

[B]බුදු සරණින් සැමට සෙතක් වෙන මෙවැනි හුයවල් තවත් ඇමිණිමට ඉඩ ලැබේවා...!!!!මේ පින් ඔබට ද සත්‍යාවබෝධය පිණිස ම වේවා.....!!!!!![/B]
උඹට අදින්න හදන ඒවා ගනන් ගන්න එපා බං...!!!ජෝක් වෙන්නැති....!!!![]()
බුදු සරණයි..........!!!
මං දන්නේ නැ මචං...සොරි.....මේ පිං උබටත් අයිති... බුදු සරණයි...