hari.. hebei budunta aithiwasikam kiyanna one ne.. amage giyama athi...






සමහර බුද්ධාගම අයිතිකරගන් අය විසින් වෙනත් ආගම් අදහන පුද්ගලයන්ට පන්න පන්න ගැහුවම ඒ අන්‍යාගමිකයන් තව තවත් බුද්ධ ධර්මයෙන් ඈතට යනවා. ඒක කොයිතරම් පාපකර්මයක් ද !
අයිතියක් කියන්න දෙයක් නෑ මචන්....ලෝකේ ඉන්න ඕනම පුද්ගලයෙක්ට බුදුන්ව අදහන්න පුලුවන්(බුද්ධ ධර්මය)

බුදුන් හැමෝටම අයිතියි.
හරි ද? වැරදි ද?
බෞද්ධයොන්ට එච්චර අමාරුවක් නෑ මචන් අනිත් ආගම් වලට නිකන් ගහන්න....අනිත් ආගම් වල ඒවුන් බුද්ධාගමට කෙලවන්න එනකොට තමයි අපි කෑ ගහන්නේ...අන්න ඒක තේරුම් ගනින්, නිකන් බොරු කතා කතා කරන්නෙ නැතුව
මේකයි මචං, උබ වගේ නෙවෙයිනේ හැම බෞද්ධයාම. බුද්ධාගමට කෙලවන්න එන
ඇත්තටම මට ඒ ක්‍රියාවලිය 100%ක්ම අනුමත කරන්න බෑ. මොකද අනිත් ආගම් වල ඒවුන්ටත් මනුස්සයන් වශයෙන් සසර ගමන නවතා දුකින් මිදීමට අයිතියක් ඇති නිසා. [/SIZE]
ඒ බුදුන් ස්වභාව ධර්මයම වන නිසා.ow budun matath ayithi.![]()
එළකිරි එකේ සමහරක් කොම්මේන්ට්ස් පොස්ට් වගේ ඒවා බලද්දී බුදුන් සිංහලුන්ට පමණක් අයිති වගේ නේ ටෝක්

බුදුන්ගේ අයිතිය නෙවෙයි, බුදුන්ගේ දහමේ අයිතිය අපි හැමෝටම තියෙනවා. ඒ ධර්මය අකාලිකයි, ඒහිපස්සිකයි, ඒක තමයි ඇත්ත. සියලුම බුද්ධිමත් අයට විවෘතයි



බුදුන්වහන්සේ කටත් පොදුයි. නමුත් ඒ දහම අනුව කටයුතු කරන ලෝකවාසී බවුද්ධයන් කාලගුණ සැලකීමක් ලෙස තමයි බුද්ධ වඩනා කරන්නේ. මොන තරම් වෙන ආගම තිබ්බත් ඒ සියලු දෙනා බුද්ධ ධර්මය ප්‍රතික්ෂේප කරන්න හපන්නු නෙවෙඉ. එක නිසා කාටත් පොදු වස්තුවක් තමයි සම්බුද්ධ ශාසනය, එක මොන ආකාරයෙන් හෝ ආරක්සා කරන එක වරදකුත්නම් නෙවෙයි



බුදු පිළිම වලට බලයක් තියෙනවද?
බුදුන් හැමෝටම අයිතියි.
හරි ද? වැරදි ද?
