ඔව්. උබේ ඔය උත්තරෙයි, අයිශාට හදි කලේ ඇයි නබි කියලා මුස්ලිම් එකෙක්ගෙන් අහපුවහම ඌ මාරු වෙන එකෙයි වෙනසක් නැ.. දෙගොල්ලොම හිරවෙනවා ඔය වගේ පොයින්ට් වලදි..උබත් එක්ක විවාදකරලා, උබ පිලිගන්නැති කරුනු (බුදුදහමේ ) මම දන්නවා.ඒනිසා මම ඕකට පිලිතුරුදීමෙන් වැලකිනවා,මොකද උබත් අසනෑනේ උබ අකමැතිදේ අහන්න.මමත් අසනෙ උබ අකමැතිදේ කියලා දේවල් පැහැදිලි කරන්න මිත්‍රයා.![]()

එතකං අපේ උට්ටල පොත පෙරල පෙරල පෙරල පූල් එකට නොබැහැ පීනන්න ඉගෙන ගන්න ට‍්‍රයි කරනවා... අනෙක් එවුන්ට කෝච් කරනවා.... 

