බුදුන්ගේ_රස්තියාදුව

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක කරපු එකා මොනා කිව්වත් ඕකෙන් වෙන්නේ අනවශ්‍ය ප්‍රශ්න ජාතීන් අතරේ ඇති වෙන එක.මේ පේනවනේ..බුද්ධාගමේ උනුත් පටන් අරන්.

    38656451_281510082580609_1101200812643713024_n.jpg
    [/CENTER]

    :lol: :lol:
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US
    හර්මන් හෙස් ගෙ සිද්ධාර්ථ උඹ කියෝල තියෙනවද බං ? මං තාම බාගයයි. ඒකෙ සිද්ධාර්ථ කියන්නෙ බුදු හාමුදුරුවො බුදු වෙන්න කලිං නෙමේ බං වෙනම කෙනෙක් :sorry: මාත් මුල හරියෙ බුදු හාමුදුරුවො කියල හිතාගෙන කියෙව්වෙ මැද්දට ගිහිල්ල සිද්ධාර්ථට බුදු හාමුදුරුවො ගැන අහන්න ලැබුන කිව්වාමයි තේරුනේ මේ වෙන කවුරු හරි කියල :sorry: ඒත් ඒකෙ නං සිද්ධාර්ථ ගිහි ගේ හැරල ගියෙ ඔහොම හේතුවක් හින්ද නෙමේ :no:

    Siddhartha is a novel by Hermann Hesse that deals with the spiritual journey of self-discovery of a man named Siddhartha during the time of the Gautama Buddha. The book, Hesse's ninth novel, was written in German, in a simple, lyrical style. Wikipedia.:):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ දන්නේ නෑ බන් සින් එක..
    මම අර xibitz කියන එකාට කිව්වා කතෝලික ආගම උනත් ඇත්ත කියල තර්ක කරන්න පුළුවන් කියල... එකයි ඒ දවස් වල ඒ පැත්තට කතා කරේ...

    මූට දිව දෙකක් නෙමේ දිවවල් හැටක් විතර තියෙනව..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මූට දිව දෙකක් නෙමේ දිවවල් හැටක් විතර තියෙනව..

    මොනා උනත් බුද්දාධි අටතැන් සැකය ඇති වෙච්ච එකෙක්ට ගොඩ යාමක් නෑ. අපි අනුකම්පා කරමු උන්ට . වෙන කරන්න දෙයක් නෑ බන්. උන්ට සත්‍ය පෙව්වත් මිත්යාවටමයි හිත යන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූට දිව දෙකක් නෙමේ දිවවල් හැටක් විතර තියෙනව..

    උබ කොයි ලෝකෙද උත්ටෝ ඉන්නේ?
    උබට එදා වෙච්ච සින් එක තේරුනේ නැද්ද ?:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොනා උනත් බුද්දාධි අටතැන් සැකය ඇති වෙච්ච එකෙක්ට ගොඩ යාමක් නෑ. අපි අනුකම්පා කරමු උන්ට . වෙන කරන්න දෙයක් නෑ බන්. උන්ට සත්‍ය පෙව්වත් මිත්යාවටමයි හිත යන්නේ

    :yes::yes::yes: උන්ට ක්‍ෂණ සම්පත්තිය නැ ඒකයි ප්‍රශ්නය
    https://www.elakiri.com/forum/showthread.php?t=1863390
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔය definition එකකට වත් මාව අයත් නෑ මම හිතන්නේ..
    කතෝලිකයෙක් කියනන නම් බෑ කොහොමත්....
    නිරාගමික කියන්නත් බෑ.. මොකද universe එකේ වෙන දේවල් ගැන 'මට' කිසිම අවබෝදයක් නෑ.. ඔය sphegatti ආගම උනත් ඇත්ත වෙන්න පුළුවන්...

    මට උබේ තත්වෙ තෙරෙනවා...අපිත් එහෙම තමා.ආගමික නිරාගමික කියලා කියන්න බෑ.....ජය...:P
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    මේ පොත්වල අන්තර්ගතය කුමක් වුවත් මේ ආකාරයෙන් ආගමික නායකයින්ව ඈදාගෙන තුප්පහි රචනාවන් කරනවුන් අනිවාර්යයෙන් ජොලියට ගසා අකලට සංසෙචනය වූ කලලයන්ම වන්නේය
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    කස්ටිය අනාවැකි පලකරන්න කලින් ඕක එලියට එනකන් ඉදල කියවල බැලුවනං මොකද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කස්ටිය අනාවැකි පලකරන්න කලින් ඕක එලියට එනකන් ඉදල කියවල බැලුවනං මොකද?

    මොකටද එලියට එනකන් ඉන්නෙ ඔහොම පොතක් එලියට දාන්ඩ බැ රටේ නීතිය කියල දෙයක් තියෙනව නම්..
     
    lakshitha44

    Member
    Apr 17, 2018
    28
    1
    0
    ගොඩක් උන්ගෙ නිරාගමිකකම FB එකට විතරයි,
    මන්නම් කොහෙවත් දැකල නෑ එකෙක් මැරුනම අාගමික කටයුතු කරන්නෙ නැතිව වලලල දානව
    sira kathawa
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    නිරාලත් එක්ක කතා කරන එක මාර fun මචන්.
    ඔතන ගොඩක් අය ඉන්නවා, උන් නිරාල කියල පිළිගන්නෙත් නෑ.
    එහෙමත් නෑ, මෙහෙමත් නෑ කියල කියනව. එහෙම කියද්දි පට්ටම ආතල්. චතුස්කෝටික උත්තර තමයි ලැබෙන්නෙ.
    අපේ උනුත් ආගම කියන එක වැරදි විදියට අල්ලගෙන, ලේ රත් කර ගන්නව.
    නැත්නම් මුන් එක්ක කතා කරලා ලේ පිරිසිදු කර ගන්නත් පුළුවන්.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මේ ඉස්සරහ බිම වාඩි වෙලා ඉන්නේ ඔය දයක් එක. අලුත් පරපුරේ එකෙක්. කොහොමත් බුද්ධාගමට පහර ගහන සෙට් එකක් මේ. සමනලී කමෙන්ට් එකක් දාල තිබුනා මේ පොතට බුදුන් වැඩිය රස්තියාදුව කියලා දාන්න තිබ්බේ කියලා. :angry:

    37354438_1060313997473473_1763594153914007552_n.jpg

    37354438_1060313997473473_1763594153914007552_n.jpg
    37354438_1060313997473473_1763594153914007552_n.jpg

    අම්මට හුඩු සමනලීගේ පරණ මිනීහා සහ අලුත් මිනිහා එකම ෆොටෝ එකක දැක්ක මයි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ ඉස්සරහ බිම වාඩි වෙලා ඉන්නේ ඔය දයක් එක. අලුත් පරපුරේ එකෙක්. කොහොමත් බුද්ධාගමට පහර ගහන සෙට් එකක් මේ. සමනලී කමෙන්ට් එකක් දාල තිබුනා මේ පොතට බුදුන් වැඩිය රස්තියාදුව කියලා දාන්න තිබ්බේ කියලා. :angry:

    37354438_1060313997473473_1763594153914007552_n.jpg

    37354438_1060313997473473_1763594153914007552_n.jpg
    37354438_1060313997473473_1763594153914007552_n.jpg

    left 1st inna body builder kawda ban? :nerd:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මූට දෙන්න පුළුවන් හොඳ දඬුවමක්. ඒ තමා පොත PDF කරලා වෙබ් එකට දාන එක. කියවන එකා කොහොමත් කියවයි. නැති එකා නැහැ.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූට දෙන්න පුළුවන් හොඳ දඬුවමක්. ඒ තමා පොත PDF කරලා වෙබ් එකට දාන එක. කියවන එකා කොහොමත් කියවයි. නැති ඒ නැහැ.

    :yes:
    විකිණෙන එක අඩු වෙනව :)
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    මූට දෙන්න පුළුවන් හොඳ දඬුවමක්. ඒ තමා පොත PDF කරලා වෙබ් එකට දාන එක. කියවන එකා කොහොමත් කියවයි. නැති එකා නැහැ.

    හිටපන් මන්වත් ඕක කරන්න.. :lol: