ව්යුහාත්මකවම දයලෙක්තිකයක් අඩංගු නොවෙන නිසා ආගමක් තමයි. සෙමෑන්ටික් එහෙ මෙහෙ කරන්න පුලුවන්...වර්නෑකියුලරයෙන් ක්රිස්තියානියෙ තියොලොජියට දර්ශණයක් කියන්නේ යම් සේද ඉතින් ඒ ආකාරයෙන්ම තමයි බුද්ධාගමටත් ඕනෙනම් කියන්න පුලුවන්. ඒත් මේවා සියල්ල ආගම්.
ආගමක් කිව්වයි කියල අඩුපාඩුවක් වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. ඒක අපහාසයක් නෙමෙනෙ.
ආගමක් කිව්වයි කියල අඩුපාඩුවක් වෙන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. ඒක අපහාසයක් නෙමෙනෙ.