බුදුහාමුදුරුවො ලන්කාවට බුදු දහම දුන්නෙ නැත්තෙ ඇයි?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබලා මෙතන කේස් පැලෙන තර්ක කලාට වැඩක් නෑ OP ban වෙලා ඉවරයි.. 😂
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    උබලා මෙතන කේස් පැලෙන තර්ක කලාට වැඩක් නෑ OP ban වෙලා ඉවරයි.. 😂

    එහෙමම කියන්න එපා. ඔපී මොන අදහසකින් ත්‍රෙඩ් එක දැම්මත් එයා විතරක් නෙමෙයිනෙ මේක කියවන්නෙ/මේක ගැන උනන්දු.
     
    • Like
    Reactions: siri_ayya

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    බුදුහාමුදුරුවො තුන්පාරක් ලන්කාවට වැඩම කරලත් ලන්කාවට බුදුදහම දුන්නෙ නැත්තෙ ඇයි? ලන්කාවෙ බහුතරය්ක් උන් ඒකාලෙ ඉදලම බුද්දිමට්ටමෙන් අඩු නිසාද?
    අර ආන්ඩුකාර වරයෙක් කියලා තියෙන්නේ
    සර්ව් ජන චන්ද ක්‍රමය ලංකාවට දුන්නොත් ඉවරයි කියලා දැන් පේනවා නෙහ් වෙලා තියන දේ
    ඒ වගේ තමා අපේ උන්ගේ මොලේ වැඩිලා නෑතුව
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    බුදුහාමුදුරුවො තුන්පාරක් ලන්කාවට වැඩම කරලත් ලන්කාවට බුදුදහම දුන්නෙ නැත්තෙ ඇයි? ලන්කාවෙ බහුතරය්ක් උන් ඒකාලෙ ඉදලම බුද්දිමට්ටමෙන් අඩු නිසාද?

    mata hithenne budu hamuduruwo inna kale lankawa palanaya kale yakka naga gothrikayan. waliyak settle karanna awama eka karala yanna ethi. Unta darmaya therum genime hekiyawak thibbada danne ne.

    anagathaye sthapitha wenawa kiyala dekka wenna puluwan. dewanampiyathissa ruwanweli seya hadanna yanakotath eka karanna epa, anagathe ube paramparawe kenek hadanawa kiyala thiyanawane.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    thread එකේ මුල ඉදන් අගට එද්දි කොන්පියුස් වෙලා මොලේ වයර් ගැලවුණා
    මේවා තේරෙන්න තරම් තාම මුහුකුරා නෑ :( :(
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඉතින් ලංකාවේ ඇවිත් ඔය වගේ විශේෂ දේවල් කරලා දරමේ දේශනා කළා නම් ඒවා අනිවාර්යෙන් තුන් පිටකයේ තියෙන්න ඕනේ. එහෙම කිසිම තැනක නැ. මේකට ශාක්ෂි වශයෙන් අපේ තාත්තා ඉන්නවා. (එයා කොලබ විශ්වවිද්‍යාලෙ පාලි ඩිග්රි එකක් තියනවා )
    උඹ‍ේ තාත්තා වාග‍ේ එවුන්ට කියන්න තිය‍ෙන්න‍ේ ණයට අනුන්ග‍ේ හරක් බලන එක‍ෙක් කියලා .. ඌට කියපන් දැන්වත් පක‍ේ ල‍ොකුකම අතහැරලා ධර්මය‍ේ වැරදි හ‍ොයන්න යන්න‍ේ නැතුව , බුදුන් වැඩිය තැන් ගැන බක පණ්ඩිත කතා න‍ොකියා ධර්ම මාර්ගය‍ේ යන්න කියලා .. නැත්නම් නාකියා මැර‍ෙන ක‍ොටත් ඕවා හිතලා කාව‍ෙක්වත් ව‍ෙයි ...
     
    • Like
    Reactions: erozan

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    බුදුහාමුදුරුවෝ වඩිනකොටත් මෙහෙ ච‌ෛත්‍ය තිබුනා. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ධර්මය තිබුනා. :P අන්‍යආගම් කාරයෝන්ට සෑහෙන්න රිදෙනවා ඒහෙම කිව්වම :lol:

    වැඩේ කාගත්තා නේද පුතී.
    ඕක ඔහොම නෙවෙයි, සෑහෙන්න සූක්ෂමව කරන්න ඕන පුතී.
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    බුදුහාමුදුරුවො තුන්පාරක් ලන්කාවට වැඩම කරලත් ලන්කාවට බුදුදහම දුන්නෙ නැත්තෙ ඇයි? ලන්කාවෙ බහුතරය්ක් උන් ඒකාලෙ ඉදලම බුද්දිමට්ටමෙන් අඩු නිසාද?
    ගන්න කව්රුත් හිටියේ නෑ.....
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    තුන් පාරක් වැඩම කරලත් ගොඩ දාන්න බැරි වේසිගේ පුත්තුන්ට මොන ආගම්ද.
    මුන්ට ගහක් ගලක් වැදගෙන මොකාට හරි රැවටිලා වහල්කං කරන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ.
     
    • Like
    Reactions: skymicro

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,083
    10,664
    113
    උබ කිව්ව එක මම දන්නේ නැ . ඔය මම කිව්වේ අපේ තාත්තා කල ස්ටඩි වලදී හොයාගත්ත දේවල්. ඒවා එයාල බුධ්ධසාසන එකට දාල නිවැරදි කරන්න. හාමුදුරුවෝ ඉඩ දෙන්නේ නැ . එකේ නඩුවක් තාම යනවා අදිකරණේ. ඕක හරිගස්සුවොත් ඒ මිනිසුන්ට ලැබෙන ලාබෙ නැති වෙනවා
    ඒ නඩුවට අදාල විස්තර ටිකක් කියන්න පුලුවන්ද මචන්
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    "ශ්‍රී ලංකාව" කියලා නම වැටුනේ 1971 පස්සේ .

    බුදුන්ගේ කාලයේ "ලංකාදීප" කිවුවේ අනුරාධපුරෙන් උතුරට විහිදුන කොටස.

    බුදු හාමුදුරුවෝ සිංහල මනුස්සයෙක්. උන් වහ්සේ ජිවත් වුනේ දිවයිනේ නැගෙනහිර පලාතට අයිති රජගහ නුවර - අද මේ පළාත හදුන් වන්නේ රජගල කියල.

    උන් වහන්සේ රජගහ නුවර සිට උතුරට පිහිටා තිබුන ලංකාදීපයට වැඩියා 3න් වතාවක්.
    greg fitzsimmons laughing GIF by Patrick Smith
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,105
    843
    113
    මෙතන මේ ඉන්නේ සිංහල මිනිස්සු ඉන්දියාවට වන්දනාවේ ගිහිල්ලා.

    ඒ අය ඉතාමත් භක්තියෙන් බුදු හාමුදුරුවෝ වැඩිය තැනක් කියලා හිතලා ඔලුව තියලා වදිනවා.

    මේ අය මේ වගේ වන්දනා කරන්නේ මොකකටද කියලා කියන්න පුලුවන්ද කාටහරි?


    Screen Shot 2022-11-01 at 18.37.47.jpg