ඕක කරපු එකා මොනා කිව්වත් ඕකෙන් වෙන්නේ අනවශ්‍ය ප්‍රශ්න ජාතීන් අතරේ ඇති වෙන එක.මේ පේනවනේ..බුද්ධාගමේ උනුත් පටන් අරන්.
[/CENTER]![]()

ඕක කරපු එකා මොනා කිව්වත් ඕකෙන් වෙන්නේ අනවශ්‍ය ප්‍රශ්න ජාතීන් අතරේ ඇති වෙන එක.මේ පේනවනේ..බුද්ධාගමේ උනුත් පටන් අරන්.
[/CENTER]![]()

හර්මන් හෙස් ගෙ සිද්ධාර්ථ උඹ කියෝල තියෙනවද බං ? මං තාම බාගයයි. ඒකෙ සිද්ධාර්ථ කියන්නෙ බුදු හාමුදුරුවො බුදු වෙන්න කලිං නෙමේ බං වෙනම කෙනෙක්මාත් මුල හරියෙ බුදු හාමුදුරුවො කියල හිතාගෙන කියෙව්වෙ මැද්දට ගිහිල්ල සිද්ධාර්ථට බුදු හාමුදුරුවො ගැන අහන්න ලැබුන කිව්වාමයි තේරුනේ මේ වෙන කවුරු හරි කියල
ඒත් ඒකෙ නං සිද්ධාර්ථ ගිහි ගේ හැරල ගියෙ ඔහොම හේතුවක් හින්ද නෙමේ
![]()

උබ දන්නේ නෑ බන් සින් එක..
මම අර xibitz කියන එකාට කිව්වා කතෝලික ආගම උනත් ඇත්ත කියල තර්ක කරන්න පුළුවන් කියල... එකයි ඒ දවස් වල ඒ පැත්තට කතා කරේ...
මූට දිව දෙකක් නෙමේ දිවවල් හැටක් විතර තියෙනව..
මූට දිව දෙකක් නෙමේ දිවවල් හැටක් විතර තියෙනව..

මොනා උනත් බුද්දාධි අටතැන් සැකය ඇති වෙච්ච එකෙක්ට ගොඩ යාමක් නෑ. අපි අනුකම්පා කරමු උන්ට . වෙන කරන්න දෙයක් නෑ බන්. උන්ට සත්‍ය පෙව්වත් මිත්යාවටමයි හිත යන්නේ

උන්ට ක්ෂණ සම්පත්තිය නැ ඒකයි ප්රශ්නය
උබ කොයි ලෝකෙද උත්ටෝ ඉන්නේ?
උබට එදා වෙච්ච සින් එක තේරුනේ නැද්ද ?
ඔය definition එකකට වත් මාව අයත් නෑ මම හිතන්නේ..
කතෝලිකයෙක් කියනන නම් බෑ කොහොමත්....
නිරාගමික කියන්නත් බෑ.. මොකද universe එකේ වෙන දේවල් ගැන 'මට' කිසිම අවබෝදයක් නෑ.. ඔය sphegatti ආගම උනත් ඇත්ත වෙන්න පුළුවන්...

මට උබේ තත්වෙ තෙරෙනවා...අපිත් එහෙම තමා.ආගමික නිරාගමික කියලා කියන්න බෑ.....ජය...![]()

කස්ටිය අනාවැකි පලකරන්න කලින් ඕක එලියට එනකන් ඉදල කියවල බැලුවනං මොකද?
sira kathawaගොඩක් උන්ගෙ නිරාගමිකකම FB එකට විතරයි,
මන්නම් කොහෙවත් දැකල නෑ එකෙක් මැරුනම අාගමික කටයුතු කරන්නෙ නැතිව වලලල දානව
මේ ඉස්සරහ බිම වාඩි වෙලා ඉන්නේ ඔය දයක් එක. අලුත් පරපුරේ එකෙක්. කොහොමත් බුද්ධාගමට පහර ගහන සෙට් එකක් මේ. සමනලී කමෙන්ට් එකක් දාල තිබුනා මේ පොතට බුදුන් වැඩිය රස්තියාදුව කියලා දාන්න තිබ්බේ කියලා.![]()

මූට දෙන්න පුළුවන් හොඳ දඬුවමක්. ඒ තමා පොත PDF කරලා වෙබ් එකට දාන එක. කියවන එකා කොහොමත් කියවයි. නැති ඒ නැහැ.

මූට දෙන්න පුළුවන් හොඳ දඬුවමක්. ඒ තමා පොත PDF කරලා වෙබ් එකට දාන එක. කියවන එකා කොහොමත් කියවයි. නැති එකා නැහැ.