මෝඩ කතා කියන්න එපා...
" එහෙම කියන්නෙත් නෑ, මෙහෙමයි කියන්නෙත් නෑ, එය හෝ එය නොමැයි කියන්නෙත් නෑ. එය නොවේයි නොම නොවේයි කියන්නෙත් නෑ".
එක්කෝ උබට සිංහල තේරෙන්නේ නැද්ද?
මම කියල තියෙන්නේ "දන්නේ නෑ" කියල මිසක් "නෑ" කියල නෙමෙයි.
මුලින් හරියට කියන්වන්න ඉගනගනින්...
ඉතින් ඇයි දන්නෙ නැති දේවල් ගැන කියවන්නෙ??? දන්නෙ නැත්තන් කටවහගෙන පැත්තකට වෙලා උන්න නම් හොද නැද්ද??? ඔක මම කලිනුත් කියල ඇති..





