බුදුවරයන් වහන්සේලාගේ පහළවීම

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    බොහොමත්ම ස්තූති බෙදා ගැනීමට.
    අපි විද්‍යාත්මකව දන්න ලෝකේ අතීතය අයිති මෙ කල්පයට විතරයි නේද? අනිත් කල්ප වෙලා තිය්න්නේ වෙනම ලෝකෙක නෙද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    බොහොමත්ම ස්තූති බෙදා ගැනීමට.
    අපි විද්‍යාත්මකව දන්න ලෝකේ අතීතය අයිති මෙ කල්පයට විතරයි නේද? අනිත් කල්ප වෙලා තිය්න්නේ වෙනම ලෝකෙක නෙද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1684320
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    1.gif
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඒ කියන්නේ තවත් ලොකු කාලයක් ඉස්සරහට මේ ලෝකෙට යන්න තියෙනවා නේද .. :yes:

    ඔව් මත්‍රී බුදුන් පහළ වෙල, පිරිනිවන් පාලා තව අවුරුදු 180000 විතර පෘතුවිය පවතී.මත්‍රී බුදු ගිහි ගෙය අත හැරලා යන්නේ වයස 80 දි.බුද්ධත්වල ලබලා වසර 80000 විතර ජීවත් වේලලු පිරිනිවන් පාන්නේත්.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    අනර්ග ලිපියක් ඔබට බොහොමත්ම ඉස්තුති .

    ප්‍රශ්න අහන එක මගේ බුද්ධියේ හැටි නිසා මට පොඩි ප්‍රශ්න කිහිපයක් පැන නගිනවා පුලුවන් නම් මට පිලිතුරක් දෙන්න

    මම වෙනත් තැනක ලිපියක් දැක්කා ඉදිරියට පහල වන බුදුවරුන් 10 දෙනෙකුගෙ නම් දැක්වෙනවා එහෙම ඉස්තීර වශ්යෙන් නම් ගම් පවා කියන්න ලොකය pre-determined ද? එය එසෙ නොවේ නම් නම් ගම් හරියටම කියන්නේ කෙසෙද?

    සියල්ලම අනිතය නම් බුදුවරුන් පහල විම නියතද? එසෙ නැතිනම් අනාගතයේ බුදුවරුන් පහල නොවිමේ අවදානමක් තිබේද?

    :nerd:

    එක පොළවක බුදු වෙන්න පුලුවන් උපරීම බුදු වරු ගණන 05 යි.මත්‍රී බුදුන්ගෙන පසු පෘතුවියේ පැවැත්ම කියන්න බැහැ.සමහර විට පෘතුවිය විනාශ වෙන්නත් පුලුවන්.අපි ජීවත් වෙන මහ බ්ද්‍රකල්පය එතනින් ඉවරයි.ඊළග කල්පයේ බුදු ශුන්‍ය කල්පයක් .එ කියන්නේ ඊළග කලපයෙදි බුදු කෙනෙක් නැහැ.ඒ වෙනකොට පෘතුවිය අවසාන වෙල ඉවරයි.ඊළගට පහළ වෙන බුදුවරයා පහළ වෙන්න ඔනේ වනත් භූමියක.එ කියන්නේ වෙනත් ග්‍රහලෝකෙක.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa

    එක පොළවක බුදු වෙන්න පුලුවන් උපරීම බුදු වරු ගණන 05 යි.මත්‍රී බුදුන්ගෙන පසු පෘතුවියේ පැවැත්ම කියන්න බැහැ.සමහර විට පෘතුවිය විනාශ වෙන්නත් පුලුවන්.අපි ජීවත් වෙන මහ බ්ද්‍රකල්පය එතනින් ඉවරයි.ඊළග කල්පයේ බුදු ශුන්‍ය කල්පයක් .එ කියන්නේ ඊළග කලපයෙදි බුදු කෙනෙක් නැහැ.ඒ වෙනකොට පෘතුවිය අවසාන වෙල ඉවරයි.ඊළගට පහළ වෙන බුදුවරයා පහළ වෙන්න ඔනේ වනත් භූමියක.එ කියන්නේ වෙනත් ග්‍රහලෝකෙක.

    ලෝකය හා‍ ලෝක විනාශය
    http://www.elakiri.com/forum/showthread.php?t=1684320
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0

    අප මහා බෝධි සත්ත්වයන් වහන්සේ විසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මනෝ ප්‍රනිධාන වශයෙන්, වාග් ප්‍රනිධාණ වශයෙන්, නියත විවරණ වශයෙන් බුදු බව පිණිස පෙරුම් දම් පිරූහ.

    ithin ban ochchara kalayak human race eka wath exist wela na ne :dull:
     
    spdev

    Member
    May 6, 2015
    6
    1
    0
    don't measure everything with the limited knowledge we have on science. Buddhism is something that goes far beyond what science can comprehend.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ithin ban ochchara kalayak human race eka wath exist wela na ne :dull:

    earth එකේම කියල නැනේ බන් .. සමහර විට වෙන ලෝකෙක වෙන්න පුළුවන් .. නැත්තන් අපි දන්න පරිණාමය උන තැනට කලින් මේ ලෝකෙම ජිවය තිබිල විනාස උන වෙන්න පුළුවන්

    for e.g.?

    like reading someones mind , it hasn't proved yet but even according to science may be it can be possible
     
    Last edited:

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    මටත් ප්‍රශ්නයක් තියෙනවා :oo:
    දැන් අනාගත ලෝකයේ බුදු කෙනෙකු ලෙස මොහු මේ කාලයේ ඉපදෙනවා, එම බුදුරජානන් වහන්සේගේ අගසව් දෙනම ලෙස මෙම අයන් ඉපදෙනවා වගේ දේවල් ගෞතම බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
    එතකොට අනාගතයේ සිදුවන දේවලුත් හරියටම කියන්න පුලුවන්නම් ඒක හරියට නාට්‍ය පිටපතක් වගේ නේද?
    අපිටත් එවැනි නාට්‍ය පිටපතක් ඇති අපි ඒ නාට්‍ය පිටපතට අනුව නටන නලුවෝ ද? :nerd:
    අපිව නටවන මේ පිටපත ලිව්වේ කව්ද? :eek:
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    earth එකේම කියල නැනේ බන් .. සමහර විට වෙන ලෝකෙක වෙන්න පුළුවන් .. නැත්තන් අපි දන්න පරිණාමය උන තැනට කලින් මේ ලෝකෙම ජිවය තිබිල විනාස උන වෙන්න පුළුවන්

    like reading someones mind , it hasn't proved yet but even according to science may be it can be possible

    Those are just assumptions, no scientific base :no:
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    මටත් ප්‍රශ්නයක් තියෙනවා :oo:
    දැන් අනාගත ලෝකයේ බුදු කෙනෙකු ලෙස මොහු මේ කාලයේ ඉපදෙනවා, එම බුදුරජානන් වහන්සේගේ අගසව් දෙනම ලෙස මෙම අයන් ඉපදෙනවා වගේ දේවල් ගෞතම බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
    එතකොට අනාගතයේ සිදුවන දේවලුත් හරියටම කියන්න පුලුවන්නම් ඒක හරියට නාට්‍ය පිටපතක් වගේ නේද?
    අපිටත් එවැනි නාට්‍ය පිටපතක් ඇති අපි ඒ නාට්‍ය පිටපතට අනුව නටන නලුවෝ ද? :nerd:
    අපිව නටවන මේ පිටපත ලිව්වේ කව්ද? :eek:

    bullshit. බුදුවරයෙක් පහල වෙන්න සුදුසුම කලේ තමයි මේ කාලේ. මොකද යුද ගැටුම් ආදියෙන් ලෝකය භේධ බින්න වෙලා තියෙන්නේ. ඉතින් අයි එහෙම පහල වෙන්නේ නැත්තේ?
     
    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    bullshit. බුදුවරයෙක් පහල වෙන්න සුදුසුම කලේ තමයි මේ කාලේ. මොකද යුද ගැටුම් ආදියෙන් ලෝකය භේධ බින්න වෙලා තියෙන්නේ. ඉතින් අයි එහෙම පහල වෙන්නේ නැත්තේ?

    මේ කාලේ බුදුවරයෙක් පහල වුනොත් තාක්ෂනේ දියුණුව නිසා සිරියාවේ වගේ උඩින් බෝම්බයක් දාලා යයි (ISIS) :rofl:

    මගෙ ප්‍රශ්නයට උත්තරයක් මට ඕනේ :sorry:
     
    Last edited: