'' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
ඔබ දන්නවාද?
* මහාවංශය ලියූ මහානාම හිමි ඉන්දියාවේ උපන්නෙකු බව.
* මහාවංශය තුලම එකිනෙකට පරස්පර අදහස් බොහොමයක් ඇතිබව.
* විජය නැමති පුද්ගලයාට දරුවන් නොසිටි බව (කුවෙනිට පමණක් ඔහුගෙන් දරුවන් දෙදෙනෙකු සිටි බව සඳහන්).
* ශ්‍රී ලංකාව තුල ඇති සෙල්ලිපි සංඛ්‍යාවෙන් හැටෙන් එකක්වත් අප මෙන් හැටගුණයකටත් වඩා විශාල ඉන්දියාව තුල නොමැති බව.
*මිහිදු හිමි ලංකාවට පැමිණීමට වසර දහස් ගණනකට පෙර මෙහි වී වගාව පැවති බව.
*මහාචාර්ය සෙනරත් පරණවිතරණයන් බොහෝ සෙල්ලිපි වැරදියට කියවා අර්ථ නිරූපණය කර ඇතිබව.
* බුදුන් වහන්සේහා සම්බන්ධ බොහොමයක් ස්ථාන ලංකාව තුල පිහිටා ඇති බව.
* මහාවංශය ලිවීමේදී හිතාමතාම ප්‍රාග් විජය යුගය මගහැර ඇතිබව.
*මිහිදුආගමණයට පෙර ලංකාවේ බුදුදහම පැවතිබව.
 
  • Like
Reactions: heshi32

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥

පරණවිතාන කියන්නේ සුදු හැතිකරේ අත කොලුවක් විතරයි. ඔයා ඉඳිරිපත් කරපු තොරතුරු හරියටම හරි සහෝදරයා. :yes:

THORATHURU APA ATHARA BEDA HARIYATA BEHEWIN PIN :)
දැනුම තියෙන්නේ බෙදා ගන්න තමයි යාලුවා... :yes:
 
greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    It doesn't matter where Buddha was born.What matters is that you observe and walk the path He has disclosed.
     
    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    It doesn't matter where Buddha was born.What matters is that you observe and walk the path He has disclosed.
    ඔබේ අදහස සමග මම සියයට සියයක් එකඟවෙනවා. බුදු දහම යනු එක රටකට හෝ එක ජාතියකට සීමාවුනු දෙයක් නොවේ. එය සමස්ත ලෝකවාසීන්ටම දේශනා කරන ලද ධර්මයක්. එය ඇදහීමේදී උන්වහන්සේ ඉපදුන රට වැදගත් නැහැ.
    නමුත් රටක නිවරදි ඉතිහාසය දැන සිටීම ඉතාමත්ම වැදගත්. මොකද ඉතිහාසය තුල සිදුවුනු සිදුවීම් අපේ අනාගතය ගොඩනගා ගැනීමට බෙහෙවින් ඉවහල්වන බැවිනි.මෙතනදී තමයි ප්‍රශ්න ඇතිවන්නේ. අපි අද ඉතිහාසය කියා විශ්වාස කරගෙන ඉන්නේ වෙනත් ජාතිකයන් තමන්ට උවමනා පරිදි ලියූ දේවල්. එම ඉතිහාසය ඇත්තවශයෙන්ම ඉන්දියානු ගැති ඉතිහාසයක්.
    අපේ වාසනවකට දැන් දැන් අපේ සමහර උගතුන්ට මේ කාරනය අවබෝදවීගෙන යනවා. ඔවුන් නිවරදි ඉතිහාසය මතුකිරීමට දැඩි උත්සාහයක් ගන්නවා.
    අපෙන් සමුගත් අහුබුදු ශූරින් එවැන්නෙක්. එමෙන්ම ජයරත්න පතිර ආරච්චි මහත්මා, රාවන සොයුරන් වනි අයත් මෙහිදී විශාල කාරය භාරයක් ඉටුකරනවා. එසෙ සොයාගන්නා කරුනු සලකා බැලීමේදි අපට අතිවන එක් සැකයක් තමයි සිදුහත් උපත ලංකාවේ සිදුවුනාද යන බව. මට හිතෙන විදිහට තවමත් ප්‍රමාණවත් සාධක නැහැ. නමුත් බුදුන් වහන්සේ වැඩිකාලයක් ලන්කාවේ වැඩසිටි බවට සාධක ලැබෙමින් පවතිනවා.:yes:
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මොන පිස්සු කතාවක්ද මෙ මම නමි විශ්වාස කරන්නෙ නැ බුදු හාමුදුරැවෙ ලංකාවෙ බුදු උනා කියන එක ඒක සමහර මිනිස්සුන්ගෙ මතයක් විතරයි මහා වංශය ලියුවෙ එක් කෙනෙක් විතරක් නෙමෙයි කාලෙන් කාලෙට බොහෝ දෙනෙක් ඊට දායක වෙලා තියෙනව කවුරැ හරි වැරදියට ලියල තියෙනවනමි ඔක නිවරදි වෙන්නෙ ඒ කාලෙදිමයි නැතුව දැන් නෙමෙ
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    සිදුහත් කුමරා ඉපදෙන්න කලින් පස්මහ බැලුම් බැලුවෙ ඇයි කියල පොඩ්ඩක් හිතමු, (කාලය, දීපය, දේශය, කුලය සහ මව) සිදුහත් කුමරා එකල අඩුකුලයේ කාන්තාවකට දාව ඉපදුනානං කිසිවිටක හෝ ඔහු බුදුවූ විට ඉන්දියානුන්වන් හෝ එකල වාසය කරපු අය ඔහුව පිලිගන්නේ නෑ, ඒ කාලයේ විදිහයි, එසේම දීපය, කාලය දේශය සහ මව යන්නත් අදාල වෙනවා, එකල රජුගේ බිසවගේ පුත් රුවන වූ නිසා බුද්ධත්වයට පත්වූ විටත් ඊට පෙරත් පිලිගත්ත සැලකුව විශ්වාස කලා, එමනිසා මම කිසිවිටකත් විශ්වාසකරන්නේ නෑ බුදු රජානන් වහන්සේ ලංකාවේ බුදුවූ බව, ඉන්දියාව කියන්නෙ අතිවිශාල රටක් මෙන්ම විවිද වූ ජනවර්ජයා විසූ රටක්, එබැවින් සිදුහත් කුමරා ලංකාවේදී බුදුවුනානං එය ඉන්දියානුවන් ප්‍රතික්ශේප කරන්නට ඉඩ තිබුනා කියන මතය අපට කිසිලෙසකත් බැහැර කල නොහැකිය
     
    • Like
    Reactions: Cool D

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    ඔබේ අදහස සමග මම සියයට සියයක් එකඟවෙනවා. බුදු දහම යනු එක රටකට හෝ එක ජාතියකට සීමාවුනු දෙයක් නොවේ. එය සමස්ත ලෝකවාසීන්ටම දේශනා කරන ලද ධර්මයක්. එය ඇදහීමේදී උන්වහන්සේ ඉපදුන රට වැදගත් නැහැ.
    නමුත් රටක නිවරදි ඉතිහාසය දැන සිටීම ඉතාමත්ම වැදගත්. මොකද ඉතිහාසය තුල සිදුවුනු සිදුවීම් අපේ අනාගතය ගොඩනගා ගැනීමට බෙහෙවින් ඉවහල්වන බැවිනි.මෙතනදී තමයි ප්‍රශ්න ඇතිවන්නේ. අපි අද ඉතිහාසය කියා විශ්වාස කරගෙන ඉන්නේ වෙනත් ජාතිකයන් තමන්ට උවමනා පරිදි ලියූ දේවල්. එම ඉතිහාසය ඇත්තවශයෙන්ම ඉන්දියානු ගැති ඉතිහාසයක්.
    අපේ වාසනවකට දැන් දැන් අපේ සමහර උගතුන්ට මේ කාරනය අවබෝදවීගෙන යනවා. ඔවුන් නිවරදි ඉතිහාසය මතුකිරීමට දැඩි උත්සාහයක් ගන්නවා.
    අපෙන් සමුගත් අහුබුදු ශූරින් එවැන්නෙක්. එමෙන්ම ජයරත්න පතිර ආරච්චි මහත්මා, රාවන සොයුරන් වනි අයත් මෙහිදී විශාල කාරය භාරයක් ඉටුකරනවා. එසෙ සොයාගන්නා කරුනු සලකා බැලීමේදි අපට අතිවන එක් සැකයක් තමයි සිදුහත් උපත ලංකාවේ සිදුවුනාද යන බව. මට හිතෙන විදිහට තවමත් ප්‍රමාණවත් සාධක නැහැ. නමුත් බුදුන් වහන්සේ වැඩිකාලයක් ලන්කාවේ වැඩසිටි බවට සාධක ලැබෙමින් පවතිනවා.:yes:
    ඔව් ඔව්... ගොඩාක් උගතුන්ට මේ ගැන වැටහුණත් තමුන්ම මීට කලින් ප්‍රකාශ කරල තියෙන කරුණු බොරු වෙන නිසා සහ මේක මුලු රටේම කැළඹීමක් ඇති කරන්න පුලුවන් කාරණයක් නිසා ඒ ගැන එක පාරට මත ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටිනවා. ඕයාගේ අදහස් වලටත් ස්තූතියි.

    මොන පිස්සු කතාවක්ද මෙ මම නමි විශ්වාස කරන්නෙ නැ බුදු හාමුදුරැවෙ ලංකාවෙ බුදු උනා කියන එක ඒක සමහර මිනිස්සුන්ගෙ මතයක් විතරයි මහා වංශය ලියුවෙ එක් කෙනෙක් විතරක් නෙමෙයි කාලෙන් කාලෙට බොහෝ දෙනෙක් ඊට දායක වෙලා තියෙනව කවුරැ හරි වැරදියට ලියල තියෙනවනමි ඔක නිවරදි වෙන්නෙ ඒ කාලෙදිමයි නැතුව දැන් නෙමෙ
    පිළිනොගන්න එක ඔයාට බාර දෙයක් යාලුවා. වාද කරන්න නෙවෙයි මේ තොරතුරු බෙදා ගත්තේ, තමුන්ටම සොයා බැලීම වැදගත් කියල හිතෙනවා නම් ඒ දේ කරයි කියල බලාපොරොත්තුවෙන්. ස්තූතියි !

    tnx bro... :)
    මම මේ ගැන ලියවෙච්ච පොතක් දැක්කා.
    එක පොතක් නෙවෙයි යාලු, පොත් 20ට ආසන්න ප්‍රමාණයක් තියෙනවා මේ ගැනම ලියවුණු. නිදහස් වෙලාවක​ scan කරල බෙදාගන්නම්කෝ. :)

    සිදුහත් කුමරා ඉපදෙන්න කලින් පස්මහ බැලුම් බැලුවෙ ඇයි කියල පොඩ්ඩක් හිතමු, (කාලය, දීපය, දේශය, කුලය සහ මව) සිදුහත් කුමරා එකල අඩුකුලයේ කාන්තාවකට දාව ඉපදුනානං කිසිවිටක හෝ ඔහු බුදුවූ විට ඉන්දියානුන්වන් හෝ එකල වාසය කරපු අය ඔහුව පිලිගන්නේ නෑ, ඒ කාලයේ විදිහයි, එසේම දීපය, කාලය දේශය සහ මව යන්නත් අදාල වෙනවා, එකල රජුගේ බිසවගේ පුත් රුවන වූ නිසා බුද්ධත්වයට පත්වූ විටත් ඊට පෙරත් පිලිගත්ත සැලකුව විශ්වාස කලා, එමනිසා මම කිසිවිටකත් විශ්වාසකරන්නේ නෑ බුදු රජානන් වහන්සේ ලංකාවේ බුදුවූ බව, ඉන්දියාව කියන්නෙ අතිවිශාල රටක් මෙන්ම විවිද වූ ජනවර්ජයා විසූ රටක්, එබැවින් සිදුහත් කුමරා ලංකාවේදී බුදුවුනානං එය ඉන්දියානුවන් ප්‍රතික්ශේප කරන්නට ඉඩ තිබුනා කියන මතය අපට කිසිලෙසකත් බැහැර කල නොහැකිය
    මම මේ ගැන සොයා බැලීමේදී උගත් කරුණු ඔක්කෝම මට මෙතන බෙදා ගන්න ආසයි. මම පුලුවන් තරමින් බෙදා ගන්නම්කෝ, එතකොට ඔයාට තේරුම් ගන්න පුලුවන් වේවි අපි දැන උගත් දේට වඩා අපේ ඉතිහාසය වෙනස් විය යුතුයි කියල​. rep+ වලටත් ගොඩාක් ස්තූතියි.:)
     
    Last edited:

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    වැදගත් කරුණු ටිකක් යලුවා :yes:
    කරුණු වැදගත් වගේම තව මේ ගැන සොයා බලන්නත් අමතක කරන්න එපා යාලු. ස්තූතියි ! :)

    වීඩියෝ ටික බලන්න ඕන...බොහොම ස්තුතියි වටිනා කාළය මේවගේ වටින දෙයක් වෙනුවෙන් වැයකළාට!!
    කාලයේ වටිණා කමක් තියේවී දවසක මේක සම්මතයක් විදියට ඉදිරිපත් වුනොත්. එතකම් අපි අපිට පුලුවන් විදියට අපේ ඉතිහාසයේ හරි වැරදි සොයාගෙන යමු. ස්තූතියි ! :)
     
    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    ඔයගොල්ලො අහල තියෙනවද අවස්ථිතිය කියලා දෙයක් ගැන. සරලව විස්තර කලොත් වස්තුවක් තිබන ආකාරයෙන් වෙනස් වීමට දක්වන ප්‍රතිරෝධීතාව එහෙම නැත්නම් අකමැත්ත මේනමින් හඳුන්වන්න පුළුවන්. අප්‍රාණික වස්තු තුල වගේම මිනිසුන් තුලත් මේ වෙනස්වීමට ඇති අකමැත්ත තියෙනවා (හැබැයි ඒකට අවස්ථිතිය කියන්නේ නැහැ ) . තමුන් කාලයක් හරියි කියලා හිතාගෙන ඉන්න දෙයක් එකපාරටම වැරදියි කියල හිතනන හුඟදෙනෙක් කැමති නැහැ. වැරද්ද දැක දැකත් නිහඬවම ඉන්නවා. අපේ ඉතිහාසය ගැනත් ඒවගෙමයි. හුඟක් මහාචාර්යය ආචාර්යයවරු ඉතිහාසය වැරදි බව දන්නවා ඒත් පිළිගන්නෙ නැහැ.:no:
    ඒකට හේතු හුඟක් තියෙනවා. පහත දැක්වෙන්නෙ එයින් කීපයක්.
    (1). තමන්ගෙ ආචාර්යය උපාධිගැනීමේදී ලියූ නිබන්දන ආදියට වැරදි ඉතිහාස තොරතු ඇතුලත් කර තිබීම
    (2). තමන්ගෙ ගුරුවරු අපහාසයට ලක්වේයැයි සිතීම නිසා. (හුඟක් පරණවිතානගෙ ගෝලයො පරණවිතාන වැරදියට සෙල්ලිපි කියවීම ගැන නිහඬයි.)
    (3). පෞද්ගලික ලාභ ප්‍රයෝජන නිසා. (වෙනත් රටවලින් ආගමික නිකාය වලින් හා රාජ්‍යය නොවන සංවිධාන වල ආධාර නිසා).
    (4).ඇත්තටම නොදැනුවත්කමනිසා.
    (5). ඉතිහාසය මොකක් වුනත් අපට මොකද කියල හිතන නිසා.
    (6). වෙලාවක් නොමැතිකම නිසා.
     
    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    කෙසේ නමුත් ඇත්තටම අපේ ඉතිහාසයට රටට ආදරය කරන ඉතිහාසඥයින් කොටසක් ඉන්නවා. සිත් ගන්නාසුළු කරුණනම් ඔවුන් වෙන වෙනම කල ගවේශන බොහොමයකින් සමාන තොරතුරු ලැබී තිබීම. එමනිසා මේකරුණු වැරදියි කියලා බොරුවට කෑගහන්නෙ නැතිව තර්කානුකූලව වැරදිබව ඔප්පු කරන්න. මම මේගැන ගවේෂනය කල විද්වතුන් කිහිප දෙනෙකුගෙ ලිපි වෙලාව තියෙන ආකාරයට මෙහි පලකරන්නම්.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ගොඩ දවසකින් මෙහෙම අමන මරි මොඩ තකතිරු කතාවයි ඇහැවුවාමයි
     
    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    ගොඩ දවසකින් මෙහෙම අමන මරි මොඩ තකතිරු කතාවයි ඇහැවුවාමයි
    MouseLaughing.gif