ඔබ දන්නවාද?
* මහාවංශය ලියූ මහානාම හිමි ඉන්දියාවේ උපන්නෙකු බව.
* මහාවංශය තුලම එකිනෙකට පරස්පර අදහස් බොහොමයක් ඇතිබව.
* විජය නැමති පුද්ගලයාට දරුවන් නොසිටි බව (කුවෙනිට පමණක් ඔහුගෙන් දරුවන් දෙදෙනෙකු සිටි බව සඳහන්).
* ශ්‍රී ලංකාව තුල ඇති සෙල්ලිපි සංඛ්‍යාවෙන් හැටෙන් එකක්වත් අප මෙන් හැටගුණයකටත් වඩා විශාල ඉන්දියාව තුල නොමැති බව.
*මිහිදු හිමි ලංකාවට පැමිණීමට වසර දහස් ගණනකට පෙර මෙහි වී වගාව පැවති බව.
*මහාචාර්ය සෙනරත් පරණවිතරණයන් බොහෝ සෙල්ලිපි වැරදියට කියවා අර්ථ නිරූපණය කර ඇතිබව.
* බුදුන් වහන්සේහා සම්බන්ධ බොහොමයක් ස්ථාන ලංකාව තුල පිහිටා ඇති බව.
* මහාවංශය ලිවීමේදී හිතාමතාම ප්රාග් විජය යුගය මගහැර ඇතිබව.
*මිහිදුආගමණයට පෙර ලංකාවේ බුදුදහම පැවතිබව.