බුද්ධ_ධර්මය_ආගමක්ද_දර්ශනයක්ද?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    ව්‍යුහාත්මකවම දයලෙක්තිකයක් අඩංගු නොවෙන නිසා ආගමක් තමයි. සෙමෑන්ටික් එහෙ මෙහෙ කරන්න පුලුවන්...වර්නෑකියුලරයෙන් ක්‍රිස්තියානියෙ තියොලොජියට දර්ශණයක් කියන්නේ යම් සේද ඉතින් ඒ ආකාරයෙන්ම තමයි බුද්ධාගමටත් ඕනෙනම් කියන්න පුලුවන්. ඒත් මේවා සියල්ල ආගම්.

    ආගමක් කිව්වයි කියල අඩුපාඩුවක් වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. ඒක අපහාසයක් නෙමෙනෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    ආගමක් කිව්වයි කියල අඩුපාඩුවක් වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. ඒක අපහාසයක් නෙමෙනෙ.
    මේක 2014 නූලක් බන්. මේ දෙයියන්නාස්සෙ පයර් වෙලා බම්ප් කරල ගිහින්.

    දැන් නන් මම ඔය කියන එකට එකගයි. අනික මගේ අදහස නන් අමුලික ශුද්ධාව මේකෙන් අයින් උනොත් වැඩිම අවුරුදු 100ක් පවතින එකක් නෑ කියල
     
    • Like
    Reactions: lovethebomb