බුදුදහම සහ මිත්‍යාව

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
උබත් එක්ක විවාදකරලා, උබ පිලිගන්නැති කරුනු (බුදුදහමේ ) මම දන්නවා.ඒනිසා මම ඕකට පිලිතුරුදීමෙන් වැලකිනවා,මොකද උබත් අසනෑනේ උබ අකමැතිදේ අහන්න.මමත් අසනෙ උබ අකමැතිදේ කියලා දේවල් පැහැදිලි කරන්න මිත්‍රයා. :yes::cool:
ඔව්. උබේ ඔය උත්තරෙයි, අයිශාට හදි කලේ ඇයි නබි කියලා මුස්ලිම් එකෙක්ගෙන් අහපුවහම ඌ මාරු වෙන එකෙයි වෙනසක් නැ.. දෙගොල්ලොම හිරවෙනවා ඔය වගේ පොයින්ට් වලදි..
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    අහසේ යන එකෙන් රහත් බව හොයන්න එපා බන්.

    අහසේ යන ඔක්කොම රහත් නෙමෙයි. පුළුවන් උනත් රහතුන් අහසෙන් යන්නෙත් නැති වෙන්න පුළුවන්.

    දැන් උඹ කෝම්පිට්ටු හදන්නේ නැහැනේ. හැබැයි බැරිකමක් නැහැනේ. හැබැයි කරන්නේ නැහැ. මොකද ඒකෙ ආතල් එකක් නැති නිසා. රහත් සිතත් ඒ වගේ. මේ ලෞකික සිත් තියෙන ප්රුතක්ජනයන්ට රහතෙකුගේ හිත ගැන දැනගන්න අමාරුයි.
    :yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උබත් එක්ක විවාදකරලා, උබ පිලිගන්නැති කරුනු (බුදුදහමේ ) මම දන්නවා.ඒනිසා මම ඕකට පිලිතුරුදීමෙන් වැලකිනවා,මොකද උබත් අසනෑනේ උබ අකමැතිදේ අහන්න.මමත් අසනෙ උබ අකමැතිදේ කියලා දේවල් පැහැදිලි කරන්න මිත්‍රයා. :yes::cool:

    උඹ මග හැරල යන්න එපා... ඇත්තටම මම විවේචනයකට නෙවෙයි අහන්නේ...? උඹල හැම වෙලාවෙම ඒ වගේ තැන් මග හැරල යනවා.... හැබැයි උඹල මේ ත්‍රෙඞ්වල හැසිරෙන්නේ බුද්ධාගම අතැඹුලක් කරගෙන වගේ... ඇයි බං... මම මේ ත්‍රෙඞ්වල ඔය වගේ ප‍්‍රශ්න බර ගානක් අහල ඇති... උත්තර නෑ.. එක්කෝ උඹල බුද්ධාගම හරියට දන්නේ නෑ...නැත්තං බුද්ධාගමේ ඉගැන්වීම් ප‍්‍රැක්ටිකලි නෑ...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඔව්. උබේ ඔය උත්තරෙයි, අයිශාට හදි කලේ ඇයි නබි කියලා මුස්ලිම් එකෙක්ගෙන් අහපුවහම ඌ මාරු වෙන එකෙයි වෙනසක් නැ.. දෙගොල්ලොම හිරවෙනවා ඔය වගේ පොයින්ට් වලදි..

    මට ඔනෙනම් උත්තරයක් දෙන්න පුලුවන්.මම උත්තරයක් නොදෙන්නේ පාත්පයින්ඩර්ට, නැතුව උබට නෙවෙයි.
    මොකද මම ඌත් එක්ක තර්කකරල තියනව සෑහෙන්න.උබගැන මම එච්චර දන්නෑ.ඒනිසා මම කියපු රීසන් එක නිසා මම ආසනෙ ඌ නොපිලිගන්න කරුනුවලින් පැහැදිලි කිරීම් කරන්න.හැබැයි උබ ඔච්චර කියනවානම් මම පාත්තය කිව්ව එකට මගේපැහැදිලී කිරීම කරන්නම්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උඹ මග හැරල යන්න එපා... ඇත්තටම මම විවේචනයකට නෙවෙයි අහන්නේ...? උඹල හැම වෙලාවෙම ඒ වගේ තැන් මග හැරල යනවා.... හැබැයි උඹල මේ ත්‍රෙඞ්වල හැසිරෙන්නේ බුද්ධාගම අතැඹුලක් කරගෙන වගේ... ඇයි බං... මම මේ ත්‍රෙඞ්වල ඔය වගේ ප‍්‍රශ්න බර ගානක් අහල ඇති... උත්තර නෑ.. එක්කෝ උඹල බුද්ධාගම හරියට දන්නේ නෑ...නැත්තං බුද්ධාගමේ ඉගැන්වීම් ප‍්‍රැක්ටිකලි නෑ...
    මාර දාර්ශනික මත ගෙනල්ලා, ප්‍රශ්නයක් දෙකක් අහපු හැටියේ දාර්ශනික රෙද්ද ලිහලා, බ්‍රො, යාලුවා, මිත්‍රයා ගාලා මාරු වෙනවා.. මගෙත් අම්මා තාත්තා බෞද්ද. බැදපු ගැනිත් උඩරට බෞද්ද. සුපිරි දායකයො.. එහෙමයි කියලා මම බෞද්ද වෙන්න ගියේ නැ. බොරුව නම් ට්‍රම්ප් කලත් බුදුන් කලත්, නබි කලත්, රනිල් කලත්, ජෙසු කලත් බොරුවම තමයි..
     
    will , explain.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම කොතනද කිව්වේ මැරෙන්න කියනවා කියලා. උබ මට කිව්වට කොනකින් අල්ල ගන්නවා කියලා උබ කොනවත් හරියට අල්ලගෙන නැ.. ඔය සොමපාලයා කිව්ව කතාව බලහන්. ඌ අහන්නේ ලොකේට වැඩක් කරලා මොකටද කියලා. මම ඒකටයි උත්තරක් දුන්නේ.. මිනිස්සු ඔක්කොම එහෙම හිතුවොත් මේ ලොකේට මොකක් වෙයිද? බුද්දාගමේ උබ ඔය කියන එක උගන්නන්නේ නැ. ගමේ මිනිහෙක්ගෙන් සාමාන්ය දැනුම තියන එකෙක්ට බනට කියන්නේ අත හරින්න ඇලෙන්න එපා කියා. දුකයි ජිවිතේ කියලා. ඉතින් ඌට ඔලුවට යන්නේම ජිවත් වෙන්න හම්බ කරන්න උවමන නැ ඔනාවට වඩා කියලා. ඌ ඉතින් සමෘද්දියෙන් කාලා ඉන්න තමා බලන්නේ. පන්සලේ ඔය බහුබූත උගන්නලා උබලා තම්බියට බනිනවා තම්බියා දියුනු වෙනවා කියලා. ඉතින් ඇත්තනේ බන්. පන්සලේ ඔක්කොම අත් හරින්න උගන්නනවා, තම්බියට පල්ලියේ බිස්නස් කරන්න සල්ලි දීලා උගන්නනවා. ඉතින් කැගහලා වැඩක් නැනේ සින්හලු ඉවරයි කියලා. ඉවර වෙන පොට උගන්නලා තියෙන්නෙම පන්සලෙන්නේ..

    නියමම හරිම කතාව... මම දිගින් දිගටම මේ ත්‍රෙඞ්වල ලැගල ඉන්නේ ඔන්න ඔය හේතුව නිසා.... නැත්තං බුද්ධාගම පීචං කරන්න නෙවෙයි.... මහ ලොකුවට බෞද්ධයෝ කියල අන්තිමට ජාතියටත් කෙළවිලා යනකං ඇස් පියාගෙන ඉන්න එවුන්ට ටිකක් කොනිත්තන්න... මම හම්බයන්ට දෙමලූන්ට පලූ යනකං බැනපු කාලයක් තිබ්බා.... ඒ හැම ත්‍රෙඞ් එකකම අන්තිමට බෞද්ධයාට භික්ෂුවට මේ දේවල් වෙනුවෙන් කරන්න පුලූවන් දේවලූත් කිව්වා... එක්කෝ සංසාර ගමන කෙටි කරගන්න කැලේ වදින්න ඕන... පෘථග්ජන විදියට ඇල්මැරුනු ජාතියක් හදන්න විෂ පොවනවවට වඩා....

    බහුතර සිංහලයෝ හිගන්නෝ... හැබැයි සුලූතර භික්ෂුව රජ සැප විඳිනවා...
    මාලිගා වගේෙ ගෙවල් හදල භවයට ඇලෙන්න එපා... හැබැයි පන්සල තට්ටු 04 යි... භික්ෂුන් දෙනමයි.. පෝයට පන්සලට එනවා 25 ක්.... විහිලූ නේ....
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මට ඔනෙනම් උත්තරයක් දෙන්න පුලුවන්.මම උත්තරයක් නොදෙන්නේ පාත්පයින්ඩර්ට, නැතුව උබට නෙවෙයි.
    මොකද මම ඌත් එක්ක තර්කකරල තියනව සෑහෙන්න.උබගැන මම එච්චර දන්නෑ.ඒනිසා මම කියපු රීසන් එක නිසා මම ආසනෙ ඌ නොපිලිගන්න කරුනුවලින් පැහැදිලි කිරීම් කරන්න.හැබැයි උබ ඔච්චර කියනවානම් මම පාත්තය කිව්ව එකට මගේපැහැදිලී කිරීම කරන්නම්
    මට වැඩක් නැ උබ කාටද පැහැදිලි කිරීම කරන්නේ කියලා. උබ මගේ පොස්ට් එකක් කොට් කරලා අමූලික පචයක් කෙලියා මම මැරෙන්න කිව්වා කියලා. උබ ඒකටත් උත්තර දුන්නේ නැනේ.. උබට අයිතිය තියනවා ඔපන් ෆොරම් එකක ඔනා දෙයක් කියන්න. ඒකට මම ගරු කරනවා. උබට උත්තර දීමේ හො නොදීමේ නිදහස වගේම ඇයි උත්තර නොදුන්නේ කියලා ඇහිමේ නිදහස මටත් තියෙනවා. මේ ෆොරම් එකේ කා එක්කවත් මට පෞද්ගලික ගනුදෙනු නැ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නියමම හරිම කතාව... මම දිගින් දිගටම මේ ත්‍රෙඞ්වල ලැගල ඉන්නේ ඔන්න ඔය හේතුව නිසා.... නැත්තං බුද්ධාගම පීචං කරන්න නෙවෙයි.... මහ ලොකුවට බෞද්ධයෝ කියල අන්තිමට ජාතියටත් කෙළවිලා යනකං ඇස් පියාගෙන ඉන්න එවුන්ට ටිකක් කොනිත්තන්න... මම හම්බයන්ට දෙමලූන්ට පලූ යනකං බැනපු කාලයක් තිබ්බා.... ඒ හැම ත්‍රෙඞ් එකකම අන්තිමට බෞද්ධයාට භික්ෂුවට මේ දේවල් වෙනුවෙන් කරන්න පුලූවන් දේවලූත් කිව්වා... එක්කෝ සංසාර ගමන කෙටි කරගන්න කැලේ වදින්න ඕන... පෘථග්ජන විදියට ඇල්මැරුනු ජාතියක් හදන්න විෂ පොවනවවට වඩා....

    බහුතර සිංහලයෝ හිගන්නෝ... හැබැයි සුලූතර භික්ෂුව රජ සැප විඳිනවා...
    මාලිගා වගේෙ ගෙවල් හදල භවයට ඇලෙන්න එපා... හැබැයි පන්සල තට්ටු 04 යි... භික්ෂුන් දෙනමයි.. පෝයට පන්සලට එනවා 25 ක්.... විහිලූ නේ....
    සිරාවට බන්. මේ ලන්කාවේ පන්සල්වල මේ අත්හැරීම කියලා ලබ්බක් උගන්නවා කොහෙන් ආපු මගුලක්ද මන්දා. වෙන කොහෙවත් රටක ඔහොම නැ. ගමේ මිනිස්සුන්ව අන්තිමටම කෙලොලා දාලා තියෙන්නේ ඔය පන්සලේ ඉගැන්වීම් නිසා. මිනිස්සු කාලා බීලා අතට කීයහරි අරන් ඉන්න ඔනා බන අහන්න කලින්. කුඩු අරක්කු බිස්නස් කරන්න කියනවා නෙමෙයි. ඒත් බලපන් පොයට ටීවී එකේ යන කතා. ගමේ බිස්නස් කරන මුදලාලිට කෙලවෙන හැටි. ඌට සල්ලි තියන නිසා ඌ අපායේ යන හැටි. මේවා තමා මිනිස්සුන්ගේ ඔලුවලට දාන්නේ. චීනේ, තායිලන්තේ, ජපානේ අරන් බලහන් ඔහොම රින අකල්ප මිනිස්සුන්ට උගන්නවද කියලා. අත් හරින්න අත් හරින්න කියලා පන්සලෙන් කියලා උන් අයි ෆොන් ගන්නවා. මම නම් ජිවිතේට හිතන්නේ න බුදු හාමුදුරුවො ඔහොම කිව්වා කියලා. බුදුන් අත් හැරලා ආවේ කලකිරීමකට මිස එයාට කවුරුත් කිව්ව නිසා නෙමෙයි. නැත්තම් රජෙක් නේ.. මොන ලබ්බද.. දැන් පන්සල්වල එදා වේල හොයාගෙන කන උන්ට අත් හරින්න කිව්වම ඌ අත් හරින්නේ මොනාද? උන්ට කලකිරවන්න යනවා බලෙන් පන්සල්න්. ඉතින් ජාතියට කෙලවෙන එක අහන්නත් දෙයක්ද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මාර දාර්ශනික මත ගෙනල්ලා, ප්‍රශ්නයක් දෙකක් අහපු හැටියේ දාර්ශනික රෙද්ද ලිහලා, බ්‍රො, යාලුවා, මිත්‍රයා ගාලා මාරු වෙනවා.. මගෙත් අම්මා තාත්තා බෞද්ද. බැදපු ගැනිත් උඩරට බෞද්ද. සුපිරි දායකයො.. එහෙමයි කියලා මම බෞද්ද වෙන්න ගියේ නැ. බොරුව නම් ට්‍රම්ප් කලත් බුදුන් කලත්, නබි කලත්, රනිල් කලත්, ජෙසු කලත් බොරුවම තමයි..

    මගේ අම්මා තාත්තා විතරක් නෙවෙයි දන්න හත්මුතු පරම්පරාවම බෞද්ධ... අපේ පවුල්වල අතිශය බහුතරය උඩරට වංශය ඔලූව උඩ තියාගත්තු එවුන්... බඳින්න ගියත්, කන මේසයේ එකට ඉන්න එකාත් මොන වංශෙද කියල බලන තරමට මාන්නක්කාරයෝ... ඒවා මට අදාලම නැත... මොනම ත්‍රෙඞ් එකකවත් මම පළාත් අනුව කුලය අනුව කාටවත් කෝචෝක් කරල නෑ... මම හැමදාම සිංහලයෙක් විදියට සිංහලකමට කැමතියි... ගෙයක් හදනවා නම් මම අහන්නේ කාගෙද කියල නෙවෙයි හදන්නේ සිංහලයෙක් ද කියල...නුවර අපි සිංහලකම වඳවෙලා යන හැටි පොඩි කාලේ ඉඳන් හොඳටම අත් විඳින එවුන්... බලාගෙන ගියාම බෞද්ධයාගේ කුසීතකමත්, කල්ලතෝනි භික්ෂුවගේ අවස්ථාවාදිකමත් අංක එකට ඒකට බලපාල තියෙනවා... ඉස්සර පන්සල් ඉඩම් ඔක්කොම හම්බයට දුන්නා... කටුගස්තොට ටවුන් එකේ ඔක්කොම ඉඩම් (පල්ලිය ඇතුලූව* පන්සල් ඉඩම්... එතකොට නුවර අනෙක් පැතිවල ඊටත් වඩා....කවුද මේවා හම්බයන්ට දුන්නේ ... සිංහලයට අනිත්‍ය කියල කම්මැලියන් කරවල හම්බයන්ගේ තුට්ටු දෙකට වහ වැටිච්චි භික්ෂුව.... බුද්ධාගම මේක නම් ඒ බුද්ධාගම ලංකාවට වැඩක් නෑ... මොකද සිංහල ජාතිය නැතිව බුද්ධාගම රකින්නේ හරක්් ද කියල සාධාරණ තර්කයක් තියෙන නිසයි....
     
    අන්තිමට නිවන් ගිය එකෙකුත් නෑ පොළවේ පය ගහන්න තැනකුත් නැති රතු දත්ත පොතේ පිටුවක සිංහල බෞද්ධ කියල වචන දෙකක් තියෙයි... :baffled: එතකං අපේ උට්ටල පොත පෙරල පෙරල පෙරල පූල් එකට නොබැහැ පීනන්න ඉගෙන ගන්න ට‍්‍රයි කරනවා... අනෙක් එවුන්ට කෝච් කරනවා.... :yes:
     
    මේ රටේ සින්හල උන්ට කෙලොන තරමක් කෙලෙව්වේ පන්සලෙන් තමයි බන්.. දායකයොන්ගේ දේවල් කඩා වඩාගෙන එවා පිට උන්ට දුන්නා. උබ කියනව වගේ ඔය හම්බා පල්ලි, ක්‍රිස්තියානි පල්ලි ඔය ඔක්කොම ඉඩම් රජ කාලේ නින්දගම් හැටියට පන්සලට දුන්නු දේපල. මේ පන්සල්වල පින්බත් ගිලපු උන් ඔක්කොම වික්කා පරයන්ට. දැන් ජාතිය හදන්න කතා කෙරුවට, ජාතියට කෙලෙව්වෙම ඔවුන් තමා. මොඩ සින්හල මිනිස්සු සිවුරට ගරු කරලා කට පුක වහගෙන එහෙයි කියන් හිටියා ඔනා ලබ්බක් කරනකන්. ඒ කාලෙම ඔකුන් ඇදලා එලියට දැම්මනම් පන්සල්වලින් අද තම්බි රජ කරන්නේ නැ නුවර ගම්පොල. ගම්පොල බලපන් ඔය ඉඩම් ඔක්කොම දුන්නේ පන්සලෙන්.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අන්තිමට නිවන් ගිය එකෙකුත් නෑ පොළවේ පය ගහන්න තැනකුත් නැති රතු දත්ත පොතේ පිටුවක සිංහල බෞද්ධ කියල වචන දෙකක් තියෙයි... :baffled: එතකං අපේ උට්ටල පොත පෙරල පෙරල පෙරල පූල් එකට නොබැහැ පීනන්න ඉගෙන ගන්න ට‍්‍රයි කරනවා... අනෙක් එවුන්ට කෝච් කරනවා.... :yes:
    :yes::yes::yes::yes:

    ඔක්කොටම කලින් ජාතිය නැගිට්ටන්න නම් ගොබ්බ සින්හලයන්ට යන ලොකෙට පින් රැස්කරගන්න හිතන එක නවත්තන්න වෙනවා. ඉස්සෙල්ලා පයගහලා ඉන්න ලොකේ ජිවත් වෙන්න, තම්බියා, ක්‍රිස්තියන්කාරයා, දෙමලා එක්ක හරි හරියට බිස්නස් කරන්න උගන්නන්න වෙනවා. මේ මුකුත් නැතුව අත් හැර්පල්ලා කිව්වම, අපේ උට්ටලත් කාලා බුදියනවා.. යනලොකේට පින් හොයනවා අතේ පිච්චිය නැ..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔතන යතාර්තයක් නැ. ගූගල් බොයි ඔය ගැන විවුතව කතා කලා ත්‍රේඩ් එකක. සම්පූර්න බුද්දාගමේ හරයට ප්‍රැක්ටිකල් ගැලපෙන්නේ නැ.. ඉපදීම දුකක් නම් මොන මගුලකටද බෞද්ද උන් ලක්ශ ගනන් වියදම් කරල කසාද බැදලා ලමයි හදලා පව් දෙන්නේ. උන් දැන දැනම මේ ලොකේට ලමයි ගේනවනේ දුකට පත් කරන්න..
    ආ ජනපති .:D:D.ඉතින් ඔය ළමයි හදන උන්මනේ හොරකන් කරලා හරි දියුණු වෙන්නත් බලන්නේ ..මමනම් කියන්නේ ඉපදීම දුකක් කියලා උපරිමේට තේරුණාම මහන වෙන්න කියලා .වෙන්නේ මේකයි මොන දුකක් උනත් නෝමල් මිනිහා ගෑනුන්ට ආසයි වාහන වලට ආසයි ඉතින් ඕවා පස්සේ යනවා දුක බව දැක්කත් .අර පළගැටියා ගින්නට ගිහින් විනාශ වෙනවා වගේ වැඩක් වෙන්නේ :baffled::baffled::baffled:(බුදු හාමුදුරුවොත් කිව එක තැනක මේක දුකයිනම් ඇයි සත්වයා මේකේ සැරිසරන්නේ ඇහුවාම මේ ආශ්වාදනීය වස්තු නිසා සැරිසරන්නේ කියලා ).ඔතනින් තමා මාර්ග පල ලාබී යයි නෝමල් යයි වෙන් වෙන්නේ .දැන් අහන්න එපා මාර්ගපල ලාබින් ඔක්කොම පවිදීද කියලා .උත්තරේ නෑ එකේ උඩ මාර්ගපලයක් තියනවා අන්න එතැනදී මේ වාහන වැඩකුත් නෑ ගෑනු වැඩකුත් නෑ මේ ලෝකේ ඉන්න කිසිම වටිනා දෙයක් නෑ මටමක් තියනවා එතෙන්ට ඉන්නේ ඉතින් බොහොම අතලොස්සයි .ඒ අය ග්ගිහිව ඉන්න හේතු නෑ පැවිදි වෙනවා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව්. උබේ ඔය උත්තරෙයි, අයිශාට හදි කලේ ඇයි නබි කියලා මුස්ලිම් එකෙක්ගෙන් අහපුවහම ඌ මාරු වෙන එකෙයි වෙනසක් නැ.. දෙගොල්ලොම හිරවෙනවා ඔය වගේ පොයින්ට් වලදි..
    මාරු වෙන්නේ නෑ .මැරුණට පස්සේ ඉපදීමක් නෑ කියන මතෙනුත් ඉන්නවනම් ඒ ඉන්න එකාට ඩයාන කියන කළදක්වත් නැත්තන් උට මේවා ඔප්පු කරන්න අමාරුයි :dull::dull::confused:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නියමම හරිම කතාව... මම දිගින් දිගටම මේ ත්‍රෙඞ්වල ලැගල ඉන්නේ ඔන්න ඔය හේතුව නිසා.... නැත්තං බුද්ධාගම පීචං කරන්න නෙවෙයි.... මහ ලොකුවට බෞද්ධයෝ කියල අන්තිමට ජාතියටත් කෙළවිලා යනකං ඇස් පියාගෙන ඉන්න එවුන්ට ටිකක් කොනිත්තන්න... මම හම්බයන්ට දෙමලූන්ට පලූ යනකං බැනපු කාලයක් තිබ්බා.... ඒ හැම ත්‍රෙඞ් එකකම අන්තිමට බෞද්ධයාට භික්ෂුවට මේ දේවල් වෙනුවෙන් කරන්න පුලූවන් දේවලූත් කිව්වා... එක්කෝ සංසාර ගමන කෙටි කරගන්න කැලේ වදින්න ඕන... පෘථග්ජන විදියට ඇල්මැරුනු ජාතියක් හදන්න විෂ පොවනවවට වඩා....

    බහුතර සිංහලයෝ හිගන්නෝ... හැබැයි සුලූතර භික්ෂුව රජ සැප විඳිනවා...
    මාලිගා වගේෙ ගෙවල් හදල භවයට ඇලෙන්න එපා... හැබැයි පන්සල තට්ටු 04 යි... භික්ෂුන් දෙනමයි.. පෝයට පන්සලට එනවා 25 ක්.... විහිලූ නේ....

    සිරාවට බන්. මේ ලන්කාවේ පන්සල්වල මේ අත්හැරීම කියලා ලබ්බක් උගන්නවා කොහෙන් ආපු මගුලක්ද මන්දා. වෙන කොහෙවත් රටක ඔහොම නැ. ගමේ මිනිස්සුන්ව අන්තිමටම කෙලොලා දාලා තියෙන්නේ ඔය පන්සලේ ඉගැන්වීම් නිසා. මිනිස්සු කාලා බීලා අතට කීයහරි අරන් ඉන්න ඔනා බන අහන්න කලින්. කුඩු අරක්කු බිස්නස් කරන්න කියනවා නෙමෙයි. ඒත් බලපන් පොයට ටීවී එකේ යන කතා. ගමේ බිස්නස් කරන මුදලාලිට කෙලවෙන හැටි. ඌට සල්ලි තියන නිසා ඌ අපායේ යන හැටි. මේවා තමා මිනිස්සුන්ගේ ඔලුවලට දාන්නේ. චීනේ, තායිලන්තේ, ජපානේ අරන් බලහන් ඔහොම රින අකල්ප මිනිස්සුන්ට උගන්නවද කියලා. අත් හරින්න අත් හරින්න කියලා පන්සලෙන් කියලා උන් අයි ෆොන් ගන්නවා. මම නම් ජිවිතේට හිතන්නේ න බුදු හාමුදුරුවො ඔහොම කිව්වා කියලා. බුදුන් අත් හැරලා ආවේ කලකිරීමකට මිස එයාට කවුරුත් කිව්ව නිසා නෙමෙයි. නැත්තම් රජෙක් නේ.. මොන ලබ්බද.. දැන් පන්සල්වල එදා වේල හොයාගෙන කන උන්ට අත් හරින්න කිව්වම ඌ අත් හරින්නේ මොනාද? උන්ට කලකිරවන්න යනවා බලෙන් පන්සල්න්. ඉතින් ජාතියට කෙලවෙන එක අහන්නත් දෙයක්ද?
    ඔය ඔක්කොම මේ මිහිදුගේ බුද්දාගමේ ප්‍රතිපල. මහා ලොකුවට බුදුන් තුන් වරක් වැඩියා කිව්වට, ලන්කාවේ උන්ට බැරි උනා බුදුන්වහන්සේගේන් බන අහලා හැදෙන්න. ගොලයාගෙන් බණ අහලා දැන් කෙලවිලා තියෙන්නේ. මිහිදු උන්නාන්සේ ඇවිත් තිස්සව ටැකල් කලේ අත් හරින්න කියන නියායෙන්. තිස්සට අත් හරින්න උගන්නලා මහජනයට රැස් කරන්න උගන්නන්න බැනේ. ඒ නිසා දිගටම ගියා අල්පේච්ච ජිවිතේ.. කෙලොලා ගියේ රටට එදා ඉදන් තමා. මිනිස්සු මොට මැටි ජාතියක් උනා. රටට ආදරයක් නැ. ආදරේ එලොවට. එලොව යන්න තමා කල්පනව. මෙලො ජිවිතේ දුකයි කිව්වට පස්සේ මේ ලොකේ ඉන්න බැ. ඉතින් ජාතියක් ජන්මයක් වැඩක් නැ. නැවෙන් බහින ඔනා පකෙකුට පුක දීලා උඩ බලාගෙන ඉන්න පින් රැස් කරගෙන එලොව යන්න.. අදටත් බලහන් මොන තරම් නැව් එනකන් බලාගෙන ඉන්න ජාතියක්ද කියලා. ලැජ්ජයි..
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාර දාර්ශනික මත ගෙනල්ලා, ප්‍රශ්නයක් දෙකක් අහපු හැටියේ දාර්ශනික රෙද්ද ලිහලා, බ්‍රො, යාලුවා, මිත්‍රයා ගාලා මාරු වෙනවා.. මගෙත් අම්මා තාත්තා බෞද්ද. බැදපු ගැනිත් උඩරට බෞද්ද. සුපිරි දායකයො.. එහෙමයි කියලා මම බෞද්ද වෙන්න ගියේ නැ. බොරුව නම් ට්‍රම්ප් කලත් බුදුන් කලත්, නබි කලත්, රනිල් කලත්, ජෙසු කලත් බොරුවම තමයි..
    හරි පුති නොපෙනෙන ලෝක මරුනාම වෙන සිද්දි අපිට පේන්නේ නෑනේ .මේ පෙන දේ වලින් බුදු දහම අංශුවක් බොරු කියලා ඔප්පු කරන්න ..මම කියන්නේ මේ ජිවිත කාලේ ඕනෑම තැනක් අරන් :baffled:

    අනික මම බ්‍රෝ ගාන්නේ සමහරු කුණුහරප ගහන් එන්නේ මට තරහක් ගන්න ඕන නැනේ මගේ සහෝදරයෙක්ට දෙයක් කියනවා වගේ හැගීමක් එන නිසා මම බ්‍රෝ කියන්නේ :baffled:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඉපදුණු එක දුකක් නම සියදිවි නසා ගැනීම විසඳුමක් කියනවා නම් ඒකට මමත් කැමති නෑ...
    හැබැයි ඉපදීම දුකක් කියල දැන දැනම බෞද්ධයෙක් ළමයි හදන කොට මොකක්ද බං එතන තියන යථාර්ථය...? :confused:

    uba ahannei kara dhukak kiyakadha?
    ipadhena kenaatada ? ipadhdhana kenaatadha?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ආ ජනපති .:D:D.ඉතින් ඔය ළමයි හදන උන්මනේ හොරකන් කරලා හරි දියුණු වෙන්නත් බලන්නේ ..මමනම් කියන්නේ ඉපදීම දුකක් කියලා උපරිමේට තේරුණාම මහන වෙන්න කියලා .වෙන්නේ මේකයි මොන දුකක් උනත් නෝමල් මිනිහා ගෑනුන්ට ආසයි වාහන වලට ආසයි ඉතින් ඕවා පස්සේ යනවා දුක බව දැක්කත් .අර පළගැටියා ගින්නට ගිහින් විනාශ වෙනවා වගේ වැඩක් වෙන්නේ :baffled::baffled::baffled:(බුදු හාමුදුරුවොත් කිව එක තැනක මේක දුකයිනම් ඇයි සත්වයා මේකේ සැරිසරන්නේ ඇහුවාම මේ ආශ්වාදනීය වස්තු නිසා සැරිසරන්නේ කියලා ).ඔතනින් තමා මාර්ග පල ලාබී යයි නෝමල් යයි වෙන් වෙන්නේ .දැන් අහන්න එපා මාර්ගපල ලාබින් ඔක්කොම පවිදීද කියලා .උත්තරේ නෑ එකේ උඩ මාර්ගපලයක් තියනවා අන්න එතැනදී මේ වාහන වැඩකුත් නෑ ගෑනු වැඩකුත් නෑ මේ ලෝකේ ඉන්න කිසිම වටිනා දෙයක් නෑ මටමක් තියනවා එතෙන්ට ඉන්නේ ඉතින් බොහොම අතලොස්සයි .ඒ අය ග්ගිහිව ඉන්න හේතු නෑ පැවිදි වෙනවා

    අර අයිෆොන් අරගෙන බෙන්ස් වල යන එන පැවිදි ඇයො ඒ ඔක්කොම අත් හැරලා අපූ උන්ද? ඒ කියන්නේ ගෙවල්වල ඉද්දි ගිහි ජිවිතේ ෆෙරාරි ලැම්බොගිනි, රොල්ස්‍රොයිස් වල ගිහින්, දැන් ඔක්කොම එපා වෙලා බෙන්ස් එකේ යනවද?