බුදුන් ගoජා අනුමත කල බව හෙළිවෙයි
කලුසුද්දන්ටදාව ඉපදුන නාමික බෞද්ධයන් සහ බටහිර ඩොකුන් කැලඹේ...
විවෘතව කතා කල යුතු ගංජා නම් විශ්මය ජනක ඖෂධය...
බුදු රජානන් වහන්සේත් බෙහෙතක් ලෙස බෙසජ්ජක් ඛන්දක්යේ සඳහන් කරන ලද...
ශ්‍රී ලංකාව ධන උල්පතක් කල හැකි මහා කප්රුක....
කියවා බලන්න...
හෙට දින රට දිනවන්න දායක වෙමු...
වීඩියෝවෙහි දැක්වෙන්නේ ගංජා මගින් පිළිකා නාශක අව්ෂධයක් නිපදවන අයුරුය.
ත්‍රෛලෝක්‍ය විජය පත්‍ර නමින් හැඳින්වෙන ගංජා යනු රෝග බෝහෝ ගණනක් හොඳ කරන ඇතැම් තන්ත‍්‍රයානික භාවනා ක‍්‍රම සඳහාද භාවිතා වන අපූරු ඔසුවකි. බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් ගංජා භාවිතය නීතියෙන් තහනම් කරවන ලද්දේ ගංජා නම් අපූරු ඔසුව භාවිතයෙන් මිනිසුන්ව ඈත් කර සීල් අරක්කු සඳහා ඇබ්බැහි කරවීම සඳහාය.
එහෙත් අදත් බොහෝ දෙනා සිතා සිටින්නේ ගංජා යනු හෙරොයින්, කොකේන් වැනි අහිතකර මත් ද්‍රව්‍යයක් බවය. එය කෘතීමව ඇති කර තිඛෙන ව්‍යාජ මතයක්.
අද වනවිට ලංකාවේ ගංජා ව්‍යාපාරය පවත්වා ගෙන යන්නේ බලවත් මැත් ඇමති වරුන් විසිනි. ඔවුන් මේ බොරු මත පතුරවා ගංජා වලට නීතියේ පිළිගැනීමක් ලබා නොදෙන්නේ එවිට වෙළෙඳපොළේ තරගකාරීත්වයක් ඇති වන විට අද මෙන් කුට්ටි ගණන් කළු සල්ලි එකතු කර ගැනීමට නොහැකි නිසාය.
එසේම රජය විසින් අරක්කු සහ පිළිකා ඇති කරන සිගරට් වලින් ලබා ගන්න බිලියන් ගණන් බදු ආදායම ගංජා භාවිතය නීත්‍යානුකූල කලහොත් නැති වී යන නිසාය ලංකාවේ පහසුවෙන් වැවිය හැකි බෝගයක් වන ගංජා නිසි අධ්‍යයනයකින් පසුව නීත්‍යානුකූල කරන්නේ නම් එය බොහෝ දෙනෙකුට සතුට ලබා දිය හැක්කක් වන අතර රටට විශාල ආදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්ද වන්නේය
ගංජා පිළිබද වැරදි මත පහක්
පහත සඳහන් වන්නේ ගංජා පිළිබඳව වැරදි මත කිහිපයක් පම‚. අතීතයේ සිට ආහාරයක් සහ ඖෂධයක් ලෙස භාවිතා කරන ලද ගංජා පිළිබදව තවදුරටත් සොයාබලා මෙම කරුණු තවදුරටත් තහවුරු කරගන්න. එමගින් ගංජා පිළිබද ඔබට ඇති විශ්වාසය තවදුරටත් වර්ධනය වනු ඇත. කංසා පිළිබද සමාජය තුළ පවතින අපකීර්තිය නිවැරදි නොවන බවත් ගංජා පරිභෝජනයට සුදුසු ස්භාවික ශාකයක් බවත් වැඩිදුර කරුණු අධ්‍යනය කිරීමෙන් උගත හැකිය. නිදහස් හෙට දිනක් උදෙසා ඔබේ මිතුරාව දැනුවත් කරන්න.
ගංජා ඇබ්බැහිවන සුලූ මත්ද්‍රව්‍යයකි.
මෙය වැරදි අදහසකි. වෛද්‍ය අධ්‍යයනයන්ට අනුව මධ්‍යසාර, නිකටින් සහ කැෆෙන් පවා ගංජා වලට වඩා ඇබ්බැහිවන සුලූය. අධික වේදනාවන්ට ලබාදෙන ඔක්සිකොටින් ඖෂධය සමඟ සන්සන්දනය කිරීමේදී ගංජා වඩා ආරක්ෂාකාරී විකල්පයකි.
ගංජා සෞඛ්‍යයට අහිතකරය.
ලොව අනුමත කරන ලද විවිධ ඖෂධ වර්ග භාවිතයෙන් සෑම වසරකම මරණ දහස් ගණනක් සිදුවේ. නමුත් ගංජා භාවිතා කිරීමෙන් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැත. බොහෝදෙනා දුම්වැටි මඟින් පිළිකාවන් බවට පැතිර ඇති මතය නිසා ගංජා දුම පානයට බියවෙති. නමුත් දිනපතා ගංජා දුම්වැටි විස්සක් භාවිතා කළද ගංජා සෞඛ්‍යයට හානිකර නැත.
ගංජා ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානිකරය.
මෙම අදහසට පදනම්ව ඇත්තේ සුදු රුධිරාණු ටීඑච්සී නම් රසායනික සංයුතියට අනාවරණය වු පසුව ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝගයන්ට ප්‍රතිචාර දැක්වීම මන්දගාමී කරන්නේය යන මතයයි. නමුත් වර්ථමානය වනවිට ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය ඒඩ්ස් රෝගය වැනි ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් කරන රෝගී තත්වයන්ට ගංජා ප්‍රතිකාරයක් ලෙස අනුමත කර තිබේ.
ගංජා ඖෂධයක් නොවේ.
මෙම අදහස මුළුමනින්ම වැරදිය. පුරාතන ආසියවේ මෙන්ම වර්ථමාන කැලිෆෝනියාවේ පවා ගංජා යොදාගෙන පිළිකා, ඒඩ්ස්, සන්ධිප්‍රදාහය (ආතරයිටිස්), ඉරුවාරදය (මිග්‍රේන්) වැනි විවිධ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරනු ලබයි. එමෙන්ම අධ්‍යයනයන් මඟින් තහවුරු තර ඇති පරිදි විශාදය, සාංකාව සහ නින්ද නොයාම වැනි තත්තවයන් සඳහාද ගංජා යොදාගත හැකිය. කායික හා මානසික ක්‍රියාකාරීත්වය පිරිහීයාමෙන් සිදුවන ඇල්ෂයිමිර් රෝගයට ප්‍රතිකාර කිරීම සදහා කංසා යොදාගත හැකිද යන්න පිළිබදව සොයාබැලීම මේ දිනවල සිදුවෙමින් පවතී.
ගංජා අන්තරාකාරී මත්ද්‍රව්‍ය භාවිතයට යොමු කරයි.
ගංජා භාවිතා කරන කිහිපදෙනෙකු අන්තරාකාරී මත්ද්‍රව්‍ය වලට වලට යොමුවීම පාදක කරගෙන ඖෂධයක් තහනම් කිරීම මුග්ධ ක්‍රියාවකි. සමරහක් පුද්ගලයින් නිදිපෙති සහ වේදනානාශක ඖෂධ පවා මත්ද්‍රව්‍ය ලෙස අවභාවිතා කරති. ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක ගංජා නීතිගත කිරීමෙන් අනතුරුව මත්කුඩු සහ මත්පෙති භාවිතය අඩුවී ඇති බව සමීක්ෂණ වාර්තා හෙළි කරයි.
ඔබ තවත් ලෝකයට කොරොනා බෝ කර ලෝකය ලෙඩ කල බටහිර ඖෂධ සමාගම් පසුපස යන බටහිර ඩොකුන්ට රැවටෙනවාද ?
සත්යයයේ සටහන බුද්දියේ විමසුමට ...
ඔය එක එක රිපොට් කලු සුද්දන්ට ලොකු උනාට මටනම් ලොකු නෑ . මොකද අපි දන්නවා ලෝකයේ ලෙඩ අඩු උනොත් බටහිර ඖෂධ සමාගම් වලට කෙල වෙනවයි කියලා . ඒ හින්දා පැනඩෝල් බීලා තොපිලා මැරියල්ලා..
ගංජා .
නම ඇසුනත් සමාජය බියට පත් වන වචනයක්
කැනබීස් සෙටිවා (Cannabis setiva) යන විද්‍යාත්මක නමින් හදුන්වන මෙම පැළෑටියට සමාන්‍ය ව්‍යවහාරයෙදී භාවිතා වන්නේ කංසා හෝ ගංජා යන නම්ය . ගංජා පැළෑටිය ආයුර්වේදයේ ගංජා හැඳින්වෙන්නේ තෛලෝක විජය පත්‍රම් ලෙසිනි
ගංජා පැළෑටිය සමාජයේ අප සිතනා තරම් නරක බලපෑමක් ඇති නොකරන සහ එහි ඇති යහපත් ගුණ මතුකර ග්‍රන්ථයක් එලි දක්වා ඇත.
ග්‍රන්ථයේ නම නම “තෛලෝක විජය පත්‍රම්” මය.
ග්‍රන්ථයේ කතුවරයා ආචාර්ය වසන්ත සේන වැලිඅංගය.
ආචාර්ය වසන්ත සේන වැලිඅංග ඉරිදා පුවත්පතක් සමග එක් වෙමින් මෙම ග්‍රන්ථය හා ගංජා පැළෑටිය පිළිබදව අදහස් දක්වා තිබුනා.
එම සටහන පහතින්
මම කැමතියි ඔබේ ගමත් අධ්‍යාපන පසුබිමත් දැනගන්න.
අපේ මහගෙදර නුවර – කොළඹ නුවර පාරෙ පිළිමතලාවට කිට්‌ටුව අරඹේගමේ. මම පාසල් අධ්‍යාපනය ඇරඹුවෙ ගිරාගම කනිෂ්ඨ විද්‍යාලයෙන් මහනුවර කිංග්ස්‌වුඩ් විද්‍යාලයෙන් උසස් පෙළ ජීව විද්‍යාව හදාරල කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයට ඇතුළත් වුණා. එහිදී දර්ශනවේදී උපාධිය ලබාගත්ත. ආචාර්ය උපාධියත් ලබාගත්ත.
ලංකාව වගේ රටක කංසා කියන්නෙ තරමක් විවාදාත්මක මාතෘකාවක්. කංසා ගැන මේ තරම් දීර්ඝ පොතක් රචනා කරන්න හිතුවෙ ඇයි?
කංසා ගැන අපේ දැනුම අඩුයි. අඩුයි කියනවාට වඩා නෑයි කිව්වොත් හරි. කංසා ගැන හුඟ දෙනෙක් කතා කරන්නත් බයයි. මේ බය ඇති කළේ ඇමරිකාව. මට ඕන වුණේ කංසාවලට ඇමරිකාව නැති කරපු ලැබිය යුතු තැන ලබා දෙන්න.
කංසා ශාකය හඳුනා ගන්නෙ කොහොමද?
කංසා කියන්නේ මීටර් 2 ක් පමණ උසට වැඩෙන තනි කඳක් තියෙන, කඳේ පහළ සිට අතු බෙදෙන කේතු ආකාර පඳුරක ස්‌වභාවය ලබා දෙන ශාකයක්. කංසා ගස් වල මල් පිපෙන්නෙ කරටි වල පොකුරු විදියට. හැම මල් පොකුරක් ළඟම හීනි දිග තනි කොළයක් මතු වෙනව. කංසා මැලියම් වල වෙනත් කිසිම ශාකයක දකින්නට නැති විවිධ රසායන වර්ග 80 ක් තියෙනව. ඒ හැරුණාම වෙනත් කොටස්‌වල විවිධ රසායන වර්ග 365 ක් විතර තියෙනව.
කංසා ශාකය මුලින්ම සොයා ගත්තෙ කොහෙන්ද කොයි කාලෙදි ද?
කංසා මිනිස්‌සුන්ට හම්බ වුණේ මීට අවුරුදු 12,000 කට පමණ කලින් චීනයේ අල්තායි කඳුවැටියේ ගංගා නිම්නවලදී. කංසා මිනිසුන්ට හම්බ වුණාට පස්‌සේ ඒක මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වුණා. ඉන්දියාවෙ, පර්සියාවේ, අරාබියේ, රෝමයේ, ගී්‍රසියේ ආදී විවිධ ප්‍රදේශ වලත් අපිට කංසා පිළිබඳ තොරතුරු හම්බවෙනව. ඇත්තෙන්ම ලෝකයේ කෘෂිකර්මය ආරම්භ වෙන්නෙ කංසා වලින්. කංසා කියන්නෙ චීනෙ තිබ්බ ප්‍රධාන බෝග 5 න් එකක්. ඉන්දියාවෙ තිබ්බ ප්‍රධාන බෝග 3 න් එකක්.
මොනවාද කංසා ශාකයෙන් අපට ලැබෙන ප්‍රයෝජන?
හුඟ දෙනෙක් හිතන්නෙ කංසා කියන්නෙ භයානක මත් ද්‍රව්‍යයක් පමණක් බවයි. කංසා ඇට වලින් තෙල් හා පිටි හදන්න පුළුවන්. කඳේ පොත්තෙන් නූල්, ලණු, කඹ, රෙදි, කැන්වස්, හෙම්ප්, ප්ලාස්‌ටික් හදන්න පුළුවන්. අරටුවෙන් කඩදාසි, චීප් බෝඩ් වර්ගයේ ලෑලි, කොම්පෝස්‌ට් පොහොර, ගොඩනැඟිලි කර්මාන්තයේ වැලිවලට ආදේශකයක් හැටියට ගන්න පුළුවන්. කංසා මුල් හොඳ ඖෂධයක්. මල් පිපුණු කරටි වල ඇති මැලියම් වලින් ඖෂධ, හෂීස්, චරස්, මල් හා පත්‍ර වලින්, මරිජුවානා, ගංජා ජොයින්ට්, බීම වර්ග හා ආහාර ලෙස ගන්න පුළුවන්. ඒ වගේම ගංජාවලට පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. කංසා ශාකයෙන් අද ලෝකය මුහුණ දෙන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙනව.
කංසා වලින් විවිධ නිෂ්පාදන කරන රටවල් මොනවද?
ප්‍රංශෙ කංසා ඇට වලින් තෙල් හදනවා. යුරෝපීය රටවල් පිටි හදනව. චීප් බෝඩ් හදනවා, තෙල් සායම්, වාෂ්පශීලී දියර, වාර්නිෂ් විතරක් නොවෙයි එතනෝල් එක්‌ක මිශ්‍ර කරවලා ඉන්ධනයක් විදියට ගන්නව. සබන්, ශැම්පු හා රූපලාවන්‍ය ද්‍රව්‍ය ස්‌නේහක, මුද්‍රණ තීන්ත හා ඉන්ධන නිපදවනව. සමහර රටවල්වල කංසා ඇට රජය විසින් ලබා දෙනව. ඇමරිකාවෙ කංසා නීතිගත කරනවා කියල මැතිවරණ පොරොන්දු විදියට දීල දිනපු අයත් ඉන්නව. කොලොම්බියාව, කැනඩාව, උරුගුවේ, ස්‌පාඤ්ඤය, ඇමරිකාව, පෘතුගාලය, රුමේනියාව වගේ රටවල් කොන්දේසි සහිතව නීතිගත කරල තියෙනවා. ප්‍රංශය, ඉන්දියාව, ඩෙන්මාර්කය, ජර්මනිය, රුසියාව, කොරියාව වැනි රටවල් කංසා පිළිබඳ අදත් පර්යේෂණ කරනවා.
බොහෝ දෙනෙක් කංසා හඳුන්වන්නේ මත්ද්‍රව්‍යයක් විදිහටයි. කංසා භාවිත කිරීම ශරීරයට අගුණද?
කංසා භාවිත කළාම සිතේ ඒකාග්‍රතාවක් ඇතිවෙනවා. ඒ කියන්නෙ සිත එක අරමුණක පිහිටුවා ගන්න පුළුවන්. කංසා භාවිත කළාට මනුෂ්‍යයෙක් මිය යන්නෙ නෑ. ඒ වගේම ශරීරයට අහිතකර බලපෑම් ඇති වෙන්නෙත් නෑ. 1882 දී සැමුවෙල් බිල් නමැති ලේඛකයා චීන භාෂාවෙන් ලියවුණ FO SHO HING TSAN KING නමැති පොත LIFE OF BUDDHA නමින් ඉංගී්‍රසියට පරිවර්තනය කරනවා. එහි ඔහු සඳහන් කරනවා බුදුන් වහන්සේ එක දිනකට කංසා ඇටය බැගින් වැළදූ බව.
කංසා පිළිබඳ ආයුර්වේදයේ හැඳින්වීම කුමක්‌ද?
ආයුර්වේදයට අනුව කංසා අර්ශස්, ක්‍රිව, ශ්වාස, කාස රෝග සමනය කරන ඖෂධයක්. අතීසාරයට ප්‍රතිකාර කිරීමේදීත් කංසා යොදා ගන්නවා. මාස් ශුද්ධි වේදනාව සමනය කරන්නටත් ලිංගික ශක්‌තිය වැඩි කරන්නටත් කංසාවලට හැකි බවත් ආයුර්වේදයේ දැක්‌වෙනවා.
මුලින්ම කඩදාසිය බිහි කිරීමේ ගෞරවය හිමි වන්නෙ කංසා ශාකයට නේද?
ඔව්. ක්‍රිස්‌තු වර්ෂ 70 වන තුරුත් චීන මිනිස්‌සු ලේඛනයට යොදා ගත්තෙ උණබම්බු පතුරු පැලලි මේ කාලෙ චීන උසාවියක කාර්යාල කාර්ය සේවකයකු ලෙස සේවය කළ මාර්ක්‌ස් ගයි ලූන්ට බරින් වැඩි උණ බම්බු පතුරු වෙනුවට බරින් අඩු මාධ්‍යයක් අවශ්‍ය වුණා. දිනක් කංසා පඳුරු වලින් නව නිර්මාණයක් කරන්නට හිතුව ඔහු කංසා හා මල්බෙරි පොතු එකට දමා හැදූ තලපයක් දින ගණනාවක් භාජනයක පල් වෙන්න තැබුවා. ඉන් පස්‌සෙ ඒකෙ හැදිල තිබ්බ දැල් පාසිය හතරැස් අච්චුවක තියල වේළෙන්නට හැරිය. වතුර ඔක්‌කොම වාෂ්ප වුණාට පස්‌සෙ තන්තු ඔක්‌කොම එකට ඇලී නම්‍යශීලී තට්‌ටුවක් වුණා. ඒවට තමයි SHI ෂී නැත්නම් කඩදාසි කිව්වෙ.
නීති විරෝධී වෙන්නෙ කොහොමද?
කංසා නීති විරෝධී කරන්නෙ 1930 දී විතර. ඒක වුණේ ඇමරිකාවෙ වුවමනාවට. මේ කාලෙ වෙනකොට ලෝකෙ අලුත් වෙලා කාර්මික විප්ලවයෙන් පස්‌සෙ විවිධ නව නිර්මාණ බිහි වුණා. විශේෂයෙන්ම ලී කුඩු යොදා තැනූ කඩදාසි, රසායනික ඖෂධ වර්ග, පෙට්‍රොලියම් තෙල් නව වර්ගයේ රෙදි වර්ග ආදී බොහෝ දේ මේ අතර තිබුණා. ඒත් කංසා ශාකය මිනිස්‌සු ප්‍රයෝජනයට ගන්නකම් මේවාට වෙළෙඳපොළක් ලැබෙන්නෙ නෑ. ඒක නිසා ඔවුන් තමන් සතු සියලුම ප්‍රචාරණ මාධ්‍ය ප්‍රයෝජනයට ගනිමින් කංසාවල ප්‍රතිරූපය භයානක මත්ද්‍රව්‍යයක් පමණයි යන මතයට එනතෙක්‌ම බිඳවැට්‌ටුවා. ඉන් පසු ඇමරිකාව එය තහනම් කළා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව සුපිරි බලවතා වුණා. ඔවුන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යොදාගෙන කංසා භාවිතය ලොව පුරාම තහනම් කළා.
ඔබ මේ කෘතියෙන් කියන්නෙ ඒ කංසා තහනම වැරදියි කියල?
කංසා තහනම් කළ එක්‌සත් ජාතීන්ම නුදුරු අනාගතේ දවසක කංසාවල ගුණ වයාවි. ඊට පස්‌සෙ බටහිර රටවල කංසා ආශ්‍රිත නිෂ්පාදන අපේ රටවල අලෙවි කරාවි. ඊට කලින් අපි තීරණය කරන්න ඕන කොන්ද පණ ඇති තීරණයක් අරගෙන බටහිරින් එම නිෂ්පාදන එනතුරු බලා සිටිනවාද නැති නම් අපිම ඒ නිෂ්පාදන පටන් ගන්නවාද කියල.

Last edited: