.ඒකයි නොදන්නා දෙයක් දැන ගන්න හදන්නෙ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හෙළයෙක්;16624936 said:
    වෙලාවක් තියෙනව නන් පොඩ්ඩක් පැහැදිලි කරපන් ඔය කියන ලක්ෂණ
    දර්ශනය කියල උඹ හිතන් ඉන්නෙ බුදුහාමුදුරුවන්ගේ දේශනාව ගැනයි. එතැනදී උඹ හරි. නමුත් මම පහතින් දාල තියන දේවල් උඹට ප්‍රතිෂේප කරන්න බැහැ. බුදුදහම මෙතෙක් කල් පැවතුනේ සහ ඉදිරියට පවතින්න ඒවත් අවශ්‍යයි. ඒවා ලෝකයේ අනිකුත් ආගම් වලටත් පොදු ලක්ෂණ වෙනවා.

    ශුද්ධ වූ ග්‍රන්ථයක් තිබීම.

    සංවිධානාත්මක බවක් තිබීම (භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා, පන්සල්, දහම් පාසල්, පිරිවෙන්)

    ආගමික සංඛේතයක් තිබීම ( බුදුහාමුදුරුවෝ දේශනා කලේ නැහැ බුදුදහමේ සංඛේතය විදිහට ධර්ම චක්‍රය භාවිතා කරන්න කියල, මේවා පසුකාලීනව මිනිසුන් හදාගත්තු දේවල් තමයි නමුත් ධර්මචක්‍රය මගේත් ඔබේත් පන්සල් වල භාවිතා කරනවා.)

    වන්දනාමාන කිරීමට සිද්ධස්ථානයක් තිබීම. (බුදුන් වෙනුවෙන් වන්දනා කිරීමට ආනන්ද බෝධිය බුදුන් ජීවමාන කාලයේම තමයි ස්ථාපිත කලේ, පිරිසිඳු බුදුදහම පැවති යුගයේදීත් පන්සල් තිබුනා)
     
    ස්තූතියි කරුණු වලට මොකවත් ප්‍රතික්ශේප කරන්නෙ නෑ මට දැනගෙන්නයි මේ ප්‍රශ්නය ඇහුවෙ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හෙළයෙක්;16625613 said:
    ස්තූතියි කරුණු වලට මොකවත් ප්‍රතික්ශේප කරන්නෙ නෑ මට දැනගෙන්නයි මේ ප්‍රශ්නය ඇහුවෙ.
    :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හෙළයෙක්;16625522 said:
    අන්න ඒ දේ ගන්න තමා මම මෙ ප්‍රශ්ණය ඇහුවෙ මම දන්න බුදුදහම මගෙ යාළුවෙක්ට කියල දුන්න එයා කිව්ව ඔක්කොම ආගම් එකයි.ඒ ඔක්කොම එකම විදියකට තමා හැසිරෙන්නෙ කියල. දැන් ඔය පුබුදු කියන පුද්ගලය කියන දේට අදාලව මට තර්ක කරල එක එහෙම නෙවෙයි කියල එයාට කියල දුන්නත් මගේ ලග කරුණු නෑ මේ තියෙන්නෙ උබල වර්ගීකරණය කරන විදියට ආගමක් විදියට එකගොඩකට දාන්න පුළුවන් දෙයක් කියල පෙන්නන.ඒකට මම ඔහුගෙ මතය හරියට දැන ගන්න ඕනි.ඒ දේ දැන ගන්නයි මේක ඇහුවෙ.
    නංගිලා මල්ලිලා ඇහුවොත් අය්යෙ ඕක ආගමක් නේද අනික් ඔක්කොම ආගම් වගේ කියල.නෑ ඒක එහෙම නෙවෙයි කියල කියන්න පුළුවන් හැබැයි හරියට කරුණු කිව්වෙ නැත්තන් නොදන්නා කම නිසා ඔවුන් හිතනව අර කිව්ව කරුණ හරි කියල.ඒකයි නොදන්නා දෙයක් දැන ගන්න හදන්නෙ.

    කරන්න තියෙන හොදම දේනම් යාළුවා වෙන ආගම් වල අයට ඕක තේරුම් නොකර ඉන්න එකයි. මොකද අපි කොච්චර කිව්වත් එයාලා තේරුම් ගන්නෙ එයාලට ඕන දේ. එයාලා බලන්නෙ අපි කියන දේවල් වල වැරදි අල්ලගන්න මිසක් අපි කියන දේ තේරුම් ගන්න නෙවේ.

    අනික මම ධර්මය ගැන සාකච්චා කරන්න ඕනෙ කිව්වේ මේක ආගමක්ද, දර්ශනයක්ද කියල සාකච්චා කරන්න ඕනේ කියන එක නෙවේ. දහම් කරුණු සාකච්චා කරන්න ඕනේ කියන එක.

    මන් කියන දේට ඔයා එකඟ නැහැයි කියල මම දන්නවා. ඒ උනාට මන් කියන දේ නිසා තරහක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. කියවන කවුරු හරි තේරුම් ගනීවි කියල හිතලයි ලිව්වෙ.

    තෙරුවන් සරණයි...!!!
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කරන්න තියෙන හොදම දේනම් යාළුවා වෙන ආගම් වල අයට ඕක තේරුම් නොකර ඉන්න එකයි. මොකද අපි කොච්චර කිව්වත් එයාලා තේරුම් ගන්නෙ එයාලට ඕන දේ. එයාලා බලන්නෙ අපි කියන දේවල් වල වැරදි අල්ලගන්න මිසක් අපි කියන දේ තේරුම් ගන්න නෙවේ.

    අනික මම ධර්මය ගැන සාකච්චා කරන්න ඕනෙ කිව්වේ මේක ආගමක්ද, දර්ශනයක්ද කියල සාකච්චා කරන්න ඕනේ කියන එක නෙවේ. දහම් කරුණු සාකච්චා කරන්න ඕනේ කියන එක.

    මන් කියන දේට ඔයා එකඟ නැහැයි කියල මම දන්නවා. ඒ උනාට මන් කියන දේ නිසා තරහක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. කියවන කවුරු හරි තේරුම් ගනීවි කියල හිතලයි ලිව්වෙ.

    තෙරුවන් සරණයි...!!!
    ධර්ම දේශනා, දහම් ලිපි තියන ත්‍රෙඩ් එකක් පටන් ගමුද?:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි මෙතන කරන්න ඕනේ අගමක්ද දර්ශනයක්ද කියල තර්ක විතර්ක කරන එක නෙවෙයි. තර්ක කරද්දී අපි කියන දේට කවුරු හරි එකඟ වෙද්දී අපි සතුටක් ලබනවා. ඒකෙන් කර්ම රැස් වෙනවා, අපි කියන දේට එකඟ නොවෙනකොට පටිඝය ඇති වෙනවා එතනත් කර්ම රැස් වෙනවා. කර්මයෙන් නිදහස් වෙන්න තියෙන දහමක් තියාගෙන, ඒකම හේතුවක් කරගෙන අපි කර්ම රැස් කරගන්නෙ ඇයි?

    මේ ප්‍රශ්නය මතු උනේ බෞද්ධයෙකුට නම් එයා කළ යුත්තේ බුද්ධ දේශනා කියවීමයි.
    දර්මය දකින්නා බුදුන් දකී.
    මන් දන්නා විදිහට මේක දර්ශනයක්ද ආගමක් ද කියල බුද්ධ දේශනා වලවත් සඳහන් වෙන්නෙ නැහැ. (මන් දැනට අහල තියෙන දේශනා වලට අනුව.)

    බෞද්ධයෝ වශයෙන් අප කළ යුත්තේ මුලත් මැදත් අගත් පිරිසිදුව දේශනා කර ඇති මේ අකාලික වූ, ඒහිපස්සික වූ දහම් මාර්ගයේ ගමන් කිරීමත්, ධර්මය අපේ ජිවිතයට ගලපා ගැනීමත් මිස ඒ පිළිබද තර්ක විතරක් කිරීම නෙවේ..

    බෞද්ධයෙක් වෙන්නනම් තුණුරුවන් කෙරෙහි වූ අචල ශ්‍රද්ධාව ඇති කරගන්න.

    තෙරුවන් සරණයි...!!!

    සිරාවටම හොඳ පැහැදිලි කිරීමක් සහෝ.. රෙප්+++
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    කරන්න තියෙන හොදම දේනම් යාළුවා වෙන ආගම් වල අයට ඕක තේරුම් නොකර ඉන්න එකයි. මොකද අපි කොච්චර කිව්වත් එයාලා තේරුම් ගන්නෙ එයාලට ඕන දේ. එයාලා බලන්නෙ අපි කියන දේවල් වල වැරදි අල්ලගන්න මිසක් අපි කියන දේ තේරුම් ගන්න නෙවේ.

    අනික මම ධර්මය ගැන සාකච්චා කරන්න ඕනෙ කිව්වේ මේක ආගමක්ද, දර්ශනයක්ද කියල සාකච්චා කරන්න ඕනේ කියන එක නෙවේ. දහම් කරුණු සාකච්චා කරන්න ඕනේ කියන එක.

    මන් කියන දේට ඔයා එකඟ නැහැයි කියල මම දන්නවා. ඒ උනාට මන් කියන දේ නිසා තරහක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. කියවන කවුරු හරි තේරුම් ගනීවි කියල හිතලයි ලිව්වෙ.

    තෙරුවන් සරණයි...!!!
    මම එකග නැත්තෙ නෑ ඔයා කියන දේ හරි. මාත් හැම කෙනා එක්කම ඕක ගැන වාද කර කර යන්නෙ නෑ ඇහුවොත් හිරවෙන්නෙ නැතුව උත්තර දෙන්න වෙනව ඒක නිසයි ඔය දේ ඇහුවෙ.නොදන්නා දෙයක් අහන්න දැනට ඉතුරුවෙලා තියෙන එකම දේ මේක(EK)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පටන් ගන්න. මගෙන් ෆුල් සපෝට් එක දෙනව :)

    ඔයා පටන් ගන්න. මන් දහම් කරුණු හොයලා දෙන්නම්. මං අන්තිමට දාපු ත්‍රෙඩ් වලත් ගන්න පුළුවන් ගොඩක් දේවල් ඇති
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හෙළයෙක්;16625736 said:

    ඒක ඇත්ත. :)