බුදුන්ගේ උපත ලංකාවේද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බුදුන්ගේ උපත ලංකාවේද?

    jambudvipaya_birth_firstpreach_map.jpg

    මේක මට බොල්ග් එකක තිබිලා හම්බුනේ , මේකේ තියෙන විදියටනම් ඉතිහාසය වෙනස් කරල කියලයි කියන්නේ , ඒ කියන්නේ ප්‍රති නිර්මාණය කිරීමක්. මට දැනගන්න ලැබුනු විදියට මේ ගැන පරීක්ශන පවත්වනවලු. හරියටම තොරතුරක් තාම නෑ , කියවල බලන්න මෙන්න අඩවිය.

    Code:
    http://jambudvipaya.wordpress.com/

    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    penne naa ne bnz...:P :P
    maama me gana kalin hamudurwan namak liyapu pothaka kkiyawala thiyenawa bnz...:P :P
    txx machaa..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    buddha koheda bang lankawe ipadune ? me gana mama thread ekak daala thiyenawa. kamathi nam balapan.

    http://www.elakiri.com/forum/showthread.php?t=1354719

    හික්ස් , යකෝ උඹ චන්දයක්නේ දාල තියෙන්නේ , මාත් ඕකේ නේපාලය කියල තමයි කිව්වේ. මම හිතුව හෙන ලිපියක් වෙන්න ඇති කියලා

    :rolleyes::rolleyes::rolleyes:
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    බොරු දාන්න එපා බන්.
    බුදුන් ඉපදිලා තියෙන්නේ නේපාලයේ ඉන්දියාවේ නෙවෙයි.
    ලුම්බිණිය තියෙන තැන අශෝක ස්ථම්භයක් පවා අශෝක අධිරාජ්‍යයා විසින් හදලා තියෙනවා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බොරු දාන්න එපා බන්.
    බුදුන් ඉපදිලා තියෙන්නේ නේපාලයේ ඉන්දියාවේ නෙවෙයි.
    ලුම්බිණිය තියෙන තැන අශෝක ස්ථම්භයක් පවා අශෝක අධිරාජ්‍යයා විසින් හදලා තියෙනවා.

    මම දාල තියෙන්නේ ඉන්දියාව කියලා නෙමේ බන් , ලංකාවද? කියලා හරියට බලපන් , බොලොග් එකත් කියවල බලපන් , සිංහලෙන් කියල තියෙන්නේ ප්‍රති නිර්මාණයක් ගැන තමයි අශෝක අධිරාජ්‍යගේ
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0
    හික්ස් , යකෝ උඹ චන්දයක්නේ දාල තියෙන්නේ , මාත් ඕකේ නේපාලය කියල තමයි කිව්වේ. මම හිතුව හෙන ලිපියක් වෙන්න ඇති කියලා

    :rolleyes::rolleyes::rolleyes:

    poll eka witharak balanna epa. thread eke mama kathakarala karala thiyena important points tikath balapan.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    maybe true.

    still im wondering why Buddha born such dirty country like India.

    I Am wondering how a Senior Member ask this kind of Stupid Question!

    if you don't know anything about India, then please go to school again or learn via internet about INDIA.

    we all come to Sri Lanka from India.
    you language.Religion,race everything you got from India.

    Mula amathaka karanna epa sahodaraya. Eka api gaawa thiyena ketha puruddak.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බොරු දාන්න එපා බන්.
    බුදුන් ඉපදිලා තියෙන්නේ නේපාලයේ ඉන්දියාවේ නෙවෙයි.
    ලුම්බිණිය තියෙන තැන අශෝක ස්ථම්භයක් පවා අශෝක අධිරාජ්‍යයා විසින් හදලා තියෙනවා.
    :yes::yes::yes:;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බොරු දාන්න එපා බන්.
    බුදුන් ඉපදිලා තියෙන්නේ නේපාලයේ ඉන්දියාවේ නෙවෙයි.
    ලුම්බිණිය තියෙන තැන අශෝක ස්ථම්භයක් පවා අශෝක අධිරාජ්‍යයා විසින් හදලා තියෙනවා.
    ලංකාවේ කියලා ඌ දාලා තියෙන්නේ
    ඒ ගැන තාම පර්යේෂණ කරනවලු
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    if you don't know anything about India, then please go to school again or learn via internet about INDIA.

    we all come to Sri Lanka from India.
    you language.Religion,race everything you got from India.

    Mula amathaka karanna epa sahodaraya. Eka api gaawa thiyena ketha puruddak.

    We aren't come from india , who the hell it told you , if its your point then who was "Yakka" , "Naaga" , "deawa"
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    jambudvipaya_birth_firstpreach_map.jpg

    මේක මට බොල්ග් එකක තිබිලා හම්බුනේ , මේකේ තියෙන විදියටනම් ඉතිහාසය වෙනස් කරල කියලයි කියන්නේ , ඒ කියන්නේ ප්‍රති නිර්මාණය කිරීමක්. මට දැනගන්න ලැබුනු විදියට මේ ගැන පරීක්ශන පවත්වනවලු. හරියටම තොරතුරක් තාම නෑ , කියවල බලන්න මෙන්න අඩවිය.

    Code:
    http://jambudvipaya.wordpress.com/

    Sihalaya tharam Thamange ithihaase wenas karana kattiyak wena kohewath nethuwa ethi!

    meccarak kal Rate ithihaase,sinhalayange ithihaase wenas karan hitia, thawamath karanawa. den Buddahagamath atha harinne nehe wage.

    Niyama bauddayo wasayen me wage wedawalata wirudda wenna one.

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    We aren't come from india , who the hell it told you , if its your point then who was "Yakka" , "Naaga" , "deawa"

    Please go to School.

    or ask you parents about Sri Lankan History. egollan dannawa ethi.

    Monawa karannada kaalen kaaleta ape ithihaase wenas karala ugannanawa.

    Next.
    oya Yakka nethinam Naaga Gothrikayethda? nethnam Manussayekda?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Sihalaya tharam Thamange ithihaase wenas karana kattiyak wena kohewath nethuwa ethi!

    meccarak kal Rate ithihaase,sinhalayange ithihaase wenas karan hitia, thawamath karanawa. den Buddahagamath atha harinne nehe wage.

    Niyama bauddayo wasayen me wage wedawalata wirudda wenna one.

    ඉතිහාසය කියන්නේ කට වහරින් , එහෙම නැත්නම් ලියපු දේවල් වලින් පැවතගෙන එන දෙයක්, ඉතින් සමහර විට ඉතිහාසය වෙනස් වෙන්න පුලුවන්. ඉතිහාසය වෙනස් කරන්නත් පුලුවන්, ඒව ගැන තර්ක කරන එකේ වැරැද්දක් නෑ , කරුණු තියෙනවනම් , ඔයා මෙතන වරද්දගෙන බුදුදහම වෙනස් කරන්න මම හදල නෑ , මම කතාකරන්නේ ඉතිහාසය ගැන. බැරිවෙලාවත් මේක ඇත්ත උනොත් අපිටමනේ හොඳ,